tag:blogger.com,1999:blog-579265960012007263.post1993693532328594143..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මයිනරය, Vibration සහ තවත් කථාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-579265960012007263.post-37286990776032000592017-01-15T23:18:58.252+05:302017-01-15T23:18:58.252+05:30ස්තූතියි හෙන්රි මහතා...අපේ අරුණළු වැඩසටහන සමග එකතු...ස්තූතියි හෙන්රි මහතා...අපේ අරුණළු වැඩසටහන සමග එකතු වන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27953175597622979582017-01-15T23:18:32.320+05:302017-01-15T23:18:32.320+05:30අතුරු සිදුරු නැතුව පිරුනට පාසල් දර්ශන නිසා ප්‍රවේහ...අතුරු සිදුරු නැතුව පිරුනට පාසල් දර්ශන නිසා ප්‍රවේහ පත්‍ර වල මිළ ගණන් බොහොම පොඩියි. ඇන්ටන් අයියගෙ අඩුව තවමත් එලෙසම තියෙනවා...ඔහුගේ කොටස භාරගන්න අදටත් කෙනෙක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68994579091658526102017-01-07T18:48:10.862+05:302017-01-07T18:48:10.862+05:30සිරාටත් සුභම සුභ සිරා නව වසරක් වේවා !!සිරාටත් සුභම සුභ සිරා නව වසරක් වේවා !!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42239937680374192632017-01-07T07:24:34.415+05:302017-01-07T07:24:34.415+05:30අතුරු සිදුරු නැතුව පිරුනනම් ඇයි බන් ඔච්චර කෝඩයක්.....අතුරු සිදුරු නැතුව පිරුනනම් ඇයි බන් ඔච්චර කෝඩයක්...කොහොම වුනත් උඹලා සාර්තක වීම ගැන සතුටු වෙන්න පුලුවන්

ඇන්ටන් ජූඩ් නැතිවීම ඇත්තටම කලාවට විශාල පාඩුවක් සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41939575204406322302017-01-04T22:49:26.100+05:302017-01-04T22:49:26.100+05:30සතරසිංහ සර් නීතිඥයෙකු ලෙසත් කටයුතු කරනවා නේද. ගියව...සතරසිංහ සර් නීතිඥයෙකු ලෙසත් කටයුතු කරනවා නේද. ගියවර මට උඹව මුණ ගැහුන සාම විහාරේ ලේ දන් දීමට දිණ ලගයි නේද පූසො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63326618793278294492017-01-04T22:48:39.632+05:302017-01-04T22:48:39.632+05:30අනිවාර්යෙන්ම...වේදිකාවෙන් සෑහෙන්න දුක් විදලා තමයි ...අනිවාර්යෙන්ම...වේදිකාවෙන් සෑහෙන්න දුක් විදලා තමයි ටෙලියෙන් කලා ලෝකය ජය ගන්න ඔහුට හැකි උනේ...

අරුණළු එක්ක තමයි දැන් දවසින් වැඩි හරියක්ම ගෙවෙන්නෙ. ආධාර එකතු කරන්න සෑහෙන සටනක් කරනවා...මේ වෙනුවෙන් ආධාරයක් එකතු කිරීම ඇත්තටම ලොකු පිනක් අරූ අයියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76848938142338381492017-01-04T14:41:25.789+05:302017-01-04T14:41:25.789+05:30එවකට අප විදුහලේම රතුකුරුස අංශය භාර ඇදුරු චන්ද්‍රා...එවකට අප විදුහලේම රතුකුරුස අංශය භාර ඇදුරු චන්ද්‍රාස සතරසිංහ මහතා සතුව පැවැති ප්‍රවේශපත්‍ර දෙකක් අපට දීම හේතුවෙන් Vibration 2006 නැරඹුබව මගේ මතකයේ ඇත්තේ රොඩ්නි වර්ණකුල මහතා සමග අප කතාබහ කරද්දී සංගීත ආචාර්ය සුනන්ද මහතා එතනට කඩා පැන්න නිසාවෙනි. ඒකල තිබූ බණ්ඩාරණායකයේ අභිමානය ගැන අද ඇත්තේ විශාල සැකයකි
සිහිවන විට ආදි සිසුවෙකු ලෙස දැනෙන්නේ ශොකයකි. සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3177573372957658922017-01-02T23:20:31.451+05:302017-01-02T23:20:31.451+05:30ජූඩ්ලා හොඳට කටුකාලා ආපු අය. ඒත් ඒ ජීවිතේ කෙටිවුනා....ජූඩ්ලා හොඳට කටුකාලා ආපු අය. ඒත් ඒ ජීවිතේ කෙටිවුනා.

අරුණළු අමතක නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57547858559576068052017-01-02T22:59:06.134+05:302017-01-02T22:59:06.134+05:30ස්තූතියි මලයා...ස්තූතියි මලයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79397953359561476292017-01-02T22:58:51.001+05:302017-01-02T22:58:51.001+05:30ඔබටත් එලෙසම වේවා !ඔබටත් එලෙසම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57255896281263515782017-01-02T22:58:37.362+05:302017-01-02T22:58:37.362+05:30ස්තූතියි ලබු මහතා...අපේ සමාජ සත්කාරය එක්ක තමයි අලු...ස්තූතියි ලබු මහතා...අපේ සමාජ සත්කාරය එක්ක තමයි අලුත් අවුරුද්ද අපිට උදා උනේ...ඔබේ සහයෝගයත් එකතු කරන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7956965171678876882017-01-02T22:58:05.091+05:302017-01-02T22:58:05.091+05:30ලොකු අයියටත් නව වසර සුභ වේවා...ලොකු අයියටත් නව වසර සුභ වේවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6443556617766783012017-01-02T22:57:41.349+05:302017-01-02T22:57:41.349+05:30සතුටුයි ඔබේ ප්‍රතිචාරය පිළිබඳ....දිගටම කාමරේ පැත...සතුටුයි ඔබේ ප්‍රතිචාරය පිළිබඳ....දිගටම කාමරේ පැත්තෙ එන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5777235433659793392017-01-02T22:57:04.472+05:302017-01-02T22:57:04.472+05:30ස්තූතියි....ස්තූතියි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73624557235065203922017-01-02T22:56:45.623+05:302017-01-02T22:56:45.623+05:30ස්තූතියි බුද්ධික....ඔබටත් එසේම වේවා යයි පතමි.
ස්තූතියි බුද්ධික....ඔබටත් එසේම වේවා යයි පතමි.
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62485672455036371822017-01-02T07:43:32.989+05:302017-01-02T07:43:32.989+05:30ඔන්න සිරා අයියටත් සුබම සුබ නව වසරක් වෙිවා.....
ලිප...ඔන්න සිරා අයියටත් සුබම සුබ නව වසරක් වෙිවා.....
ලිපිය ගැන කිව යුතු දෙයක් නැත..අනෙත් එවා මෙින්ම සුපිරි........Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9944064278619632522017-01-01T16:58:10.857+05:302017-01-01T16:58:10.857+05:30සුභම සුභ නව වසරක් වේවා!සුභම සුභ නව වසරක් වේවා!CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83382510880726077782017-01-01T14:39:28.501+05:302017-01-01T14:39:28.501+05:30සිරාටත් සුබ නව වසරක් වේවා !!
ජයවේවා..!!සිරාටත් සුබ නව වසරක් වේවා !!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74805793553125601172017-01-01T12:46:13.619+05:302017-01-01T12:46:13.619+05:30ඔහොම ගොඩ දාගත්ත මදැයි.
සිරාටත් සුබ නව වසරක් වේවා !...ඔහොම ගොඩ දාගත්ත මදැයි.
සිරාටත් සුබ නව වසරක් වේවා !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70934334337877417582017-01-01T01:11:52.859+05:302017-01-01T01:11:52.859+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්..දවස් දෙකයි මේ බ්ල...සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්..දවස් දෙකයි මේ බ්ලොග් එක බලන්න පටන් අරගෙන. මේ දවස් දෙකට ගොඩක් පොස්ට් බැලුව මචන්. නියමයි මචන් උබේ බ්ලොග් එකනම්...

Anonymoushttps://www.blogger.com/profile/04857148995570676754noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85706123120883873302017-01-01T00:58:02.267+05:302017-01-01T00:58:02.267+05:30උබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!! 🍻උබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!! 🍻ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86607519697483106262017-01-01T00:51:27.237+05:302017-01-01T00:51:27.237+05:30Siraa, Obatath. Kamare samatath, Suba Aluth awrudd...Siraa, Obatath. Kamare samatath, Suba Aluth awruddak wewa....!!!!
- Buddhika _Anonymousnoreply@blogger.com