tag:blogger.com,1999:blog-579265960012007263.post2051893361545918573..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ඔටු නැටුම් සහ සංගීතේසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-579265960012007263.post-74508668006596180392013-12-29T00:33:02.818+05:302013-12-29T00:33:02.818+05:30අනේ කොලුවො බඩ යන්න එනවා නම් සුනංගු නොවී දුවහන් කාම...අනේ කොලුවො බඩ යන්න එනවා නම් සුනංගු නොවී දුවහන් කාමරෙන් එළියට....මට මේවා හෝද හෝද ඉන්න වෙලාවක් නැතුවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14437918471540887862013-12-29T00:32:20.616+05:302013-12-29T00:32:20.616+05:30මක්කැයි කිව්වෙ....මක්කැයි කිව්වෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78812108053000116932013-12-29T00:31:57.961+05:302013-12-29T00:31:57.961+05:30බොටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ! සංගීතය නැගලා ඉද්...බොටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ! සංගීතය නැගලා ඉද්දි වලි බලිත් නැගලා යනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48319659073252322402013-12-28T22:44:23.741+05:302013-12-28T22:44:23.741+05:30අම්මියෝ , තව පොඩ්ඩෙන් හිනා ගිහින් බඩ යනවා මටත් අම්මියෝ , තව පොඩ්ඩෙන් හිනා ගිහින් බඩ යනවා මටත් Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89710973435805112792013-12-27T19:32:42.219+05:302013-12-27T19:32:42.219+05:30hiks :)hiks :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48082164775302692442013-12-27T11:25:47.749+05:302013-12-27T11:25:47.749+05:30සිරාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!
කොහොමත් සංග...සිරාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!

කොහොමත් සංගීතයක්නම් බිමත්,වලියක්,ගොරියක් අනිවර්ය දෙයක්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71011738839131779192013-12-26T21:04:21.925+05:302013-12-26T21:04:21.925+05:30දෙකට කැඩුවාම කාමරේට එන යන උන් බනින නිසා මලේ තනි කෑ...දෙකට කැඩුවාම කාමරේට එන යන උන් බනින නිසා මලේ තනි කෑල්ලට ඇමිනුවෙ...ඊලග වතාවෙ දෙකට කඩනවා මොන තරම් බැන්නත්....මට වැටහෙනවා..දිග වැඩි උනාම කියවන්න සෑහෙන වෙලාවක් යන විත්තිය...කාලෙකට පස්සෙ කාමරේදි දැකීම සතුටක්...මෙදා පොටේවත් දිගටම බැටේ දීහං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90159738085476565732013-12-26T20:56:46.885+05:302013-12-26T20:56:46.885+05:30ඒක දැක්කම හිනා කාලා මැරෙනවා බං...වචනයක් වචනයක් ගාන...ඒක දැක්කම හිනා කාලා මැරෙනවා බං...වචනයක් වචනයක් ගානෙ...ඒ මොකක්ද කියලා හස්ත සංඥා මාර්ගයෙන් නරඹන්නන්ට පැහැදිලි කරලා දෙනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7094675419220172902013-12-26T20:51:09.888+05:302013-12-26T20:51:09.888+05:30දැන් මෙහෙම ආතල් තියෙන්නෙ ගම් පළාත් වල විතරයි බන්.....දැන් මෙහෙම ආතල් තියෙන්නෙ ගම් පළාත් වල විතරයි බන්...ටවුමෙ කොහෙද තැඹිලි ගහක් හොයාගන්න තියෙන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66027165981568172882013-12-26T20:50:35.304+05:302013-12-26T20:50:35.304+05:30නැටුං තෙල් නැතුව බැරි ගානයි...අපිට හිටිය බොහොම වටි...නැටුං තෙල් නැතුව බැරි ගානයි...අපිට හිටිය බොහොම වටිනා ගායකයො ජාතියට අහිමි කලේ ඔය නැටුම් තෙල් තමයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6202359118048509512013-12-26T20:49:15.938+05:302013-12-26T20:49:15.938+05:30ලියද්දි නත්තල් තිබුනා...දැන් ඉවරද ? :D
සුභ නව වසර...ලියද්දි නත්තල් තිබුනා...දැන් ඉවරද ? :D

සුභ නව වසරක් කියලා මේ වසරට සමු දීලා ලියන අන්තිම එකෙන් කියන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53786758191230888292013-12-26T20:46:59.184+05:302013-12-26T20:46:59.184+05:30වෙලාවට අපි නම් සජීවීව ගයන්න බැරි සොෆ්ට්වෙයාර් ගායක...වෙලාවට අපි නම් සජීවීව ගයන්න බැරි සොෆ්ට්වෙයාර් ගායකයො නොවේ...අද ගොඩාක් ඉන්නෙ තාක්ෂණයෙන් වචන අමුණලා ගායකයො වෙච්ච අය....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21538854210056957232013-12-26T20:29:50.442+05:302013-12-26T20:29:50.442+05:30හුළං වලට වදිනවා නේන්නම් නස්පුක් වෙන්න...සමහරක් වෙල...හුළං වලට වදිනවා නේන්නම් නස්පුක් වෙන්න...සමහරක් වෙලාවට ෆෑන් එකෙන් හමන සුළගත් හොදටම ඇති...ඔලුවා කැරකිලා මන්දමෝල් වෙනවා....මැලේසියාවෙ ඉතිං රන් කහවණු හොයනවා බන්....අපිටත් අනාගතයක් එපායැ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52105379575959089682013-12-26T20:27:22.951+05:302013-12-26T20:27:22.951+05:30ඒකෙන් තමා වැඩේ අවුල් උනේ....සමහර විට හිල වඩෙත් ෂුව...ඒකෙන් තමා වැඩේ අවුල් උනේ....සමහර විට හිල වඩෙත් ෂුවර් නෑ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89362655011771928262013-12-26T20:26:05.870+05:302013-12-26T20:26:05.870+05:30ඒක කිව්වාමත් බනිනවා බන්...බලහං සිරා කොච්චර අසරණද ක...ඒක කිව්වාමත් බනිනවා බන්...බලහං සිරා කොච්චර අසරණද කියලා....ඇත්ත ඇති සැටියෙන් කිව්වත් බනිනවා...කථාවක් දෙකට කැඩුවාමත් බනිනවා....ලංකාවෙ අයට සේවය කරනවා නම් බැනුම් අහන්න ලෑස්ති වෙලා ඒ දේ කරන්න කියලා ප්‍රකාශ කරලා තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා....ඒ නිසාවෙන්ම බනින්න බනින්න කොලුවා කෙලින්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18844607702058663312013-12-26T20:20:50.654+05:302013-12-26T20:20:50.654+05:30උන් දන්න එකක්යැ අපේ ආතල්...නැද්ද අයියා...හැබෑට කොල...උන් දන්න එකක්යැ අපේ ආතල්...නැද්ද අයියා...හැබෑට කොලු කාලෙ මෙහෙම අත්දැකීමක් නැත්තං...ඒ කොලු කාලෙන් වැඩක් නෑ....එහෙම නේද ? අපේ උන් පෝලිමේ හිටි හින්දා ගෙදර අය අහල පහල ඒවට ගිහින් තියෙන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33964124792580494312013-12-26T19:59:07.968+05:302013-12-26T19:59:07.968+05:30දැන් නං සංගීතයක් කියන්නෙ වළි විමානයක්...ඒ හින්දම ...දැන් නං සංගීතයක් කියන්නෙ වළි විමානයක්...ඒ හින්දම මම අන්තිම කාලෙදි සංගීත බැලුවෙ වේදිකාවට හැකි තරම් සමීප වෙලා...ගංජා මතේට නටන කොල්ලෙකුගේ ඇගේ යන්තමින් හැප්පුනත් පිහියෙන් අනින සයිස් එකක් දැන් තියෙන්නෙ...එහෙම වෙච්ච අවස්ථාත් නැතුව නෙමෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41325027332966261472013-12-26T19:56:04.521+05:302013-12-26T19:56:04.521+05:30මේ බොන්න පටන් ගත්තා විතරයි මෙයා...හොද හොද බීපු සීන...මේ බොන්න පටන් ගත්තා විතරයි මෙයා...හොද හොද බීපු සීන් ඉදිරියට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88694918947153110652013-12-26T19:54:53.384+05:302013-12-26T19:54:53.384+05:30කෙල්ලො හොරෙන් බලලා යාන්තමට ඉගියක් විතරක් දෙනවා.......කෙල්ලො හොරෙන් බලලා යාන්තමට ඉගියක් විතරක් දෙනවා....ඒ ඉගිය හිතේ දරාගෙන අපි එපායැ ඉතින් දෙන තරමක් කට්ට කාගෙන පස්සෙන් යන්න....මමත් කී සැරයක් කියලා කෑවද බන් ඔය කියන කට්ට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34291920548633300362013-12-26T19:50:19.579+05:302013-12-26T19:50:19.579+05:30ඔන්න ඔය සේලයින් කථාව තමයි මමත් අහලා තියෙන්නෙ...ක්ෂ...ඔන්න ඔය සේලයින් කථාව තමයි මමත් අහලා තියෙන්නෙ...ක්ෂණිකව ශරීරයේ සීනි පරිමාව ඉහළ යනවා කියලයි කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24810561325416250072013-12-26T19:49:26.098+05:302013-12-26T19:49:26.098+05:30අද මටත් එහෙම හිතෙනවා අක්කෙ....ඒ කාලෙ භය නැතුව පෙරට...අද මටත් එහෙම හිතෙනවා අක්කෙ....ඒ කාලෙ භය නැතුව පෙරට කකුලක් තිබ්බා නම් ආදරේ සුන්දරත්වය බොහොම හොදට විදින්න තිබුනා...ජීවිතේට පසුකාලීනව තිළිණ වන වගකීම් ඒ කාලෙදි නැති නිසා...මම විශ්වාස කරන විදියට පාසල් ප්‍රේමය බොහොම සුන්දරයි....අවාසනාවකට අත්දැකීම් නැත...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60667472240270184712013-12-26T18:42:11.072+05:302013-12-26T18:42:11.072+05:30සිරා අයියේ හත්තිලවුවේ මෙච්චර දිග ඒවා දාන්න එපෝ.......සිරා අයියේ හත්තිලවුවේ මෙච්චර දිග ඒවා දාන්න එපෝ.........
පැයක් විතර ගියා කියවන්න...
සීන් එක පට්ට ඔටුවව මතක් කළා කියන්න මමත්....
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1074066956339137862013-12-26T14:50:31.836+05:302013-12-26T14:50:31.836+05:30ඔය ගීයේ විදිහට කරන රංගන නැටුම සංදර්ශන වේදිකාවේ ඉතා...ඔය ගීයේ විදිහට කරන රංගන නැටුම සංදර්ශන වේදිකාවේ ඉතාම ජනප්‍රිය නැටුම් වර්ගයක් බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35961965508053874792013-12-26T14:44:35.788+05:302013-12-26T14:44:35.788+05:30මේක කියෙව්වහම අපේ උන් තව අවුරුදු ගානකින් කොහොම ඉඳි...මේක කියෙව්වහම අපේ උන් තව අවුරුදු ගානකින් කොහොම ඉඳියි ද කියලා හිතුනා බං....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45923920164737332182013-12-26T14:32:50.071+05:302013-12-26T14:32:50.071+05:30ඇත්තට ඔය සංගීතෙට නැටුං තෙල් නැතිවම බැරිද?ඔටුවා මේව...ඇත්තට ඔය සංගීතෙට නැටුං තෙල් නැතිවම බැරිද?ඔටුවා මේවා දැක්කොත් පණ නහගනී..... :D

සුභ නත්තලක්...! රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com