tag:blogger.com,1999:blog-579265960012007263.post2433551642934966649..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපේ නගාගෙ චූටි නංගිසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-579265960012007263.post-70706649927054232352014-09-21T17:54:58.114+05:302014-09-21T17:54:58.114+05:30උඹ මගුලක් කතා කරනවා. එහෙම ඒවා හැට හුටහමාරක් තියෙනව...උඹ මගුලක් කතා කරනවා. එහෙම ඒවා හැට හුටහමාරක් තියෙනවා. ලියනවනම් ඒ කතාවලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ලස්සනට ලියන්න ඕනේ නිසා කල් දානවා. නමුත් කතා ලියන්න පුලුවන් මූඩ් එකක නෙවෙයි බං මම ඉන්නේ. වැඩ වැඩියි. හිතට නිදහසක් නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26944672505404475562014-09-19T18:57:33.305+05:302014-09-19T18:57:33.305+05:30ඇත්ත වශයෙන්ම....බීඩියා කියන්නෙ දුප්පත් පවුලක හොදට ...ඇත්ත වශයෙන්ම....බීඩියා කියන්නෙ දුප්පත් පවුලක හොදට ඉගෙනගත්ත කොල්ලෙක්....මිනිහා උ/පෙ වලින් හොද ප්‍රතිඵල අරගෙන සරසවි අධ්‍යාපනය ලබලා පස්සෙ කාලෙක ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක කළමණාකරුවෙකු බවට පත් උනා....ඒකා මේ සුකුමලියට කරපු බොරුවක් අතේ පත්තු වෙලා පස්සෙ කාලෙක දෙන්නා වෙන් උනා...ඇය අද නර්ස් නෝනා කෙනෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55270597109014887742014-09-19T18:55:55.582+05:302014-09-19T18:55:55.582+05:30බොලා මොකද මේ දවස් වල පේන්න නැත්තෙ.....ඇත්තටම ඒ විද...බොලා මොකද මේ දවස් වල පේන්න නැත්තෙ.....ඇත්තටම ඒ විදියට කථා ලියන්න තමයි මම ගොඩාක්ම මනාප....ඒ උනාට ලැබෙන විවේකය ඉතාම අඩුයිනෙ...ඒ හින්දයි මේ විදියට කථාවක් දෙකක් ඇදබාන්නෙ...විවේකයක් ලැබුනාම තමයි එහෙම යමක් ලියන්නෙ. ස්තූතියි අදහසට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10874133536119153252014-09-19T18:54:50.536+05:302014-09-19T18:54:50.536+05:30ගම්පහ පුස්තකාලෙ ලග නෙමෙයි නේද....මම හිතන්නෙ ඒ කොල්...ගම්පහ පුස්තකාලෙ ලග නෙමෙයි නේද....මම හිතන්නෙ ඒ කොල්ලා බලාගෙන ඉන්න ඇත්තෙ පොතක් අස්සට දාලා ලියුමක් දෙන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29034765044488382472014-09-19T18:54:21.971+05:302014-09-19T18:54:21.971+05:30ඇත්තටම හෙන්රි අයියට මේ වගේ හිත රිදෙන...ඒ වගේම හිතට...ඇත්තටම හෙන්රි අයියට මේ වගේ හිත රිදෙන...ඒ වගේම හිතට හීන් දුකක් දැනෙන අතීත ආදර අන්දර නැද්ද....නැත්තං දන්න කියන වයසෙ ඉදන්ම ට්‍රයි එක දුන්නෙ එක්කෙනෙක්ටද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68968341141355824892014-09-19T18:53:32.671+05:302014-09-19T18:53:32.671+05:30හිටියා නේන්නං....මල් වගේ කෙල්ලො හැම වෙලේම බොරු කිය...හිටියා නේන්නං....මල් වගේ කෙල්ලො හැම වෙලේම බොරු කියනවයැ.....ඉදලා හිටලා බොරුවක් කිව්වට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72007003095429319502014-09-19T18:53:01.556+05:302014-09-19T18:53:01.556+05:30ඔයා ඔය චරිතය ගැන දවසකුත් මතක් කලා.....ගම්පහ ගෙට්ටු...ඔයා ඔය චරිතය ගැන දවසකුත් මතක් කලා.....ගම්පහ ගෙට්ටුව වෙලේ මල්වත්ත පෙන්වන්න කෙනෙක් සෙට් කරන්නං කියලා මාව රැවැට්ටුවෙ ඔය කියන නංගි තමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2666733735009661052014-09-19T18:52:03.025+05:302014-09-19T18:52:03.025+05:30සංසාරේ භවේ දුකා...සම්බෝලයි බතුයි කකා...සින්දුව මතක...සංසාරේ භවේ දුකා...සම්බෝලයි බතුයි කකා...සින්දුව මතක් වෙන්නෙ බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80529797986745693332014-09-19T18:51:25.287+05:302014-09-19T18:51:25.287+05:30මේ වගේ අත්දැකීමක් දෙකක් මේ කියන වයසෙදි තිබුනෙ නැත්...මේ වගේ අත්දැකීමක් දෙකක් මේ කියන වයසෙදි තිබුනෙ නැත්තං පස්සෙ කාලෙක දුවන රේස් එක අතරමැද නැවතිලා බැලුවාම හිතට ප්‍රීතියක් දැනෙන්න දෙයක් නැතුව යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43111643350860734972014-09-19T18:50:39.683+05:302014-09-19T18:50:39.683+05:30දිග කොණ්ඩයක් තියෙද්දි දැරිවියකට අමුතුම සුන්දරත්වයක...දිග කොණ්ඩයක් තියෙද්දි දැරිවියකට අමුතුම සුන්දරත්වයක් එනවා...ඕක දෙපැත්තට වන වනා ඇවිදිනකොට අලංකාරෙ කියලා නිමක් නෑ.....අපි ඉතිං ඒ කාලෙ ඔය සුන්දරත්වය චූටි නංගිගෙන් ඇති පදම් වින්දා....හරිම දිගයි ඒ කෙල්ලගෙ කොණ්ඩෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67739975608393921512014-09-19T18:49:41.385+05:302014-09-19T18:49:41.385+05:30පොඩ්ඩිටත් දිග කොණ්ඩයක් තියෙනවා නම් ප්‍රවේශමෙන්...අ...පොඩ්ඩිටත් දිග කොණ්ඩයක් තියෙනවා නම් ප්‍රවේශමෙන්...අරයා හදිසියට රෙදි වැලක් උනත් බදින්න පුලුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46906866189988831732014-09-19T18:49:07.941+05:302014-09-19T18:49:07.941+05:30සා/පෙ ලියපු කාලෙ මගේ ගැන ගම්පහ රේල් පාරට කිට්ටුව න...සා/පෙ ලියපු කාලෙ මගේ ගැන ගම්පහ රේල් පාරට කිට්ටුව නිල් ඉරි පාසලේ දැරිවියක් උනන්දුවෙන් උන්නා. අතිරේක ඉංග්‍රීසි පන්තියෙදි මා එක්ක කථා බහට එහෙම නිතරම ආවා. තවත් ටික දවසක් යද්දි එයාගෙ යාලුවත් එක්ක මගේ පස්සෙන්ම එන්න ගත්තා....මේ මොන මගුලක්ද කියලා දවසක් මම මගේ යාලුවෙක්ට කිව්වා මෙන්න මේකිව මොනවා හරි කියලා යවපං කියලා...මේකා අමු කුණුහරුප දෙක තුනක් අත ඇරියෙ නැතෑ...එදායින් පස්සෙ ඒ කෙල්ල මූණවත් බලන්නෙ නැතුව අත ඇරියා...අයියෝ සල්ලි...ලස්සන කෙල්ල....ඒ කාලෙ මගේ භෞමික අඛණ්ඩතාව මොටවෙලා තිබීම තමයි මගේ කරුමෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14128460629776904212014-09-19T18:46:55.600+05:302014-09-19T18:46:55.600+05:30පික්සු කථා කරන්න එපා....එකට ඉන්න හොදම යාලුවෙක්ට එහ...පික්සු කථා කරන්න එපා....එකට ඉන්න හොදම යාලුවෙක්ට එහෙම වැඩ කරනවද....අපි ඒ කාලෙ බෝ පැල වගේ උන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45045294289313994132014-09-19T18:46:19.760+05:302014-09-19T18:46:19.760+05:30ඉවසීමෙන් සැනසීම ලැබේ වගේම කොච්චර කට්ට කෑවත් සැලෙන්...ඉවසීමෙන් සැනසීම ලැබේ වගේම කොච්චර කට්ට කෑවත් සැලෙන්න නරකයි...මේ කරුණු දෙකටම දක්ෂ එකා ආදරයෙන් ජය ගන්නවා....අවංකව කියනවා නම් මට කට්ට කන එක වැඩි දවසක් කරන්න බෑ...අත ඇරලා දානවා මේ මොන මගුලක්ද කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37332637171262684992014-09-19T18:45:13.808+05:302014-09-19T18:45:13.808+05:30නගා ගැන තව කථා කීපයක්ම ලියන්නයි මගේ අදහස...නගා ගැන තව කථා කීපයක්ම ලියන්නයි මගේ අදහස...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14512400704369408992014-09-19T18:44:54.784+05:302014-09-19T18:44:54.784+05:30හැබෑට.....බොලාගෙ බිරිදද එතකොට ඒ දුක් ගිණි නිවලා කො...හැබෑට.....බොලාගෙ බිරිදද එතකොට ඒ දුක් ගිණි නිවලා කොල්ලට සමන් මලෙන් පවන් සැලුවෙ....<br /><br />සදරුවා කියන්නෙ මට බොගක් ලියන්නම කියලා දොලදුක ඇති කරපු චරිතය....ඒක උගෙ මූණටමත් මම කියලා තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32199649968864041962014-09-19T18:43:20.215+05:302014-09-19T18:43:20.215+05:30ඇත්තටම බීඩියා කියන්නෙ හොද මීටරයක්....මිනිහා පස්සෙ ...ඇත්තටම බීඩියා කියන්නෙ හොද මීටරයක්....මිනිහා පස්සෙ කාලෙක කොළඹ සරසවියෙන් කළමනාකරණ උපාධිය අරගෙන...දැන් ලංකාවෙ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක ශාඛා කළමණාකරුවෙකු විදියට වැඩ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69735881041828261952014-09-19T18:42:18.899+05:302014-09-19T18:42:18.899+05:30ස්තූතියි බස්සි...හිනා වී තර වෙන්න එහෙනම්...ස්තූතියි බස්සි...හිනා වී තර වෙන්න එහෙනම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83760554724619476402014-09-19T18:41:54.513+05:302014-09-19T18:41:54.513+05:30අහපු ගමන් කෙල්ල හා කියලා ලව් කරලා කසාද බැද ගත්තාම ...අහපු ගමන් කෙල්ල හා කියලා ලව් කරලා කසාද බැද ගත්තාම පස්සෙ කාලෙක කිසිම ගතියක් නෑ නේද...ඒ හින්දම වෙන්න ඕනෙ ගෑල්ලමයි කට්ට කන්න දීලා පොඩි බුරුලක් දීලා පස්සෙ බූට් එක තියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66135744002444946362014-09-19T18:40:58.421+05:302014-09-19T18:40:58.421+05:30ඇත්තමයි සින්දු ඇනෝ....මෙච්චර සින්දු අහන මම කවදාවත්...ඇත්තමයි සින්දු ඇනෝ....මෙච්චර සින්දු අහන මම කවදාවත් අහලා නැති සින්දුනෙ බං උඹ මේ ලියලා තියෙන්නෙ...උඹ නම් එහෙං පිටින්ම රැකෝඩ් බාර් එකක්....ස්තූතියි බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74575987506066729992014-09-19T18:39:47.465+05:302014-09-19T18:39:47.465+05:30තරහා අවසර රත්තරනේ...ඉදිරි කොටස් වලින් නැවත චූන් එක...තරහා අවසර රත්තරනේ...ඉදිරි කොටස් වලින් නැවත චූන් එක ගොඩනගාගන්න බලන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38993335312859097432014-09-19T18:39:12.180+05:302014-09-19T18:39:12.180+05:30උඹට අන්තිමට හිතිලා තියෙන දේ කාටවත්ම හිතිලා නෑනෙ ප්...උඹට අන්තිමට හිතිලා තියෙන දේ කාටවත්ම හිතිලා නෑනෙ ප්‍රියෝ...බලමු ඉස්සරහ කොටස් වලදි මිනිහට චූටි නංගිව සැට් උනාද කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13212635740238242902014-09-19T18:38:36.862+05:302014-09-19T18:38:36.862+05:30මමත් ටයි පටියක් දෙකක් බෙල්ලෙ බැද ගන්න උත්සාහ කලා.....මමත් ටයි පටියක් දෙකක් බෙල්ලෙ බැද ගන්න උත්සාහ කලා...මම ට්‍රයි එක දුන්නු කෙල්ලො මට කැමති උනේ නෑ....ඒ අතර එක කෙල්ලෙක් මට ට්‍රයි කලා....ඒකිට මම කැමති උනේ නෑ.....අනිච්චේ දුක්ඛේ....<br /><br />දොස්තර නෝනා මිසින් උනේ කෝච්චි පෙට්ටියෙ බෑග් එක නැති උනාට පස්සෙද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72416763279024003192014-09-19T18:37:16.890+05:302014-09-19T18:37:16.890+05:30ඉතිං නංගිලා රොත්තට තමන්ගෙ හපං කං පුරාසාරම් කියන ගම...ඉතිං නංගිලා රොත්තට තමන්ගෙ හපං කං පුරාසාරම් කියන ගමන් බැලුවා නම් අහවරනෙ...පරණ ලව් ස්ටෝරි වල හිටපු කෙල්ලන්ගෙ මූණු මොනිටරෙන් පේන්න ගන්නවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27344051328933984122014-09-19T18:36:20.358+05:302014-09-19T18:36:20.358+05:30පික්සුද බොල....අපි එකට ඉන්න යාලුවන්ට එහෙම ජඩ වැඩ ක...පික්සුද බොල....අපි එකට ඉන්න යාලුවන්ට එහෙම ජඩ වැඩ කරනවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com