tag:blogger.com,1999:blog-579265960012007263.post2764642957844657831..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: රබානකට පෙම්බැඳි සිරා කොලුවාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-579265960012007263.post-30995740524689196852015-11-15T21:09:23.460+05:302015-11-15T21:09:23.460+05:30සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එ...සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එකේ හිටපු මාව මතක නැද්ද බන් උඹට? බලහන් පොඩ්ඩක් මාවත් මතකද කියලා? බර්ටියාhttps://www.blogger.com/profile/10714618037474414705noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56476892118714401092015-11-15T21:08:49.747+05:302015-11-15T21:08:49.747+05:30සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එ...සිරා මල්ලි උඹලගේ පරණ බෑන්ඩ් රූම් එකට ඉස්සරහ රූම් එකේ හිටපු මාව මතක නැද්ද බන් උඹට? බලහන් පොඩ්ඩක් මාවත් මතකද කියලා? බර්ටියාhttps://www.blogger.com/profile/10714618037474414705noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5326962193969855692014-12-12T18:03:51.435+05:302014-12-12T18:03:51.435+05:30ස්තූතියි නගෝ....පරක්කුවක් නෑ....
රබන් නංගි එක්ක අ...ස්තූතියි නගෝ....පරක්කුවක් නෑ....

රබන් නංගි එක්ක අඩුම තරමේ දුරකථන අංකයක් හරි හුවමාරු කරගන්න ලැබුනා නම් සමහර විට කථාව මීට වෙනස් වෙන්න ඉඩ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88750883066206111452014-12-12T18:02:53.890+05:302014-12-12T18:02:53.890+05:30උඹව මම තේරුම්ගත්තා ලොකු පුතා...මට හිතෙන හැමදේම කිය...උඹව මම තේරුම්ගත්තා ලොකු පුතා...මට හිතෙන හැමදේම කියන්න බෑ නොවැ මෙතන...හැක් හැක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13413927050506178482014-12-12T17:58:56.287+05:302014-12-12T17:58:56.287+05:30ස්තූතියි සින්දු ඇනෝ...ඔබේ නිහතමානී සහයෝගයට..ස්තූතියි සින්දු ඇනෝ...ඔබේ නිහතමානී සහයෝගයට..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38375866684392252212014-12-12T16:44:30.391+05:302014-12-12T16:44:30.391+05:30@ සිරා, සමහර කෑලි ,ජැක් කරල උස්සන්න ඕනෙ. ලොකු පුතා...@ සිරා, සමහර කෑලි ,ජැක් කරල උස්සන්න ඕනෙ. ලොකු පුතා දස්සය ඒකට .
@ ලොකූ , මම ඒ වාහනේට ආසාවෙන් හිටියෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14010750651393855042014-12-12T13:41:03.086+05:302014-12-12T13:41:03.086+05:30මෙන්න සිරා ඒ ගායකයාගේ සින්දු ටිකක් ..නම හරි .මේ සි...මෙන්න සිරා ඒ ගායකයාගේ සින්දු ටිකක් ..නම හරි .මේ සින්දුව සුනිල් ආරියරත්නගේ මුහුඳු ලිහිණි (1983) film එකේ .
http://www.infolanka.com/miyuru_gee/සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68563579164351590522014-12-12T13:27:22.830+05:302014-12-12T13:27:22.830+05:30කම්මල,
උඹට ඒකත් මතකයි එහෙනම්... හෙහ්..හෙහ්...
සිර...කම්මල,
උඹට ඒකත් මතකයි එහෙනම්... හෙහ්..හෙහ්...

සිරා,
උඹ මාව හරියට තේරුම් ගත්තේ නැහැ සිරෝ....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90227191460367748752014-12-12T13:18:04.392+05:302014-12-12T13:18:04.392+05:30සුබ උපන්දිනයක් සිරා අයියේ .... විෂ් කරන්න එන්න නම්...සුබ උපන්දිනයක් සිරා අයියේ .... විෂ් කරන්න එන්න නම් ටිකක් පරක්කු වුනා...

තව පොඩ්ඩෙන් ජෝතියා නිසා කරපු ඒවා ඔක්කෝම වතුරේ යනවා නේද.. හි..හි..
රබන් නංගිත් එක්ක අන්තිම වෙලේ හරි වචනයක් වත් කතා කරලා එන්න වුනා නම් තමයි හොඳ නේද .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38495319391124346562014-12-11T22:26:48.796+05:302014-12-11T22:26:48.796+05:30ඊට පස්සෙ ගියෙම නෑ රබන් කේස් වලට නම්...ආයෙ ඉතිං ගිය...ඊට පස්සෙ ගියෙම නෑ රබන් කේස් වලට නම්...ආයෙ ඉතිං ගියෙ මළ බෑන්ඩ් ගැහිල්ලකට...ඒ ගැන කථාව මම ලිව්වා නොවැ...උඹ කැඩෙට් කරපු එකා නේද...බෑන්ඩ් ගහන්න ගියා කිව්වෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60225912195296928922014-12-11T21:28:56.785+05:302014-12-11T21:28:56.785+05:30ඊට පස්සේ උඹ රබන් ගහන්න එහෙම ගියේ නැතෙයි අනික් ඉස්ක...ඊට පස්සේ උඹ රබන් ගහන්න එහෙම ගියේ නැතෙයි අනික් ඉස්කෝල වල? එක සැරයක් අපිත් ඔය වගේම මරාලයක් අනුභව කළා මොකද්ද තිබිච්ච ජාතික උත්සවේක බෑන්ඩ් ගහන්න ගිහිං නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64441385998340964802014-12-11T21:08:46.462+05:302014-12-11T21:08:46.462+05:30ප්‍රාර්ථනාවට ස්තූතියි වීයො...මගේ අමනාපයක් නෑ බං කො...ප්‍රාර්ථනාවට ස්තූතියි වීයො...මගේ අමනාපයක් නෑ බං කොයි වෙලේ කියෙව්වත්...රෑ වෙද්දි බොලා ලග නමන බව මම දන්නවා...හැක් හැක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81964158869987961412014-12-11T21:08:01.475+05:302014-12-11T21:08:01.475+05:30ස්තූතියි නගෝ...රබාන එදා මට කැමැත්ත දුන්නා නම් සමහර...ස්තූතියි නගෝ...රබාන එදා මට කැමැත්ත දුන්නා නම් සමහර විට එයාට අද වීර මාතා සම්මානයක් පවා දිනාගන්න ඉඩ තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44560742257507035502014-12-11T21:07:23.842+05:302014-12-11T21:07:23.842+05:30ස්තූතියි නගෝ......මේ කියන පාසල නගරයෙන් ඉතාම ඈතක පි...ස්තූතියි නගෝ......මේ කියන පාසල නගරයෙන් ඉතාම ඈතක පිහිටා තියෙන එකක්...අපි ඉතිං ඔය බෝතලයක් අරගෙන නගරයෙන් පිට තැනක් හොය හොයා ගිය කීප වතාවක මෙතැනින් ගියාට අර කියපු රබාන නම් කවදාවත් දැක්කෙ නෑ...දැක්කත් මූණ මතක නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27503296460290365702014-12-11T21:06:11.544+05:302014-12-11T21:06:11.544+05:30බොහොම ස්තූතියි ලොකු අයියෙ...බොහොම ස්තූතියි ලොකු අයියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22301357142796093422014-12-11T21:04:59.643+05:302014-12-11T21:04:59.643+05:30අන්න ඉවාන් කොලුවට සිද්ධිය මීටර් උනා...අතින් කාලා හ...අන්න ඉවාන් කොලුවට සිද්ධිය මීටර් උනා...අතින් කාලා හරක් බලන එකේ....සූටියට හරි සොමියක් තියනේන එපායැ...නැද්ද මං අහන්නෙ...අපි ඉතින් පරම පිවිතුරු මෙව්වා එකෙන් තමයි ඒ වැඩේට එදා ගියේ....ඒ උනාට සියලු පැතුම් ගඟට කැපූ ඉනි වගේ උනා අයියෝ....දැනෙන වේදනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-5114199627262612362014-12-11T21:03:52.094+05:302014-12-11T21:03:52.094+05:30ජෝතියා කියන්නෙ හරිම අමුතු පොරක්...මිනිහා නිකං ඉන්න...ජෝතියා කියන්නෙ හරිම අමුතු පොරක්...මිනිහා නිකං ඉන්න වෙලාවට හරිම සීරියස්...හිනා වෙන්නෙ වත් නෑ...ෂොට් එකක් දෙකක් ලග නමාගත්තට පස්සෙ තමයි මිනිහා සැහැල්ලු වෙන්නෙ...ඒ වෙලාවට නම් ජෝතියා තරම් ආතල් දෙන්නෙ නෑ කවුරුවත්...

අපේ ජෝතියා අද වරලත් ගණකාධිකාරීවරයෙක් විදියට විදේශයක සේවය කරන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6549406070606026472014-12-11T21:02:28.697+05:302014-12-11T21:02:28.697+05:30අපොයි මොනවට කියනවද ඒ ටික...දැන් රබානට දරුවොත් ඇති....අපොයි මොනවට කියනවද ඒ ටික...දැන් රබානට දරුවොත් ඇති....ස්තූතියි මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7810892187202841932014-12-11T21:01:57.310+05:302014-12-11T21:01:57.310+05:30මොකක්ද බං මේ සින්දුව කිලෝමීටර් ගානක් දිගයිනෙ...ගාය...මොකක්ද බං මේ සින්දුව කිලෝමීටර් ගානක් දිගයිනෙ...ගායකයගෙ වාසගම වැරදිලාද..නැත්තං හැටිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75444249560634955722014-12-11T21:01:42.494+05:302014-12-11T21:01:42.494+05:30සුභ උපන්දිනයක් වේවා මචං..ලිපිය නම් පස්සෙ තමා කියවන...සුභ උපන්දිනයක් වේවා මචං..ලිපිය නම් පස්සෙ තමා කියවන්න වෙන්නෙ.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84522365028893325042014-12-11T20:57:47.744+05:302014-12-11T20:57:47.744+05:30රබන් පැලෙන නිසා තමයි රත්කරලා ගහන්න කියන්නෙ...රබන් පැලෙන නිසා තමයි රත්කරලා ගහන්න කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66337971543861598452014-12-11T20:57:09.576+05:302014-12-11T20:57:09.576+05:30ජෝතියා නිසා මට ඔයිට වඩා වැඩ වෙලා තියෙනවා...ඒ කථා ඉ...ජෝතියා නිසා මට ඔයිට වඩා වැඩ වෙලා තියෙනවා...ඒ කථා ඉදිරියට ලියන්න හිතුනොත් ලියන්නම්... අද උපන්දිනය ලොකු මාමෙ...සිරා කොලුවා වයසට ගිහින් දැන් හරිම වේගෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46563173347999591892014-12-11T20:56:16.412+05:302014-12-11T20:56:16.412+05:30සංගීතයට කවුද බං අාස නැත්තෙ...ඉස්සර අපේ තාත්ත් බැරි...සංගීතයට කවුද බං අාස නැත්තෙ...ඉස්සර අපේ තාත්ත් බැරි බැරි ගාතෙ කී බෝඩ් එකක් ගැහුවා...අපේ ගෙදර...කොච්චර හොඳ ටෝන් එකක් දාලා දුන්නත් අන්තිමට නතර වෙන්නෙ කසඩ ටෝන් එකක තමයි....මට තවමත් මතක් කරන්න අමාරු නෑ තාත්තා කී බෝඩ් ගහපු ලස්සන.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53991020542809461272014-12-11T20:55:07.670+05:302014-12-11T20:55:07.670+05:30කල්‍යාණ මිත්‍ර බොලා රබන් රත් කරලද ගැහුවෙ.....බොටත්...කල්‍යාණ මිත්‍ර බොලා රබන් රත් කරලද ගැහුවෙ.....බොටත් ජය ශ්‍රී...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56152395252943531212014-12-11T20:54:26.962+05:302014-12-11T20:54:26.962+05:30හැම එකාම බීමට අත්පොත් තැබුවෙ සීදූවෙ ස්කාගාරයට පින්...හැම එකාම බීමට අත්පොත් තැබුවෙ සීදූවෙ ස්කාගාරයට පින් සිද්ධ වෙන්න තමයි ගොයියො....අපි ඉතිං ඔය කියන කාලෙ බොහොම අමාරුවෙන් තමයි ගල් බෝතලයක් උනත් සම්මාදම් කරලා ගත්තෙ.

ඒ කාලෙ අපි ගොඩාක් වෙලාවට ෂැන්ඩි කලේ බයිසන් බියර් එක....ඒකෙනුත් තව ටිකක් වද්දගන්න තමයි කට්ටියට උවමනා උනේ...අද වගේ ඩීසන් විදියට බොන්න අපිට කෝ වත.

ඔය කම්මල අයියත් සමහර විට අපි ඒ කාලෙ මධ්‍යම රාත්‍රියට පුහුණුවීම් කරපු කාලෙ ඒ හඬ අහපු කෙනෙක් වෙන්ටැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com