tag:blogger.com,1999:blog-579265960012007263.post2977263055285035887..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිරාගේ ඉංග්‍රීසි සෑර්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-579265960012007263.post-31376039361379751622014-11-16T12:22:39.267+05:302014-11-16T12:22:39.267+05:30දෙවෙනි කොටසත් ඉක්මනටම ලිව්වනං නේද හොඳ..... මටනම් ...දෙවෙනි කොටසත් ඉක්මනටම ලිව්වනං නේද හොඳ..... මටනම් හිතෙන්නෙ සර් ගෙ හිතේ වෙනමම මොකක්හරි අදහසක් තියෙන්න ඇති කියලඋදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49602020522250272252014-11-15T10:41:44.687+05:302014-11-15T10:41:44.687+05:30කෝ බං දෙක :D ? කෝ බං දෙක :D ? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58577584918635331172014-11-14T18:51:01.150+05:302014-11-14T18:51:01.150+05:30අපිට හිටියෙ නෑනෙ මේ වගේ ගුරුවරු.. අපි ඉතින් අපේ වි...අපිට හිටියෙ නෑනෙ මේ වගේ ගුරුවරු.. අපි ඉතින් අපේ වියදම අපිම හොයා ගත්තා.. ක්ලස් කට් කරල.. සමහර විට ක්ලාස් ගියානම් හම්බෙන්නත් තිබ්බ එහෙම එකෙක් දෙන්නෙක්..කොහෙද කලින්ම තීරණය කරල මගින්ම හැරෙනවනේ..

කෝකටත් බලමු ඉතුරු ටිකත්.. මට හිතෙන්නෙ සර් කාරය නැත්තටම නැති වෙන්න ඇති බොලෑ ආස්සරයෙං.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55586542328060393132014-11-14T09:12:58.680+05:302014-11-14T09:12:58.680+05:30'අ' යනු අකුරෙන් කුමක් කියමුව
'අ' ය...'අ' යනු අකුරෙන් කුමක් කියමුව
'අ' යනු අකුරෙන්..අම්මා..
ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා..
'අ'යන්න 'අ'
අන්ඩරේ අන්ඩරේ
'අ'යනු අකුරෙන්..අන්ඩරේ..

'ආ'යන්නෙන් අපි කුමක් කියමුව
'ආ'යන්නෙන් අපි..ආදරේ..
ලොව අපට අප ලොවට පුදනා ආදරේ..
'ආ'යනු 'ආ'
ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා
'ආ'යන්නෙන් ආජුතපර ලාහිලා

'මැ'යන්නෙන් අපි කුමක් කියමුව
'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා..
නිහඬ නිසසල මැදින් පුන් පෝදා
'මැ'යන්න 'මැ'
මැන්ටලේ..මැන්ටලේ..
'මැ'යනු අකුරෙන් මැන්ටලේ

නාට්‍යය - ගුරු තරුව
ගායනය - ජයලත් මනෝරත්න,රත්නා ලාලිනීසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81093856763222486032014-11-14T01:25:24.427+05:302014-11-14T01:25:24.427+05:30මාර ගුරයි ගෝලයයි..( මම මේ හොරෙන් අහන්නෙ..ඒ කාලේද ම...මාර ගුරයි ගෝලයයි..( මම මේ හොරෙන් අහන්නෙ..ඒ කාලේද මලය අර කෙටවල ඇනිකට් එකේ නාන එක අත හැරියෙ...මාලුන්ගෙන් කරදරයි කියල)කතාව හොදයි..බලමු ඉතුරු ටිකත්..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8028303553398679542014-11-13T20:37:18.350+05:302014-11-13T20:37:18.350+05:30මම හිතුවෙ නෑ මාගේ ව්‍යාපාරික සහකරුවා හෙවත් අපේ ඉංග...මම හිතුවෙ නෑ මාගේ ව්‍යාපාරික සහකරුවා හෙවත් අපේ ඉංග්‍රීසි සෑර් මේ තරම් දිග කමෙන්ට් එකක් දාලා යයි කියලා...මොකද හිතෙන්නෙ හෙන්රි අයියා...වැඩේ නැගලම යන්න ඇති කියලා හිතෙනවද...කල්පිතය ලෙසටම වැඩේ පත්තු උනාද බලමු...ඊලගට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51379697980490234512014-11-13T20:35:35.149+05:302014-11-13T20:35:35.149+05:30ගෝලයෝ නිසා සෑර්ට වෙච්ච දේ ඉදිරි කොටස් වලින් දැනගන්...ගෝලයෝ නිසා සෑර්ට වෙච්ච දේ ඉදිරි කොටස් වලින් දැනගන්න ලැබේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23373992313388301912014-11-13T12:07:07.683+05:302014-11-13T12:07:07.683+05:30බේබදු ගුරා, බේබදු ගෝල පිරිස සහ බේබදු ඉංග්‍රීසි. :D...බේබදු ගුරා, බේබදු ගෝල පිරිස සහ බේබදු ඉංග්‍රීසි. :D

මම පෙරනිමිති කියන්න යන්නේ නෑ. මොකද...

Assumption is the mother of all screw-ups.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72483291893860640322014-11-12T23:56:41.408+05:302014-11-12T23:56:41.408+05:30ගෝලයෝ නිසා සර් ට පාඩු ඇති .... :D ගෝලයෝ නිසා සර් ට පාඩු ඇති .... :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9595085202404869412014-11-12T23:05:45.083+05:302014-11-12T23:05:45.083+05:30හැක් හැක්...නෑ මේ කට කහනවට කියපු කථාවක්...හැක් හැක්...නෑ මේ කට කහනවට කියපු කථාවක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68939615232329579382014-11-12T22:55:40.852+05:302014-11-12T22:55:40.852+05:30This comment has been removed by the author.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78278466963628530502014-11-12T22:51:28.398+05:302014-11-12T22:51:28.398+05:30මම එහෙම කොරන්නං රත්තරනේ...උඹලගෙ පහසුව තමයි මගේ පැත...මම එහෙම කොරන්නං රත්තරනේ...උඹලගෙ පහසුව තමයි මගේ පැතුම...අපිට ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17470721733478246802014-11-12T22:50:15.217+05:302014-11-12T22:50:15.217+05:30මොකද බොල කයිසම ගැලවුනාද ? නැත්තං කයිසමේ බඩ ගියාද බ...මොකද බොල කයිසම ගැලවුනාද ? නැත්තං කයිසමේ බඩ ගියාද බොට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85698916573717460502014-11-12T22:47:52.570+05:302014-11-12T22:47:52.570+05:30මේ සෑර් අපිට ඇයි මේ විදියට බොන්න දුන්නෙ...කියන කාර...මේ සෑර් අපිට ඇයි මේ විදියට බොන්න දුන්නෙ...කියන කාරණය ඉදිරීයේදී විසදේවි. එතකං ඉවසා වදාරනු මැන...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83256642171213995302014-11-12T22:46:33.360+05:302014-11-12T22:46:33.360+05:30අපිට නීතියක් පනවලා තිබුනා සෑර්..කොහෙ සෙට් උනත් බොන...අපිට නීතියක් පනවලා තිබුනා සෑර්..කොහෙ සෙට් උනත් බොන වෙලාවට ඉංගිරිසියෙන් කථා කල යුතු බවට...එහෙම වෙලාවට අපිට වරදින තැන් එයා හදනවා...ඒ වගේම ඒ ගැන කෙටියෙන් පාඩමකුත් කරනවා..ඒ නිසා බීම අස්සෙත් අපි ඉංග්‍රීසි ඉගෙනගත්තා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31319336513937049512014-11-12T22:45:30.037+05:302014-11-12T22:45:30.037+05:30අන්න හරි...DDT යා මේ ලියවිල්ල හොඳින් තේරුම් අරගෙන ...අන්න හරි...DDT යා මේ ලියවිල්ල හොඳින් තේරුම් අරගෙන තියෙනවා....උඹ ඉතිං අමධ්යම සංගමයෙ සභාපති නොවැ...කුට්ටි කරලා පොලිෂ් පාරක් එහෙම ගාලා අරගෙන එන්නං ඉතිරිය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66803370349666704642014-11-12T22:44:22.556+05:302014-11-12T22:44:22.556+05:30හැක් හැක්...එක විදියකට ඒකත් ලොකු වාසියක් තමයි...සත...හැක් හැක්...එක විදියකට ඒකත් ලොකු වාසියක් තමයි...සතියක් ගානෙ ඉස්තරම් බෝතලයක් අපේ බඩට හලාගන්න ලැබුන එකත්...වාසියක් කාටද ලැබුනෙ කියලා අපි බලමුකො අරූ අයියා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15762906090164371082014-11-12T22:41:30.004+05:302014-11-12T22:41:30.004+05:30ඒ ඉංගිරීසි පන්තියෙ හිටිය කොලු කුරුට්ටො බොට බැල්ම ද...ඒ ඉංගිරීසි පන්තියෙ හිටිය කොලු කුරුට්ටො බොට බැල්ම දැම්මෙ නැතෙයි...ඒ ගැන ලිව්වොත් නරකද අර මකුලු දැල් බැඳෙන බොගේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63191149327529305812014-11-12T22:39:03.048+05:302014-11-12T22:39:03.048+05:30හැක් හැක්.....උඹ හිතන දේ උනාද නැද්ද කියලා අපි බලමු...හැක් හැක්.....උඹ හිතන දේ උනාද නැද්ද කියලා අපි බලමුකො...දෙකට කැඩුවෙ නැත්තං මේ ලියවිල්ල ගොඩාක් දිග වෙනවා බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77461974677184324972014-11-12T22:38:09.765+05:302014-11-12T22:38:09.765+05:30සල්ලි නොදී පිනට කෙලින්න ලැබීමම තමයි අපි සුරාව කෙරෙ...සල්ලි නොදී පිනට කෙලින්න ලැබීමම තමයි අපි සුරාව කෙරෙහි වඩ වඩාත් ලොල් කලේ...මෙගා කරන්නෙ නෑ උපරිම තව කොටස් දෙකක් ලියවෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50400078632203062014-11-12T22:35:15.291+05:302014-11-12T22:35:15.291+05:30ඈ????ඈ????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61647810891566398682014-11-12T22:35:05.923+05:302014-11-12T22:35:05.923+05:30හැබෑට බං ඔය කියන කාලෙ ඒ වගේ මුදලක් ගත්තා කියන්නෙ ඉ...හැබෑට බං ඔය කියන කාලෙ ඒ වගේ මුදලක් ගත්තා කියන්නෙ ඉතාම හොදයි නොවැ...බොලාගෙ ලැයිස්තුවෙන් බොහෝ ඒවා මමත් අනුමත වෙච්ච ඒවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81139709559609536092014-11-12T22:34:02.334+05:302014-11-12T22:34:02.334+05:30හප්පේ උඹව දැක්ක කල්...අපි බලමුකො පු- පැලුනෙ කාගෙද ...හප්පේ උඹව දැක්ක කල්...අපි බලමුකො පු- පැලුනෙ කාගෙද කියලා...හැක් හැක්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58452135429682962742014-11-12T22:23:01.699+05:302014-11-12T22:23:01.699+05:30මොනවා කියනවද...අපේ උනුත් ඉතිං දවස ගානෙ උනත් බොන්න ...මොනවා කියනවද...අපේ උනුත් ඉතිං දවස ගානෙ උනත් බොන්න දෙනවා නම් හා කියන උන්දැලා...ඉතිං සෑර්ට අපිට බොන්න දීලම වෙච්ච දෙයක් මම ඉදිරියට කියන්නම්...ඒක නෙමෙයි ගොයියො...බොලාගෙ නම වනය මැද තරුවක් කියලා දාගත්තොත් නරකද...හැක් හැක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75111963687846516872014-11-12T22:11:24.512+05:302014-11-12T22:11:24.512+05:30කන බොන සර් කෙනෙක්. මට හිතෙන්නෙ නම් සර් ට සිරාලව හි...කන බොන සර් කෙනෙක්. මට හිතෙන්නෙ නම් සර් ට සිරාලව හිතට අල්ලන්න ඇති, ගෝලයින් ට අමතරව යාළු මිත්රයින් විදිහටත්. සල්ලි තියන සමහර මිනිස්සු ඉන්නව ඔහොම දේවල් වලදි ලෝබ නැතුව වියදම් කරන. බලමුකො ඉස්සරහට.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.com