tag:blogger.com,1999:blog-579265960012007263.post3175170718278573514..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අයියෝ සල්ලි....සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-579265960012007263.post-31318220981088650092012-12-22T20:10:36.238+05:302012-12-22T20:10:36.238+05:30කොටුව ස්ටේෂන් එකේ ක්‍රිකට්...එහෙනම් ෂුවර් එකටම දුම...කොටුව ස්ටේෂන් එකේ ක්‍රිකට්...එහෙනම් ෂුවර් එකටම දුම්රිය වර්ජනයක් තිබ්බ දවසක වෙන්ට ඕනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16184205858753434782012-12-12T13:20:00.200+05:302012-12-12T13:20:00.200+05:30මම නම් ඉතින් බීල පාරේ ගිහින් විතරක් නෙවෙයි කොටුවේ ...මම නම් ඉතින් බීල පාරේ ගිහින් විතරක් නෙවෙයි කොටුවේ ස්ටේෂන් එකේ ක්‍රිකටුත් ගැහුවා නේ.. :) ඒවා ඉතින් වෙලාව සහ පෙනුම.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76899775433396249332012-12-11T09:09:39.537+05:302012-12-11T09:09:39.537+05:30අමු හිංහලෙන්ම කිව්ව ටික නම් වැටහුනා කියලා මගෙ අක්ම...අමු හිංහලෙන්ම කිව්ව ටික නම් වැටහුනා කියලා මගෙ අක්මාවට දැනුනා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49575558657840400012012-12-11T09:08:55.160+05:302012-12-11T09:08:55.160+05:30කාමරයට සාදරයෙන් පිළිගනිමි...
//මෙවන් පෝස්ට් දැමීම...කාමරයට සාදරයෙන් පිළිගනිමි...

//මෙවන් පෝස්ට් දැමීම සඳහා සිරා අයියාට තව තවත් අත්දැකීම් ලැබේවා//

ඒ කිව්වෙ සිරාටත් මේ වගේ ජිප් සවාරියක් ලැබේවා කියලද බන්...

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13629343270632356132012-12-11T00:14:05.856+05:302012-12-11T00:14:05.856+05:30නොකල්හි වීදි සංචාරය හොඳ නෑ කියනවනෙ.
තව කීයක් දේවල්...නොකල්හි වීදි සංචාරය හොඳ නෑ කියනවනෙ.
තව කීයක් දේවල් එහෙම හොඳ නෑ කියලා කියනවද!
සිංහලෙන්ම කිව්වොත් Being at the wrong place at the wrong time.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54373295023661138902012-12-10T10:34:33.373+05:302012-12-10T10:34:33.373+05:30කතාවනම් සුපිරිය.... සිද්ධිය මැවිලා පේනවා...
මෙවන් ...කතාවනම් සුපිරිය.... සිද්ධිය මැවිලා පේනවා...
මෙවන් පෝස්ට් දැමීම සඳහා සිරා අයියාට තව තවත් අත්දැකීම් ලැබේවා....!පුංචි කොලූhttps://www.blogger.com/profile/06200246855772212468noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90585195608817053192012-12-10T10:20:45.443+05:302012-12-10T10:20:45.443+05:30ට්‍රම්පට් ගැහිල්ලක් මේකට ගෑවුනේ කොහෙන්ද.... පයිත්...ට්‍රම්පට් ගැහිල්ලක් මේකට ගෑවුනේ කොහෙන්ද.... පයිත්තියන්ද බොට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68367904885583515342012-12-10T10:08:04.345+05:302012-12-10T10:08:04.345+05:30හැක් අටමෝ.. ඒක කෙටල කතාවක්ද???හැක් අටමෝ.. ඒක කෙටල කතාවක්ද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7784654052368857172012-12-10T09:45:49.217+05:302012-12-10T09:45:49.217+05:30මේ යන විදියට නීතිය ගැන තියෙන විශ්වාසයත් නැති වීගෙන...මේ යන විදියට නීතිය ගැන තියෙන විශ්වාසයත් නැති වීගෙන තමයි යන්නෙ... එය රටක පැවැත්මට ඉතාමත් අහිතකරයි....කළුකෝට් කාරයො බහුතරයක් ඉතිං මස් රාත්තලම ඉල්ලන ඇත්තො නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70431525515556473222012-12-10T09:43:29.351+05:302012-12-10T09:43:29.351+05:30පොඩි මිහිහට තමා බන් නීතියත් කියලා එකක් තියෙන්නෙ......පොඩි මිහිහට තමා බන් නීතියත් කියලා එකක් තියෙන්නෙ... තෝරු මෝරු උඩ පැන පැන කෝටි ගනන් හොරා කනකොට කෙහෙල් කැන කපන අහිංසකයට නිතිය ක්‍රියාත්මක වෙනවා...

උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ කියන සින්දුව තමයි මට මතක් වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14035038485235491512012-12-10T00:49:24.791+05:302012-12-10T00:49:24.791+05:30අන්න ඒකනෙ....අප කියන්නෙ..උසාවි කියන්නෙ ව්යවස්ථාපි...අන්න ඒකනෙ....අප කියන්නෙ..උසාවි කියන්නෙ ව්‍යවස්ථාපිත මංකොල්ල ආයතන කියලා,....
අර අහිංසකයගෙ 6000 ට කෙළියෙ නැද්ද -ත්තරීතර අධිකරණයයි කළුකෝට් කාරයයි පොලීසියයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56294558226452159342012-12-09T22:25:42.860+05:302012-12-09T22:25:42.860+05:30නෑ සිරා, මමත් මේ අහපු කතාවක් කිව්වෙ, ඒ පැතිවල ටිකක...නෑ සිරා, මමත් මේ අහපු කතාවක් කිව්වෙ, ඒ පැතිවල ටිකක් අමුතු ලයින් එකක් තියෙන්නෙ. අර පොලිස් මෑන් වැඩ කරන්න ඇත්තෙ කෑව නම් බිව්ව නම් පවු නොදී ගෙවල්වලට පලයල්ල කියන සිස්ටම් එකට, මොකද අනවශ්‍ය ප්‍රශ්න හුඟක් පාලනය කරන්න පුළුවන් ඒකෙන්. අනෙක් පළාත්වලට එහෙම ප්‍රශ්නයක් නෑ, තමන්ට තියෙන නිදහස වැදගත් විදියට පාවිච්චි කරන්න දන්නැති උන්ට එහෙම උනාට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

// පොලිස් ලොක්කා උනත් කොල්ලා කාලෙ //

අහපු හැටියට නම් මෑන් එතකොටත් කොල්ලා තමා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25049945072872708602012-12-09T22:07:12.368+05:302012-12-09T22:07:12.368+05:30පව් වැඩේ හරුට පයින් ගියානම් 6000 කොච්චර ෆන් ගන්න ත...පව් වැඩේ හරුට පයින් ගියානම් 6000 කොච්චර ෆන් ගන්න තිබ්බද?.. පොලිසියත් ඒ වගේ උන්ට තමා බලු වැඩ කරන්නේ, කොච්චර දුක් සිද්දියක් උනාත් හිනාවෙන්න ලියල තියෙනවා

එල මචං..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20434870274154159132012-12-09T21:55:53.089+05:302012-12-09T21:55:53.089+05:30O.I.C එහෙම ආතොල් කඩන්න හොද නෑ... කොල්ලො අනුන්ට කරද...O.I.C එහෙම ආතොල් කඩන්න හොද නෑ... කොල්ලො අනුන්ට කරදරයක් නොවී ආතොල් ගන්නවා නම් එහි වරදක් මම දකින්නෙ නෑ... ඔය කියන පොලිස් ලොක්කා උනත් කොල්ලා කාලෙ හොදට බොන්න ඇති...

බීමේ ආදිනව කියා දී බීමෙන් මුදවා ගන්නවා මිස... චණ්ඩි පාට් මගින් බීම නැවැත්වීම කල නොහැකි දෙයකි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84542243049699532282012-12-09T21:53:31.260+05:302012-12-09T21:53:31.260+05:30තරුවා උඹ බොනවද නැත්නම් පෙවෙනවද...තරුවා උඹ බොනවද නැත්නම් පෙවෙනවද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48526766900912396372012-12-09T21:53:01.048+05:302012-12-09T21:53:01.048+05:30උඹේ කථාව මට මතකයි...එතැනදිත් උනේ බඩු මදි වෙලා අඩු ...උඹේ කථාව මට මතකයි...එතැනදිත් උනේ බඩු මදි වෙලා අඩු ගේන්න ගියාම මාට්ටු වෙච්ච එක නොවැ... ඒ නිසා මගේ උපදේශය තමා සැට් වෙන කොට මදි නොවෙන්න බඩු අරන් සැට් වීම නුවනට හුරුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38566201731106011602012-12-09T21:51:54.460+05:302012-12-09T21:51:54.460+05:30හයියෝ නගෝ එහෙම දරුණු වෙන්න එපා...බේබද්දො කියන්නෙ ද...හයියෝ නගෝ එහෙම දරුණු වෙන්න එපා...බේබද්දො කියන්නෙ දිනපතා බොන උන්ට... ඒත් අහිංසක කොල්ලො මාසෙකට සැරයයි නැත්නම් දෙසැරයයි ෆන් එකක් දාන්නෙ... මහින්ද මාමා අරක්කු මිළ බජට් එකෙන් අඩු කරන නිසා තමයි එහෙම වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39384049109113947132012-12-09T21:49:49.429+05:302012-12-09T21:49:49.429+05:30වැඩේ කියන්නෙ ඔය කට්ට ටික කාලෙකින් අමතක වෙනවා නොවැ....වැඩේ කියන්නෙ ඔය කට්ට ටික කාලෙකින් අමතක වෙනවා නොවැ... ආයෙ බීලා මාට්ටු උනාම තමයි ඒක මතක් වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62624534473918995312012-12-09T20:57:36.005+05:302012-12-09T20:57:36.005+05:30මේ පොලිස් කතාන ඇහුවම මම අහපු කතාවක් මතක් වුනා.
ම...මේ පොලිස් කතාන ඇහුවම මම අහපු කතාවක් මතක් වුනා.

මාතරට කිට්ටු වෙනත් නගරෙක පොලිසියකට දැන් අවුරුදු කීපෙකට කලින් අළුතෙන් ඕ. අයි. සී. කෙනෙක් ඇවිත් තිබුණ. ඒ ඒරියා එකට අහුවෙන ධීවර කර්මාන්තෙ යෙදෙන කට්ටිය ඉන්න සුප්‍රසිද්ධ වලි ගම්මාන කීපයක්ම තියෙනව, සෙල්ලම් නෑ කුඩුවෙන්න ගහල කපල කොටල යන්නෙ උන් වලිවලට බැස්සම. කොහොම හරි අපිට ඔය විස්තරේ කියපු අපේ තාත්තගෙ යාළුවෙකුත් ඔය හරියෙ ඉන්නව, එයා කියපු හැටියට ඒ පැතිවල ගෙවල්වල කොල්ලො මිනිස්සු මහ රෑ වෙනකන් ඔය හන්දිවල රස්තියාදු වෙන එකයි එකේක වැඩළු. අර ඕ. අයි. සී. ආව විතරයි අවේලාවෙ වීදි සංචාරය කරන රස්ත අයියල ඔක්කොටම හිතේ හැටියට සැලකුවළු. ඊට පස්සෙ ඇඳිරි වැටෙන කොට කවුරුත් ගෙවල්වලට යනවලු, ඒ පැතිවල ගෑනු නම් ලොක්කට එකෙන්ම පින් දෙනව කියල තමයි අර අන්කල් කිව්වෙ. තව ඉස්කෝලෙ වෙලාවෙ යුනිෆෝම් පිටින් ෂර්ට් උඩ දාගෙන ටවුන් එකේ රස්තියාදු ගහන එවුන්, කඩ පිටිපස්සෙ ඉඳන් සිගරට් උරන පොඩි එවුන් ළඟට පොලිස් යුනිෆෝම් නැතුව සාමාන්‍ය කෙනෙක් වගේ ළඟට ගිහින් කතාකරල ටවුන් එක මැදදිම නෙලනවලු.

ඒ පැත්තෙ කෙනෙක් ඉන්නව නම් කවුද කියල දන්නව ඇති, මම නම කිව්වෙ නැති වුනාට, මම හිතන්නෙ වැඩි දවසක් ඒ මනුස්සය හිටියෙ නැත්ද කොහෙද, කොහාට හරි මාරුකරන්න ඇති. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64870114582423299662012-12-09T20:38:00.218+05:302012-12-09T20:38:00.218+05:30හෆොයි පොලිස් ! ඌව දාගෙන ආපු උන්ට වහකන්න හිතෙන්නැති...හෆොයි පොලිස් ! ඌව දාගෙන ආපු උන්ට වහකන්න හිතෙන්නැති. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24078165232624404282012-12-09T19:11:29.638+05:302012-12-09T19:11:29.638+05:30හිසික් අත්දැකීම විස්තර කිරීම පට්ටයි....හිසික් අත්දැකීම විස්තර කිරීම පට්ටයි....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11741884120930338732012-12-09T17:33:32.349+05:302012-12-09T17:33:32.349+05:30පට්ට කතාව බං , මට වෙච්ච එකේ අනික , මේවගේ දේවල් උනා...පට්ට කතාව බං , මට වෙච්ච එකේ අනික , මේවගේ දේවල් උනාම ඉදලා හිටලා පොඩි ආතල් එකක් ගන්න එකත් එපා වෙනවා බං.. මමත් දැන් දුර බැහැර ගමන් එක්ක අරවා මෙව්වා ගන්න එක නවත්තලා තියෙන්නේ (මැච් එක දවසේ සිද්දියේ මම දාපු පොස්ට් එක මතක ඇති නෙවැ) දැන් මහා පාරේ යන්න නැති පුංචි ස්පෝර්ට් එකක් සෙට් කරගෙන ඉන්නේ..හික්

//ෆන් දැමීමෙන් පසු අවේලාවේ වීදි සංචාරය... ඉතා අහිතකරය... අයියෝ සල්ලි යනුවෙන් කීමට වැඩ සිදුවිය හැක.//
හිකිස් කතාව ඇත්ත මමත් 10000 ක් දීලා අය්යෝ සල්ලි කියලා ආව නෙවැ :Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10980517645883574422012-12-09T15:51:35.087+05:302012-12-09T15:51:35.087+05:30මාරයා අයියා දැන් පැටවීම ගැන සෑහෙන්න ප්‍රසිද්ධයි වග...මාරයා අයියා දැන් පැටවීම ගැන සෑහෙන්න ප්‍රසිද්ධයි වගේ හිකිස්............කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33414180511786473452012-12-09T14:03:31.786+05:302012-12-09T14:03:31.786+05:30හොද වැඩේ බිලා ඉවර වෙලා රස්තියාදු ගහනවට.....
//ෆන්...හොද වැඩේ බිලා ඉවර වෙලා රස්තියාදු ගහනවට.....

//ෆන් දැමීමෙන් පසු බස් හෝල්ට් අසල සිටගෙන සිටීම ඉතා භයානකය....//

මේක පාඨකයන්ට ගත හැකි ආදර්ෂය නෙමෙයි බේබද්දන්ට ගත හැකි ආදර්ෂය විය යුතුයි.... හික්....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8196393209921957652012-12-09T12:32:48.731+05:302012-12-09T12:32:48.731+05:30අපේ එකෙක් හොදට බීලා බීලා බයිසිමොටෝව රෙස්ටුරන්ට් එක...අපේ එකෙක් හොදට බීලා බීලා බයිසිමොටෝව රෙස්ටුරන්ට් එකෙන් එළියට දැම්මා විතරයි... පොලෝසියෙන් ඒ කිට්ටුව රැකගෙන ඉදලා පස්සෙන් එලවලා අල්ලලා දැම්මා උසාවි... දඩය රු 8000/- දැන් ඒකා බොන්න යන්නෙම පයින්... අයියෝ සල්ලි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com