tag:blogger.com,1999:blog-579265960012007263.post3241115103929795184..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බයිසිකලේසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-579265960012007263.post-87210274826015404112013-09-09T16:07:28.158+05:302013-09-09T16:07:28.158+05:30වැටෙන්නෙ නැතුව බයිසිකල් පදින්න හුරු වුනු එකෙක්වත් ...වැටෙන්නෙ නැතුව බයිසිකල් පදින්න හුරු වුනු එකෙක්වත් ඇති කියලා මම නම් හිතන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85710188612322453162013-09-09T16:06:59.477+05:302013-09-09T16:06:59.477+05:30මම එහෙමයි...කිව්වොත් කිව්වා... ඔබටත් ජය !මම එහෙමයි...කිව්වොත් කිව්වා... ඔබටත් ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88165453947233431562013-09-06T12:28:25.046+05:302013-09-06T12:28:25.046+05:30මමත් පොඩි කාලේ බයිසිකල් පැදලා වැටිලා තුවාල වෙලා හො...මමත් පොඩි කාලේ බයිසිකල් පැදලා වැටිලා තුවාල වෙලා හොදට බැනුම් අහල තියෙනවා මමත්. :Dලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72701972401946331022013-09-06T08:51:34.272+05:302013-09-06T08:51:34.272+05:30පොරොන්දු වේචිචි විදියටම පුටාරේ එකෙන්ම ආවා නේද ජය ස...පොරොන්දු වේචිචි විදියටම පුටාරේ එකෙන්ම ආවා නේද ජය සිරා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64507342193879469682013-09-05T06:33:42.320+05:302013-09-05T06:33:42.320+05:30ලබන ආත්මෙදිවත් පදිමු මලේ...ලබන ආත්මෙදිවත් පදිමු මලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82327798298011233492013-09-05T06:33:17.768+05:302013-09-05T06:33:17.768+05:30බොක්කෙන්ම ස්තූතියි සහන්..ජය !බොක්කෙන්ම ස්තූතියි සහන්..ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59053442457428090112013-09-04T22:34:53.548+05:302013-09-04T22:34:53.548+05:30තාමත් මට BMX එකක් පදින්න හම්බවුනේ නෑ බංතාමත් මට BMX එකක් පදින්න හම්බවුනේ නෑ බංවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29911968791075579742013-09-04T18:51:12.222+05:302013-09-04T18:51:12.222+05:30ආයේ නිළ වශයෙන් ලියන්න ආව එක ගැනත් , රැකියාවක් ලැබී...ආයේ නිළ වශයෙන් ලියන්න ආව එක ගැනත් , රැකියාවක් ලැබීම ගැනත් බොහොම සතුටුයි.. සිරා රට යන්න කලින් සිරාට මම කියපු දේ මතකයි මට.. කොහොමින් හරි ආර්ථිකේ හදන් , පවුලක් හොයන් , දරු පැටව් ටිකක් හදන් ඉක්මණටම ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සිරෝ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18844286965908179922013-09-04T15:30:35.787+05:302013-09-04T15:30:35.787+05:30අන්න එහෙම තමන්ටම කියලා ශෛලියක් හදාගන්න තමා මලයො බ්...අන්න එහෙම තමන්ටම කියලා ශෛලියක් හදාගන්න තමා මලයො බ්ලොග් කරුවෙකු විදියට මගේ උත්සාහය වුනේ...උඹ ඔහොම කියනකොට මට හිතෙනවා මම එතනදි සාර්ථකදෝ කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77002683122976639282013-09-04T15:29:36.439+05:302013-09-04T15:29:36.439+05:30උඹලා ඔහොම කියනකොට මාර කික් බන්...හිටිංකො මේ ඉරිදට ...උඹලා ඔහොම කියනකොට මාර කික් බන්...හිටිංකො මේ ඉරිදට කන්නෙ බොන්නෙත් නැතුව ලියනවා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41298795174735651232013-09-04T15:28:49.354+05:302013-09-04T15:28:49.354+05:30කථාව සහතික ඇත්ත මලයො...ඌණ පූරණයක් අවශ්‍ය නෑ..කථාව සහතික ඇත්ත මලයො...ඌණ පූරණයක් අවශ්‍ය නෑ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-236480346492944702013-09-04T15:27:27.641+05:302013-09-04T15:27:27.641+05:30ඔව් ඔව් මතකයි...මම පුද්ගලිකව කුහක කම කියන දේ සෑහෙන...ඔව් ඔව් මතකයි...මම පුද්ගලිකව කුහක කම කියන දේ සෑහෙන්න අඩුකර ගත්ත චරිතයක්...හෙට බිහිවන බ්ලොග් තරුව මා අභිබවා යයි කියන භයක් මට නෑ...සතුටක් මිසක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60670449194936857362013-09-04T00:18:04.907+05:302013-09-04T00:18:04.907+05:30//පෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ//
ඔව් බං ළම...//පෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ//

ඔව් බං ළමයි තුන් දෙනත් එක්ක ෆොටෝ එකක් අරන් දාන්න හිටියෙ, කොහෙද - පොළොස් ගැට එල්ලෙන කොස් ගහක් වගේ පෙනේවි කියල ඒ අදහස අතෑරියා.

@ සමියා,

ඔව් ඔව් ළඟදිම ‘ජනසතු‘ කරන්න තමා අදහස. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76809008003352679632013-09-03T20:09:18.082+05:302013-09-03T20:09:18.082+05:30මගේ බයිසිකලෙත් නිල් පාට ලුමාලා බාගේ එකක්.. ඒකෙ නං ...මගේ බයිසිකලෙත් නිල් පාට ලුමාලා බාගේ එකක්.. ඒකෙ නං ෆොටෝ එකකුත් තියෙනව මගේ බ්ලොග් එකේ...තාම අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් ගාව තියෙනව.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21576863591046987482013-09-03T17:00:03.832+05:302013-09-03T17:00:03.832+05:30සාදරයෙන් පිලිගන්නව නැවතත් :)
සිරාට තියෙන්නෙ සිරාට...සාදරයෙන් පිලිගන්නව නැවතත් :)
සිරාට තියෙන්නෙ සිරාටම ආවේනික ලිවීමේ ශෛලියක්. ඒක මට මාරෙට දැනෙනවා.. අලුත් රැකියාවට සුභ පැතුම්

බයිසිකලයක් ගත්තෙ ඉස්සෙල්ලම 3දිද කොහෙද. චොපර් එක කියලනෙ ඒ කාලෙ අපි කියන්නෙ ඒකට ඒක පැද්දෙත් පොල්ලෙ ඉඳගෙන තමයි මුලින්ම. :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50106380255402409092013-09-03T16:54:59.157+05:302013-09-03T16:54:59.157+05:30DDT ජනතාකරණය වෙමින් සිටියි :DDDT ජනතාකරණය වෙමින් සිටියි :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48218440494168065532013-09-03T16:38:33.200+05:302013-09-03T16:38:33.200+05:30බුදු සිරෝ....දිගටම ලියපන්.අපි ඇවිත් කියවන්නම්.බුදු සිරෝ....දිගටම ලියපන්.අපි ඇවිත් කියවන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81549615788259174342013-09-03T15:55:37.449+05:302013-09-03T15:55:37.449+05:30මම ලියන්න පටන් ගද්දිම සිරා ඔය ආකාරයටම අනාවැකියක් ක...මම ලියන්න පටන් ගද්දිම සිරා ඔය ආකාරයටම අනාවැකියක් කිව්වා මතකද.ලියනකොට නිතරම මම ඒක මතක් කරගන්නව එතකොට ගොඩක් ගට්ස් එනව බං,උඹට ගොඩක් ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49909353592069109292013-09-03T14:44:26.768+05:302013-09-03T14:44:26.768+05:30පෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ...පෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8085966525973254062013-09-03T13:05:40.762+05:302013-09-03T13:05:40.762+05:30ඔන්න, වෙන මූනක් හයිකරගත්තා.ඔන්න, වෙන මූනක් හයිකරගත්තා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74301271608188822792013-09-03T13:04:46.807+05:302013-09-03T13:04:46.807+05:30පිස්සුද යකෝ, ඒ මොරවක්කොරළේ උන්. එහේ කෙනෙක්ට හඳපානෙ...පිස්සුද යකෝ, ඒ මොරවක්කොරළේ උන්. එහේ කෙනෙක්ට හඳපානෙ හඳේ කෑල්ලක් පාරෙ තිබිලත් හම්බවුනයි කියන්නෙ. :)

අපි ඉන්නෙ රටේ වැදගත් නගරයක, මෙහේ ඉන්නෙ හොඳ වැදගත් උගත් මිනිස්සු, අපහාස කරන්නෙපා. තදවෙනවා... හරිය. :)

DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47625530681790194272013-09-03T12:16:31.538+05:302013-09-03T12:16:31.538+05:30බයිසිකලේ කියන්නේ කොල්ලොන්ගේ හීන වාහනයක්. ඉස්සෙල්ලම...බයිසිකලේ කියන්නේ කොල්ලොන්ගේ හීන වාහනයක්. ඉස්සෙල්ලම නෝමල් එකක්. පස්සේ මවුන්ටන් එකක්, ඊටත් පස්සේ මෝටර් බයික් එකක් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26902830060478149082013-09-03T11:08:32.087+05:302013-09-03T11:08:32.087+05:30නැගලා යන්න ඕනෙ හින්දම රෝදෙට හොදට හුළං ටිකක් ගහලම ව...නැගලා යන්න ඕනෙ හින්දම රෝදෙට හොදට හුළං ටිකක් ගහලම වැඩේ පටන් ගත්තෙ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29923008719231878722013-09-03T11:06:50.032+05:302013-09-03T11:06:50.032+05:30රෑටත් මතක් වෙනවා කියන්නෙ පත්තරයක පින්තූරයක් දැක්කත...රෑටත් මතක් වෙනවා කියන්නෙ පත්තරයක පින්තූරයක් දැක්කත් බලාගෙන ඉන්නවා ඇසි පිය නොහෙලාම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29516844402348136602013-09-03T10:50:37.623+05:302013-09-03T10:50:37.623+05:30දැකීම සතුටක්...ඉතිරිය ඉදිරියට
දැකීම සතුටක්...ඉතිරිය ඉදිරියට

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com