tag:blogger.com,1999:blog-579265960012007263.post3425823765706308873..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අති සාර්ථක තැඹිලි මෙහෙයුමසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-579265960012007263.post-44987149977870947832014-08-30T18:48:43.464+05:302014-08-30T18:48:43.464+05:30උදාර අයියා බොලාව කොහොමද බොලං මට අමතක වෙන්නෙ...අපි ...උදාර අයියා බොලාව කොහොමද බොලං මට අමතක වෙන්නෙ...අපි බෑන්ඩ් එකේ සූටි එව්වො විදියට හිටිය කාලෙ මහා පුරුෂයො වගේ හිටිය අයියලා අපිට අමතක වෙනවද...කාලෙකට පස්සෙ මේ විදියට බ්ලොග් අඩවියක් යට අපි දෙන්නා මුලිච්චි වෙයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. හමුවීම සතුටක්. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48375409985415952952013-11-05T22:44:26.231+05:302013-11-05T22:44:26.231+05:30Malli Ubata Mawa Mathaka Neathuwa Eathi.... Ubalag...Malli Ubata Mawa Mathaka Neathuwa Eathi.... Ubalage Aruna Aiyagean Ahala Balapan Malliyo.. Thbili Bala .. Keaseal keanakuth Kapagana Apu Eakawa Mathakada Kiyala. A kalea Api Heneakinwath Hithuwada Meawage Blog Satahan walin Apea jeevithea Sundara Mathaka Sathan Ayeath Kawada Hari Deaka Ganna Leabeai kiyala.

Thanks Malli Ubata... Weadea Ealakiri... Karagana Palayan Digatama...Anonymoushttps://www.blogger.com/profile/07776332339876986285noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54644479581363359782013-10-20T00:16:11.916+05:302013-10-20T00:16:11.916+05:30ඒ කියන්නෙ හොර තැඹිලි රහට කවුරුත් මනාපයි...ඇත්තටම හ...ඒ කියන්නෙ හොර තැඹිලි රහට කවුරුත් මනාපයි...ඇත්තටම හොරෙන් බොන තැඹිලි වල අමුතු රහක් තියෙනවා නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78140811476753754982013-10-20T00:15:34.544+05:302013-10-20T00:15:34.544+05:30ඔබව හදුනාගන්නට ලැබීම මටත් සතුටක් මලේ...කොහෙ හිටියත...ඔබව හදුනාගන්නට ලැබීම මටත් සතුටක් මලේ...කොහෙ හිටියත් 2018 විදුහල් මාතාවට අවුරුදු 100 පිරෙන දවසට එතන ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32745846099903149622013-03-12T12:42:45.336+05:302013-03-12T12:42:45.336+05:30සිරාවටම මරු ඈ.......
අපිත් ඔයා වගේ වැඩ කොරනවනේ.......සිරාවටම මරු ඈ.......
අපිත් ඔයා වගේ වැඩ කොරනවනේ....
මගේ බෙඩ් ෂීට් එකකුත් ඉරුන තැබිලි බාන්න ගිහින්.....Anonymoushttps://www.blogger.com/profile/09280376272846502792noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20005298178023695632013-01-18T18:12:28.532+05:302013-01-18T18:12:28.532+05:30අඳුන ගන්න ලැබීමම සතුටක්. මං මේ ෆේස් බුක් එකෙන් දැක...අඳුන ගන්න ලැබීමම සතුටක්. මං මේ ෆේස් බුක් එකෙන් දැක්කේ මේ ලිංකුව. කලින් ආවත් ඉතින් අයියා අපේ ආදි ශිෂ්ෂයෝ කියල දැන ගත්තේ අද. එළ එළ...Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38617688885506710882012-12-22T19:57:58.139+05:302012-12-22T19:57:58.139+05:30කාමරයට පැමිණියාටත්, කොමෙන්ටුවක් කෙටුවාටත් බොහොම ස්...කාමරයට පැමිණියාටත්, කොමෙන්ටුවක් කෙටුවාටත් බොහොම ස්තූතියි... පාසල කෙරේ මා හට ඇත්තේ පුදුමාකාර ආදරයක් හා භක්තියක්... සිරා මනුස්සයෙක් උනේ එතැනින් බව ඕනෑම තැනක කියන්නෙ අභිමානයෙන්...ඒ පැත්තටත් වෙලාවක එන්නම් ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71539114351057477272012-12-22T19:55:20.539+05:302012-12-22T19:55:20.539+05:30බොහොම ස්තූතියි... අපේ පාසලේම පැරණි අය හදුනාගන්නට ල...බොහොම ස්තූතියි... අපේ පාසලේම පැරණි අය හදුනාගන්නට ලැබීම අතිශයින්ම සතුටට කාරණයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73720984126628776022012-12-22T19:54:23.934+05:302012-12-22T19:54:23.934+05:30බොහොම ස්තූතියි.... කොමෙන්ටුවක් එක් කලාට... දිගටම ම...බොහොම ස්තූතියි.... කොමෙන්ටුවක් එක් කලාට... දිගටම මේ පැත්තට ආවොත් තවත් රස බර දේ කියවන්න ලැබෙයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40525401836180881982012-12-22T19:52:05.127+05:302012-12-22T19:52:05.127+05:30අයියා බොහොම සන්තෝෂයි ඔබේ ආගමනය ගැන... ඉඩක් ලැබෙන ප...අයියා බොහොම සන්තෝෂයි ඔබේ ආගමනය ගැන... ඉඩක් ලැබෙන පරිදි අතීත සිදුවීම් ඇත්ත ඇති සැටියෙන් ලියන්න තමා කල්පනාව... දිගටම මේ පැත්තට එන්න... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40416909328768120822012-12-16T22:41:38.222+05:302012-12-16T22:41:38.222+05:30ඔෆිස් එක පිටිපස්සේ අඹ ගසේ නම් පයිලට්කමක් කර තිබුන ...ඔෆිස් එක පිටිපස්සේ අඹ ගසේ නම් පයිලට්කමක් කර තිබුන ද වසරේ දක්ෂතම සම්මානයත් දිනූ පයිලට්ලා අප සමඟ සිටි නිසා වැඩි හරියකට මහන්සි වීමට සිදු වූයේ නැත..

සම්මානලාභීන් ගේ දක්ශතාවය කෙතරම් ද යත්... සවස 7ට පමණ නිවැසින් සිටින අවස්ථාවක තඩි පුවක් ගසා මුලින්ම කපා අඩි සද්දයක් වත් නොනැඟෙන සේ ඒය බිමට බා කොටින්ම අයිතිකාරයාටවත් දින දෙකක් යනතුරුත් එතන ගසක් තිබුනාදැයි සිතාගත නොහැකි ලේස ඉතාමක් සූක්ෂම අයුරින් එය සිදු කර තිබිණි.. හසු වූයේ ද දින දෙකකට පසු අසළ කුඹුරේ ගිලී තිබී පසුව ගොඩගෙන තිබුණු සුවිසක් පුවක් ගසක කරටියක් හමු වීම නිසා ය....
-ඇසින් දුටු මෙහෙයුමට සම්බන්ධ වූවෙක් ගේ ප්‍රකාශයකි-

ඉස්කෝලේ පෙරදිග අපරදිග තූර්ය වාදක කණ්ඩාම් මෙන්ම ශිෂ්‍ය භට කණ්ඩය ගැනද කීමට වදන් නැත... එය එතරම්.. සර්ව සම්පූර්ණය....

මටත් මගෙ පාසල් කාලෙ මතක් උනා...
මගෙ මතක වස්තුවෙත් ඔය ඉස්කෝලෙ සම්බන්ධ යම් යම් දේවල් තියේ.. ;)

මට නම් පිං බිමක් - මතක සරණියක්...
යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්...

http://mathakawasthuwa.blogspot.com/2011/08/13-x.htmlපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12268035096398012802012-12-16T21:04:16.342+05:302012-12-16T21:04:16.342+05:30macho ape school eke band eka gana dakkaham godak ...macho ape school eke band eka gana dakkaham godak sathutui.chamiyawai cowwawai contact karaganna widihak nahane.mamath e dawaswalama eastern band eke hitapu porak.chamiyage class ekemai.kohoma unath mage hadawathinma suba pathum machoSanjuhttps://www.blogger.com/profile/02360369961370350904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61791782778322937492012-12-07T21:13:31.513+05:302012-12-07T21:13:31.513+05:30ගහ බදාගෙන ඉන්න ජෝතියා හුස්ම ගන්නෙත් නැති තරම්....ඒ...ගහ බදාගෙන ඉන්න ජෝතියා හුස්ම ගන්නෙත් නැති තරම්....ඒකාට හදවත් රෝගයක් හෙම තිබුනා නම් :D
මට ඒ දර්ශනය නිකම් මැවිලා පේනවා වගේ.. :D
ඇත්තටම පාසල් ජිවිතයේ තමයි ළමා කාලයේ සුන්දරම මතක සැමරුම් තියෙන්නේ..
තමන් ගේ පාසල ගැන කෙනෙක්ට පහු කාලෙක ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් නම් එක ලොකු දෙයක්, ඒ වගේම පාසල් කාලයේදී විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලිච්ච අයට නම් අනිත් අයට වඩා රසබර මතකයන් ගොඩක් තියේවි.. මං ඉගෙනගත්තු මිශ්‍ර පාසල මගේ ළමා කාලය වර්ණවත් කරා කියලයි හිතෙන්නේ ... සිරා bro හොඳට තමන්ගේ අත්දැකීම් ලියලා තියෙනවා.. සුබ පැතුම් !! තවත් ලියන්න ,, අපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ...Anonymoushttps://www.blogger.com/profile/01864102662635930131noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21399408170786605302012-11-29T15:50:44.800+05:302012-11-29T15:50:44.800+05:30Malli eala eala..!!!!Mama loku aiyage(Andayage) ya...Malli eala eala..!!!!Mama loku aiyage(Andayage) yaluwek... 98 set eke.. Ube blog eaka eala.... meka kiyapuwama scool kale godak mathak una.... Thanx ubata...Ube nama Nasiyar kiyala aha gaththa Andayagen..... Ape eakek me wage wadak karana eaka gana godak adambarai malli...ubata jaya wewa.. Hettiya
Anonymoushttps://www.blogger.com/profile/13274229987621084813noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69080667723744276702012-11-27T21:36:12.491+05:302012-11-27T21:36:12.491+05:30මේ තියෙන්නේ සිරාගෙ නමත් මේකෙ. :)
http://nayakanca...මේ තියෙන්නේ සිරාගෙ නමත් මේකෙ. :)

http://nayakancadets.org/westernBand.phpAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54688480709245004862012-11-27T20:13:09.546+05:302012-11-27T20:13:09.546+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා මාෂ්
ස්තූතියි ඔබේ කොමෙ...කාමරයට සාදරයෙන් පිළිගන්නවා මාෂ්

ස්තූතියි ඔබේ කොමෙන්ටුවට... ඔබ වැනි මා දිරිමත් කරනා අය වෙනුවෙන් දිගටම ලියන එක ලියනවා... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69715995825089314352012-11-27T05:59:54.307+05:302012-11-27T05:59:54.307+05:30Mama ahamben ada thama Sirage blog ekata set une. ...Mama ahamben ada thama Sirage blog ekata set une. Mata apahu iskoole kaale wage inna athnam kiyala hitenawa. Mama dan inne Sydney unata igenagatte Lankawe, wisthara anuwa Sirage age ekemai mamath..aa kaale karapu weda nisa apith guti kaala berila hitiya athi! Sirage katha kiyewwama mata mula idhala mage kathaath mathak wenna gaththa..
Liyana eka nawaththanna epa, obata rasikayo oonatharam idheewi..mage suba pethum!Mashnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48607542396187500882012-11-25T14:37:59.303+05:302012-11-25T14:37:59.303+05:30ස්තූතියි සහෝදරයා... ඔබ වගේ පාසල් සහෘදයෙක් මගේ කාමර...ස්තූතියි සහෝදරයා... ඔබ වගේ පාසල් සහෘදයෙක් මගේ කාමරයට පැමිණීම මට ඉතාමත්ම සතුටක්... ඔබ දක්වලා තියෙන තොරතුරු සියල්ලම 100 % නිවැරදියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75844776149388078562012-11-25T14:34:52.349+05:302012-11-25T14:34:52.349+05:30බොහොම සතුටුයි ක්සැන්ඩර්...ඒ බාහිර ක්‍රියාකාරකම් නි...බොහොම සතුටුයි ක්සැන්ඩර්...ඒ බාහිර ක්‍රියාකාරකම් නිසා උකහා ගත්ත දැනුම අද කෙතරම් ඔබේ කටයුතු සදහා උපකාරී වනවාදැයි ඔබ දන්නවා..මමත් ඒ දේ තමයි මේ පෝස්ටුවෙන් අවධාරණය කරන්න හැදුවෙ... ඔය අහුනොවෙන්න කරපු එකක් දෙකක් වෙලාවක ලිව්වොත් නරකද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61881576280612433952012-11-23T22:52:10.899+05:302012-11-23T22:52:10.899+05:30නියමයි සිරා... මං හිතන්නෙ උඹ මට වැඩිය අවුරුදු දෙකක...නියමයි සිරා... මං හිතන්නෙ උඹ මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. උඹ කියපු දේ ඇත්ත. 2002 අවුරුද්දෙ කැඩට් බෑන්ඩ් එකක් වෙනකම් සහ 2003 අවුරුද්දෙ සමස්ත ලංකා ශූරතාවය දිනා ගන්නකම් අපරදිග තූර්ය වාදක ඛණ්ඩයට කිසිදු පිළිගැනීමක් පාසල තුළ තිබුනේ නෑ. මට මතකයි ඊට කළින් පැවති නිවාසාන්තර උත්සවවලදි මුලින්ම පිටියට එන බටහිර තූර්ය වාදක ඛණ්ඩයට සහ ඊට පසුව පැමිණි පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩයට ලැබුණු ප්‍රතිචාර අතර තිබුණු වෙනස. ඒත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්.

2003 අවුරුද්ද පාසලේ ශිෂ්‍යභට ඉතිහාසයේ අමතක නොවන වසරක්. අපරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩය (Western Cadet Band) දිවයිනේ ප්‍රථම ස්ථානයත් (ප්‍රථම වතාවට), පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩය (Eastern Cadet Band) දිවයිනේ දෙවන ස්ථානයත්, ශිෂ්‍යභට ඛණ්ඩය (Cadet Platoon) දිවයිනේ දෙවන ස්ථානයත් වශයෙන් සියලූම අංශයන් ශූරතාව හෝ අනුශූරතාව දිනූ වසරක් ඒක. මං හිතන්නෙ සියලූම ශිෂ්‍යභට අංශයන්ගෙන් දස්කම් පාන එකම පාසල තමයි අපේ පාසල. හරිම ආඩම්බරයි ඒ ගැන. ඔබලා සැම සිදු කළ සහ සිදු කරන කැපවීමේ මහඟු ප්‍රතිපලය තමයි ඒක.

(පාසලට කවදත් ආදරේ ඇති බණ්ඩාරනායකයේ කොල්ලෙක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12173332674807335502012-11-23T11:21:13.189+05:302012-11-23T11:21:13.189+05:30මගෙත් උසස්පෙළ සාපෙළ කාල ගෙවුනේ විෂය බාහිර දේවල් එක...මගෙත් උසස්පෙළ සාපෙළ කාල ගෙවුනේ විෂය බාහිර දේවල් එක්ක. ඉස්කෝලේ මොන සංගමේද තියෙන්නේ මම එතන ඇති. ඉස්සර අනිතිම කාලේ වෙද්දී අපේ කොල්ලෝ මොකක්හරි එකක් පටන්ගන්නවනම් ඇවිත් මාව ඇදගෙන යනවා. අන්තිමේ අස්වීමේ සහතිකේ සංගම් ටික ලියද්දි අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා කියනවා, ඈ කොල්ලෝ උඹ ඉස්කෝලේ මේ හැම එකේම හිටියද?? ඒත් උඹට මුකුත් කම්ප්ලේන් නෑ නේ?? කියලා.. කම්ප්ලේන් කොහේ එන්නද අහුවෙන්න එපැයි ඒ ටික වෙන්න. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28385914778085048842012-11-23T10:00:34.321+05:302012-11-23T10:00:34.321+05:30ඒ නමින් අපේ කණ්ඩායෙමේ කිසිවෙක් නෑ... සමහර විට අනෙක...ඒ නමින් අපේ කණ්ඩායෙමේ කිසිවෙක් නෑ... සමහර විට අනෙක් කණ්ඩායම් වල ඉන්න ඇති...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14679565901472946742012-11-23T09:59:24.921+05:302012-11-23T09:59:24.921+05:30අපූරු අතීතයක් නොවැ... ඇයි බණ්ඩො මේවා අකුරු කරන්නෙ ...අපූරු අතීතයක් නොවැ... ඇයි බණ්ඩො මේවා අකුරු කරන්නෙ නැත්තෙ.... උඹේ බ්ලොගියෙ... වෙලාවක ලියපන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83855509255115426922012-11-22T23:36:10.103+05:302012-11-22T23:36:10.103+05:30මගෙත් යාලුවෙක් හිටිය වජිර කියලා බෑන්ඩ් ගහපු ...මගෙත් යාලුවෙක් හිටිය වජිර කියලා බෑන්ඩ් ගහපු එකෙක් ,,, දන්නවද දන්නේ නැහැ ... බොලාට වඩානම් වැඩිමල් ඇති ....Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45971654575833334062012-11-22T22:15:34.667+05:302012-11-22T22:15:34.667+05:30කියවන්න එන්න ටිකක් පරක්කු උනා..
ශිෂ්‍යභට සම්බන්ධ...කියවන්න එන්න ටිකක් පරක්කු උනා..
ශිෂ්‍යභට සම්බන්ධයෙන් මටත් අත්දැකීම් ගොඩාක් තියෙනවා. 2005 වසරේ තුන්වන බලඇනියේ රෙ.උ.පා.සැ.මේ(RQ) නිලය බණ්ඩා දැරුවා. පීරියඩ් කට් වෙනවා කියලා ගුරුවරු නම් හැමදාම කතන්දර කිව්වා. ඒත් ප්‍රැක්ටිස් නොකර ඉන්න බැරි තරමට ඒ දවස්වල කැඩෙටින් උනක් හැදිලා තිබුනා. අපිත් ඔය වගේ පාසලේ පලදාව නෙලා ගත්තා. ඒ අපේ බාවිතයට. සතියකට දවසක් දෙකක් අපි දවල් කෑම ඉස්කෝලෙදි හදා ගත්තා. බාල දක්ෂ කුටියෙන් ඒ සදහා සියලු පහසුකම් ලැබුනා.

බොහොම සුන්දර මතකයන්.
ජය..
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.com