tag:blogger.com,1999:blog-579265960012007263.post3879231625927745872..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ගම්පහ ගෙට්ටුවේ අය-වැය සහ නොකී කථාසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger134125tag:blogger.com,1999:blog-579265960012007263.post-44733058653583513942013-02-06T18:57:32.700+05:302013-02-06T18:57:32.700+05:30බ්ලොග් මිතුරු මිතුරියන්ගේ එකතුව දැක්කම හරි සතුටක් ...බ්ලොග් මිතුරු මිතුරියන්ගේ එකතුව දැක්කම හරි සතුටක් දැනුනා.
සංවිදානයේ හැකියාව නම් ඉතින් කියල වැඩක් නෑ..
ඒ මදිවට අතින් කයිට්.
ඊලඟ එකටවත් එන්න try එකක් දෙන්නම්.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67556698928726243592013-02-03T22:49:48.952+05:302013-02-03T22:49:48.952+05:30සිරා අය්යේ... වැඩෙනම් එල කිරි වගෙය්... දැක්කාම මර ...සිරා අය්යේ... වැඩෙනම් එල කිරි වගෙය්... දැක්කාම මර දුක්යි එන්න බැරි වුන එකට... මට මාර අසාවක් තිබ්බ සහභාගි වෙන්න... එ වුනට පොඩි මෙව්වා එකක් වගෙයි.... මම blogs ලියන කෙනෙක් නෙමේයිනේ... :( :( අපරදෙ කියන්න් බැහ වචන 2ක් ගලපල ලියාගන්න බැහ.... දුක තමයි.... ලිව්වෙ නැති වුනාට ඔය හැමොගෙම එව්වා කියවනවා.....ඔක්කොම වගේ.. මාව කවුරුත් දන්නේ නැති වුනාට මටනම් ඔය හැමොම ගෙදර අය වගේයි....ලොකු අසාවක් තියනව හම්බුවෙලා පොඩ්ඩ්ක් කතා බහ කරන්න..... මම හිතන්නේ මන් වගේ අය තව ගොඩක් ඇති....මට තියන ප්‍රස්නේම තියන..... ඉලන්ග වෙඩෙට කොහොම් හරි එනවා,,,,,,, අම්පාර වෙඩේ වගේ එව්වා සන්විදානය කරදි අපිටත් කියන්න........
ඔයලා හමොටම ජය...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53078971691290647732013-02-03T22:38:51.639+05:302013-02-03T22:38:51.639+05:30ඊළග ගෙට්ටුව තියෙන දවසක ලංකාවට ආවා නම් හරි...ඔබටත් ...ඊළග ගෙට්ටුව තියෙන දවසක ලංකාවට ආවා නම් හරි...ඔබටත් ජය!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43876057751590267322013-02-03T22:38:20.525+05:302013-02-03T22:38:20.525+05:30විනිවිදභාවය කියන්නෙ විශ්වාසය, එය ඉදිරි වැඩසටහන් වල...විනිවිදභාවය කියන්නෙ විශ්වාසය, එය ඉදිරි වැඩසටහන් වලට ඉතාමත් අවශ්‍යයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61694758888641908102013-02-03T22:37:49.046+05:302013-02-03T22:37:49.046+05:30අවුලක් ගන්න එපා...හිගය පියවන්න අපි කොහොමත් කැමැත්ත...අවුලක් ගන්න එපා...හිගය පියවන්න අපි කොහොමත් කැමැත්තෙන් හිටියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47323403584767522602013-02-03T22:37:18.666+05:302013-02-03T22:37:18.666+05:30බක්මහ උළෙලේදී හමුවෙමු එහෙනං....බක්මහ උළෙලේදී හමුවෙමු එහෙනං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80301779971885195252013-02-03T19:08:58.035+05:302013-02-03T19:08:58.035+05:30උඹල තුන්දනා නියමටම වැඩේ කරලා තියෙනවා කිසි කෙනෙකුගෙ...උඹල තුන්දනා නියමටම වැඩේ කරලා තියෙනවා කිසි කෙනෙකුගෙන් කිසිම වචනයක් අහන්නවත් නැති විදියට. නියම සංවිදායක ශක්තියක්.

තුන්දෙනාටම ජය වේවා!!

මේ එක ගේට්ටුවකට සහබාගි වෙන්න ලැබිල නැහැ නේ. කවදා හරි දවසක බලමු..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49143100948454895232013-02-02T18:50:42.162+05:302013-02-02T18:50:42.162+05:30විනිවිදභාවය සම්බන්ධකම් රකිනවා සේම ඉදිරියේදි සැලසුම...විනිවිදභාවය සම්බන්ධකම් රකිනවා සේම ඉදිරියේදි සැලසුම් කරන සියල්ලන් සර්ථක විමට පිටුවහලකි.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-92124563058958363442013-02-02T08:22:02.858+05:302013-02-02T08:22:02.858+05:30නියමයි සිරා+සෑම්+අටම්
ගොඩාක් අගය කරනවා එතෙක් මෙතෙක...නියමයි සිරා+සෑම්+අටම්
ගොඩාක් අගය කරනවා එතෙක් මෙතෙක් කරපු දේවල්.
"හිගය පියවාගත් ආකාරය " දැක්කාමනම් අවුල් මචන්..
Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78445599646167216612013-02-02T00:42:19.656+05:302013-02-02T00:42:19.656+05:30වැඩෙ නියමෙටම කරලා තියෙනවා ...
දුකයි එන්න බැරිවුණාට...වැඩෙ නියමෙටම කරලා තියෙනවා ...
දුකයි එන්න බැරිවුණාට...
සිහින බක්මහ උලෙලට එන්නමිකො......
සුභමනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88724621023857351962013-02-01T16:07:44.449+05:302013-02-01T16:07:44.449+05:30අවසන් අවස්ථාවෙදී (27ම ) තමා අකරතැබ්බේ සිද්ධ වුනේ. ...අවසන් අවස්ථාවෙදී (27ම ) තමා අකරතැබ්බේ සිද්ධ වුනේ. එහෙම නොවුනනම් අඩුම තරමේ කෝල් එකක් හරි දීල කියනවා. කොහොම වුනත් ආයෙත් එහෙම දෙයක් සිද්ධ වෙන එකක් නෑ කියල හිතනවා.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81203750852597532602013-02-01T10:10:17.129+05:302013-02-01T10:10:17.129+05:30කොමෙන්ටුවට ස්තුතියි... ෆෝම් පුරවලා ආපු නැති සෑහෙන ...කොමෙන්ටුවට ස්තුතියි... ෆෝම් පුරවලා ආපු නැති සෑහෙන පිරිසක් හිටියා...කලින් ගෙට්ටු පවත්තලා අත්දැකීම් තියෙන අය එක්ක කථා බහ කරපු නිසා ආපු නැති අය නිසාවෙන් සිදුවෙන්නට ගිය පාඩුව අවම කරගන්න හැකි වුනා...නැවත වතාවක අවසන් අවස්ථාව වනතෙක් ඉදලා එන්න හැකිම නම් පමණක් පෝරමය පුරවන්න. මේ වගේ වැඩක් සංවිධානය කරන එක ලේසි නෑ කියන එක මමත් දැන් හොදට දන්නවා...එනවා කියලා එන්නෙ නැති වුනාම සැලසුම් අසාර්ථක වෙනවා...

වියදම් පියවන්න කිසිවක් නෑ... සියල්ල සම්පූර්ණයි...ඊළග වතාවෙදි හමුවෙමු ! ඒ ගැන විමසුවාට ස්තුතියි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72321165137157860462013-02-01T10:06:40.583+05:302013-02-01T10:06:40.583+05:30පික්සු කථා කරන්න එපා මලයො...කවුරුවත් උඹලව හලන්නෙ න...පික්සු කථා කරන්න එපා මලයො...කවුරුවත් උඹලව හලන්නෙ නෑ...ඔන්න තවත් අවස්ථාවක් තියෙනවා අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවය දවසෙ...විස්තර ඉදිරියේදී දැන ගන්න ලැබේවි...එදාට හමුවෙමු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54250464117728036652013-02-01T10:05:42.906+05:302013-02-01T10:05:42.906+05:30ස්තූතියි මයික්, උඹ ලංකාවට ආ දවසක හමු වෙමු...ස්තූතියි මයික්, උඹ ලංකාවට ආ දවසක හමු වෙමු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86802357256991249052013-02-01T10:05:13.903+05:302013-02-01T10:05:13.903+05:30ස්තූතියි...ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71142748503923424752013-02-01T10:04:50.852+05:302013-02-01T10:04:50.852+05:30ඉතිං ඇයි බොලං නාවෙ...ඉතිං ඇයි බොලං නාවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80600487080385411772013-02-01T10:04:32.419+05:302013-02-01T10:04:32.419+05:30මඩ දැනටම රජා ගහගෙන ගහගෙන යන්නෙහිය. මීලග වතාවෙදිවත්...මඩ දැනටම රජා ගහගෙන ගහගෙන යන්නෙහිය. මීලග වතාවෙදිවත් හමුවෙමු මලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83349537594504808212013-02-01T10:03:41.277+05:302013-02-01T10:03:41.277+05:30අතින් කයිට් උනේ අපි කැමැත්තෙන් හෙන්රි අයියා...අපිට...අතින් කයිට් උනේ අපි කැමැත්තෙන් හෙන්රි අයියා...අපිට පුලුවන් උපරිමයෙන් ගෙට්ටුව පවත්වන්න මිස වියදම අවම කරන්න අපි බලාපොරොත්තු වුනේ නෑ. ඒ වගේම යන වියදම ප්‍රවේශ පත්‍රයෙන් ආවරණය කරන්න උත්සාහ කලෙත් නෑ...එහෙම අවශ්‍යතාවක් අපට තිබුනා නම් එය රු. 200/- ට වඩා ඉහළ මුදලකට අළෙවි කරන්න වෙන්නෙ. එතකොට ඒ මුදල සොයාගන්න බැරි පාසල් යන වයසෙ බ්ලොග්කරුවන් මෙය වර්ජනය කරන්න ඉඩ තිබ්බා.

ස්තූතියි කමෙන්ටුවට...යම් දිනයක නිසැකවම අපි හමු වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91170008070844657782013-02-01T10:01:04.867+05:302013-02-01T10:01:04.867+05:30ඊළග වතාවෙදිවත් හමු වෙමු !ඊළග වතාවෙදිවත් හමු වෙමු !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-235375586706425702013-02-01T10:00:43.711+05:302013-02-01T10:00:43.711+05:30ඔබ එනු ඇතැයි කියා සිතුවෙමි. නමුත් පුද්ගලිකව හා රාජ...ඔබ එනු ඇතැයි කියා සිතුවෙමි. නමුත් පුද්ගලිකව හා රාජකාරීමය වශයෙන් ඇතිවන ගැටලු හමුවේ එන්නට හැකියාවක් ලැබෙන්නට නැතැයි පසුව සිතුවෙමි. ප්රාර්ථනාවන්ට ස්තූතියි... අවුරුදු උත්සවේටවත් වරෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55446193890065751182013-02-01T09:59:19.998+05:302013-02-01T09:59:19.998+05:30මට මතකයි ඔබ දුරකථනයෙන් ඇමතුවා..අමනාප වෙන්න කිසිම හ...මට මතකයි ඔබ දුරකථනයෙන් ඇමතුවා..අමනාප වෙන්න කිසිම හේතුවක් නෑ...මම උනත් රාජකාරියට ප්‍රමුඛතාව දෙන කෙනෙක්...අප්‍රේල් මස 21 වෙනිදාව මේ බ්ලොග්කරුවන් නැවත් එකට එකතුවෙන දවස...එදාට එන්න උත්සාහ කරන්න. විස්තර ඉදිරියේදී බලාගන්නට පුලුවන් වේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91726858749332286002013-02-01T09:57:57.023+05:302013-02-01T09:57:57.023+05:30ස්තූතියි...එය මට පමණක් නොව සෑමා සහ අටමාට ඇතුලු සහා...ස්තූතියි...එය මට පමණක් නොව සෑමා සහ අටමාට ඇතුලු සහාය දුන් සියල්ලන්ටද හිමි විය යුතුය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51288978793539726922013-02-01T00:34:06.537+05:302013-02-01T00:34:06.537+05:30ගෙට්ටුව ගැන ලියවුන බ්ලොග් පෝස්ට් ඔක්කොම කියෙව්ව. එ...ගෙට්ටුව ගැන ලියවුන බ්ලොග් පෝස්ට් ඔක්කොම කියෙව්ව. එකකටවත් කමෙන්ට් කලේ නැත්තේ දුක, පසු තැවීම වගේම ඉරිසියාව නිසා. ඒ තරම් හොදට ගෙට්ටුව තිබිලා. උඹල ගැන ආඩම්බරයි සිරා.

මම විශේෂයෙන් මෙතන කමෙන්ට් කරන්න හේතුවක් තියනවා. ඒ මම ගෙට්ටුවට එන බව ෆෝම් එක පුරවපු ඒත් ගෙට්ටුවට ආපු නැති කෙනෙක්. ඒ ගැන උඹලගෙන් සමාව ගන්න ඕන. නොආපු එක ගැන පසුතැවීම තවත් වැඩි වුනේ මේ වගේ හොද වැඩක් කරල, උඹල අතින් කයිට් කරගත්ත එක ගැන දැන ගත්තහම (මේ ගැන මම සෑමා එක්කත් බුකියෙදි කතා කලා ). ඒකට මම වගේ එනවා කියල නොආපු එවුනුත් එක හේතුවත් වෙන්නැති.

මම නිදහසට කාරණා මෙතන කියන්න කැමති නෑ. ඒත් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වුන නිසා කියල විතරක් කියන්නම්. ඊළග එකට අනිවා එන්නම් මචං. හිගමුදල් පියවන්න විදිහක් තියනවනම් කියහං මචං.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28458465611564342362013-01-31T16:50:14.073+05:302013-01-31T16:50:14.073+05:30මේවා දකිද්දී නම් හිතට දුකයි එන්න බැරි උනාට...ඊළඟ ප...මේවා දකිද්දී නම් හිතට දුකයි එන්න බැරි උනාට...ඊළඟ පාර නම් අනිවා මමත් එනවා..මේකට නොආවට ඊලග එකතු වීමේදී සිරා අයියලා බ්ලොග් පවුලෙන් අපිව හලන එකක් නෑ කියලා හිතනවා... ;)සිම්බා මලයාhttps://www.blogger.com/profile/11525583456187043054noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82532130409814267382013-01-31T14:18:24.360+05:302013-01-31T14:18:24.360+05:30සිරා
වැඩේ ලස්සනට සහ පිළිවෙලට කරලා තියනවා.. එන්න ...සිරා

වැඩේ ලස්සනට සහ පිළිවෙලට කරලා තියනවා.. එන්න බැරිවුන එක ගැන දුකයි
ඉදිරියටත් සහෝදරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිසේෂි මෙහෙවරක යෙදෙන්නට උඹලාට හැමෝටම තව තවත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මම
මයික් Anonymousnoreply@blogger.com