tag:blogger.com,1999:blog-579265960012007263.post4297490171251318217..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: තවත් එක් විරහා කථාවක්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger189125tag:blogger.com,1999:blog-579265960012007263.post-79436255448770881332014-12-23T12:26:04.438+05:302014-12-23T12:26:04.438+05:30Look forward to. You will do it like මුතු ඈට ඈමිනු...Look forward to. You will do it like මුතු ඈට ඈමිනුවා වගෙය් වෑලකට රන්දම්ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84574676130138566092014-12-21T21:09:38.833+05:302014-12-21T21:09:38.833+05:30So correct - "මිහිරි සිහිනයක දැවටුණු - මිහිරි...So correct - "මිහිරි සිහිනයක දැවටුණු - මිහිරි ගීතයක් වාගෙයි - ඔබ මට මතකයි - ඔබ මට මතකයි"
I don't know who you are but you are a super "සහෘදයෙකි" - you have picked all the hidden lines in our blogs... thank you... will soon put some songs... thank you again...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6080911663222580952014-12-21T21:04:47.382+05:302014-12-21T21:04:47.382+05:30If I remember correctly one of those was your expe...If I remember correctly one of those was your experience! By the way why no updates at Hada Gee Potha. This is nice story line to bind some songs together similar to අල්ප ප්‍රාණ! Perhaps starting with Amaradeva's හන්තානේ කන්දු මුදුන සිසරා and ending with Mervyn's මේ නගරය ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84733609402354704302014-12-21T20:45:43.428+05:302014-12-21T20:45:43.428+05:30එකෙන්ම මචන්...!එකෙන්ම මචන්...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15905961807294973722014-12-21T18:32:34.986+05:302014-12-21T18:32:34.986+05:30what a memory you have "ldealwis"...
:-)...what a memory you have "ldealwis"...
:-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84939459934278349382014-12-21T18:15:50.092+05:302014-12-21T18:15:50.092+05:30Dear Sira Malaya
This is the 4th instance I heard...Dear Sira Malaya

This is the 4th instance I heard of someone trying to re-connect with a girl friend of yesteryear. You and Anno have been spurned but I read two stories which are very different. One blogger said he Skype a girl who was in his batch at Uni and when he said “let’s see whether it is the sane cute girl” she replied “දෑන්ද බලන්නෙ” apparently in a charmingly flirtatious manner. Another one said how he met his old girlfriend who not even invited him to her house where he met her husband (who was aware of the previous affair). Perhaps it is not because she has no feelings towards you but because she is still haunted by the fond memories that she does not want to talk. She may be worried of the consequences of rekindling old flames. I have a feeling that if you give her time, one day she may want to relive the old memories.

ldealwis
ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47391917668649899242014-12-21T11:04:25.908+05:302014-12-21T11:04:25.908+05:30දැක්කද සිරෝ.... කොල්ලෝ ෆෝම් වෙන විදිහ... උබට පින් ...දැක්කද සිරෝ.... කොල්ලෝ ෆෝම් වෙන විදිහ... උබට පින් බන් අපේ හොටු කතා උබේ කාමරේ පල කරනවට....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65465868996991040102014-12-21T11:02:31.155+05:302014-12-21T11:02:31.155+05:30සින්දු ඇනෝ... දෙන්න බලන්න මෙතනටත් ගැලපෙන සිංදුවක් ...සින්දු ඇනෝ... දෙන්න බලන්න මෙතනටත් ගැලපෙන සිංදුවක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89350586840201968192014-12-21T11:00:56.802+05:302014-12-21T11:00:56.802+05:30ඔබේ කතාවට මම එකෙන්ම එකයි.... නොලැබුන දෙයක් ගැන හිත...ඔබේ කතාවට මම එකෙන්ම එකයි.... නොලැබුන දෙයක් ගැන හිතලා ජිවිතේ නාස්ති කර ගන්න එකෙක් නෙමෙයි මම.... ඉස්තුත්යි ඔබේ උපදෙසට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29134700449635888992014-12-21T10:58:04.222+05:302014-12-21T10:58:04.222+05:30 මුකුත් කියන්නේ නෑ... මොකද ඔබත් මම වගේ හිතන කෙනෙක්... මුකුත් කියන්නේ නෑ... මොකද ඔබත් මම වගේ හිතන කෙනෙක් නිසා... බොහොම ඉතුත්යි කියලා විතරක් කියන්නම් ඔබේ කමෙන්ටුවට.... ජය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51031600095003352272014-12-19T20:53:25.816+05:302014-12-19T20:53:25.816+05:30හ්ම්ම්ම්ම්ම් බලන් යද්දි ඔක්කොම ඉන්නෙ බූට් කාපු පොර...හ්ම්ම්ම්ම්ම් බලන් යද්දි ඔක්කොම ඉන්නෙ බූට් කාපු පොරවල්නෙ...
සිරානම් සිරාම තමයි... මන් මගේ කුජීත ස්ටෝරි එකත් සිරා අයියට එවුවා,, ඒකත් ලෙසටම ලියන්න සිරෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86242460389480404512014-12-19T09:28:48.873+05:302014-12-19T09:28:48.873+05:30ගනන් ගන්ඩ එපා බන්!
හමු වීම ප්‍රේමය නොවේ
ව...ගනන් ගන්ඩ එපා බන්!
හමු වීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වගයි...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76863556616612207552014-12-18T23:13:26.511+05:302014-12-18T23:13:26.511+05:30මේ ගීතයේ සංගීතය රූකාන්ත ගුණතිලකගෙ...මේ ගීතයේ සංගීතය රූකාන්ත ගුණතිලකගෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91027204094570659472014-12-18T23:10:14.471+05:302014-12-18T23:10:14.471+05:30සින්දු ඇනෝ කථාවට දෙන ජීවය කියලා වැඩක් නෑ බං..ස්තූත...සින්දු ඇනෝ කථාවට දෙන ජීවය කියලා වැඩක් නෑ බං..ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41039948658222532172014-12-18T23:07:07.043+05:302014-12-18T23:07:07.043+05:30හොදම හත්වෙනි ලිිපිය ඉන්දික අයියා ලියපු සෞදි කථාව.....හොදම හත්වෙනි ලිිපිය ඉන්දික අයියා ලියපු සෞදි කථාව...ඒ කථාවෙදි බල්ලෙක් උඩු බිරුව හින්දා නැගලම ගියා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58468936972767372472014-12-18T20:32:57.979+05:302014-12-18T20:32:57.979+05:30ඇනෝ මල්ලි , ඕක ජිවිතේ සුන්දර මතකයක් කරගෙන ජිවත් වෙ...ඇනෝ මල්ලි , ඕක ජිවිතේ සුන්දර මතකයක් කරගෙන ජිවත් වෙන්න පටන් ගන්න ... අර ඉන්දික අයියා කියල තියෙනවා වගේ. මොකද ආදරේ , ජිවිතේ ඔය හැමදේම මාර ලස්සන විදියට අපිට ජිවිතේ හම්බ වෙනවා .. බොරු නෙවෙයි .. ඒ වෙනකම් ජිවිතේ බුද්ධිමත් විදියට හිතල වැඩ කරපන් .. තීරණ ගනින් .. ඔය වගේ සිදුවීම් නිසා ඒ ලමයටවත් උඹටවත් හානියක් නොවී උඹල දෙන්නම හොඳින් ඉන්න එක තමයි අන්තිමට වැදගත් වෙන්නේ ..

උඹ තරම් චාටර් වුනේ නැති වුනත් ඔය වගේම පිස්සුවෙන් වගේ මමත් ඉඳල තියනවා ... ඔය වගේම ආදරේ වෙනුවෙන් සෑහෙන්න පිස්සු නටල තියෙනවා .. අන්තිමට කොහොම හරි ඒ දේවල් වලට ඒ විදියට වෙන්න ඇරලා මම මගේ වැඩ ටික කරගෙන ගියා .. දැන් අවුරුදු 14 කට විතර පස්සේ අපි ආයෙත් හමු වුනා ඔය ෆෙස්බුකියෙන් ම ... අපි දෙන්නම හොඳින් සතුටින් ඉන්නවා ... කාලයක් යනකොට ජිවිතේ වැදගත් වෙන්නේ ඒ සතුට සැහැල්ලුව බන් ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48961004618166305922014-12-18T16:57:13.276+05:302014-12-18T16:57:13.276+05:30ඇනෝ සහෝදරයගෙ කතාව මාව අතීතෙට ගෙන ගියා නෙමෙයි, ඇදගෙ...ඇනෝ සහෝදරයගෙ කතාව මාව අතීතෙට ගෙන ගියා නෙමෙයි, ඇදගෙන ගියා කිවුවොත් තමයි නිවැරදි. මොන විදිහට පැහැදිලි කරන්න ගියත්, පාසල් කාලෙන් පටන්ගන්න ප්‍රේමය තරම් සුන්දර දෙයක් නෑ කියලයි මටත් හිතෙන්නෙ. සුදු ගවුමයි ටයි පටියයි එක්ක එදා දැකපු, දැන් හිතෙන් මවාගන්න විතරක් පුළුවන් ඒ රූපෙ හෙවිල්ල අපිටම නොදැනි වෙන දෙයක්.

ඇය එන්නෙ අඩකව හැඩේට අඩි තිය තියා. මට හිතෙන්නෙ එහෙමයි. එදා හිටන් අවුරුදු 06ක් මමත් අඩකව හැඩේට තියන පාවල පැත්තකින් ගියා ඇවිදගෙන, අතකිනුත් අල්ලගෙන. මම හිතුවෙ හැමදාම මම යන්නෙ ඒ විදිහට ඈ එක්ක කියලයි.

'හැමදේම හරි යාවි... '
ඒක තමයි සැනසිල්ල. හරියටම කිවුවොත් අපිවම රැවටිල්ල. එක තැනකදි හැමදේම වැරදීම තමයි අදහගන්න බැරි.

ටොපි කොළ වගේම අවුරුදු 06ක බස් ටිකට්, පුංචි කවි තුණ්ඩු, පන්ති කාඩ්, සටහන්, මල් මල් වැටුණු ගවුම තවමත් මං ළඟ.

"එන්න"
මෑතක හදිසියේම ඇය කොළඹ ඉන්න වග දැනගෙන, හොයාගෙන ගිහින් ඇය හමුවෙලා මම කිවුවා. ඇය හෙමින් හිනා වුණා විතරයි.
"මාත් එක්ක හවස ගාලු යන්න පුළුවන්" මම ආයෙත් කිවුව.
"මහත්තය එනව හවසට"

අපි ටිකක් වෙලා කතා කරකර ඉදලා වෙන් වෙලා තියන තමතමන්ගෙ පාරවල්වල වුණා.

මගේ වල්පල් ලියල කතාවට බාධා කළා නම් සමාවෙන්න. ඒත් මේ දේවල් එක්ක ජීවිතේ හරි ආදරණියයි කියලයි මට හිතෙන්නෙ ඇනෝ සහෝදරය. වේදනාව යට තිබුනාවෙ, හැබැයි ප්‍රේමය නොනැවතී දළු ලනව. අන්තිමට ඇය හමුවුණ සිද්ධියත් මම මුලින්ම කීවෙ සිරා අයියට. සිරා කොයි තරම් ආදරණියද කියන එක අපි එකට වැඩ කළ ටික කාලෙන් මම දැනගත්ත.
ඔබේ අත්දැකීමත් ලියල තියක විදිහ බැලුවම ඒක හොදටම පේනව. ඔබේ කතාව කියවල මට සන්තෝසයි, මොකද ආදරේ කරන මිනිස්සු තවම ඉන්න නිසා.

ඔබටත් සිරාටත් ජය!Anonymoushttps://www.blogger.com/profile/09688972242258803675noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68100435687672529132014-12-18T15:26:17.737+05:302014-12-18T15:26:17.737+05:30අනේ මන්දා බට්ටි සහ නදිනි ඉතින් ගැහැණු පාර්ශවෙන් නි...අනේ මන්දා බට්ටි සහ නදිනි ඉතින් ගැහැණු පාර්ශවෙන් නිසා ඒ කෙල්ල හිතන පැත්ත ගැන හොදටම දන්නවා ඇති.... නැද්ද බන් මෙන්ඩෝ...????? ස්තුත්යි ඔබේ අදහසට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90571040515473220882014-12-18T10:53:47.477+05:302014-12-18T10:53:47.477+05:30එකවරක් ඔබට මා එපානම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා...එකවරක් ඔබට මා එපානම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුළ පලඳින්න

එකවරක් ඔබට මා එපානම්....

ඔබේ හඳ පහුරු ගා වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ දැකගන්න ඉඩදෙන්න

එකවරක් ඔබට මා එපානම්.....

ගායනය - විජය කුමාරතුංගසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83008076809228662652014-12-18T10:36:02.961+05:302014-12-18T10:36:02.961+05:30නදිනි කීව අදහස තමයි මටත් හැඟුණේ.ඒත් ඇනෝ ඇයට වයස 21...නදිනි කීව අදහස තමයි මටත් හැඟුණේ.ඒත් ඇනෝ ඇයට වයස 21ක් බව කී නිසා මට හිතුණා සමහරවිට ඈ අසරණ වෙලා ඇති ඇගේ පෙම්වතා නිසා කියලා . ඔහු ඇගේ ෆේස් බුක් ගිණුම හදා දෙන්න ඇති.නැත්නම් පාස් වර්ඩ් එක දන්නවා ඇති.පිරිමි සමග චැට් කරන කොට ඒ සියල්ල ඔහු දකිනවා, ප්‍රශ්න කරනවා ඇති නේ.

ඔයාව දන්නවා, මතකයි කියලා කියන්න ගිහින් පරණ පට්ටන්දරයම දිග ඇරුනා නම්......
බොහොම පුංචි වයසේ වෙච්ච, නොතේරුම් කමට ඇතිවුන සම්බන්ධ කියලා ඇගේ දැන් පෙම්වතා හිතාවිද ...?බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17274242059439849222014-12-18T10:35:05.274+05:302014-12-18T10:35:05.274+05:30නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ල...නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්

සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ//
මඟ තොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ

නොදොඩා මුවින්.......

කඳුළැල්ලෙන් තෙමා මා අඳුරේ දමා
මුව ගොළු වේද සැමදා ඔබේ//
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ

නොදොඩා මුවින්.....

ගායනය - දයාරත්න පෙරේරාසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12973110335377296002014-12-18T10:21:21.464+05:302014-12-18T10:21:21.464+05:30බදින එක පැත්තක දාමුකෝ....මාව මතකවත් නෑ කිව්වා එක්...බදින එක පැත්තක දාමුකෝ....මාව මතකවත් නෑ කිව්වා එක්කෙනා මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එයිද බන් මෙන්ඩෝ...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64594996214407969232014-12-18T08:19:52.753+05:302014-12-18T08:19:52.753+05:30කෝ අපේ වන් මැලේසියාකෝ අපේ වන් මැලේසියාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1516796500510983812014-12-17T22:23:41.848+05:302014-12-17T22:23:41.848+05:30අනේ අම්මේ...මෙන්ඩයියෙ උඹ මාව පිස්සෙක් කලා අයියෝ......අනේ අම්මේ...මෙන්ඩයියෙ උඹ මාව පිස්සෙක් කලා අයියෝ....මෙහෙමත් ලව් හැබෑට....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6460681934432256932014-12-17T17:54:53.854+05:302014-12-17T17:54:53.854+05:30හැමෝම බනි ඒ වුනාට උඔ ඒකිගේ පරන වැරදි අමතක කරලා ඒකි...හැමෝම බනි ඒ වුනාට උඔ ඒකිගේ පරන වැරදි අමතක කරලා ඒකිව බැන්දොත් ඒකි උඔට පැලෙන්න ආදරය කරයි කියලා හිතෙන්නේ නැද්ද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com