tag:blogger.com,1999:blog-579265960012007263.post4589804165597584169..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මගෙ 8000 ට කෙළියා ඕයි !සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-579265960012007263.post-71808480127834462272016-10-13T09:11:14.080+05:302016-10-13T09:11:14.080+05:30ID එහෙම නැති උනාම පදිංචිය සනාථ කරන ලියුමක් ඕනේ ග්...ID එහෙම නැති උනාම පදිංචිය සනාථ කරන ලියුමක් ඕනේ ග්‍රාමසේවකගෙන්...
ඒ මනුස්සයාගේ ID එකත් පර්ස් එකත් එක්කම මිස් උනාද දන්නේ නැහැනේ...
එහෙම නැත්තන් මිනිහත් මම වගේ ID නැතුව ලයිෂන් එකෙන් විතරක් ජාමේ බේරගෙන හිටපු කෙනෙක්ද දන්නෙත් නැහැනේ...
එහෙම උනොත් මුලින් ID එක හදලා ඊට පස්සේ තමයි අනිත් ඒවට යන්න වෙන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8919043468550243392016-10-05T22:40:09.922+05:302016-10-05T22:40:09.922+05:30හැක්...එහෙම හිතනවද...මම නම් හිතන්නෙ නෑ ගොයියො.හැක්...එහෙම හිතනවද...මම නම් හිතන්නෙ නෑ ගොයියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90621151846111847332016-10-05T16:49:19.430+05:302016-10-05T16:49:19.430+05:30දැන් ඉතින් ඔය ෆොම් කොලේ ආපහු භාර දෙන්න ගියාම තව ලස...දැන් ඉතින් ඔය ෆොම් කොලේ ආපහු භාර දෙන්න ගියාම තව ලස්සන විස්තරයක් බලාගන්න පුලුවන් වෙයි..Anonymoushttps://www.blogger.com/profile/15117179417893646933noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23097806417777688422016-10-04T22:47:50.813+05:302016-10-04T22:47:50.813+05:30මම අහිංසකයි නාඩියො...මම අහිංසකයි නාඩියො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52220002676252283202016-10-04T22:47:31.279+05:302016-10-04T22:47:31.279+05:30හොරාගෙ තනි ඇහැට ඇඩෙන්න ඇති....හොරාගෙ තනි ඇහැට ඇඩෙන්න ඇති....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72975382139703408162016-10-04T16:42:12.279+05:302016-10-04T16:42:12.279+05:30දැන් එතකොට උඹ ග්‍රාම සේවක කාර්යාලේ ක්ලාක් වැඩේ කරන...දැන් එතකොට උඹ ග්‍රාම සේවක කාර්යාලේ ක්ලාක් වැඩේ කරනවද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38918931404016547412016-10-04T12:15:45.086+05:302016-10-04T12:15:45.086+05:30භීෂණ කාලෙ ගමෙන් පැන්න අපේ බාප්ප කෙනෙක් කොළඹ මාලු ම...භීෂණ කාලෙ ගමෙන් පැන්න අපේ බාප්ප කෙනෙක් කොළඹ මාලු මාකට් එක ලඟ කඩයක වැඩ කරල තිබුන. (කොහේද කියල මතක නෑ, පෑලියගොඩට ගේන්න කලිං මාකට් එකේ) මාලු ගන්න ආපු ගෑනු කෙනෙකුගෙ බෑග් එකක් ඇදගෙන යද්දිම මාලු කාරයෙක් පිහියෙන් ගහල හොරාගෙ අතට. අත හරියටම මැනික් කටුව ලඟින් වෙන්වෙලා වැටුනලු. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24485401497750114582016-10-02T22:51:40.162+05:302016-10-02T22:51:40.162+05:30ඒ වෙළ මැද්දෑව ඒ වගේ වැඩ වලට මසුරං පොට් එක.
ග්‍රාම...ඒ වෙළ මැද්දෑව ඒ වගේ වැඩ වලට මසුරං පොට් එක.

ග්‍රාමසේවක කාර්යාලය ගෙදර දාගන්න තරම් කික් එකක් තවම ආවෙ නෑ අයියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10755300519999564272016-10-02T22:50:32.996+05:302016-10-02T22:50:32.996+05:30ATM කාඩ් එකෙන් මීගමුවෙදි සල්ලි ගන්න යෝජනාව මමත් කල...ATM කාඩ් එකෙන් මීගමුවෙදි සල්ලි ගන්න යෝජනාව මමත් කලා එදා. ඒත් ඒ ක්‍රමය ඔවුන්ට ආගන්තුකයි වගේ. යහපත් ප්‍රතිචාරයක් ඔහු ඒ වෙලාවෙ මා වෙත පල කලේ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2506556362325254742016-10-02T22:48:57.361+05:302016-10-02T22:48:57.361+05:30තනිවම යන කෙනෙක්ට ඔය සමහර යෝජනා ප්‍රායෝගික නෑ විචාර...තනිවම යන කෙනෙක්ට ඔය සමහර යෝජනා ප්‍රායෝගික නෑ විචාරක තුමා. හොදම දේ තමයි මේ පෙදෙස ආවරණය වන විදියට පොලිස් මාර්ග බාධකයක් වැනි දෙයක් යෙදීම.

ස්තුතියි අදහසට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91456239298937935222016-10-02T22:47:33.482+05:302016-10-02T22:47:33.482+05:30කට්ටිය එකතු වලො යන අයත් අපේ පැත්තෙ ඉන්නවා. නමුත් ඒ...කට්ටිය එකතු වලො යන අයත් අපේ පැත්තෙ ඉන්නවා. නමුත් ඒ හැමටම කලින් ගිහින් වේලාසන බිස්නස් කරන්නනෙ නිශාන්තයට ඕනෙ...

ග්රාසේනි ඉතින් ලස්සන කෙල්ල. තවම රාජකාරි පළපුරුද්ද ටිකක් මදි වගේ...ඉස්සරහට හරි යයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39110483237574021992016-10-02T22:45:43.112+05:302016-10-02T22:45:43.112+05:30මට දවස් දෙක තුනක් අහම්බෙන් වගේ ඔය කියන ටෙලිය නරඹන්...මට දවස් දෙක තුනක් අහම්බෙන් වගේ ඔය කියන ටෙලිය නරඹන්න ලැබුනා. මැලේසියානු සමාජය තුලදි මම අත්දැක්ක ඇතැම් අත්දැකීම් සමහර වෙලාවට ආයෙමත් මතක් වෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81961323784197791622016-10-02T22:44:43.966+05:302016-10-02T22:44:43.966+05:30ඒ සී දේවි නෝනා ගැන තව යමක් ඉදිරියට ලියන්නං...එතකං ...ඒ සී දේවි නෝනා ගැන තව යමක් ඉදිරියට ලියන්නං...එතකං රැදී සිටින්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19686102496680561602016-10-02T22:44:11.509+05:302016-10-02T22:44:11.509+05:30සාරිය ඇදලා...වැඩිය විච්චූරණ මූණෙ උලන්නෙ නැතුව තමයි...සාරිය ඇදලා...වැඩිය විච්චූරණ මූණෙ උලන්නෙ නැතුව තමයි...අපේ ග්‍රාමසේවක නෝනෙ රාජකාරි කරන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7808690832950248712016-10-02T22:43:36.900+05:302016-10-02T22:43:36.900+05:30පොල් පෝර ෆෝම් එක ගෙනාවලු.පොල් පෝර ෆෝම් එක ගෙනාවලු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45189341830438661172016-10-02T22:43:13.715+05:302016-10-02T22:43:13.715+05:30හැම බිස්නස් එකක්ම ලාභ තියාන තමයි කරන්නෙ. බිස්නස් ක...හැම බිස්නස් එකක්ම ලාභ තියාන තමයි කරන්නෙ. බිස්නස් කොහොම කලත් තව කෙනෙක්ගෙ ධනය මේ විදියට කොල්ල කන එක බරපතල වැරැද්දක්.

හරී ඉන්නෙ මීගමුවෙ නේද. මීගමු වැල්ලෙ නම් ඔය කියන ගානට කිලෝව දෙනවා ඇති. ඒත් බයිසිකල් වල පටවගෙන අපේ පැත්තට ඇවිත් විකුනනකොට ඒ ගාන ඉහළ යනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81459669856307587542016-10-02T22:41:41.535+05:302016-10-02T22:41:41.535+05:30ඔව්...මටත් දුකයි ඔහු කථා කල ස්වරය අනුව.විශ්වාසය කි...ඔව්...මටත් දුකයි ඔහු කථා කල ස්වරය අනුව.විශ්වාසය කියන දේ අවිශ්වාසය බවට පත් වෙලා තියෙන ලෝකයක මාලු විකුනන පුද්ගලයත් තවත් එක චරිතයක් විතරයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87397204416212531902016-10-02T22:40:36.826+05:302016-10-02T22:40:36.826+05:30මොනවා හරි ලියකියවිලි වගයක් තමයි සකසමින් උන්නෙ. ඒ ග...මොනවා හරි ලියකියවිලි වගයක් තමයි සකසමින් උන්නෙ. ඒ ගැන කියන්න මම දැනුවත් නෑ ගොයියො.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62936734570153453922016-10-02T22:40:04.753+05:302016-10-02T22:40:04.753+05:30හොද අදහසක්. ඒත් පමණට වඩා මුදල් දෙන්න ගියාම මේ මිනි...හොද අදහසක්. ඒත් පමණට වඩා මුදල් දෙන්න ගියාම මේ මිනිස්සු හම්බකරගෙන කන පුරුද්දත් අත ඇරලා දානවා. පිනටම කන්න බලාන ඉන්නවා. ස්තුතියි සිතුවිල්ලට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60568994744332915232016-10-02T22:38:48.779+05:302016-10-02T22:38:48.779+05:30වෙල් යාය පටන් ගන්න කලින් වෙළෙන්දො නම් නෑ. ඒ හරියෙ ...වෙල් යාය පටන් ගන්න කලින් වෙළෙන්දො නම් නෑ. ඒ හරියෙ දවල් වරුවක උනත් සෙනග ගැවසෙන්නෙ ඉතාම අඩුවෙන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7533515512959053722016-10-02T22:38:09.090+05:302016-10-02T22:38:09.090+05:30දේශිකා නැන්දගෙන් කොහු පාරක් කන්න තමයි ඉතින් එක එක ...දේශිකා නැන්දගෙන් කොහු පාරක් කන්න තමයි ඉතින් එක එක කෙල්ලන්ගෙ නොම්බර ඉල්ලන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28189455626750895432016-10-02T16:08:09.539+05:302016-10-02T16:08:09.539+05:30යකෝ කිව්වම මතක් වුණේ. මාකෙවිට මළගෙදරක ගිහිං අපි කට...යකෝ කිව්වම මතක් වුණේ. මාකෙවිට මළගෙදරක ගිහිං අපි කට්ටිය සෙට් වෙන්න ගියේ ඔය වෙලා මැද්දාවට. ඒ නම් රෑ අටට පස්සේ වගේ. නරකද ග්‍රාමසේවක කාර්යාලේ උඹලෑ ගෙදර දා ගත්තොත්?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39145505334457934422016-10-02T13:21:15.719+05:302016-10-02T13:21:15.719+05:30දැන් ඉස්සර වගේ සල්ලි ගෙනියන්නේ නෑ කියලා කිව්වම එක ...දැන් ඉස්සර වගේ සල්ලි ගෙනියන්නේ නෑ කියලා කිව්වම එක තර්ජනයකින් දෙකකින් ප්රශ්නය විසඳෙයි. කොල්ලකාරයෝ තේරුම් ගනියි වැඩක් නෑ කියන එක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17353049996998129572016-10-02T13:05:27.190+05:302016-10-02T13:05:27.190+05:30විචාරක මහතා, මම අදහස් කළේ, ළඟ මුදල් නෑ කියලා දැනගත...විචාරක මහතා, මම අදහස් කළේ, ළඟ මුදල් නෑ කියලා දැනගත්තම කොල්ලකරුවන් තරහට, ජීවිතයට වුනත් හානියක් කරන්න පුළුවන් කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7254200004240116562016-10-02T08:08:16.952+05:302016-10-02T08:08:16.952+05:30ඔය වෙළෙන්දන් අතර සම්බන්ධීකරණය හෝ විශ්වාසය බොහොම අඩ...ඔය වෙළෙන්දන් අතර සම්බන්ධීකරණය හෝ විශ්වාසය බොහොම අඩුයි. (මූලාශ්‍රය, මම මාළු ගන්න තරුණ ව්‍යාපාරිකයා. මා ඔහුව හොඳින් දන්නවා. ඔහු දිනපතා මීගමු ගොස් මාළු ගෙනෙනවා. හැමදාම මීගමු තොග වෙළෙන්දන්ට බනිනවා)

මේ අයට පුළුවන් බැංකු ඔස්සේ ගනුදෙනු කරන්න මුදල් අතින් නොඅල්ලා. නමුත් ඒ තරමට ඔවුන්ගේ විශ්වාසය සහ දැනුම වර්ධනයවී නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com