tag:blogger.com,1999:blog-579265960012007263.post4799773910691212491..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: යකඩ අස්පයෝ සහ රන්ටැඹේ 2සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-579265960012007263.post-41632247254011486042014-02-14T20:50:56.512+05:302014-02-14T20:50:56.512+05:30අකුරු එකතුවෙලා...වචන වලින්...වචන එකතුවෙලා කමෙන්ට් ...අකුරු එකතුවෙලා...වචන වලින්...වචන එකතුවෙලා කමෙන්ට් වලින්...පෝස්ටු වලින්....)))) වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68845341229228398122014-02-14T16:48:52.355+05:302014-02-14T16:48:52.355+05:30හී හී...ඇත්තමයි වීයෝ...ඔයා කොහොමද මාව දැක්කේ?හී හී...ඇත්තමයි වීයෝ...ඔයා කොහොමද මාව දැක්කේ?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46575529268028807182014-02-14T11:28:01.828+05:302014-02-14T11:28:01.828+05:30ආරාධනාවට ගොඩක් ස්තුතියි සිරා මලයා........
මම සිරා ...ආරාධනාවට ගොඩක් ස්තුතියි සිරා මලයා........
මම සිරා මලයගෙ පොස්ටු ඔක්කොම වගේ කියවල තියෙනවා
නමුත් කොමෙන්ටු එක් කරන්න ගත්තෙ ගොඩක් පහුවෙලා
මම හිත්නවා සිරා මලයා අහිතක් හිතන එකක් නෑ කියල
දිගටම කාමරේට ගොඩවදින්න බලාපොරොත්තු වෙනවා වගේම සිරා මලයටත්
ඔය කටයුත්ත හොදින් කරගෙන යාමට සුබ පතනවා.....Anonymoushttps://www.blogger.com/profile/11191837853036932189noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90895688503748013812014-02-14T08:30:40.589+05:302014-02-14T08:30:40.589+05:30මටත් ආස හිතුන කියහන්කෝ බයික් ට්‍රිප් එකක් යන්නමටත් ආස හිතුන කියහන්කෝ බයික් ට්‍රිප් එකක් යන්නඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56590542278259337662014-02-13T20:15:00.153+05:302014-02-13T20:15:00.153+05:30බොලා කැඩෙට් කරුවෙක් කියලා දන්නවා...ඔය වසරේ සැරයන් ...බොලා කැඩෙට් කරුවෙක් කියලා දන්නවා...ඔය වසරේ සැරයන් පට්ටම දැරුවා කියලා දන්නෙ නෑ...බලාගෙන ගියාම නාඩියා තාම පොඩි දරුවෙක් නොවැ....වෙලාවක ඒ මතකය ගැන යමක් ලියහංකො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39200086453811837082014-02-13T20:13:48.389+05:302014-02-13T20:13:48.389+05:30මම නම් තවම දඩයක් ගෙවලම නෑ...දඩ ගහන්න තරං ලොකු වැරද...මම නම් තවම දඩයක් ගෙවලම නෑ...දඩ ගහන්න තරං ලොකු වැරදි වලට අහුවෙලා තිබුනත් මම ගැලවීමේ කලාව දන්නවා...ප්‍රිය වචන කථා කරලා...රාළහාමිලට එතකොට මට දඩ ගහන එක ගැන දුක හිතෙනවා ඇති.

සික් විතරක්....තාම කෙල්ලෙක් ෆොටෝ එක ගැන ඔහොම කථාවක් කිව්වෙ නෑනෙ හැබෑට...බොට ඒ ගැන තුති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8104363678803593572014-02-13T20:12:17.554+05:302014-02-13T20:12:17.554+05:30බැන්දට පස්සෙ පොඩි රවුමක් දාන්න බැරියැ රට වටේම....බැන්දට පස්සෙ පොඩි රවුමක් දාන්න බැරියැ රට වටේම....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29947156149997016172014-02-13T20:11:43.403+05:302014-02-13T20:11:43.403+05:30උඹ හරි හදිස්සියට කමෙන්ට් කරලා දුවලා වගේ අද නම්.......උඹ හරි හදිස්සියට කමෙන්ට් කරලා දුවලා වගේ අද නම්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49881718047257068072014-02-13T20:11:02.430+05:302014-02-13T20:11:02.430+05:30අයියෝ ඕවා කරන්න කොහෙද වීයො වෙලාවක්....වැඩ ඇරිලා ඇව...අයියෝ ඕවා කරන්න කොහෙද වීයො වෙලාවක්....වැඩ ඇරිලා ඇවිල්ලා සියලු කටයුතු නිම කරලා නිදියන්න තියෙන වෙලාවෙන් කැප කරලා මේ ටික කොටන්නෙත්...අනිවාර්යෙන්ම උඹ සෙට් නම් මමත් සෙට්...බයිසිකලේ නුවර එළි යමු....අපේ සැට් එකත් එක්ක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50923417891978570582014-02-13T20:09:24.009+05:302014-02-13T20:09:24.009+05:30ස්තූතියි ලොකු මාමෙ...ලග පාත ඉන්නවා නම් මට රෑ කෑමක්...ස්තූතියි ලොකු මාමෙ...ලග පාත ඉන්නවා නම් මට රෑ කෑමක් වගේ අරන් දුන්නොත් නරකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17225127142079738492014-02-13T19:50:10.780+05:302014-02-13T19:50:10.780+05:30උබ බයිසිකලෙ උඩ වාඩි වෙලා ඉන්න පොටො එක මාර ලස්සනයිඋබ බයිසිකලෙ උඩ වාඩි වෙලා ඉන්න පොටො එක මාර ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89530422322946642242014-02-13T19:31:43.130+05:302014-02-13T19:31:43.130+05:302011 අවුරුද්දේ මම කඳවුරට සහභාගී උනේ සැරයන් කෙනෙක් ...2011 අවුරුද්දේ මම කඳවුරට සහභාගී උනේ සැරයන් කෙනෙක් විදිහට... හරිම අපූරු මතකයන් ගොඩක් අලුත් කළා මේ ලියවිල්ල නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55293008673254986112014-02-13T19:11:14.227+05:302014-02-13T19:11:14.227+05:30ඔය වගෙ ඩයල් බොන්න සෙට් කරගත්තම වෙලාවකට මාර ඇනයක් ව...ඔය වගෙ ඩයල් බොන්න සෙට් කරගත්තම වෙලාවකට මාර ඇනයක් වෙනව.
මමත් ඔයවගෙ පොලිස් රාලහාමිලාට දඩ ගෙවන්න සල්ලි දිල තියෙනව තුන් පාරක්.හැබැයි මම වැරදි කල නිසයි එහෙම කරන්න වුනේ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74188993610403969982014-02-13T17:14:45.252+05:302014-02-13T17:14:45.252+05:30මමත් ආපු මුල් දවස්වල පිස්සු කොර වෙලා හිටියේ අපේ පො...මමත් ආපු මුල් දවස්වල පිස්සු කොර වෙලා හිටියේ අපේ පොලිසියයි මෙහෙ පොලිසියයි විදෙසිකයින්ට සලකන විදිය දැකලා ......
ලස්ස දෙක පැන්නුව නේද සුබපැතුම් ගොයියෝS. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58994886260150557662014-02-13T02:27:02.245+05:302014-02-13T02:27:02.245+05:30හරිම සුන්දර සටහනක්.. ඔය පැති වල මේ කියලා තියෙන විද...හරිම සුන්දර සටහනක්.. ඔය පැති වල මේ කියලා තියෙන විදිහට චාරිකාවක් ගිහින් නෑ මමත්.. බලමු වෙලාවක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49364342431690647482014-02-12T22:45:05.193+05:302014-02-12T22:45:05.193+05:30බොහොම අපූරුයි මස්සිනේ .. රසවින්දා !!! ස්තූතියි !...බොහොම අපූරුයි මස්සිනේ .. රසවින්දා !!! ස්තූතියි !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60383747132616280782014-02-12T20:25:59.829+05:302014-02-12T20:25:59.829+05:30සිරා ඔය ගමනෙ ගමන් මාර්ගය ගැන පොඩි සිතියම් පොඩ්ඩක් ...සිරා ඔය ගමනෙ ගමන් මාර්ගය ගැන පොඩි සිතියම් පොඩ්ඩක් හෙම දාල..පැහැදිලි කලානම් තවත් වටිනව. පහුගිය දවස් ටිකේ මම හිටියෙ මහනුවර. මටත් වික්ටෝරියා වේල්ල බලන්න යන්න උවමනා වෙලා තිබුනෙ.ඒත් යන්න වෙලාවක් තිබුනෙ නැහැ.පාර දන්නෙත් නැහැ. අහන් යනවට වඩා ෂුවර් බොලා වගේ උන් දාන පැහැදිලි කිරීමක් තිබ්බ නම්. මීට පස්සෙ එහෙම කොරමු නේ.
බයික් ට්‍රිපක් යමුද..හෙන්රිය කිව්ව වගේ..මාත් එක පයින්.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51823217324387890982014-02-12T20:13:13.784+05:302014-02-12T20:13:13.784+05:30ඔයා තරම් නම් නෑ....)))ඔයා තරම් නම් නෑ....)))වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23648584950780416902014-02-12T20:12:55.751+05:302014-02-12T20:12:55.751+05:30මේ ඩබල නම් දුර පලාතකින් අපි ආවෙ කිව්වට පස්සෙ ජරාවක...මේ ඩබල නම් දුර පලාතකින් අපි ආවෙ කිව්වට පස්සෙ ජරාවක් කන්නම තමයි සැට් උනේ....අයියෝ කාපු චාටරයක්...තනි ඇහැට ඇඩුනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21735487279874928952014-02-12T20:11:20.509+05:302014-02-12T20:11:20.509+05:30මම ඉහළ කමෙන්ටුවක් කෙටුවෙ යූ බටෙන් සද්දෙ අහගන්න කිය...මම ඉහළ කමෙන්ටුවක් කෙටුවෙ යූ බටෙන් සද්දෙ අහගන්න කියලා... කොහොමද සද්දෙ...මරු නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4476833796238302222014-02-12T20:10:22.804+05:302014-02-12T20:10:22.804+05:30අනේ මාමෙ...බොලා උන්ට බොන්න දීලා තියෙන්නෙ රාජකාරී ප...අනේ මාමෙ...බොලා උන්ට බොන්න දීලා තියෙන්නෙ රාජකාරී පැයේ නොවැ....මස්සිනාට තද වෙලා බැනලා බේරුන එක හොදා....වෙන මස්සිනෙක් නම් අත පයත් උස්සයි...අපි ඉතිං රාජකාරියෙන් පස්සෙ නොවැ බොන්න දුන්නෙ...බොන එකා දැනගන්න ඕනෙ පහුවදා රාජකාරියට යන්න පුලුවන් තරමට බොන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22331267919815499142014-02-12T20:07:57.678+05:302014-02-12T20:07:57.678+05:30ගම්පහ අවට අය විදියට ඉතිං මේ බෑන්ඩ් වල හඩ මැදියම් ර...ගම්පහ අවට අය විදියට ඉතිං මේ බෑන්ඩ් වල හඩ මැදියම් රැයෙත් ඇහිලා ඇති සමහර විට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2232613972311578092014-02-12T20:06:26.441+05:302014-02-12T20:06:26.441+05:30අනේ එහෙම ලෙඩත් තියෙනවද ? මම දන්නෙ නෑ නොවැ...මේ කිය...අනේ එහෙම ලෙඩත් තියෙනවද ? මම දන්නෙ නෑ නොවැ...මේ කියනකං...ලොක්කො කුඩු කන්ටේනර් පිටින් ගෙනල්ලා අත පිහදාගෙන නිකං ඉන්න එකේ....මේ වගේ පොඩි වැරැද්දකට සහනයක් ඉල්ලන එක අසාධාරණ නෑ නේද....දැන්නම් සිරිලංකාවෙ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නෙ ඒක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45565374638548404602014-02-12T20:04:32.145+05:302014-02-12T20:04:32.145+05:30අඩේ ඒ කියන්නෙ ඩැයිවර් කොලුවත් අපේ පාසලේමද ?අඩේ ඒ කියන්නෙ ඩැයිවර් කොලුවත් අපේ පාසලේමද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79756508430252171162014-02-12T20:03:37.851+05:302014-02-12T20:03:37.851+05:30නොමග යැව්වා නෙමෙයි...අපි ඇත්තම තත්වය කිව්වෙ...මිනි...නොමග යැව්වා නෙමෙයි...අපි ඇත්තම තත්වය කිව්වෙ...මිනිහට ගම්පහ නයිට් කඩේකින් ජොබක් සෙට් කරලා දෙන්න සත් භාවයෙන් තමයි ඇහුවෙ...මේ යකා පිස්සු කෙලියා නොවැ උදේ පාන්දර...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com