tag:blogger.com,1999:blog-579265960012007263.post5350911070583207353..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බස් කථා බස්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-579265960012007263.post-12874619931896353492013-11-13T21:48:14.189+05:302013-11-13T21:48:14.189+05:30attamai sira ayye lipiya nam maru.... mageth schoo...attamai sira ayye lipiya nam maru.... mageth school life 1 mathak una...maath oya wagema katu kewa c.t.b school bus nisa.(kalutara-panadura)... ape nam girls & boys kiyala wena wenama bus 2k tibuna...bt ape kollonge bus ekata hamadama kudammage salakili tama....a wage dawaswalata nam kunu bittara prahara walata lak wennata kellonge bus ekata sidda una-ewta walith dagatta...bt a/l kale weddi ape school 2tama dunne 1 bus ekai... a dawaswala nam kello apith ekka fit una...kalutara stand eken bus 1k daganna api degolloma ekathu wela wali kewa....Anonymoushttps://www.blogger.com/profile/00693558346228874741noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26095317651097033382013-11-11T17:06:24.009+05:302013-11-11T17:06:24.009+05:30හම්මෝ සිරායිය, ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව ආයෙමත්. මේ ...හම්මෝ සිරායිය, ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව ආයෙමත්. මේ වතාවෙත් ආදි ශිෂ්‍ය සංගමේ රැුස්වීමට ගියේ නෑ කියලත් දැනුයි මතක් වෙන්නෙ. ගාලු දිසාවෙ ප්‍රසිද්ධ කොළ ටයි පටි පාසල පහු කරන් ඉස්කෝලෙ ගිය කාලෙ මාර සුන්දරයි. ඒ පාසලේ නිවාසාන්තර කී‍්‍රඩා තරගෙ දවසෙ, විශේෂ ටයි පටියක් හොයන්න ඇතුළට පැනල හිටපු විනාඩි ගණන ආයෙ ආයෙ මතක් වුණා. ශාලිතගෙ සින්දුවත් මතක් වෙනව. මතක ගොඩක්... සිරායියගෙ ලියුම් නිසා කොළඹ රටේ තනිකම ටිකක් හරි පහ වෙනව. බොහෝ ම පින් ලිපියට. යෝජනාවක් කරන්න හිටිය කාලයක් තිස්සෙ, මට ම අමතක වුණා. අපේ රටේ විරල, සංචාරක සටහන් කලාවටත් යොමු වුණොත් ඒක මෙහෙ පාඨකයන්ට හැබෑ වටිනාකමක්. ඒ ගැනත් හිතල බලන්න.

ජය!
ඉසුරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23115327126332846632013-11-09T22:32:00.762+05:302013-11-09T22:32:00.762+05:30ආ හරි හරි දැනුයි මීටර් උනේ...ආ හරි හරි දැනුයි මීටර් උනේ...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50422354453710606652013-11-09T15:07:40.159+05:302013-11-09T15:07:40.159+05:30උඹලට ඉතිං පුද්ගලික වාහන තියෙන්න ඇති...එහෙම තියෙද්ද...උඹලට ඉතිං පුද්ගලික වාහන තියෙන්න ඇති...එහෙම තියෙද්දි මොන මෝඩයද බස් වල තෙරපෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90497738160784690022013-11-09T15:06:56.026+05:302013-11-09T15:06:56.026+05:30මමත් කාලයක් කොච්චියෙ අගනුවරට සේවයට ගියා...ඒ සම්බන්...මමත් කාලයක් කොච්චියෙ අගනුවරට සේවයට ගියා...ඒ සම්බන්ධයෙන් ගොඩාක් දේ තියෙනවා සුන්දර මතකයන්...පස්සෙ දවසක ඒ ගැනත් කියන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6572065789658650602013-11-09T12:47:21.357+05:302013-11-09T12:47:21.357+05:30හප්පේ බස් කතා බස්.......... කටත් ඇරගෙන කියෙව්වා. බ...හප්පේ බස් කතා බස්.......... කටත් ඇරගෙන කියෙව්වා. බස් වල යන එකනම් මට දිරවන්නෙම නැහැ මට බස් කියන්නේ වහ වගේ පයින් යනවා බස් වල යන් ආසා නැහැ. හේතුව මම පස්සේ කියන්නම්. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32071379749255015182013-11-09T11:35:38.466+05:302013-11-09T11:35:38.466+05:30පාසල් කාලයේ මතකයන් මොන තරම් දේවල් අපට මතක් කොට දෙන...පාසල් කාලයේ මතකයන් මොන තරම් දේවල් අපට මතක් කොට දෙනවද? සිරාට බස් කතා වගේ මගේ දිවිය හා බැඳී පවතින්නේ කෝච්චියයි. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34680439891924959712013-11-08T19:21:37.856+05:302013-11-08T19:21:37.856+05:30අනිවාර්යෙන්ම...ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙක් විදියට අපේ ...අනිවාර්යෙන්ම...ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙක් විදියට අපේ ලෝකය අද ළමයෙකුගෙ තරම් සංකීර්ණ වෙලා තිබුනෙ නෑ නේද...සෙල්ලම් කරන්නත් ඇති තරම් කාලෙ තිබ්බා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79913943048541352112013-11-08T19:20:32.634+05:302013-11-08T19:20:32.634+05:30සතුටුයි මචෝ...දිගටම වරෙන්...සතුටුයි මචෝ...දිගටම වරෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63028956184604862212013-11-08T12:25:38.792+05:302013-11-08T12:25:38.792+05:30නැහැ බං ඉස්කෝලේ යන්න, කාලා අයේ පන්ති යන්න. හවසට සැ...නැහැ බං ඉස්කෝලේ යන්න, කාලා අයේ පන්ති යන්න. හවසට සැට් වෙන්නදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53408187430893294852013-11-08T07:14:42.677+05:302013-11-08T07:14:42.677+05:30පාසැල් කාලයෙන් වැඩිහරියක්ම ලංගම බස් වලටයි, සීසන් ට...පාසැල් කාලයෙන් වැඩිහරියක්ම ලංගම බස් වලටයි, සීසන් ටිකට් එකටයි පින්සිද්ධ වෙන්න ගෙවා ගත්ත අපේ පරපුරේ උන්ට මේ කතා හරි රසවත්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49889234156130455902013-11-07T19:39:58.801+05:302013-11-07T19:39:58.801+05:30අපිට වෙච්ච සන්තෑසි බොලාට වෙලා නැති හැඩයි...නැත්නම්...අපිට වෙච්ච සන්තෑසි බොලාට වෙලා නැති හැඩයි...නැත්නම් ඉතිං එකක් දෙකක් නොකියා ඉදීයැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40593236642014295162013-11-07T19:39:11.729+05:302013-11-07T19:39:11.729+05:30අපි ඉතින් ජා-ඇල පාරෙ ජනතාව නොවැ...අපිට ඉතින් යක්කල...අපි ඉතින් ජා-ඇල පාරෙ ජනතාව නොවැ...අපිට ඉතින් යක්කල - ගම්පහ පාරම තමයි තිබුනෙ. බස් එකේ යන්න ගත්ත මුල්ම කාලෙ බස් එකක් එනකං අපි කලේ කටේ දාලා කෙල ගෑවුනාම පුපුරන ටික්කො එකතු කරපු එක...අද වරලත් ගණකාධීකරණය උගන්වන පන්තිය තිබෙන තැන ඉස්සර හිස් ඉඩමක් තිබුනෙ...එක්කෙ ටික්කො පිරිලා හිටිය බව මතකයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89883300933668649352013-11-07T19:37:15.027+05:302013-11-07T19:37:15.027+05:30මට ඔය සිදුවීම ගැන තොරතුරු හොයාගන්න ලොකු කැමැත්තක් ...මට ඔය සිදුවීම ගැන තොරතුරු හොයාගන්න ලොකු කැමැත්තක් තියෙනවා...තාම කවුරුවත් මුලිච්චි වෙලා නෑ...ඒ ගැන දන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63889492104618348332013-11-07T19:34:31.274+05:302013-11-07T19:34:31.274+05:30නෑ බන්...කනත්ත ලග ඉදන් ගම්පහ පැත්තට තියෙන ඊළග නැවත...නෑ බන්...කනත්ත ලග ඉදන් ගම්පහ පැත්තට තියෙන ඊළග නැවතුම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79856090438565623082013-11-07T10:57:03.626+05:302013-11-07T10:57:03.626+05:30මචන් සිරා උබෙ post මාර සිරා ... මම උදේම උබෙ blog එ...මචන් සිරා උබෙ post මාර සිරා ... මම උදේම උබෙ blog එකට අවිල්ල උබෙ post කියවලා උබෙ රොලෙන් update වෙන blog බලනව ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45439649024863615032013-11-07T10:46:15.934+05:302013-11-07T10:46:15.934+05:30අර සෙන්නාට වගේ තමයි මටත් බං, ස්කොලේ අල්ලපු වැටේ.හු...අර සෙන්නාට වගේ තමයි මටත් බං, ස්කොලේ අල්ලපු වැටේ.හුවයි බල්ටියයි.
හැබැයි ඊට කලියෙන් අපි රත්මලානේ උන්නු කාලේ ස්කෝලේ ගියේ සිරා වගේම වැන් එකේ.අවුරුදු 02හෝ 03 තමයි ඒ ඉතිං.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37852322627532733862013-11-07T08:46:07.352+05:302013-11-07T08:46:07.352+05:30මාත් ඉතිං ගම්පහ නගරයේ ඉඳන් ඉස්කෝලෙට බස් එකේ ගිය නි...මාත් ඉතිං ගම්පහ නගරයේ ඉඳන් ඉස්කෝලෙට බස් එකේ ගිය නිසා මේ හා සමාන අත්දැකීම් තියනවා. කෙල්ලන්ගේ බස් එකට වැරදිලා නැගලා එහෙමවත් යන්න මට ගටක් තිබ්බේ නෑ... උන්ගේ කතා අහන්න බැරිම තැන බස් එක ස්ලෝ කරපු වෙලාවක මම පැන්නා.. මළත් සැපයි බං ඒවා අහනවට වඩා...

අපේ ඉස්කෝලෙ ලඟ බස් එක නවත්තන්නේ නැති නිසා අපි කලේ... කල්‍යාණි පාර දිගේ රතු ටයි ඉස්කෝලෙ පැත්තට ගිහින් උන්ගේ හෝල්ට් එකට නොයා ආනන්ද මාවත ලඟ හෝල්ට් එකට ගිය එක, රස්තියාදුවටත් එක්ක.

මට මතක හැටියට ඒ කාලේ ගාස්තුව සත පනහයි... සීසන් එක රුපියල් 6.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34619557262862974732013-11-07T08:26:37.779+05:302013-11-07T08:26:37.779+05:30මට හොඳට මතකයි සිරෝ ඒ සිද්ධිය... ඊට පස්සෙ දවසක ඉස්ක...මට හොඳට මතකයි සිරෝ ඒ සිද්ධිය... ඊට පස්සෙ දවසක ඉස්කෝලෙදි චිත්‍රයක් අඳින්න දීපුවහම මම ඇන්දේ ඔයකට බස් එකක් වැටිලා තියනවා... ටීචර් එක දැකලා ඇඬුවා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19580166038766805112013-11-07T02:47:09.556+05:302013-11-07T02:47:09.556+05:30ඒ සිද්දිය ඩැන් දවස් 2 කලින් නෙද උනේ.ඔය බන්ඩාරවෙල ප...ඒ සිද්දිය ඩැන් දවස් 2 කලින් නෙද උනේ.ඔය බන්ඩාරවෙල පූනගල කියන පාර බන්ඩරවෙල ටවුන් එකෙන් පටන් අරගෙන 1කි මී විතර යනකන් ටිකක් හොදයි ඊට පස්සෙ ඇග හිරි වැටෙනවා යන විදිහ දැක්කම.මේක කියද්දි මට මතක විදිහට 1993 අවුරුද්දෙ 202 පාරෙ පාලමක් හදනකොට එක පැත්තක් විතරයි යන්න හදල තිබුනෙ.එතනින් බස් යනකොට වැඩිපුර සෙනග බස්සල අනිත් පැත්තට ගිහින් තමයි ආයෙ සෙනග ගන්නෙ.එදාමට මතකයි ඒ උන තියන දවස්නෙ..මමත් පුට් බෝඩ් එකේ ගිහින් මෙහා පැත්තෙ බැහැල පයින් අනිත් පැත්තට ගිහින් බලාගෙන හිටිය බස් එක එනකන්.හදපු පැත්තෙ ඇදි තිබුනෙත් නැහැ.හරියටම මැද්දෙදි බස් එක පාලමෙන් පහලට පෙරලුනා.ඒකෙන් ඔය කොල පටි ඉස්කොලෙ මගෙ වයසෙ සහොදරියෙකුයි මගෙ පාසලේ නැගනියෙකුයි මිය ගියා. ඒක හිතට මාරම වෙදනාවක් අපිට ඒ දවස් වල.පව් ඒ ජීවිත දෙක.
ඉන්දිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38374131313922930232013-11-06T22:13:01.848+05:302013-11-06T22:13:01.848+05:30ඒ කිව්වෙ වැලිකඩ කන්ත්ත ලගින් ඇතුලට තියන පාරෙද?
මමන...ඒ කිව්වෙ වැලිකඩ කන්ත්ත ලගින් ඇතුලට තියන පාරෙද?
මමනම් කිරිදිවිටට ටිකක් එහා..පොස්ට් එකේ කියල තිබුනු විදිහට හිතුන මාකෙවිට හරි ඒ ලගපාතක තමා ඇත්තෙ කියල.. :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47552720259467542092013-11-06T22:05:43.294+05:302013-11-06T22:05:43.294+05:30ඒ මතක් වෙච්ච දේවල් ඔයාගෙ බ්ලොග් එකේ සීරුවට ගලපන්න....ඒ මතක් වෙච්ච දේවල් ඔයාගෙ බ්ලොග් එකේ සීරුවට ගලපන්න...නිවාඩුවක් ලැබුන ගමන් ඒ පැත්තෙ එන්නම් කියවලා යන්න..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86565902526939010622013-11-06T22:04:44.106+05:302013-11-06T22:04:44.106+05:30අල්ලපු වැටේ ඉස්කෝල තියෙද්දි තව තව ඇබැද්දි වෙනවා නේ...අල්ලපු වැටේ ඉස්කෝල තියෙද්දි තව තව ඇබැද්දි වෙනවා නේද....වැරැද්දක් කරලා මාට්ටු උනොත් ගෙදරටම ඇවිල්ලා ඒක කියන්න ගුරුතුමාට පුලුවන්...ඉස්කෝලෙ සාමුහික වැඩක් කරද්දි උවමනා කරන හැමදේම , උපකරණ සැපයීම ඉතිං ගේ ලගට කෙනාට තමයි භාර වෙන්නෙ. සිරාට මීට වඩා ඇබැද්දි වෙලා තියෙනවා...ඉස්සරහට කියන්නම් හෙමිහිට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16019454117115311172013-11-06T21:53:11.918+05:302013-11-06T21:53:11.918+05:30ආපහු ඉස්කෝලේ ගියා වගේ... එක දිගටම කතා ටික කියවගෙන...ආපහු ඉස්කෝලේ ගියා වගේ... එක දිගටම කතා ටික කියවගෙන ගියා..

මාත් ඉස්කෝලේ ගියේ ගම්පහ ඉදන් කොළඹ අපු ස්කූල් බස් එකක.. ඒ නිසා කථා ටික කියවනකොට හුඟක් දේවල් මතක් උනා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75393020016608291632013-11-06T21:12:00.529+05:302013-11-06T21:12:00.529+05:30මටනම් ඔය චෑන්ස් වැදුන්නෑ බන්..ඉස්කෝලෙ අල්ලපු වැටේන...මටනම් ඔය චෑන්ස් වැදුන්නෑ බන්..ඉස්කෝලෙ අල්ලපු වැටේනෙ.. හතය් විසිපහට ගෙදරින් ආවා, වැටෙන් පැන්නා හතාමාරට ඉස්කෝලෙ.. :D

සිරාටත් හරි හරි ඇබැද්දි තමා වෙලා තියෙන්නෙ නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com