tag:blogger.com,1999:blog-579265960012007263.post5437840639743435465..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මැලේසියාවේ වෙසක් අසිරියසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-579265960012007263.post-29715836721323751032014-05-27T16:09:41.465+05:302014-05-27T16:09:41.465+05:30A fellow blogger gave me the link to your post aft...A fellow blogger gave me the link to your post after seeing my post on vesak in Thailand ( http://trailsandstrings.blogspot.com/2014/05/visakha-bucha.html ). I have been to Brickfields several times but I never knew that a Buddhist vihara is located there. How come? I should look for it next time. Thanks for taking the readers through the whole experience. Well written. Keep it up.Ranjith Pererahttps://www.blogger.com/profile/18302702178344531641noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80786886496083492562014-05-20T12:43:27.394+05:302014-05-20T12:43:27.394+05:30eeka misak !eeka misak !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72547615873974361122014-05-19T19:52:15.648+05:302014-05-19T19:52:15.648+05:30අන්න ඒ සහජීවනය නිසා තමයි සිවිල් යුද්ධය ඇරඹෙන්න කලි...අන්න ඒ සහජීවනය නිසා තමයි සිවිල් යුද්ධය ඇරඹෙන්න කලියෙන් උතුරේ සිංහලයා සහ දමිළ මිනිසා එක පවුලෙ උන් වගේ සමගියෙන් හිටියෙ...එහෙත් අවස්ථාවාදී , දූරදර්ශී භාවයක් නැති දේශපාලුවෝ සහ..පටු වාසිතකා ජනතාව මුලා කල දෙමළ / සිංහල ප්‍රාදේශීය නායකයන් අද අපි අත්දකින විරසකයට පාර කැපූවෝ වෙති. මේ යන විදිය සුභ නැත. අළුයට ගිණි පුපුරු එලෙසමය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54732796959457845042014-05-19T19:50:35.081+05:302014-05-19T19:50:35.081+05:30බොලා ඉන්නෙ අරාබි රටකද ? ඔය පැත්තෙ වෙසක් කියලා, ආශා...බොලා ඉන්නෙ අරාබි රටකද ? ඔය පැත්තෙ වෙසක් කියලා, ආශාවකට බලන්න වෙසක් කූඩුවක් වත් නැද්ද බොලං..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33537361270844545902014-05-19T19:49:44.132+05:302014-05-19T19:49:44.132+05:30yep..I saw that photos....it was sent by me....yep..I saw that photos....it was sent by me....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20891543753470941792014-05-19T19:49:01.035+05:302014-05-19T19:49:01.035+05:30Take it easy man....I was the person who sent thos...Take it easy man....I was the person who sent those photos to Gossip Lankaසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42636388374375654502014-05-19T19:46:33.714+05:302014-05-19T19:46:33.714+05:30බොහොම ස්තූතියි...නගෝ....මැලේසියාවෙ චීන ජනතාව හිටිය...බොහොම ස්තූතියි...නගෝ....මැලේසියාවෙ චීන ජනතාව හිටිය හින්දම තමයි අපිට මේ විදියට වෙසක් සමරන්න අවස්ථාව උදා වෙලා තියෙන්නෙ. මෙහෙ බෞද්ධ පන්සල් වල අපේ හිමිවරු වැඩ සිටියත් සමහර චාරිත්‍ර ලංකාවට වඩා වෙනස් නිසා වෙනසක් දැනෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40194557305235318022014-05-19T19:45:20.073+05:302014-05-19T19:45:20.073+05:30අඩේ පත්තරයා ගහලද එතකොට ඉවානයට....වළිය නැගලම යනවද ?...අඩේ පත්තරයා ගහලද එතකොට ඉවානයට....වළිය නැගලම යනවද ? ඔලුවට මැහුම් කීයක් දාලද ? සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2921963104908320052014-05-19T19:44:08.923+05:302014-05-19T19:44:08.923+05:30ඇත්තද ඉවාන්...උඹ හිතුවෙ මම ඉන්නෙ මැලේසියාවෙ කියලද....ඇත්තද ඉවාන්...උඹ හිතුවෙ මම ඉන්නෙ මැලේසියාවෙ කියලද...උඹට වැරදිලා බං....මම ඉන්නෙ මැලේසියාවෙ...

පත්තරයා ගැන නම් කියලා වැඩක් නෑ...ඕකා ලගින් ගියොත් ඇස් දෙකයි, වම් කනයි ඔක්කොම නැතුව යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12069718432455995242014-05-19T19:42:43.270+05:302014-05-19T19:42:43.270+05:30බොහොම සන්තෝෂයි...ඔබ මෙහෙට එන්නෙ රැකියාවක් සදහාද ? ...බොහොම සන්තෝෂයි...ඔබ මෙහෙට එන්නෙ රැකියාවක් සදහාද ? නැතිනම් අධ්‍යාපනය සදහාද ? සංචාරක වීසා මගින් රැකියාවක් හොයන්න එනවා නම්...මැලේ රාළ ලියන බ්ලොග් එක කියවන්න...ඔබට වැදගත් දේ එතැන තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75960565537348540582014-05-19T19:41:23.870+05:302014-05-19T19:41:23.870+05:30ලැජ්ජා වෙන්න එපා පත්තරේ...අපි අපිනෙ බං....ලැජ්ජා වෙන්න එපා පත්තරේ...අපි අපිනෙ බං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18971423214311726922014-05-19T17:58:20.614+05:302014-05-19T17:58:20.614+05:30මේ මොකෝ බන් ඉවානයට වෙලා තියෙන්නේ පත්තරයා අල්ලාගෙන ...මේ මොකෝ බන් ඉවානයට වෙලා තියෙන්නේ පත්තරයා අල්ලාගෙන නෙලලා වත්ද උතුර දකුණ මාරු වෙන්න මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7839131471953462842014-05-19T15:44:49.700+05:302014-05-19T15:44:49.700+05:30සිරා.....ආගමික සහජීවනය එදා ලංකාවේ අපි දැක්කා. පන්ස...සිරා.....ආගමික සහජීවනය එදා ලංකාවේ අපි දැක්කා. පන්සලට ඇවිත් මල්පූජා කරන හින්දුන් මෙන්ම කෝවිල් යන බෞද්ධයෝ හිටියා. ඒ සහජීවනයේ සංඛේත. වැන්දෙ නැතත් ඇවිත් හාමුදුරුවෝ එක්ක කතාබහ කරකර ඉන්න මුස්ලිම් මිනිස්සුත් හිටියා. උත්සවවලදි මුස්ලිම් පල්ලියේ බෙදන කංජි බොන්න යන බෞද්ධ්යෝ හිටියා. කතෝලිකයෝත් එහෙමයි. පොඩ්ඩ පොඩ්ඩ අපි දැන් එකිනෙකා ඈත්වෙන තත්වෙට ඇවිත්. මේවාට උල්පන්දම් දෙන අය මිනිස් වෙසින් ඉන්න මළ පෙරේතයෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39929414023638024782014-05-19T12:50:19.885+05:302014-05-19T12:50:19.885+05:30යකෝ බලාගෙන ගියාම ලංකාවේ මොන වෙසක්ද Malaysia නේ වෙ...යකෝ බලාගෙන ගියාම ලංකාවේ මොන වෙසක්ද Malaysia නේ වෙසක් තිබිල තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86771133415894840782014-05-19T10:54:36.595+05:302014-05-19T10:54:36.595+05:30http://www.photo.gossiplankanews.com/2014/05/vesak...http://www.photo.gossiplankanews.com/2014/05/vesak-in-malaysia.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17913385540447846872014-05-19T09:53:22.809+05:302014-05-19T09:53:22.809+05:30ආ බං මැලේ දැන් එතකොට උඹත් ඉන්නේ මැලේසියාවේද?ආ බං මැලේ දැන් එතකොට උඹත් ඉන්නේ මැලේසියාවේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89421162582383877802014-05-19T09:52:13.849+05:302014-05-19T09:52:13.849+05:30@ සිරා - අඩේ ඇත්තද බං මම හිතුවේ උඹ ඉන්නේ මැලේසියාව...@ සිරා - අඩේ ඇත්තද බං මම හිතුවේ උඹ ඉන්නේ මැලේසියාවේ කියලා :D

@ ඔමායා - ඔව් බං සිරාවටම මම හිතුවේ සිරා ඉන්නේ මැලේසියාවේ කියලා

@ පල යන්න වල් පත්ත්රයා මං දන්නවා උඹනම් මිනිහකුට ආශ්‍රය කරන්න තියා ,ළඟ ඉන්දගන්න්වත් හොඳ එකෙක් නෙවෙයි කියලා ...ලඟින් ගියොත් ඈස් දෙකම නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25887767383300014182014-05-19T08:36:17.507+05:302014-05-19T08:36:17.507+05:30Some of these photos are in gossiplankanews.comSome of these photos are in gossiplankanews.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53135832271238800192014-05-19T03:40:54.883+05:302014-05-19T03:40:54.883+05:30ඔය ඉවානයා දන්න උලව්වක් නෑ !!! ඕකනෙ මං හැමදාම කියන්...ඔය ඉවානයා දන්න උලව්වක් නෑ !!! ඕකනෙ මං හැමදාම කියන්නෙ. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17054993370632135142014-05-19T03:38:00.295+05:302014-05-19T03:38:00.295+05:30ඉන්දික අයියා.. හරි හරි බං අලයා නෙවෙයි අලියා..
මං...ඉන්දික අයියා.. හරි හරි බං අලයා නෙවෙයි අලියා..

මං උඹේම ටෝකක් දෙන්ඩද ??
මං ගාව තිබිල නැතිවෙච්ච පොතක තිබුනා නියම සිංහලෙන් අලියා නෙවෙයි හරි වචනෙ අලයා කියල.. ඇයි අවුල්ද ??

ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියන්ඩ ලැජ්ජයි මචං :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30427142555619444452014-05-19T01:03:09.852+05:302014-05-19T01:03:09.852+05:30කියලා වැඩක් නැහැ ,නියමයි, මේ දැක්කමයි ලංකාවෙන් පිට...කියලා වැඩක් නැහැ ,නියමයි, මේ දැක්කමයි ලංකාවෙන් පිට වෙසක් මේ විදියට තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාට ස්තුතී. අපි පිට රටක ඉද්දි ඒ රටේ දේවල් ලියන එක කොච්චර වැදගත්ද කියලා හිතෙනවා, මේවා දකිද්දී මගෙත් ලියන්න පුරෝගෙන ඉන්න දේවල් ලියන්න හිතෙනවා ඉබේම, ස්තුති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83093374467496157232014-05-19T00:59:52.639+05:302014-05-19T00:59:52.639+05:30අනේ අනේ මේ දෙන්නා,, බස්සිගේ එකේදී අද තමයි සිරා අයි...අනේ අනේ මේ දෙන්නා,, බස්සිගේ එකේදී අද තමයි සිරා අයියා ඉවාන් අයියගේ නම දැනගත්තේ,, ඉවාන් අයියා අද තමයි සිරා අයියා ඉන්න රට දැනගත්තේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7970586018663575412014-05-18T19:43:41.977+05:302014-05-18T19:43:41.977+05:30ස්තුතියි දයානන්ද අයියා... ලංකාවෙ බොහොම දෙනෙක් හිතන...ස්තුතියි දයානන්ද අයියා... ලංකාවෙ බොහොම දෙනෙක් හිතන්නෙ මැලේසියාව මුස්ලිම් රටක් කිව්වම අරාබිකරයෙ රටක වගේ නීති රීති ඇති කියලා...එය එහෙම නෙමෙයි කියන්නත් මට උවමනාව තිබුනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85825351025863779032014-05-18T19:42:37.068+05:302014-05-18T19:42:37.068+05:30අඩේ මැලේ රාළෙ...බොට මක්කෙයි උනේ හැබෑට..පන්සලේ දන්ස...අඩේ මැලේ රාළෙ...බොට මක්කෙයි උනේ හැබෑට..පන්සලේ දන්සැලෙන් බඩ පැලෙනකං කාලා කෑම අජීර්ණයක් / වාත වේදනාවක් / බඩ පිපුමක් / ශබ්ද නගා වාතය පිටවීමක් වගේ දරුණු රෝගයක් වත් වැළදුනාද ?

තොරණෙ විස්තරේ අරන් පොසොන් එකට කලියෙන් ඔයා එනවමයි නේද...මට ෂුවර් නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85555910778513704142014-05-18T19:40:53.022+05:302014-05-18T19:40:53.022+05:30නෑ ඉවාන්...මම ඉන්නෙ මැලේසියාවෙ....:Dනෑ ඉවාන්...මම ඉන්නෙ මැලේසියාවෙ....:Dසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com