tag:blogger.com,1999:blog-579265960012007263.post5594398975234941092..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අව්‍යාජ මිනිසෙකු දිටිමි.සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-579265960012007263.post-82681329013397101062014-08-30T18:42:53.525+05:302014-08-30T18:42:53.525+05:30ස්තූතියි මචෝ.....ස්තූතියි මචෝ.....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17161235185585444572014-02-10T09:22:47.193+05:302014-02-10T09:22:47.193+05:30වටින කතාවක් සිරෝ සිරාවටම.............................වටින කතාවක් සිරෝ සිරාවටම.............................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31483922021402071332013-10-19T23:50:35.285+05:302013-10-19T23:50:35.285+05:30ඇත්තටම....ඒ අයට මහා දේවල් නැති උනාට අවශ්‍යතාවයන් ස...ඇත්තටම....ඒ අයට මහා දේවල් නැති උනාට අවශ්‍යතාවයන් සීමිත නිසා...බොහොම සතුටෙන් ජීවත් වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9638290228074381662012-11-03T12:51:21.219+05:302012-11-03T12:51:21.219+05:30තමන්ට නැති දේ ගැන හිතමින් කම්පා වෙනවාට වඩා ලද දෙයි...තමන්ට නැති දේ ගැන හිතමින් කම්පා වෙනවාට වඩා ලද දෙයින් සතුටු වෙලා තමන්ගේ පාඩුවේ සරලව ජීවත් වෙන මේ වගේ මිනිස්සු බෝසත්වරු Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70436962177110636212012-10-19T21:23:19.142+05:302012-10-19T21:23:19.142+05:30මචං, උඹ මගේ පොස්ට් එකේ කමෙන්ට් එකක සඳහන් කලේ මාලී ...මචං, උඹ මගේ පොස්ට් එකේ කමෙන්ට් එකක සඳහන් කලේ මාලී ගැන. එතැන උඹට පණිවිඩයක් තියනවා. පොඩ්ඩක් බලපන් ගිහින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62316697657429296652012-10-19T19:14:57.238+05:302012-10-19T19:14:57.238+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15547647203970223092012-10-19T15:02:55.642+05:302012-10-19T15:02:55.642+05:30අනේ නෑ සිරෝ. මගේ සිංහල දැනුම එච්චර හොඳ මදියි. අනෙක...අනේ නෑ සිරෝ. මගේ සිංහල දැනුම එච්චර හොඳ මදියි. අනෙක හදිස්සියේ ටයිප් කරන කොට ඔය වගේ මිස්ටේක් වෙනවා හම්මපා බෙලිමල් කෝප්පයක් බිව්වා කාලයක් මතක නැහැ. බොමු බොමු කිතුල් හකුරු කෑල්ලක් එක්කල ගන්ටකෝ බලන්න :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25064403251826930992012-10-19T13:13:25.758+05:302012-10-19T13:13:25.758+05:30උගත්කම කරපින්නාගන ඉංග්‍රීසි තෙපලන සමාජයක වැඩිහිටිය...උගත්කම කරපින්නාගන ඉංග්‍රීසි තෙපලන සමාජයක වැඩිහිටියන් ලෙස පිදුම් කරන්නට මෙන්න අපුරු මිනිස්සු. අවිහිංසක අව්‍යාජ සිනාවක් තියන සරල සුන්දර මිනිසෙක්. කතා කල ටිකේ කාලය යනවා දැනෙන්න නැතුව ඇති නේද? ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20660232056979625762012-10-19T08:27:47.420+05:302012-10-19T08:27:47.420+05:30ඔබේ වදන් වලටත් ස්තූතියි ඇපල්...ඔබේ වදන් වලටත් ස්තූතියි ඇපල්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77108275474707381792012-10-19T08:27:21.893+05:302012-10-19T08:27:21.893+05:30ස්තූතියි පැතුම්... ස්තූතියි පැතුම්... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2588819757584834892012-10-19T08:26:16.383+05:302012-10-19T08:26:16.383+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
එහෙනම් හිතට ලොකු සැ...කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

එහෙනම් හිතට ලොකු සැහැල්ලුවක් දැනේවි.... පොළොවෙ පය ගහලා ජීවත් වෙන බව, වටපිටාව,ගහකොළ වෙනදට වඩා ලස්සනයි කියලා හිතේවි....

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72952609955297005042012-10-19T08:25:04.676+05:302012-10-19T08:25:04.676+05:30ස්තූතියි ජිනේ... ඔබේ පැතුම් යථාර්ථයක්ම වේවා !ස්තූතියි ජිනේ... ඔබේ පැතුම් යථාර්ථයක්ම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61128211541421301372012-10-18T23:30:33.700+05:302012-10-18T23:30:33.700+05:30මේක නම් නියමයි. මේක නම් නියමයි. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81700139747704799922012-10-18T20:26:14.513+05:302012-10-18T20:26:14.513+05:30සිරාවටම මචන් මේ මිනිස්සුන්ට තමයි සිරාම මිනිස්සු කි...සිරාවටම මචන් මේ මිනිස්සුන්ට තමයි සිරාම මිනිස්සු කියන්නේ මචන් සිරා, ඒ සීයාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1760698057323943782012-10-18T16:40:30.166+05:302012-10-18T16:40:30.166+05:30හැමදාම දුවන මේ රේස් එකෙන් මිදිල ඒ වගේ ජීවිතයක් ගතක...හැමදාම දුවන මේ රේස් එකෙන් මිදිල ඒ වගේ ජීවිතයක් ගතකරන්න තියනව නම් කොච්චර ශෝක්ද ?Anonymoushttps://www.blogger.com/profile/09869323846266694267noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47513302856651832802012-10-18T15:57:04.125+05:302012-10-18T15:57:04.125+05:30සීයට දීර්ඝායුෂ පතනවා......සීයට දීර්ඝායුෂ පතනවා......ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63855580051150406332012-10-18T15:49:51.269+05:302012-10-18T15:49:51.269+05:30හරිම සරළ ජීවිත... අපි හැමදාම සල්ලි හම්බ කර කර ඒවා ...හරිම සරළ ජීවිත... අපි හැමදාම සල්ලි හම්බ කර කර ඒවා පස්සෙ දුවනවා, පරෙස්සම් කරනවා. කිසි නිදහසක් නෑ.... ඒ නිදහස අපේ ජීවිත වල නෑනෙ.... සරළ සුන්දර මිනිසෙක් ගැන සිරා ලියපු සිරාම පෝස්ට් එකක්....ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60905185997155547622012-10-18T13:34:42.138+05:302012-10-18T13:34:42.138+05:30මම හිතුවෙ බොලා හිතලාම එහෙම දාලා කියලා ඒකයි එහෙම කි...මම හිතුවෙ බොලා හිතලාම එහෙම දාලා කියලා ඒකයි එහෙම කිව්වෙ... සිරා ළග නෑ නොවැ ඔය නෝන්ඩි....බෙලිමල් කෝප්පයක් බොමුද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60016167642260009132012-10-18T13:18:20.860+05:302012-10-18T13:18:20.860+05:30යකෝ නොන්ඩි දාන්න එපා. කතාව කියන එකේ අකුරු පැටලිලා ...යකෝ නොන්ඩි දාන්න එපා. කතාව කියන එකේ අකුරු පැටලිලා එහෙම වැදිලා තියෙන්නේ. මොන පට්ටම්ද සිරා.. මනුස්සකම තමයි මං දන්නා විදියට ලොකුම පට්ටම.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70654757058921661972012-10-18T12:33:04.014+05:302012-10-18T12:33:04.014+05:30කාලෙකට පස්සෙ නොවැ කාමරේට ආවෙ... ඇත්ත අද තියෙන හැල්...කාලෙකට පස්සෙ නොවැ කාමරේට ආවෙ... ඇත්ත අද තියෙන හැල්මෙ දුවන සමාජ ක්‍රමයත් එක්ක අපිත් දිව්වෙ නැත්නම් අපි පරාදයි... ඒත් නිවී හැනහිල්ලේ නැවතිලා බලපු දවසක හිතේවි දිව්ව දිවිල්ල කිසිම මානසික සහනයක් දිලා නෑ කියලා....

දිනය ඔන්න නිවැරදි කොලා.... ස්තුතියි ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79182202445231592312012-10-18T12:26:00.907+05:302012-10-18T12:26:00.907+05:30මගෙත් ඒ පැතුමම තමයි තියෙන්නෙ... ස්තූතියි කුෂී මේ ප...මගෙත් ඒ පැතුමම තමයි තියෙන්නෙ... ස්තූතියි කුෂී මේ පැත්තට ආවට....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71852048765151992812012-10-18T11:17:32.670+05:302012-10-18T11:17:32.670+05:30සැබෑම නිර්ව්‍යාජ සරල ජීවිතයක් ... අපිට මේ වගේ ජීවි...සැබෑම නිර්ව්‍යාජ සරල ජීවිතයක් ... අපිට මේ වගේ ජීවිත හීනයක් වේවි.
සිරා එල පොස්ටුවක්.

මේ නැවත දිණයක කියන ඒක දිනයක කියල හදපන් ... සෙන්නා දැකල නැතිව ඇති ...:DShaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30681110831574872382012-10-18T02:03:00.413+05:302012-10-18T02:03:00.413+05:30ඒ මහලු පියාට නිදුක් නිරෝගී සුවයම ලැබෙවා..ඒ මහලු පියාට නිදුක් නිරෝගී සුවයම ලැබෙවා..Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19871232231123735632012-10-17T23:44:19.375+05:302012-10-17T23:44:19.375+05:30අනේ වාසනාවන්... අහන්නත් සතුටුයි... සුමිත් අයියා තව...අනේ වාසනාවන්... අහන්නත් සතුටුයි... සුමිත් අයියා තවමත් අවිවාහකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82150234138890050832012-10-17T23:42:00.651+05:302012-10-17T23:42:00.651+05:30ඔය වගේ චරිත ලංකාව පුරාම ඉන්නවා. ඒ තමයි නියම මිනිස්...ඔය වගේ චරිත ලංකාව පුරාම ඉන්නවා. ඒ තමයි නියම මිනිස්සු සහ විශිෂ්ට චරිත. අපේ ගේ ළගම එවැනි කෙනෙක් හිටියා. අපි "මාටිං ආතා" කියලා ඔහු අවුරුදු 96ක් වනතුරු තනියම ජීවත් වුනා. රස්සාවට කළේ කුරුදු තලන එක. හොදට කෑවා හොදට බිව්වා. කාටවත් බරක් වුනේ නෑ.
මමත් තෝරාගන්නෙ ඒ මගමයි.(හැකි ඉක්මනින්)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com