tag:blogger.com,1999:blog-579265960012007263.post572922741037407918..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා....සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-579265960012007263.post-54268727601976307802015-08-13T19:50:33.061+05:302015-08-13T19:50:33.061+05:30මේ දවස් වල හිනා වෙන්නවත් වෙලාවක් නෑ බන්..පොල්ල නැත...මේ දවස් වල හිනා වෙන්නවත් වෙලාවක් නෑ බන්..පොල්ල නැති බයිසිකල් නම් ...කතා කරන්න එපා.අනික මට හිතෙනවා නගා ලගදීම බ්ලොග් එකක් ලියයි වගේ..වෙනද වගේම ජය..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30548547104134524632015-08-09T23:10:54.485+05:302015-08-09T23:10:54.485+05:30ඡන්දෙ අස්සෙම කුඩු කරගත්තොත් නරකද...ගොඩාක් වාසි ගන්...ඡන්දෙ අස්සෙම කුඩු කරගත්තොත් නරකද...ගොඩාක් වාසි ගන්න පුලුවන් ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36345759585390934482015-08-09T23:10:21.846+05:302015-08-09T23:10:21.846+05:30මට සිස්සත්තෙන් පස්සෙ සා/පෙ සමත් උනාම මවුන්ටන් වර්ග...මට සිස්සත්තෙන් පස්සෙ සා/පෙ සමත් උනාම මවුන්ටන් වර්ගයේ පුටාරා එකක් ලැබුනා. මේ බයිසිකලේට මම ආදරය කල තරමක් හැබෑට...අදටත ඒ මතකය සුන්දරයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42474965023878903932015-08-09T23:09:35.736+05:302015-08-09T23:09:35.736+05:30අඩේ මම අහලා නෑනෙ ඒ කථාව....කෙල්ලව තියාන පැදපු එකාට...අඩේ මම අහලා නෑනෙ ඒ කථාව....කෙල්ලව තියාන පැදපු එකාට ගොඩාක් අමාරු වෙන්න ඇති නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55766314233872638792015-08-09T23:09:02.910+05:302015-08-09T23:09:02.910+05:30හෙ හෙ නගාගෙ මොනවා අමුතුවෙන් බලන්නද...අනේ මම නොදන්න...හෙ හෙ නගාගෙ මොනවා අමුතුවෙන් බලන්නද...අනේ මම නොදන්න නගා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40292749850871015752015-08-09T23:08:29.716+05:302015-08-09T23:08:29.716+05:30නගාගෙ තව ආතල් කථා තියෙනවා බොලං...මට මතක් වෙන පිළිව...නගාගෙ තව ආතල් කථා තියෙනවා බොලං...මට මතක් වෙන පිළිවෙලට මම අකුරු කොරන්නං..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7281634910020246422015-08-09T23:08:00.177+05:302015-08-09T23:08:00.177+05:30ස්තූතියි මිත්‍රයා...ලංකාවට ආවම යකඩ අස්පයින්ගෙ පිටේ...ස්තූතියි මිත්‍රයා...ලංකාවට ආවම යකඩ අස්පයින්ගෙ පිටේ නැගලා ඔය පැත්තට එන්න හිතාන ඉන්නෙ...ඒ කාලෙක හමුවෙමු...නිසැකවම එනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8205300582838035752015-08-09T23:07:05.171+05:302015-08-09T23:07:05.171+05:30නගා එච්චර දරුණු නෑ බං...වැරැද්ද කරපු අපිම තමයි නගා...නගා එච්චර දරුණු නෑ බං...වැරැද්ද කරපු අපිම තමයි නගාට ගැහුවොත් ගහන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53549864111944236062015-08-09T23:06:39.246+05:302015-08-09T23:06:39.246+05:30මිස් උනාට ඔය ඇවිත් තියෙන්නෙ...මිස් උනාට ඔය ඇවිත් තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25552921945911882062015-08-09T23:06:19.072+05:302015-08-09T23:06:19.072+05:30ඔය මල්කොබත් මගේ පන්තියෙම හිටි එකෙක් තමයි...මට වඩා ...ඔය මල්කොබත් මගේ පන්තියෙම හිටි එකෙක් තමයි...මට වඩා නගා උගෙ යාලුවා...නගා දැන් අධ්‍යාපන අමාත්‍යංශයෙ වැඩ කරන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6040835167949738682015-08-09T23:05:36.576+05:302015-08-09T23:05:36.576+05:30නගා කුණු ලෝභයා...සල්ලියක් මලාට වියදම් කරන්නෙ නෑ......නගා කුණු ලෝභයා...සල්ලියක් මලාට වියදම් කරන්නෙ නෑ...දවල් 1 න් පස්සෙ නාන්නෙත් නෑ මේ හාදයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1489742056361555042015-08-09T23:04:45.184+05:302015-08-09T23:04:45.184+05:30මම පදින්නෙ යකඩ අස්පයෙක් බොල....අස්සයගෙ පොල්ල පෙන්ව...මම පදින්නෙ යකඩ අස්පයෙක් බොල....අස්සයගෙ පොල්ල පෙන්වන්නද බොට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40634659921021260732015-08-09T23:04:12.584+05:302015-08-09T23:04:12.584+05:30ඔය ගුටිකාලා කාලා ඇඟ පදම් උනාම කබරයට ගහනවා වගේ තමයි...ඔය ගුටිකාලා කාලා ඇඟ පදම් උනාම කබරයට ගහනවා වගේ තමයි...උන්ට ගානක් වත් නෑ...බලාන ඉන්න අපටයි රිදෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18853419153865988342015-08-09T23:03:32.638+05:302015-08-09T23:03:32.638+05:30බොට දත් නැතුව බත් කන්න ආසද කොබෝ....බොට දත් නැතුව බත් කන්න ආසද කොබෝ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48105322224563592052015-08-09T06:58:01.365+05:302015-08-09T06:58:01.365+05:30සැහ්හ් මගෙ පුටාරෙ කුඩු පට්ටන් කරන්න එකෙක් උන්නේ නැ...සැහ්හ් මගෙ පුටාරෙ කුඩු පට්ටන් කරන්න එකෙක් උන්නේ නැති හැටි :D අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34201155915824484732015-08-07T15:39:13.605+05:302015-08-07T15:39:13.605+05:30//පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය// ...//පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය// නියම අතීතාවර්ජනයක් සිරා.. අපිටත් අපේ පුටාර් එක රටක් වටිනා කාලටක් තිබ්බ නොවැ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56530625449162470142015-08-06T23:31:24.105+05:302015-08-06T23:31:24.105+05:30පොල්ල නැති සයිකලේ කෙල්ලෙකුත් තියාගෙන ගිය එකාගෙ කතා...පොල්ල නැති සයිකලේ කෙල්ලෙකුත් තියාගෙන ගිය එකාගෙ කතාව උඹ අහල නැද්ද.නගාත් ඒ වගේ දාගෙන යන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77111436359221683282015-08-05T14:53:29.185+05:302015-08-05T14:53:29.185+05:30මම බ්ලොග් බලන්නේ නැ කිව්වට උබ දන්නේ නැතුව ඇති ඔය ඔ...මම බ්ලොග් බලන්නේ නැ කිව්වට උබ දන්නේ නැතුව ඇති ඔය ඔක්කොම මන් ගැන ලියපුවා කියවල තියෙන්නෙ. මට කලින්ම ආරංචි උනා මන් ගැන ලියනවා කියල.උබ ලංකාවට එනකන් ඉන්නෙ . එදාට බලාගම්මු නගා කියන්නේ කව්ද කියල. .

මම
නගා නොහොත් xනx .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29514036723479990452015-08-04T23:03:03.893+05:302015-08-04T23:03:03.893+05:30නගා 'ආතල් සැපයීමටම උපන්නෙමි' ජාතියෙ ඩයල් එ...නගා 'ආතල් සැපයීමටම උපන්නෙමි' ජාතියෙ ඩයල් එකක් වගේ උට උන සීන් කන්දරාව දිහා බලනකොට පෙනෙන්නෙ.ඒවා නියම රහට ලියල සිරාගෙ යාලුවොත් දැන් අපි දන්න චරිත වෙලා... බොහොම අගෙයි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25640061390278970262015-08-04T22:52:28.240+05:302015-08-04T22:52:28.240+05:30++++++++++++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80976523499286436262015-08-04T22:14:37.672+05:302015-08-04T22:14:37.672+05:30මම මේ බ්ලොග් එක ආසාවෙන් කියවනවා. ඇත්තටම රසවත්. අත්...මම මේ බ්ලොග් එක ආසාවෙන් කියවනවා. ඇත්තටම රසවත්. අත්දැකීම් පෙල ගැස්ම ඉතාම හොඳයි.අපේ ජීවිතවලත් අඩුවැඩි වශයෙන් මේ වටා ඉන්න අයගේ අත්දැකීම් හා සමාන අත්දැකීම් විඳවීම් තිබෙනවා. මම දෙණියායේ. අපරාදේ සිරා මල්ලි කලකට ඉහත මේ පැත්තෙ ඇවිත් ගිහින්. ආයෙ එනවනම් සටහනක් තියන්න. ඇනෝවෙක් විදිහට ඔත්තු සපයන්නම්. ජය වේවා... සරු වේවා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20023318340450790872015-08-04T10:34:43.045+05:302015-08-04T10:34:43.045+05:30නගා මේ බ්ලොග් එක දැක්ක දවසට ඔන්න බලපන් උඹටත් වෙන්න...නගා මේ බ්ලොග් එක දැක්ක දවසට ඔන්න බලපන් උඹටත් වෙන්නේ අර බොරු චන්ඩියා වගේ නගා ඉස්සරා සමාව ගන්ට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81965842885557669142015-08-04T09:13:08.514+05:302015-08-04T09:13:08.514+05:30ඒ මට මේක මිස් වුනා බං..ඒ මට මේක මිස් වුනා බං..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84543422257220897972015-08-03T21:38:49.962+05:302015-08-03T21:38:49.962+05:30නගාටත් කියන්න ඕනෙ බ්ලොගක් ලියන්න කියල, එතකොට දැනගන...නගාටත් කියන්න ඕනෙ බ්ලොගක් ලියන්න කියල, එතකොට දැනගන්න පුළුවන් නසියර් ගෙ කතා ටිකක්.
මල් කොබා කිවුව වගේ සිරාගෙ බයික් එකේ පොල්ල නෑ නේද ?කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81717425427882167832015-08-03T15:48:23.867+05:302015-08-03T15:48:23.867+05:30වෙන්න ගිය විපැත්තිය වලක්වපු එක නම් වටිනවා... ඒ වගේ...වෙන්න ගිය විපැත්තිය වලක්වපු එක නම් වටිනවා... ඒ වගේම අනිතිමේදී නගාට හරි ගිය එකත් හොඳයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com