tag:blogger.com,1999:blog-579265960012007263.post6529523113122451885..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: හිතුමතේ ජීවිතේ 2සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-579265960012007263.post-9149561499265866692020-02-21T17:56:32.792+05:302020-02-21T17:56:32.792+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.LILIAN NIKKYhttps://www.blogger.com/profile/09529033820668660885noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3803650374516342012014-06-15T19:13:12.217+05:302014-06-15T19:13:12.217+05:30අයියෝ බං හොයාගෙන බලහං The Good, The Bad and The Ug...අයියෝ බං හොයාගෙන බලහං The Good, The Bad and The Ugly ෆිල්ම් එකවත්. මුගෙ ෆිල්ම් කීපයකින්ම ඩීමන් ආනන්ද සිංහලෙන් පොත් ලියලා තියෙනවා. මේ ෆිල්ම් එක මාත් ඉස්සෙල්ලම කියෙව්වෙ ඩීමන් ආනන්දගෙ “හොඳ, නරක, කැත මිනිස්සු“ පොතෙන්. බලන්නම වටින ෆිල්ම් ටිකක් තියෙනවා ඊස්ට්වුඩ් ගෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68409468241766480352014-06-14T15:03:26.802+05:302014-06-14T15:03:26.802+05:30සුබ පැතුම් දෙවෙනි සංවත්සරයට !!!!
මු නම් නියම පොරක...සුබ පැතුම් දෙවෙනි සංවත්සරයට !!!!

මු නම් නියම පොරක්. දෙමළ චිත්‍රපටවල තමයි මේ වගේ චරිත තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67701438841893195242014-06-13T19:47:00.793+05:302014-06-13T19:47:00.793+05:30බොහොම ස්තුතියි ඩ්රැකී...ඔය කියන නළුවාව ගැන නම් මග...බොහොම ස්තුතියි ඩ්රැකී...ඔය කියන නළුවාව ගැන නම් මගේ දැනුවත් භාවයක් නෑ...කථාව ලියවී ඇති ආකාරයේ අඩුපාඩු තියෙන බව සත්‍යයක්. උපුටාගැනීමක් පමණක් කරන නිසා ඒවා සකසන්න මම උත්සාහ කලේ නෑ. තියෙන විදියටම තමයි පල කරන්නෙ. මට හිතෙන විදියට මේ කථාව ඉදිරියේදී චිත්‍රපටයක් වෙන්න බැරි නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4323686124947525742014-06-13T15:05:23.933+05:302014-06-13T15:05:23.933+05:30උඹට බොහෝම දිග ගමනක් යන්න සුභපතනවා සිරා... උඹයි සෑම...උඹට බොහෝම දිග ගමනක් යන්න සුභපතනවා සිරා... උඹයි සෑමයි නිසා තමයි මාත් බ්ලොග් කාරයෙක් උනේ.

මේ කතාවෙන් හොලිවුඩ් චිත්‍රපටියක් කළා නං මම සුමතිපාලගෙ චරිතෙට ගන්නෙ ක්ලින්ට් ඊස්ට්වුඩ්. ඒ තරම් සිරා චරිතයක් තමා සුමතිපාල. කතාව ලියලා තියෙන ශෛලිය නං ඒ තරම් සාර්ථක නෑ. ඒ වුණත් කතාවෙ තියෙන ප්‍රාණවත් කම සහ ප්‍රබලත්වය ඒ අඩුව පුරවනවා.

වෙල් ඩන් සිරා. උඹ බ්ලොග් ඉතිහාසයෙ එක් ටර්නිං පොයින්ට් එකක් විදිහට මම සළකනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51789622427808855732014-06-13T15:00:04.779+05:302014-06-13T15:00:04.779+05:30තොපි හු රුල්ලො කන්ඩ කතා කොරනව...!තොපි හු රුල්ලො කන්ඩ කතා කොරනව...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63568296208995019922014-06-12T22:41:38.111+05:302014-06-12T22:41:38.111+05:30එළඹෙන ආත්මයකදී හෝ මේ සහෝදර පෙම නැවත එක වහලක් යට මු...එළඹෙන ආත්මයකදී හෝ මේ සහෝදර පෙම නැවත එක වහලක් යට මුණ ගැසේවා කියලයි මා නම් ප්‍රාර්ථනා කරන්න කැමති. සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50641350605002586672014-06-12T22:40:56.459+05:302014-06-12T22:40:56.459+05:30ස්තූතියි රූ...ස්තූතියි රූ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23150697107813551162014-06-12T22:40:45.408+05:302014-06-12T22:40:45.408+05:30ස්තුතියි අකමා...උඹට දෙන්නම කියලා කේක් කෑල්ලක් තියා...ස්තුතියි අකමා...උඹට දෙන්නම කියලා කේක් කෑල්ලක් තියාන උන්නා...කාමරේට ආපු කෙනෙක් ඒකටත් වග කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83618633988349571372014-06-12T22:40:09.480+05:302014-06-12T22:40:09.480+05:30ස්තූතියි දමිත්...කාමරේ පැත්තෙ දිගටම එන්න ඕනෙ...ස්තූතියි දමිත්...කාමරේ පැත්තෙ දිගටම එන්න ඕනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72237292322730257472014-06-12T22:39:48.021+05:302014-06-12T22:39:48.021+05:30මෙය මවිසින් ලියූවක් නොවෙයි...වෙනත් අයෙකු විසින් ලි...මෙය මවිසින් ලියූවක් නොවෙයි...වෙනත් අයෙකු විසින් ලියූවක් සිරාගෙ කාමරය තුල ඉදිරිපත් කිරීම පමණක් මවිසින් කරන්නෙමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23327139192541638252014-06-12T22:31:18.700+05:302014-06-12T22:31:18.700+05:30උණුසුම් සුබ පැතුම් සිරා මල්ලි...මේක කියවද්දී ජිවතු...උණුසුම් සුබ පැතුම් සිරා මල්ලි...මේක කියවද්දී ජිවතුන් අතර නැතත් ඒ නංගිය කොච්චර වාසනාවන්තද කියල හිතුන ..මේ වගේ අතිජාත සහෝදරයෙකුගේ ආදරනීය සොහොයුරිය වීමට...ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52744340903972655112014-06-12T13:51:34.069+05:302014-06-12T13:51:34.069+05:30සුභ පැතුම් සිරා..සුභ පැතුම් සිරා..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22279650993977560092014-06-12T09:30:36.564+05:302014-06-12T09:30:36.564+05:30හදිස්සියි හදිස්සියි කිව්වට එන්න පොඩ්ඩක් පරක්කු උණා...හදිස්සියි හදිස්සියි කිව්වට එන්න පොඩ්ඩක් පරක්කු උණා බොල. ඒ අස්සේ කේකුත් කපල. උඹේ බ්ලොග් එකටත් උඹටත් ජයෙන් ජයමවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53484030219722984302014-06-12T07:52:40.300+05:302014-06-12T07:52:40.300+05:30ඇවුරුදු දෙකට හදවතින්ම සුභ පතනව යාලුව.කතාව කියවගෙන ...ඇවුරුදු දෙකට හදවතින්ම සුභ පතනව යාලුව.කතාව කියවගෙන යමු නේ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31660125096375374052014-06-11T21:26:03.639+05:302014-06-11T21:26:03.639+05:30අඩේ මේක ප්‍රබන්ධයක්ද?
එහෙමත් නැත්නම් පොතක තිබ්බ එක...අඩේ මේක ප්‍රබන්ධයක්ද?
එහෙමත් නැත්නම් පොතක තිබ්බ එකක්ද??
දක්සකම අවතක්සේරු කෙරුවා නෙමේ ඈ එතරම්ම සිරා! :-)
ආයේ එමි!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80732155439950765502014-06-11T20:58:10.737+05:302014-06-11T20:58:10.737+05:30ස්තූතියි ගයාන්...දිගටම කාමරේ පැත්තෙ එන්න...ස්තූතියි ගයාන්...දිගටම කාමරේ පැත්තෙ එන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16282232485147960362014-06-11T20:57:48.437+05:302014-06-11T20:57:48.437+05:30ස්තූතියි අරූ අයියා....
මෙවැනි දෙයක් ඊමේල් හරහා හු...ස්තූතියි අරූ අයියා....

මෙවැනි දෙයක් ඊමේල් හරහා හුවමාරු වෙන්න හේතුව තමයි සාධාරණය නැති සමාජ ක්රමයක...සාධාරණය වෙනුවෙන් තනිව සටන් වැදුන මිනිහෙකුගේ කථාවට බොහෝ දෙනා කැමති වීම. කථාව කියවාගෙන යද්දි...මේ ඉන්නෙ සුමතිපාල නොව තමා බව බොහෝ දෙනාට හැගෙනවා ඇති. ලංකාවෙ බහුතරය අද සාධාරණය දෙස අපේක්ෂාභංගත්වය පිරුන දෑසින් බලාන ඉන්න අය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16116139737124536712014-06-11T20:55:54.360+05:302014-06-11T20:55:54.360+05:30ස්තුතියි ප්‍රසන්න අයියා...හැමදාම වගේ සිරාට දෙන තල්...ස්තුතියි ප්‍රසන්න අයියා...හැමදාම වගේ සිරාට දෙන තල්ලුවට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35563194029427136502014-06-11T20:55:30.399+05:302014-06-11T20:55:30.399+05:30Definitely......Such a wonderful brother, he has s...Definitely......Such a wonderful brother, he has sacrificed his whole life for the name of his sister.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47451840190256457182014-06-11T20:53:44.754+05:302014-06-11T20:53:44.754+05:30ස්තූතියි සරත් අයියා. ඉදිරි කොටස් කීපයත් එලෙසින්ම ර...ස්තූතියි සරත් අයියා. ඉදිරි කොටස් කීපයත් එලෙසින්ම රසවත් වේවි. අපි හැමෝම සාධාරණත්වය අගය කරන අය නිසාම තමයි මේ කථාවෙදි සුමතිපාලගෙ පැත්තට බර උනේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19602782359419778162014-06-11T20:52:54.822+05:302014-06-11T20:52:54.822+05:30ස්තූතියි පොඩ්ඩි....ඇත්ත කථාවක් නිසාම මේ කථාවෙ රසය ...ස්තූතියි පොඩ්ඩි....ඇත්ත කථාවක් නිසාම මේ කථාවෙ රසය වැඩියි මට නම්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57448221531207620682014-06-11T15:56:48.460+05:302014-06-11T15:56:48.460+05:30Suba pathum sira. Digatama enawa me paththata. Oho...Suba pathum sira. Digatama enawa me paththata. Ohoma yan ,,,,,Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46808942220889763852014-06-11T15:28:35.404+05:302014-06-11T15:28:35.404+05:30සුබ පැතුම්!!!
සිරා.....මම මේ කතාව කියවගෙන යනවා. ම...සුබ පැතුම්!!!

සිරා.....මම මේ කතාව කියවගෙන යනවා. මේ කතාව කිහිපදෙනෙකුට ඊමේල් මගින් ලැබුනු බව කමෙන්ට්ස් වලින් දැක්කා. මම මේ කල්පනා කරන්නේ මෙවැනි දෙයක් ඊමේල් හරහා එහා මෙහා වෙන්නේ මොන හේතුවකටද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14346484268432608432014-06-11T14:41:45.561+05:302014-06-11T14:41:45.561+05:30අවුරුදු දෙකේ ඇනවර්සරියට සුබ පැතුම් මලයා. දිගටම ලි...අවුරුදු දෙකේ ඇනවර්සරියට සුබ පැතුම් මලයා. දිගටම ලියන්න හැකියාව ලැබේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com