tag:blogger.com,1999:blog-579265960012007263.post6714831426312996290..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ලංකාවේ කලාව මිනිසුන් මරයි....සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-579265960012007263.post-19273673991873989362014-08-28T12:36:51.561+05:302014-08-28T12:36:51.561+05:30කලාව අනන්දයෙන් ආරම්බවී ප්රග්නාවෙන් කෙලවර වේ. ණමුත්...කලාව අනන්දයෙන් ආරම්බවී ප්රග්නාවෙන් කෙලවර වේ. ණමුත් දෑන් යන විදිහට කෙලවර වෙන්නේ ආනන්දයෙන් නොව මරියකඩෙනි
Ranbanda Seneviratne used to say that he wrote the lyrics of Davwsak Pela Nethi Hene for over 10 years. On the other hand Premakirthi is said to have written Miniseku Pita Negi Asaruweki on the spur of the moment. Both are good songs which we do and will continue to enjoy. In a good song the singer does not hide behind music, but is complemented by music. Melody beckons us to a different world where the words take on a new, deeper meaning. I totally agree with Sira. I gave up contemporary Sinhala songs about 10 years back simply because I feel that most of them are an insult to intelligence (Sira Malaya described a few of them). The modern trends in music are partly due to the proliferation of radio stations, technology and changing attitudes of society (particularly the footloose generations). But I fault SLBC and SLRC; as publicly funded enterprises hey have a duty to cater to all people and tastes. SLBC record library is a treasure trove with music of every genre. SLBC’s Madhuwanthi in 1960 brought about the partnership between Amaradeva and Madawala S Rathnayake which led to a golden era of Sinhala songs. We got to know T M Jayarathne, Neela Wickramasinghe and Nanda Pathirana from the experimental music programmes of K De S Kulathilaka. What little I know of Western Classical Music was learnt from a programme on SLRC called Introduction to Classical Music by Sujatha Jayawardena.
ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47809445544940997172014-06-08T23:43:26.198+05:302014-06-08T23:43:26.198+05:30
මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ...
මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-87995414435273381992014-06-04T20:26:03.422+05:302014-06-04T20:26:03.422+05:30කළුවර අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හ...කළුවර අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හැරුව නුගගසක බෙනේ
මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතත් එහි බලයක් තිබෙනු දැනේ

මට ලෝකය ගැන කියන්න දෙවල් තියෙනවා නමුත් මම පිළීගන්නවා .අද මාධ්‍ය තුල සොයන්නේ අද්භුත කලාව කියලා.අතිතයෙදි අද්භූත රසය සහ හස්ය පිළිබදව රතා සෙවින් දැහැමින් කතා කතා කලා ඒ හමුවේ බුද්ධිමත් අද්භූත රසයක් එහි තිබුනා.අද සිද්ධිවාර්තා කරණය මේ වටිනා රසය විනාස කරනවා අමු අමුවේ.අද ලංකිවේ ඇති පිඩනයන් තුල භයනාක කොඩිවින ගැන විශෟවාස කරණ තැනට මනස යොමු කරවන මාධ්‍යක් තියෙනවා .ඒක එහෙම උනාම ජිවත් වෙන්න ලැබෙන පඩියට වඩා වියදම වැඩි කියලා හිතනවට වඩා අසල් වැසියා කල කොඩි විනය ගැන හිතමින් සිටිම පාලනයට පහසුයි .එි නිසා සමස්ථ ත්‍රාස්තවාදි මාධ්‍ය තුල ජනතාව දිසා ගත කරනු ලබනවා.මේ ඇත්ත කතාව අවුරුවත් තෙරුම් ගන්නේ නෑ .රජ කතා අද්භුත කතා හමුවේ ජනතාව ජිවත් වෙනවා .එච්ච්රයි.සල්ලි ගන්න කලා කාරයෝ පාලනය ලෙසි කරනවා................කලා කරුවා දැන් ඉන්නේ දැවෙමුද දුවමුද කියන තැනChandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70765126658190443152014-06-04T20:15:02.941+05:302014-06-04T20:15:02.941+05:30නෑ මම ගැන දවසක කියන්නම් එහිදි මම තවම නිහඩ වෙලා නෑ ...නෑ මම ගැන දවසක කියන්නම් එහිදි මම තවම නිහඩ වෙලා නෑ මට කලාව කියන සමාජය කරපු දෙවල් මම විනිදා අද මම තැනක ඉන්නවා කියාලා මම හිතනවා මම විකල්ප හොයනවා.හෙට දවසේ යම් ක්‍රමයක් මම හොයනවා මේ මේ අකල්ප වෙනස් කරන්න.ඒ මම
නමුත් අද අපි බලමු මේ රටේ විශ්ව විද්‍යාලවලින් වසරකට කී දෙනෙක් කලා විෂයන් තුලින් එලියට එනවද නමුත් මේ එන යන විදියට කෝ නිරිමාණ.එකට හේතුව අපි එකම අයිසි එක දාපු මැෂීන් ටික්ක එලියට දාන හිනිදා .හැම එකකකින්ම එකම දෙයක් සිදු වෙන්නේ .අළුත් යමක් සිදු වෙන්නේ නෑ .ඒ හින්දා නව කලාවක් තවම නෑ .පටන් ගන්නවා විචාර යනවා .අයි වසර ගණනක් යනකම් වෙන දෙයක් නෑ.භාෂාවක් නෑ ලෝව සියළු කලාවනට රටවල් වලට භාෂාවක් තියෙනවා සිනමාව ගීතය එයින් ප්‍රධාන තැනක් ගන්නවා නමුත් අපිට කලාවේ භාෂාවක් නෑ අපි තවමත් අනුන්ගේ දෙවල් කොපි කරනවා එච්චරයි.Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61661176651856404352014-06-04T20:07:42.837+05:302014-06-04T20:07:42.837+05:30විකලපයක් සොයා යා යුතුයි .කලාකරුවා කරනුයේ එයමය ඔහු ...විකලපයක් සොයා යා යුතුයි .කලාකරුවා කරනුයේ එයමය ඔහු තම සිතුවිලි පරම්පරාව යම් විකල්ප ක්‍රමයක් තුලින් තවත් අයෙකුට කතා කිරිමට දරණ ප්රයත්නය කලාවයි.වහල් සමාජයක් ගැන පත්තර පිටු වල පොත්පත් වල ලියවුන අතිතය අද තිබෙනවා එය තියෙන විදිය පමනයි වෙනස් නමුත් කලා කරුවා මේ පිළිබද තෙවන ඇසකින් දකින්න පුළුවන් අයෙක් ඔහු වන්දනා කරනුනේ ඒ නිසාය.ඔබට ස්තුති දැක්වු අදහසටChandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52277300200621227942014-06-04T16:36:28.081+05:302014-06-04T16:36:28.081+05:30කලාය විතරක් නෙමෙයි චන්දන මාධ්‍ය හැසිරවීම ද ප්‍රශ්න...කලාය විතරක් නෙමෙයි චන්දන මාධ්‍ය හැසිරවීම ද ප්‍රශ්නයක්.දැන් මාධ්‍යකරුවො මාධ්‍යවලින් පේනවා අඩුයි.මාධය අයිතිකාරයො තමයි පේන්නෙ.ඒ කියන්නෙ යම් ව්‍යාපාරික උවමනාවන් සදහා විකිණිය යුතු දේවල් හොයමින් පවතිනවා.සමාජයෙ ඉන්නෙ හෘද සාක්ෂියක් නැති මිනිස්සු වැඩිපුරම,ආත්ම විශ්වාසයක් හෝ පෞරශයක් නැති මිනිස්සු.මේ අය මොකද කරන්නෙ... තාර්කික නොවන අතාත්වික දේවල් හරහා හඹා යනවා.දේව විශ්වාස,සාත්තර,හදි හූනියම්...ලෝකය දියුණු වුූ මොහොතක සමාය එතනට පත් වීම වැළක්වීම සදහා කළ යුතු මාධය මෙහෙවරක් තිබෙනවා.නමුත් මාධ්‍ය ඒවාම වැපිරීම හරහා පොකට් කාරයාගේ භූමිකාවට ප්‍රේශ වෙනවානම් මොකද කරන්නෙතඇතැම් ටෙලි නාට්‍ය නාලිකා වලින් ඒ ආකාරයෙන් සපයන්න කියලා ඉල්ලන තත්ත්වයට පත් වෙලා.මේ මිනිස්සුන්ගෙ ආත්මීය විශ්වාසයන් බිද දමන සංස්කෘතිය රට තුළ පියාඹන්නට දීපු වපසරියක මානවීය සම්බන්ධතා වල බිද වැටීම ඛේදවාචක වලින් අවසන් වීම අරුමයක් නොවේ. nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88006896639698520422014-06-04T13:52:10.678+05:302014-06-04T13:52:10.678+05:30අපි හිතමු ලංකාවේ 70-80 දශක වල සංගීතයේ හා කලාවේ ලොක...අපි හිතමු ලංකාවේ 70-80 දශක වල සංගීතයේ හා කලාවේ ලොකු පිබිදීමක් වුනා කියලා.එතකොට ඒ යුගයේ ඉපදුනු ඒ යුගයේ තමන්ගේ ළමා හා තරුණ කාලය ගත කරපු අය අද නිර්මාණ කරද්දි ඒ නිර්මාණ ගුනත්වයෙන් අඩුයි කියනවා නම් ඒ අයගේ පදනම අර 70-80 කාලය වෙන කොට හරි පුදුම පරස්පරයක්නේ උදා වෙන්නේ.අනික අද ඔය ප්‍රවීණයි කියන අය නඟන අඳෝනාව නවකයෙකුට වුනත් එහෙමම තමයි.ඒත් එහෙම වෙද්දිත් නවකයෙක් කට්ට කාගෙන ඉදිරියට ආවා නම් ඒ කියන්නේ එයා අර පසුබසින ප්‍රවීනයාට වඩා ශ්‍රේෂ්ඨයි.මොකද ඔය කියනා ප්‍රවීනයින්ගේ යුගයෙදි ඒ කියන්නේ වෙළෙඳපොළ අරමුණු කර නොගත් කියන කාලෙදි කොච්චර නවකයින්ට අවස්ථා අහිමි වෙන්න ඇද්ද?කොච්චර කැපිලි වෙන්න ඇද්ද?මෙතන වෙලා තියෙන්නේ තමන්ගේ නොහැකියාව කාලයට බනිමින් මඟ හැරීමක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64917398331108306282014-06-04T12:15:03.250+05:302014-06-04T12:15:03.250+05:30කලාවටයි කලාකරුවනටයි දොස් මයි දැක්කේ
දේශපාලනේ නෙවද ...කලාවටයි කලාකරුවනටයි දොස් මයි දැක්කේ
දේශපාලනේ නෙවද කලාවට හෙණ කැටියේ

දෙස්පලුවා වස්සා ඇඟ වැසූ මැස්සාය
දුප්පත් කලාකරුවා නැට්ට කැපූ වස්සාය

කලාකරුවා උන්ගේ අගු පිලේ ඉඳුල් බුදින්නෙය
අපේ නැට්ටෙන් අපටම උන් බැට දෙන්නේය

අපි දුක උරුම කර ගත්ත සමාජයක්නේ
අපි දුකටමයි ආස
ඉතින් විරහවට ආසවෙන අහන්නත් දෙයක්ද
තියෙන එකත් උවමනාවෙන් නැතිකරගෙන හෝ
අපිට දුක්වෙන්න ඕනෙ, බොන්න ඕනෙ
ඇත්තටම කලාව තුල දේශපාලකයො සොයමින් ඉන්න සයිකොලොජියට
විරහවත් අයිති ඇති,
ඒකයි උන් ඒක ප්‍රමෝට් කරන්නෙ
මේ දවස්වල බුද්ධ චරිතය, මහින්දාගමනය, වැලලී ගිය ඉතිහාසය ආදියට මුල් තැන
කාලයක් ජැක්සන්ව නැග්ගුවා
මොකද එයා ලොක්කන්ට ඕන දේ දුන්න නිසා

මම ඔබේ අදහස්වලට සමගාමීයි.
කලාකරුවා සිය වගකීම් තේරුම් බේරුම් කර ගැනීම කල යුතුමයි.
ගැටලුව නම් කලාකරුවන්ව තෝරාගන්නේ මාධ්‍ය විසිනි
මාධ්‍ය වල අයිතිය දේශපාලකයින්ටය බලවතුන්ටය
Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20459841665774392932014-05-30T07:48:33.533+05:302014-05-30T07:48:33.533+05:30ඉන්දික අපි දන්නවා රසවින්දනය ලග තියෙන භයානකම දේ දරා...ඉන්දික අපි දන්නවා රසවින්දනය ලග තියෙන භයානකම දේ දරා ගැනිම.මේ දරාගැනිම කරන්න පුළුවන් සමාජයක් තියෙනවද කියන එක වැදගත් නැත්නම් අපි ඒක ගොඩ නගන්න ඕනෑ.සමස්ත සමාජයම වල් වැදුනට පස්සේ කරන්න දෙයක් නැති වෙනවා තඅපි මේ කියන දේ කරන්න අමාරුයි .ලේසි නෑ .විචාර බුද්ධියක් තියෙන ..මිනිහේක හදන්න ලේසි නෑ...අතිතයේ තිබුන ගුවන් විදුලිය අපිව පොෂනය කරා පුංචි කාලේ අපේ කන්දෙක මොළය දුන්නා අපි ගුවන් විදුලිය අහලා චිත්තරුප මැව්වා අපිට පුළුවන් උනා චරිත පරිසරය මවාගන්න අපි නිර්මාණය කරපු .ඒදෙවල් අදල් මතකයි.සුන්දරයි.අද මොවද වෙන්නේ රුප පෙට්ටිය ලග අබේ බුද්ධිය නවතිනවා.අපි හරක් වමාර වමර කනවා වගේ අපිත් අරක දිහා බලාගෙන ඉන්නවා හිතන්න දෙයක් ඉතුරු වේලා නෑ...අපේ අනාගත පරපුර මේ විදින අත්දැක්මෙන් ගලවන්න පුවවන් දෙයක් නිරිමාණය විය යුතුයි....සාරවත් සමාජයක් වෙුනවට නිෂ්සාර සමාජයක් ගොඩ නැගුනොත් පවක් මේ රටේ එප් එම් නාලිකා වල නිවේදක නිවේදිකාවන් රට කන හැටියට මේ සමාජය විනාශ කරන හැටියට ..මගේ රටට අනාගත පරපුරට දෙයියන්ගේ පිහිටයි...................Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24965115924221647012014-05-30T01:37:30.498+05:302014-05-30T01:37:30.498+05:30chandana ඔලු ගෙඩි වැඩි වෙලා මොළ ගෙඩි අඩුවෙනකොට හරි...chandana ඔලු ගෙඩි වැඩි වෙලා මොළ ගෙඩි අඩුවෙනකොට හරි ලේසියි කාණ්ඩයක් පාලනය කරන්න..හේතුව හිතන්න ශක්තියක් නැහැ.ඒ වගේම අද අපේ යොවුන් දරුවන්ට රස වින්දනයක් නැහැ... දරුවෙක් උප්න්නදා ඉදල අසුචි කන්න දුන්නොත් ඌට තරුණ වියට ආවම කිරිබත් කන්න දුන්නත් වැඩක් නැහැ..ඒක කියන්නේ මේ මොන මල ජරාවක්ද අරකනේ කෑම කියල .ඒ වගේ උපන්දා ඉදල හොද රස වින්දනයක් නොදුටු දරුවෝ එල්ලෙන්නෙත් ඒ වගේම ජරා වෙච්ච සමාජෙක තමයි..අනික එදා සෙනෙහෙ කොලයක දැවටුන දයාව හෘදයාංගම බව අද මේ කෙලි කුරුට්ටෝ යවන කෙටි ප්නිවිදයක තියෙනවද..?දැන් බිහි වෙන්නෙත් කළා කරුවන් නෙවයි කළා රිටවල්..ඉදල හිටලා සතුටුවිය හැකි මට්ටමේ නිර්මාණ එකක් දෙකක් එනවා..අනිත් එක අපි ඒ මුල් යුගයේ ගීත රස වින්දේ අපිට සාහිත්‍ය ගැන යම් තරමකට දැනුමක් තිබ්බ නිසා.සමහර ගීත වල තේරුම දැනගන්නේ සැහෙන්න කල් ගිහින් .ඉතින් හරි සතුටුයි..ඒ ගීත පරිහරණය කරන්නත්.දැන් ළමයි ඒවට අකමැති උන්ට සාහිත්‍ය දැනුමක් නැහැ.ව්යන්ගර්තයක් දන්නේ නැහැ..ඉතින් උන් කැමති නැහැ.ලියනවනම් බොහෝ දේ එමටයි...ඔබේ පිවිසුම ඉතා අනර්ගයි..මගේ සුබ පැතුම්.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52523298710329356122014-05-29T19:43:19.065+05:302014-05-29T19:43:19.065+05:30සමහර කියල කියන්න විදියක් නෑ සියල්ම එකම සර්වත්රකුල...සමහර කියල කියන්න විදියක් නෑ සියල්ම එකම සර්වත්රකුලකයක තියෙන ඒවා............
වේදනාව නම් ඇතැම් ප්‍රබුද්දයි කියලා හදන කලාවත් හෙළුවෙන් ඉන්න එක යථාර්තයක් කියන එක...රැල්ලක් විතරයි . ස්තුති ප්‍රතිචාරයටChandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49576491358769796512014-05-29T19:39:54.667+05:302014-05-29T19:39:54.667+05:30ඇත්ත රටක පාලනය ලෙසි වෙන්න නම් කලාව මොඩ විය යුතුමය...ඇත්ත රටක පාලනය ලෙසි වෙන්න නම් කලාව මොඩ විය යුතුමයි...............Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47228862301355307192014-05-29T19:25:01.336+05:302014-05-29T19:25:01.336+05:30වගකිම් පැහැර හැරිම අද සමාජයට කියලා දුන්නේ 77 ජේ.ආර...වගකිම් පැහැර හැරිම අද සමාජයට කියලා දුන්නේ 77 ජේ.ආර්.ඒක ගැන විවාද නෑ මොනවා උනත් අපේ රටේ උන් තන කොළ කන ගානට හරක් උනාට පස්සේ වැඩේ ලේසි උනා .අද අපි විචාර ශීලි නැති නිසා දෙන හැම දේම පිළීගන්න පටන් අරන් .....හරක් පට්ටියක් කෙවිටකින් පාලනය කරනවා වගේ දැන් අපේ රට මේ වගේ දෙයකින් පානය කරන්න පුළුවන්.ඒක තමයි වෙනස ස්තුති ලිපියට දැක් වු ප්‍රතිචාරයට Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32834183494052169392014-05-29T12:40:26.860+05:302014-05-29T12:40:26.860+05:30අපි විශ්වාස කරන දේ තමයි ජනමාධ්‍ය වලින් සමාජයට දෙන ...අපි විශ්වාස කරන දේ තමයි ජනමාධ්‍ය වලින් සමාජයට දෙන දේ අනුව සමාජයේ බොහොමයක් වෙනස්කම් වෙනවාය කියන එක. ඒක නිසා අපිට වුණත් සමාජමය වගකීමක් තියෙනවා චන්දන. ඔබ අපි මෙවැනි වැදගත් මාතෘකා කතා කිරීමත් අවශ්‍ය වන්නේ එහෙයිනි. ඉතින් සංගීතයෙන් වුණත් කරන්න තියෙන සමාජ වගකීම නොදන්නා අය නිසා ඒකේ විනාශය සමාජයට ම අත්වෙනවා....

ස්තූතියි ලිපියට....

කුරුටු ගෑ ගී පවුරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14996480705359895072014-05-29T11:42:57.141+05:302014-05-29T11:42:57.141+05:30බොරුවක් උණත් දහස් වාරයක් කිව්වම ඇත්ත වෙනවලුනෙ.ඒ වග...බොරුවක් උණත් දහස් වාරයක් කිව්වම ඇත්ත වෙනවලුනෙ.ඒ වගේ මේ මොට්ට සිංදු ඇහිල ඇහිල දැන් මිනිස්සුන්ගෙ ඔළුත් මොට්ට වේගන යන්නෙ. උඩ ඉන්න ඇත්තන්ට ඔළු පෑදෙන කලා නිර්මාණ මිනිස්සුන්ට අස්සවන්න ඕනකමකුත් නෑ.මෝඩයො ඉන්න තරමට පාලනේ ලේසීනෙ. :PAnonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69355034649594417982014-05-29T09:03:13.246+05:302014-05-29T09:03:13.246+05:30කාලීන ලිපියක්.
දැන් එලිදැක්වෙන සමහර නිර්මාණ ගැනනං ...කාලීන ලිපියක්.
දැන් එලිදැක්වෙන සමහර නිර්මාණ ගැනනං කියල වැඩක් නෑ.

එක්ටැම්ගේ චිත්‍රපටිය මගෙත් සිත්ගත්ම එකක් තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65544506080109470842014-05-29T07:30:51.100+05:302014-05-29T07:30:51.100+05:30සුදික මේ කාරණ්ය දැකපු අයුරු අපුරුයි.අපි ඉන්දියාවේ...සුදික මේ කාරණ්ය දැකපු අයුරු අපුරුයි.අපි ඉන්දියාවේ හින්දි ගීතයක් අහනකොට භාෂාව දැගෙන අහනවා නෙවේ නමුත් අපිට මොනවා හරි තේරෙනවා .අපි සංවේදි වෙනවා .එකට හොදම නිදසුන තමයි .60-70-80-දශක වල පැරණි හින්දි ගීත.එහිදි අපි දකිනවා මේ ගීත නිර්මාණ්ය වෙන්නනේ රාග අනුව නවනළු රසය උත්පාදනය කරන්න ඔවුන් ගත් උත්සහයේ ප්‍රතිඵල අදත් අපිට ඒ ගිත රස විදින් පුළුවන් .
අපි දකිනවා වෙනසක් 70-80-අපේ රට තුලත් සංගීතය ඉදිරියට එනවා ඒ කට හෙතුවත් එයම තමයි .විශේධයෙන් දකින්න තිබුනා ඉන්දිය සංගීතය අමුවෙනම අරගෙන අපේ වචන දැලා ගීත හදලා තිබුනා .ඒ වගේම සනත් නන්දසිරි වික්ටරත්නායක් අමරදේව වගේ ගායකයින් මේ රාග උපයොගී කර ගනිමින් තම ගීත නිරිමානය කරා මෙිය සර්තක වැයමක් උනා අද ඒ කියන්නේ 90 රැල්ල ඒ වගේම 80 නව සිනමා රැල්ල මේ රටේ වානිජ්‍ය බස්බහර වාණිජ මාළු කෑල්ල කන්න පටන් ගන්නවා එය පුළුස්සා හෝ තුනපහ දමා කනවට වඩා අමුවෙන් සැරසිල්ලක් කරලා කන්න පටන් ගත්තා එය අද සැරසිලි නැතුවම කනවා .අපිට දිරවන්නේ නෑ වැඩි දවසක් නැතිව මේවා අපිට එපා වෙනවා.සිනමාව සංගීතය ටෙලිනට්ය වගේ විකිනේන දේවල් කුණු වෙන්නේ සිනාමා ශාලාවල් වැහොන්නේ .මේ නිසා වැඩියෙන්ම සේනග හිටපු සිනාමා පඨ වුයේ නො17-මමරජා වගේ සිනි බෝල සිනමා දර්ශන වලට පසුකාලිනව එතනිනි පසුව සීනමාව වැටෙිනවා .මෙක ඇත්ත කතාව.............අද අපි විකිනේනවා මේ වෙලාවෙත් අපිව විකුන්න බිලක් කැඩෙනවා අපි දන්නෑ කාටද විකිනේනනේ කියලා......කතාව අමුවෙන් විදින්න යන ලංකාවේ රසිකත්වය අද රෝගි වෙලා..............ප්‍රතිකාර අවශ්‍ය වෙලාව මේක..................Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31604749907344819852014-05-29T04:31:05.198+05:302014-05-29T04:31:05.198+05:30අද තියෙන්නේ වඳ පීදිච්ච/බ්‍රොයිලර් සංගීත කලාවක්. ඒ...අද තියෙන්නේ වඳ පීදිච්ච/බ්‍රොයිලර් සංගීත කලාවක්. ඒ කියන්නේ නිසි කලට නියම පෝෂණ සහිතව එලියට එන්න ඕනේ දෙයක් කෘතිමව දින කිහිපයකින් එලියට ගැනීමක්. රියලිටි වැඩසටහන් තරග වලින් ලංකාවේ වෙන්නේ ඔන්න ඕක. නමුත් ඇමරිකාවේ/කොරියාවේ වැඩසටහන් වල අප දැක්කා පුදුමාකාර හැකියාවන් තියෙන කුණු ගොඩේ වැලලෙන්න නියමිතව හිටි අය සොයා ගැනීමක්. අපේ ඒවාගේත් ඉඳහිට එවැනි දක්ෂතා ඇති අය නොඑනවා නොවේ. නමුත් ඔවුන් තෝරන්නේ මාකට් කරන්න පුළුවන් හඩවල් සහ රූපයන්. ඉන් පස්සේ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මොවුන් යොදා ගන්නවා. නමුත් අර තරුණයා හෝ තරුණිය හිතන්නේ මම ශක්තිමත් කියලා. නමුත් ඔවුන් අකාලයේ මිය යනවා. මොන ගීත නිර්මාණ කලත් පවතින්නේ නෑ. හේතු උඩින් දයා විස්තර කරලා තියෙනවා. රචකයන්ගේ තියෙන සාහිත්‍ය දුප්පත් කමත් මේවට බලපානවා. අද ගීතය ජනප්‍රිය කරගන්න නාලිකා වලට මුදල් පවා ගෙවනවා. සමහර විට එය ජනප්‍රිය කරවන්න මහන්සි වන්නේ රචකයාම. ඉස්සර මිනිස්සු නොදන්නා පලාතක වැවකින් නාන්නේ ඒ පළාතේ අයගෙන් අහලා. ඒ වගේ තමයි ඉස්සර කෙනෙක් සංගීතයට පිවිසුනේ. නමුත් අද පූල් එකට පනිනනවා වගේ, පීනන්න පුළුවන් බැරි හැමෝම පනිනවා. මොකද එයාලා ගැඹුරු අන්තයට යන්නේ නැතිව අනිත් පැත්තේ කරනම් ගහන්න පුළුවන් බව දන්නවා.

සමස්ත කලාව, ක්‍රීඩාව තුලත් මේ කඩාවැටීම අප දකිනවා. ඕනෑම දෙයක් නිසි විදියට හැදී පෝෂණය නොවුනොත් වෙන්නේ වඳ පීදීම. ඒක වලක්වන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72086676125630998622014-05-28T21:39:27.369+05:302014-05-28T21:39:27.369+05:30නලින් මහත්තයා මගේ ලිවිම ගැන පසුපස සිට සෑම අවස්ථාවක...නලින් මහත්තයා මගේ ලිවිම ගැන පසුපස සිට සෑම අවස්ථාවකම ශක්තියක් උනා මිට අවුරදු ගාණනකට පෙර මම ඔහු ඉදිරියේ පෙනි සිටින විට.මට දුන් උපදෙස් අද මට දියුනු කර ගන්න පුළුවන් උනා .සමාජය ගැන විවෘතව කතා කරන්න උපදෙස් ලැබුනා .ඒ ගමන ඉදිරියටම යනවා.
සිරිගේ කාමරයට රිංගන්න දුන්න එක කොච්චර නම් වටිනවද මේ දොර ඇරිය එකම මැදෑ අද මගේ වගේ මම සැරි සරණවා ඒ දුන්න නිදහස හින්දා.ඒ කැප කිරිම සහෘද හිතක ඇති මිත්‍රත්වය තවත් වැඩි කරනවාChandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27465549009680124122014-05-28T21:37:32.611+05:302014-05-28T21:37:32.611+05:30චන්දන.....මේ පිලිතුරෙන් උඹ සෑහිමකට පත්වෙනවද? මම නම...චන්දන.....මේ පිලිතුරෙන් උඹ සෑහිමකට පත්වෙනවද? මම නම් නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79825544043600033772014-05-28T21:33:57.597+05:302014-05-28T21:33:57.597+05:30ස්තුති මධුරංග දිරිමත් කරාට ස්තුති මධුරංග දිරිමත් කරාට Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8894389544237741382014-05-28T21:11:30.090+05:302014-05-28T21:11:30.090+05:30මොටවුන කාලාවට පනක් දෙන්න පුළුවන් අපිට එකතුවුනොත්....මොටවුන කාලාවට පනක් දෙන්න පුළුවන් අපිට එකතුවුනොත්...Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44527073153486095202014-05-28T21:09:50.828+05:302014-05-28T21:09:50.828+05:30සල්ලි වලට කරන්න බැරි දෙයක් තියෙනවා අපේ රටේ උන්ගේ ම...සල්ලි වලට කරන්න බැරි දෙයක් තියෙනවා අපේ රටේ උන්ගේ මොළයට හරවත් වින්දනයක් සහිත ප්‍රඥාවක් දෙන එක නමුත් සල්ලි වලට අද අපේ රටේ උනගේ මොළය විකලා දාන්න පුළුවන් දැන් ඒක වෙලා Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53486754901589030832014-05-28T21:07:40.368+05:302014-05-28T21:07:40.368+05:30මමත් චන්දන ලියන ආරච්ච්ච තමයි නමුත් මම කියන මේ ගීතය...මමත් චන්දන ලියන ආරච්ච්ච තමයි නමුත් මම කියන මේ ගීතය සරළ නෑ .......... චන්දන ලියන ආරච්ච් කියන ගායන ශීල්පියා ගැන මට කියන්න දෙයක් නෑ.....ඒ ගීත ගැන මට කින්න දෙයක් නෑ.............Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42237114916544757202014-05-28T21:04:53.839+05:302014-05-28T21:04:53.839+05:30වෙළද පොළ කරණය වු කලාව තුල වැඩෙන අපේ තරුණ පරපුර දෙය...වෙළද පොළ කරණය වු කලාව තුල වැඩෙන අපේ තරුණ පරපුර දෙයියන්ගේ පිහිට තමයිChandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.com