tag:blogger.com,1999:blog-579265960012007263.post680274133350095839..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අපිත් ගියානෙ මී මුරේසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-579265960012007263.post-27581211987659473682013-11-14T20:46:48.051+05:302013-11-14T20:46:48.051+05:30ඉතිරියත් කියවලා ෆොටෝ දෙක තුනක් දකිනකොට හෙට අනිද්දම...ඉතිරියත් කියවලා ෆොටෝ දෙක තුනක් දකිනකොට හෙට අනිද්දම යන්න හිතෙනවා ෂුවර්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58557391255006357572013-11-14T20:45:59.274+05:302013-11-14T20:45:59.274+05:30වැවක ලොරි හෙව්වා කිව්වෙ...කට්ටිය සැට් වෙලා එද්දි න...වැවක ලොරි හෙව්වා කිව්වෙ...කට්ටිය සැට් වෙලා එද්දි නවත්තලා තිබ්බ ලොරිය වැවේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19420674432325235292013-11-14T20:45:09.268+05:302013-11-14T20:45:09.268+05:30බලන්න අයියා...මුන් වගේ අසික්කිත එවුන් ටිකක්...පණුබ...බලන්න අයියා...මුන් වගේ අසික්කිත එවුන් ටිකක්...පණුබේත් ගත්ත ගමන් බොන්න ඕනෙ උනානෙ මුන්ට...ඊළග කොටස ඔන්න දැන් වැටිලා තියෙන්නෙ...ඒකත් බලමු එහෙනම්...ඔන්න මම නම් පණු බෙහෙත් කටේවත් තිබ්බෙ නෑ...අපිට ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35933393599072484212013-11-14T19:32:15.422+05:302013-11-14T19:32:15.422+05:30මෙක කියවන්න ගත්තම මීමුරේ යන්න හිතේ හංගන් හිටිය ආස...මෙක කියවන්න ගත්තම මීමුරේ යන්න හිතේ හංගන් හිටිය ආසාව තව වැඩි උනා. බලමු ඉතිරි ටිකත් කියවලාම.Anonymoushttps://www.blogger.com/profile/13863186560203803629noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39410179190913177922013-11-14T14:29:55.481+05:302013-11-14T14:29:55.481+05:30සිරෝ අපේ කැලෑසියෙ හිටපු උන් ටිකක් එක්කම මම නුවරඑළි...සිරෝ අපේ කැලෑසියෙ හිටපු උන් ටිකක් එක්කම මම නුවරඑළි ගිහිනි් වැවක ලොරි හෙව්ව බං..අම්මප උඹ ගෙදර හිටියෙම නැද්ද බං...Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4333609464185794052013-11-14T02:36:49.476+05:302013-11-14T02:36:49.476+05:30සුබාගෙ සුන්දරත්තෙ බලන්නයන්න කියලා වාහනේට නැගල සීට්...සුබාගෙ සුන්දරත්තෙ බලන්නයන්න කියලා වාහනේට නැගල සීට් බෙල්ට් නැති හින්ද කොහුලනුවකින් සීට් එකට තියල මාවම ගැට ගහගෙන හොදට හරි බරි ගැහිල ඉදගත්ත විතරයි මේ අසම්ජ්ජාතියො ටික නැටුන් තෙල් ගහන්න ගත්තනෙ.මුන්ගෙ...........ට.
ඔය බේබද්දොටික හලල ඉක්මනට නැගහන් මලේ මී මුරේ ඉතුරු ටික යන්න..
උබට සුබ ගමන්..ආසාවෙන් ඉන්නව ඉතුරු ටික කියවන්න..සියලු සිතුම් පැතුම් මගදි ඉටුවේවා..
මම ඉන්දිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79802852981471947352013-11-13T20:03:57.963+05:302013-11-13T20:03:57.963+05:30නුවර පහු කරද්දිම මුන්ට තිබහ හැදුනනෙ...බලන්නකො තාම ...නුවර පහු කරද්දිම මුන්ට තිබහ හැදුනනෙ...බලන්නකො තාම ඉවර නෑනෙ මේ පණුබේත් බොන එක....මීමුරේ අර කලින් තිබ්බ අව්‍යාජ ගැමි ගතිය නම් ටිකෙන් ටික නැති වීගෙන යනවා කියලයි කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24978234556602024972013-11-13T20:02:53.092+05:302013-11-13T20:02:53.092+05:30ඒකත් එහෙමද...අපි ආයෙ යන වෙලාවක හැකියාවක් තිබුනොත් ...ඒකත් එහෙමද...අපි ආයෙ යන වෙලාවක හැකියාවක් තිබුනොත් කියන්නම් මලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70386712122536787562013-11-13T20:02:12.573+05:302013-11-13T20:02:12.573+05:30ඕපාත කිට්ටුව....ඕපාත කිට්ටුව....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54804993087298957572013-11-13T20:00:50.270+05:302013-11-13T20:00:50.270+05:30අවවාදාත්මක පෝස්ටුවක්...ගත යුත්ත ගන්න..අවවාදාත්මක පෝස්ටුවක්...ගත යුත්ත ගන්න..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75428013971285590482013-11-13T19:56:00.270+05:302013-11-13T19:56:00.270+05:30ස්තූතියි....ආසාවෙන් ඉන්නෙ වෙනස ගැන දැනගන්න...ස්තූතියි....ආසාවෙන් ඉන්නෙ වෙනස ගැන දැනගන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19545468661759177342013-11-12T22:30:01.337+05:302013-11-12T22:30:01.337+05:30කෝ බං උඹල තාම නුවර පහුකරා විතරනේ...
මීමුරේ ඉස්සර න...කෝ බං උඹල තාම නුවර පහුකරා විතරනේ...
මීමුරේ ඉස්සර නම් ලස්සනලු දැන්නම් මිනිස්සු ගිහින්ම පරිසරය විනාහ වෙලා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-628504866771650562013-11-12T21:11:40.836+05:302013-11-12T21:11:40.836+05:30මේ වගේ ගමන් යන්න උවමනාව තියනවා එත් තවම සුදුසු කට්ට...මේ වගේ ගමන් යන්න උවමනාව තියනවා එත් තවම සුදුසු කට්ටියක් සෙට් උනේ නෑනෙ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72362527006872931382013-11-12T15:16:12.108+05:302013-11-12T15:16:12.108+05:30මරු සින් ඒක.. උබලා මහා රෑනේ ට්‍රිප් යන්න සෙට් වෙල...මරු සින් ඒක.. උබලා මහා රෑනේ ට්‍රිප් යන්න සෙට් වෙලා තියෙන්නේ.. ඔය චතුර කියන කෙනා ජා ඈල කෙනෙක්ද බං..?චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89604747225180745592013-11-12T11:12:14.298+05:302013-11-12T11:12:14.298+05:30මී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක...මී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක්...... පිටරට සිට පැමිණෙන ඔබට ගැමි සමාජයේ නැවුම් අසිරිය විදීමට තෝ තැන්නක්.....

එහෙත් ඔබ ඒ අසිරිය විදින අතුරෙහි ඔබගේ දියණිය, බිරිද, මව, මිත්තනිය නැතහොත් පොකැට්ටුව ඩැහැ ගැනීමට කැහැටු වදුරන් මාන බලමින් සිටියි...... මොහොතක් සිතන්න.....

හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න......

ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22500199753399237672013-11-11T22:08:48.246+05:302013-11-11T22:08:48.246+05:30ලබන මාසෙ ගිහිල්ලා ඇවිල්ලම වෙනස කියන්නම්කො...සිරා.....ලබන මාසෙ ගිහිල්ලා ඇවිල්ලම වෙනස කියන්නම්කො...සිරා..!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57649399642586399202013-11-11T20:03:23.387+05:302013-11-11T20:03:23.387+05:30දැනගෙනමයි ලිව්වේ සිරෝදැනගෙනමයි ලිව්වේ සිරෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53087711170650429192013-11-11T19:47:05.243+05:302013-11-11T19:47:05.243+05:30බලන්න සරත් අයියා...මේ කුපාඩි කොල්ලන්ට පණු බේත් බොන...බලන්න සරත් අයියා...මේ කුපාඩි කොල්ලන්ට පණු බේත් බොන්න ඕනෑ උනානෙ ගමන යන්නත් කලියෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56326861039594917952013-11-11T19:46:19.400+05:302013-11-11T19:46:19.400+05:301994 වගේ බොහොම දුර ඈත කාලෙක එහෙට යන්න ලැබුනා නම් න...1994 වගේ බොහොම දුර ඈත කාලෙක එහෙට යන්න ලැබුනා නම් නියම ලක්ෂණ වලින් යුතු ගමක් දැක ගන්න තියෙන්න ඇති. පොඩ්ඩක් කියන්නකො බලන්න ඒ කාලෙ මී මුරේ ගමේ සුන්දරත්වය වගේම ඒ මිනිස්සුන්ට තිබ්බ පහසුකම් ගැන...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35311379533302865152013-11-11T19:45:12.856+05:302013-11-11T19:45:12.856+05:30මැදින් බෙදලා වෙන් කලේ කිව්වෙ මේකෙ තව තියෙන්නෙ එක ක...මැදින් බෙදලා වෙන් කලේ කිව්වෙ මේකෙ තව තියෙන්නෙ එක කොටසක් නෙමෙයි...ඔක්කොම මෙතන දැම්මා නම් බත් මුලකුත් බැදගෙන තමයි කියවන්න වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1711735875924394192013-11-11T19:44:26.566+05:302013-11-11T19:44:26.566+05:30පොඩ්ඩක් ඉදපන් ඩෝ....අපි තාම පණු බේත් බොනවා...පොඩ්ඩක් ඉදපන් ඩෝ....අපි තාම පණු බේත් බොනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88362012514701135522013-11-11T19:44:00.091+05:302013-11-11T19:44:00.091+05:30අන්න හරි...කෙටියෙන් ලියන්න ගියොත් රසය නැත්තටම නැති...අන්න හරි...කෙටියෙන් ලියන්න ගියොත් රසය නැත්තටම නැති වෙනවා...ලියාගෙන යද්දි සිද්ධි මැවෙනවා...ඉතින් කොටස් කීපයක් දුරට කථාව යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16653339926596811422013-11-11T19:43:23.698+05:302013-11-11T19:43:23.698+05:30වැඩි කාලයක් නැ...තව දවස් දෙක තුනකින් ඊළග කොටස එනවා...වැඩි කාලයක් නැ...තව දවස් දෙක තුනකින් ඊළග කොටස එනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89583451071386717222013-11-11T19:42:55.300+05:302013-11-11T19:42:55.300+05:30ඒ කොටස නැතිනම් ලොකු අඩුවක් මේ කථාවට...ඒ නිසයි ටිකක...ඒ කොටස නැතිනම් ලොකු අඩුවක් මේ කථාවට...ඒ නිසයි ටිකක් බර කරලා ලිව්වෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33309278171346152792013-11-11T19:42:28.455+05:302013-11-11T19:42:28.455+05:30පණුබේත් බිබී ඉන්න ගමනුත් ගියා කියන්නෙ...සෑහෙන සැර ...පණුබේත් බිබී ඉන්න ගමනුත් ගියා කියන්නෙ...සෑහෙන සැර පණු බේතක් වගේ කෙන්ජයියා එවලෙ බීලා තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com