tag:blogger.com,1999:blog-579265960012007263.post7015559835423046082..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: වෙද රාළ සහ කලු ගාමිණීසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-579265960012007263.post-33646639823615226262014-11-22T09:15:42.799+05:302014-11-22T09:15:42.799+05:30අරු අයියෙ, blogger.com වලට ගිහින් පාස්වර්ඩ් දීල ලො...අරු අයියෙ, blogger.com වලට ගිහින් පාස්වර්ඩ් දීල ලොග් වෙන්න. ඊ ළඟට ඒ පිටුවෙ තියන Reading List වලට පහලින් තියන Add ක්ලික් කලාම එන වින්ඩෝ එකේදී Add From URL වලට අරු අයිය කැමති බ්ලොග් එකේ ලින්ක් එක කොපි පේස්ට් කරන්න. පෝස්ට් එකේ ලින්ක් එක නෙවෙයි. .com ව්ලට එනකල් විතරක් දෙන්න. ඊ ළඟට Follow දෙන්න.

දැන් blogger.com වලට ලොග් වුණාම අලුතෙන් වැටුණු ලිපි වල ලිස්ට් එක එතන පෙන්වනවා.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70253890446736780612014-11-02T14:42:16.175+05:302014-11-02T14:42:16.175+05:30සිරාගේ බ්ලොග් එක මට මිස් වෙනවා. අපරාදේ. රසකතා තියෙ...සිරාගේ බ්ලොග් එක මට මිස් වෙනවා. අපරාදේ. රසකතා තියෙන නිසා කියවන්න ආසයි. සිරෝ.....උඹ පෝස්ට් එකක් එව්වාම ඔටෝ ඊමේල් එකක් එන ක්‍රමයක් නැද්ද. මට බ්ලොග් රෝලක් නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48024382427278033712014-10-28T14:22:04.925+05:302014-10-28T14:22:04.925+05:30ඇත්ත...
කතාව අන්තිමේ එහෙම කියන්න හිතුනා.
අවසානය ...ඇත්ත...

කතාව අන්තිමේ එහෙම කියන්න හිතුනා.

අවසානය හරියට ම හරි. නරක පරදවා හොඳ ජයගැනීම කියන සාම්ප්‍රදායික අවසානයට වඩා මෙතනදි යථාර්ථයට තැන දීලා තියෙනවා. මේ ඇත්ත ම තමයි දේශපාලනයෙදිත් දකින්නට තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66820944271154078312014-10-26T16:53:52.675+05:302014-10-26T16:53:52.675+05:30මට මේ හේන් අත්දැකීම තියෙන නිසා මේ කතාව හිතේ ලස්සටන...මට මේ හේන් අත්දැකීම තියෙන නිසා මේ කතාව හිතේ ලස්සටන මැවුනා. මේකේ හිතන්න පති ගණනාවක් තියෙනවා. මිනිහෙකුට යන්න වෙලාව ආවාම කරපු කියපු සේරම ගුලි චූර්ණ වෙලා එන හැටි කතාවෙන් අපූරුවට විස්තර වෙනවා. ඉතාම සාර්ථක නිර්මාණයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79650905786180706592014-10-26T16:49:21.209+05:302014-10-26T16:49:21.209+05:30මම ජනවාරියේ එනවා කියලා උඹට කවුද කිව්වේ ?මම ජනවාරියේ එනවා කියලා උඹට කවුද කිව්වේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20975747417964125242014-10-26T16:22:05.241+05:302014-10-26T16:22:05.241+05:30මම එතැන කමෙන්ට් එකක් දැම්මා මලයො...මට වාව ගන්න බෑ ...මම එතැන කමෙන්ට් එකක් දැම්මා මලයො...මට වාව ගන්න බෑ බොල හිනාව...උඹ එකක් කියනවා...සිහිනයා එකක් කියනවා....වැඩේ නැගලම ගිහින් තිබුනා...හැක් හැක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69475725563567581682014-10-25T19:26:22.844+05:302014-10-25T19:26:22.844+05:30මට මල කෙලියක් උනානේ...ඔයාගේ බ්ලෝග ඕපන් කරලා තියෙද්...මට මල කෙලියක් උනානේ...ඔයාගේ බ්ලෝග ඕපන් කරලා තියෙද්දී තව එකක් ඕපන් කරලා..එක කියවලා ඔයාගේ නම දාලා කමෙන්ට් කලා
http://mysihinasiththam.blogspot.com/2014/10/dalada-maligawa.html
ඔන්න ඕක බලන්ටකෝ.....
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60978338144503342042014-10-25T13:59:18.429+05:302014-10-25T13:59:18.429+05:30මම මලයට කථා කරලා මේ පොතේ නියම නම හොයාගත්තා..
පෝරකය...මම මලයට කථා කරලා මේ පොතේ නියම නම හොයාගත්තා..
පෝරකය ඉවකල මිනිසුන් " - ඩබ්ලිව්.ටී.එම්.මහින්දරත්න

සුදුපාට කවරයක් පොතේ තියෙන්නෙ...පිටකවරයෙ ඡායාරූපයට තියෙන්නෙ හිස්කබලක්...හොයාගෙන කියවන්නසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1343619866536159262014-10-25T13:21:36.208+05:302014-10-25T13:21:36.208+05:30ඒ කථාවෙන් කියවුන පරිසරයට සමාන පරිසරයක් තමයි මේ කථා...ඒ කථාවෙන් කියවුන පරිසරයට සමාන පරිසරයක් තමයි මේ කථාවෙත් කියවෙන්නෙ. මටත් එය මතක් උනා ලියන අතරතුර...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63417513586110310332014-10-25T13:21:01.875+05:302014-10-25T13:21:01.875+05:30ඇත්ත වශයෙන්ම සතියේ නිවාඩු දිනයක මුලු දවසම වගේ වරින...ඇත්ත වශයෙන්ම සතියේ නිවාඩු දිනයක මුලු දවසම වගේ වරින් වර මේ කථාව ලිව්වෙ. වරින් වර කපන කොටන ගමන්. සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16802559255049440842014-10-25T13:19:55.143+05:302014-10-25T13:19:55.143+05:30මම උදිතට ඉහළින් කිව්වා වගෙ...අනාගත දවසක සිරාගේ කා...මම උදිතට ඉහළින් කිව්වා වගෙ...අනාගත දවසක සිරාගේ කාමරේ පලවුන මට තෘප්තිමත්ම ලිපි කීපයක් එකතු කරලා පොතක් විදියට මුද්‍රණය කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ කාලෙට මේ ලිපියත් මට තෘප්තිමත් මට්ටමක තිබුනොත් නොවරදවාම ගන්නවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-15328977729508241202014-10-25T13:18:01.989+05:302014-10-25T13:18:01.989+05:30ස්තූතියි චන්දන....මම පුද්ගලිකව වඩා ප්‍රිය කරන්නෙ ම...ස්තූතියි චන්දන....මම පුද්ගලිකව වඩා ප්‍රිය කරන්නෙ මෙවැනි ප්‍රබන්ධ කථා ලියන්න. නමුත් රැකියාව අතරතුර ලැබෙන විවේකයේ මඳකම නිසා තමයි නිතර එවැනි දේ ලියවෙන්නෙ නැත්තෙ. ඔබ කියන අක්ෂර වින්‍යාසයේ දෝෂ පිළිබද කාරණා සියල්ල නිවැරදියි...ඒ සියල්ල මම මේ ලිපිය තුල නිවැරදි කලා. ස්තූතියි ඒ අඩුපාඩු පෙන්වා දුන්නාට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88521729260056389092014-10-25T13:14:42.948+05:302014-10-25T13:14:42.948+05:30ස්තුතියි උදිත...ඇත්තටම පස්සෙ දවසක සිරාගේ කාමරයට මග...ස්තුතියි උදිත...ඇත්තටම පස්සෙ දවසක සිරාගේ කාමරයට මගෙ අතින් ලියවුන මට තෘප්තිමත්ම ලියවිලි කීපයක් එකතු කරලා පොතක් විදියට මුද්‍රණය කරන්න ලොකු ආශාවක් තියෙනවා. ස්තූතියි ඔබේ අදහසට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45397533516066349742014-10-25T13:12:53.628+05:302014-10-25T13:12:53.628+05:30වකුගඩු දෙක ගලවලා තියලා තමයි සෙවනගල බොන්න වෙන්නෙ.වකුගඩු දෙක ගලවලා තියලා තමයි සෙවනගල බොන්න වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35116927085894806692014-10-25T13:09:51.595+05:302014-10-25T13:09:51.595+05:30ඉතිං බං 7 වෙනි ලිපිය ලියන්නෙ කාමරේට එන යන උන් නොව...ඉතිං බං 7 වෙනි ලිපිය ලියන්නෙ කාමරේට එන යන උන් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35271769304220858582014-10-25T11:53:20.580+05:302014-10-25T11:53:20.580+05:30මමත් ටී වී බලන එකෙක් නොවුනත් හාමිනේ නිදිමරාගෙන එක ...මමත් ටී වී බලන එකෙක් නොවුනත් හාමිනේ නිදිමරාගෙන එක එක ප්‍රෝග්‍රෑම් බලනකොට මටත් ඈනුම් අරිමින් හරි එව්ව බැලෙනවා.මේ තෙවෙනි ඇස කියන වැඩසටහනත් ඒ වගේ බලපු එකක්.දැන් ලංකාවෙ චැනල් 8ක් විතර ඩිෂ් ටී වී වලින් දෙන නිසා ඒකත් බැලෙන්නෙ.
මේ වැඩසටහන පටන් ගන්නට කලින් ඩබ් ටී ඇම් මහින්දරත්න මහතාගේ පොතක් ඇසුරින් සකස් කරන ලදී කියල යනවා.සිරා බලපු පොත එය වෙන්න පුළුවනි.මොකද මේ කතාවෙත් පුද්ගල නාම සහ යම් සිදුවීම් ඇරෙන්නට මුළු කතාවම තෙවෙනි ඇස පෙන්වූ කතාවයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74061073526962160302014-10-25T11:20:54.281+05:302014-10-25T11:20:54.281+05:30එළකිරී ගොයියෝ කතාව.උඹ අර කලින් ලිව්ව කංසා හේනේ කතා...එළකිරී ගොයියෝ කතාව.උඹ අර කලින් ලිව්ව කංසා හේනේ කතාවත් මතක් වුණා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63126738734586607432014-10-24T10:06:25.845+05:302014-10-24T10:06:25.845+05:30ඇයි බං උඔට කෙටි කතා ලියන්නත් පුලුවන්නේ.ඇයි බං උඔට කෙටි කතා ලියන්නත් පුලුවන්නේ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41065860038387807362014-10-24T08:35:16.276+05:302014-10-24T08:35:16.276+05:30@ Mahesh,
සෙවනගලින්නං ඉතිං මොලෑෂස් තමයි ගන්න වෙන්න...@ Mahesh,
සෙවනගලින්නං ඉතිං මොලෑෂස් තමයි ගන්න වෙන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69781097280219770012014-10-24T08:05:03.184+05:302014-10-24T08:05:03.184+05:30මට ඉස්කෝතුයි කියන්නෙ අහවල් එකටෙයි සිරා අය්ය... මං ...මට ඉස්කෝතුයි කියන්නෙ අහවල් එකටෙයි සිරා අය්ය... මං මොකවත් කීවෙ නෑ නෙව...
බ්‍රෑන්ට් එක සෙවණගල...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58265359760441391262014-10-23T23:12:57.817+05:302014-10-23T23:12:57.817+05:30අප්පේ අන්තිම පේලියනේ කතාවේ හැරවුම් ලක්ෂය. දිගයි වු...අප්පේ අන්තිම පේලියනේ කතාවේ හැරවුම් ලක්ෂය. දිගයි වුනාට ඔක්කොම කියෙව්වා ඔන්න. :D
පුදුම මහන්සියක් වෙන්න ඇත්තේ මේක ලියන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21520333345949122622014-10-23T23:11:07.603+05:302014-10-23T23:11:07.603+05:30මේක පොතකට ගත්තොත් කොහොමද... කතාව කියවලා ඉවර වුනාම ...මේක පොතකට ගත්තොත් කොහොමද... කතාව කියවලා ඉවර වුනාම මට හිතුනේ එහෙමයි.. සාර්ථක නිර්මාණයක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50782796204922108222014-10-23T22:48:54.492+05:302014-10-23T22:48:54.492+05:30අහා.. සිරා ලස්සන කතාවක් ලියල. නියම ගාන, නියම කතාව....අහා.. සිරා ලස්සන කතාවක් ලියල. නියම ගාන, නියම කතාව. හැබැයි ඉතින් අර කිව්වත් වගෙ වෙලාව තමයි අවුල ඔහොම ඒව ලියන්න, නේද. මාසෙකට එකක් වත් මේ වගෙ කතාවකුත් ලියනව නම් කියල මසුරං !!!
(භයාදු, භියෙනි... ඔහොම ලියන්නෙ නෑ නේද ? බයාදු, බියෙනි, බිය. 'භය' විතරයි නේද ඒ 'භ' යන්නෙන් ලියන්නෙ ?) Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84040686604207995192014-10-23T22:33:36.135+05:302014-10-23T22:33:36.135+05:30කතාව නම් මල් හතයි... ඔය වගේ කෙටි කතා කීපයක් එකතු ක...කතාව නම් මල් හතයි... ඔය වගේ කෙටි කතා කීපයක් එකතු කරල පොතක් ලියන්න වගේ එහෙම අදහසක් නැද්ද?

මොනව වුණත් වෙද රාලට තව සති දෙකක් ඉවසන්න තිබුණෙ. එහෙනම් ගාමිණීත් වැලිගම්පිටි යනවා. වෙදරාලත් ගෙදර ඉන්නව.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71998890069008596532014-10-23T22:26:42.081+05:302014-10-23T22:26:42.081+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා කල්‍යාණ...කල්‍යාණ මිතුර...කාමරයට සාදරයෙන් පිළිගන්නවා කල්‍යාණ...කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීමත් සම්පතක් නොවැ. පාරම්පරික වෙද මහත්තුරු ඒ කාරිය ඉගෙනගත්තෙ පරම්පරාගතව....එතැනදි නිසි පුද්ගලයෙකු යටතට පමණයි ඒ ශිල්පයය පත් කලේ...ඒ නිසා තමයි ඒ අය තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු කලට පුද්ගලික කෝන්තර පැත්තකින් තියලා රෝගියෙකු කියන තැන ඉදන් ප්‍රතිකාර කලේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com