tag:blogger.com,1999:blog-579265960012007263.post721995424189293182..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-579265960012007263.post-12868865121751990242016-08-28T12:56:37.916+05:302016-08-28T12:56:37.916+05:30Me wage dewal agaya karanna ona... Idiriyatath me ...Me wage dewal agaya karanna ona... Idiriyatath me dewal karagena yanna shakthiya lebewa!!!!!!Anonymoushttps://www.blogger.com/profile/07263355349573812818noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67184633896107813142016-07-06T21:58:18.266+05:302016-07-06T21:58:18.266+05:30ඊයට උත්තරයක් එව්වා. කියවා බලන්න.ඊයට උත්තරයක් එව්වා. කියවා බලන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46570252361693549382016-07-06T21:57:51.766+05:302016-07-06T21:57:51.766+05:30ස්තූතියි ලොකු පුතා...ඇත්ත වශයෙන්ම මම දැක්ක ඉතාම ක්...ස්තූතියි ලොකු පුතා...ඇත්ත වශයෙන්ම මම දැක්ක ඉතාම ක්රමානුකූල දන්සැලක්..හැමදේම පිළිවෙලයි...අයවැය වාර්තාවත් එහෙමයි. ඒ නිසා ඇතිවුන පැහැදීම මත තමයි මමත් දැන් සහයෝගය දෙන්නෙ
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67905583435795051542016-07-06T21:31:15.838+05:302016-07-06T21:31:15.838+05:30ස්තූතියි ගස් ලබ්බො...මමත්හැ කියාව තියෙන පරිදි මේ ද...ස්තූතියි ගස් ලබ්බො...මමත්හැ කියාව තියෙන පරිදි මේ දන්සැලේ ඉදිරි කටයුතු වලට සම්බන්ධ වේවි. බොටත් ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84328135309491519202016-07-06T21:30:27.900+05:302016-07-06T21:30:27.900+05:30කාලෙකට පස්සෙ දැකීම සතුටක් නගා. ඇයි දැන් ලියන්නෙ නැ...කාලෙකට පස්සෙ දැකීම සතුටක් නගා. ඇයි දැන් ලියන්නෙ නැත්තෙ...ආයෙමත් ලියන්න කල්පනා කලොත් නරකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62252322072640806692016-07-06T09:01:25.780+05:302016-07-06T09:01:25.780+05:30සිරෝ-
මේ බ්ලොගේ ලියල තියන ඉන්පො සිරා ඊ මේලයට ලියු...සිරෝ-
මේ බ්ලොගේ ලියල තියන ඉන්පො සිරා ඊ මේලයට ලියුමක් එව්වා දන්සල ගැන. කියවල උත්තරයක් එවන්න.

ප්‍රියන්ත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23346881276410435052016-07-06T08:31:25.712+05:302016-07-06T08:31:25.712+05:30පට්ට වැඩක් මචං...
හැමදේම ඉතාම ක්‍රමානුකුලයි...පට්ට වැඩක් මචං...
හැමදේම ඉතාම ක්‍රමානුකුලයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61812546658724326822016-07-05T09:36:57.160+05:302016-07-05T09:36:57.160+05:30නියම වැඩක්.. අවුරුදු 50ක් ඇතුලෙ ලබපු අත්දැකීම් වලි...නියම වැඩක්.. අවුරුදු 50ක් ඇතුලෙ ලබපු අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන හොඳ සැලසුමකින් වැඩ කටයුතු කෙරෙන හැඩයි.අන්න ඒකයි සිරාත් මෙච්චරම සතුටක් බෙදාහරින්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70806958345523948612016-07-04T19:15:49.173+05:302016-07-04T19:15:49.173+05:30කාලෙකින් ආවේ අයියේ..
කොහොමද?
බොහොම අගෙයි අයියා .....කාලෙකින් ආවේ අයියේ..
කොහොමද?

බොහොම අගෙයි අයියා ....තවත් මෙවැනි දේ කෙරුමට අවැසි ශක්තිය ලැබේවා ඔවුනට !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78782723375533977012016-07-02T21:11:43.565+05:302016-07-02T21:11:43.565+05:30අයියෝ ඕක මොකක්ද...පොල් බිදිනකොට වතුර වැක්කෙරෙනවා ස...අයියෝ ඕක මොකක්ද...පොල් බිදිනකොට වතුර වැක්කෙරෙනවා සෑහෙන්න...ඒවා දෙන්නං බඩ පැලෙනකං බොන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78013515957692263392016-07-02T21:10:58.374+05:302016-07-02T21:10:58.374+05:30ස්තූතියි ඉන්දික අයියා...ලබන ඉරිදා ජාතික පුවත්පතක ම...ස්තූතියි ඉන්දික අයියා...ලබන ඉරිදා ජාතික පුවත්පතක මේ වෙනුවෙන් ලිපියක් ලියවේවි. හැකියාව තිබුනොත් කියවන්න එයත්...වැඩි විස්තර ලිපිය පල උනාම සපයන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33983057415676780882016-07-01T11:25:14.350+05:302016-07-01T11:25:14.350+05:30එන්නං එන්නං.. හැබැයි හොද්දදදට බොන්ඩ ඕනෑ මල්ලි. හැක...එන්නං එන්නං.. හැබැයි හොද්දදදට බොන්ඩ ඕනෑ මල්ලි. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-40448070375996357922016-07-01T06:26:49.790+05:302016-07-01T06:26:49.790+05:30කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ උනේ.අපිත් ඒ දන්සැලට ගිය...කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ උනේ.අපිත් ඒ දන්සැලට ගියා වගේ දැනුන.මේක හුගක් හොද වැඩක් .මෙයට මුල් උන සියලු දෙනාටත් ශ්‍රමය කැපකළ සිරා ඇතුළු සැමටත්,මේ විස්තරය කියවා සිත් සතුටු කරගත් අපටත් මේ පින් හේතු වේවා...සාදු ..සාදු..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75895589042255316902016-06-30T23:01:22.523+05:302016-06-30T23:01:22.523+05:30මේ බොහෝ යන්ත්‍ර සූත්‍ර ලංකාවෙ නර්ඩ් ආයතනයේ හදපු ...මේ බොහෝ යන්ත්‍ර සූත්‍ර ලංකාවෙ නර්ඩ් ආයතනයේ හදපු ඒවා. ඇත්තටම ලූණු සහ මිරිස් කපන්නත් මැෂිමක් තියෙනවා. ඒ මැෂින් වලට විදුලිය සැපයුම ලැබෙන තුරු තමයි මේ විදියට ලූණු කැපුවෙ. මැෂිමට ලූණු ගෙඩිය සුද්ද කරලා අත ඇරියම ගානට පෙති කැපෙනවා. අමු මිරිස් විතරක් නෙමෙයි සුප් හදන්න බෝංචිත් කැපුවා ඒ මැෂිමෙන්. කියන්න අමතක උනානෙ, අපි බත් දන්සැල අතරෙ සුප් දන්සැලකුත් දුන්නා පෝය දවසෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78734072746190852512016-06-30T22:58:41.841+05:302016-06-30T22:58:41.841+05:30ලබන පොසොන් එකට බොලා දෙන්නම අරගෙන යන්නං දන්සැලට...ම...ලබන පොසොන් එකට බොලා දෙන්නම අරගෙන යන්නං දන්සැලට...මොකද කියන්නෙ එනවැයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33666462847908755312016-06-30T22:58:04.539+05:302016-06-30T22:58:04.539+05:30ඒ දේවල් ඉතාම ක්‍රමානුකූලයි. පරිසරයට වෙන හානිය ඉතා...ඒ දේවල් ඉතාම ක්‍රමානුකූලයි. පරිසරයට වෙන හානිය ඉතාම අවම වෙන විදියට තමයි හැමදේම සකස් කරලා තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61810610959091727582016-06-30T22:54:52.412+05:302016-06-30T22:54:52.412+05:30ස්තූතියි ඇනෝ මිත්‍රයා.ස්තූතියි ඇනෝ මිත්‍රයා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56315501797143958962016-06-30T22:54:37.382+05:302016-06-30T22:54:37.382+05:30බොලා කැමති නම් ඊලග වසරෙ මේ සතුට විඳින්න අපි එක්ක එ...බොලා කැමති නම් ඊලග වසරෙ මේ සතුට විඳින්න අපි එක්ක එකතු වෙන්න පුලුවන්. මම කල්තියා දැනුම් දෙන්නං. කැමති නම් අපි එක්ක යමු. මම ගමේ දන්සැල්, යාලුවන්ගෙ දන්සැල් අරවා මේවා බොහොමයකට දායකත්වය දී තිබෙනවා. ඒත් ඒ හැමටම වඩා මේ දන්සැල සුවිශේෂීයි. ඒකට හේතුව තමයි මේ දන්සැලට පැමිණෙන ජනතාව ඇත්තටම දන්සැලක අවශ්‍යතාව තියෙන අය. ඔවුන් ඒ උපකාරය ලබා ගත්තට පස්සෙ වචන වලින් තමන්ගෙ කෘතඥ භාවය පල කරද්දි දැනෙන සතුට...ඒක හරිම අව්‍යාජයි බං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63050814257061690992016-06-30T22:52:02.895+05:302016-06-30T22:52:02.895+05:30ඊලග වතාවෙ මම පොදුවේ දැනුම් දෙන්නං...කැමති කෙනකෙුට ...ඊලග වතාවෙ මම පොදුවේ දැනුම් දෙන්නං...කැමති කෙනකෙුට සම්බන්ධ වෙන්න පුලුවන් එතකොට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46068132407176436922016-06-30T22:51:17.095+05:302016-06-30T22:51:17.095+05:30ස්තූතියි මනෝජ්...මේ දන්සැලේ හැමදේම මනාව කළමණාකරණය ...ස්තූතියි මනෝජ්...මේ දන්සැලේ හැමදේම මනාව කළමණාකරණය කරනවා. අය වැය වාර්තාව පවා ඉතාම ක්‍රමානුකූලයි. මුදලින් පුද්ගලිකව රුපියල් ලක්ෂයකට වඩා ආධාර කරපු අයගෙ නම් වගේම තනි පොල් ගෙඩියකින් ආධාර කරපු අයගෙ විස්තර පවා අඩුවක් නැතිව සටහන් කොට තිබෙනවා. ඒ වගේම හැම දන්සැල් වාරයක් පාසාම ශ්‍රමය සැපයූ හැමගේම නම්ගම් පවා සටහන් වෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-30365724920811047832016-06-30T22:49:38.430+05:302016-06-30T22:49:38.430+05:30ස්තූතියි කල්යාන මාමෙ...ඔබත් නිතරම හොඳ වැඩ කරන කෙනෙ...ස්තූතියි කල්යාන මාමෙ...ඔබත් නිතරම හොඳ වැඩ කරන කෙනෙක් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4053999814569438372016-06-30T17:37:14.907+05:302016-06-30T17:37:14.907+05:30ඇත්තටම හරිම ලස්සනයි.ඇත්තටම හරිම ලස්සනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18055940246086336862016-06-30T13:00:14.745+05:302016-06-30T13:00:14.745+05:30එහෙනං ලබන පොසොං එකට වරෙන්. හැක්..එහෙනං ලබන පොසොං එකට වරෙන්. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44938350186613176172016-06-30T12:52:46.407+05:302016-06-30T12:52:46.407+05:30සිරා. ළූනු කපන මැසිමකුත් ගත්තා නං ගොඩ.. දැං තියෙනව...සිරා. ළූනු කපන මැසිමකුත් ගත්තා නං ගොඩ.. දැං තියෙනවා නේ බඩුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2058484313975054442016-06-30T12:49:08.791+05:302016-06-30T12:49:08.791+05:30මං උඹගේ වතුපිටි හරකබාන සේරම බලාගංඤඤංමං උඹගේ වතුපිටි හරකබාන සේරම බලාගංඤඤංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com