tag:blogger.com,1999:blog-579265960012007263.post7332056568707286158..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: නගා සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-579265960012007263.post-66780102887845376032014-05-04T15:44:55.860+05:302014-05-04T15:44:55.860+05:30මිනිසුන්ගේ දෛවය වෙනස් කරපු ඔය වගේ සිදුවීම් මමත් බො...මිනිසුන්ගේ දෛවය වෙනස් කරපු ඔය වගේ සිදුවීම් මමත් බොහෝමයක් අහලා තියෙනවා...එක නිමේෂයකදි ජීවිතයට ලැබෙන අලුත් දේකින් ගොඩගියා කියලා මම අහලා තියෙන කථා වලට මේකත් එකතු වෙයි...ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8928436927862942632014-05-04T15:44:00.619+05:302014-05-04T15:44:00.619+05:30මොන පවනියෙක්ද ලොකු අයියෙ...පවනියා එක්ක අපි කෝමෙයි ...මොන පවනියෙක්ද ලොකු අයියෙ...පවනියා එක්ක අපි කෝමෙයි එකට පාඩම් කරන්නෙ උ/පෙ වලට....ඒකා දරුකමට හදාගන්න පුලුවන් වයසක ඉන්න එකෙක් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84420088171834275342014-04-30T15:29:05.890+05:302014-04-30T15:29:05.890+05:30හපොයි දෙයියනේ ඔක්කොටම එහානේ මේක.... :Dහපොයි දෙයියනේ ඔක්කොටම එහානේ මේක.... :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90273024702768191242014-04-30T02:07:02.334+05:302014-04-30T02:07:02.334+05:30අපෙත් හිටිය නගෙක් ඔය වගේම මල්ලියෙ..මු ඕ ලෙවල් ෆේල්...අපෙත් හිටිය නගෙක් ඔය වගේම මල්ලියෙ..මු ඕ ලෙවල් ෆේල් උනා නමුත් හොදට සල්ලි..ඌට කාඩ් එක හිච්චි නගා..පස්සෙ මලය මේකා යෝග කරන්න ගියා..ඌට ඒක හොදට අල්ලලම ගියා..පේරාදෙනියෙ යෝග උගන්වන තැනක් මූට සෙට් වෙලා ඒකෙ යෝග උගන්නන්න ගියා...අන්තිමට එතනට යෝග ඉගෙන ගන්න ආව මූට වඩා අවුරුදු 3 වැඩිමල් ස්වීඩන් ඩොකියෙක් එක්ක සෙට් වෙලා මූ බැදල ස්වීඩන් ගියා..හැබැයි..කොච්චර කලත්...කොච්චර කල් ගියත් උගෙ පරන හිතවත්කම එහෙම්මමයි..ඌ මම දැනුවත්ව සුනාමියෙන් අසරන වෙච්ච පවුල් 4 කට ගෙවල් හදල දුන්න උගේම වියදමෙන්..වෙනද වගේම අදත් කතාවෙ මේ කොටස ඉස්තරම්..ජය වේවාඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44691872029962913962014-04-30T02:05:42.436+05:302014-04-30T02:05:42.436+05:30නගා කිව්වේ අපේ පවනියාට නේද ?නගා කිව්වේ අපේ පවනියාට නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48986299708657675452014-04-29T23:25:25.000+05:302014-04-29T23:25:25.000+05:30හුග කාලෙකින් කියන්නෙ නගා මේ පැත්තට ආවමද කොහෙද...කා...හුග කාලෙකින් කියන්නෙ නගා මේ පැත්තට ආවමද කොහෙද...කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඔන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12304099973299312472014-04-29T23:25:01.076+05:302014-04-29T23:25:01.076+05:30මොනවා කරන්නද සෙන්නා...ලබා උපන් හැටි නොවැ...අදටත් උ...මොනවා කරන්නද සෙන්නා...ලබා උපන් හැටි නොවැ...අදටත් උගෙ කාඩ් එක නගාම තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42055976522826095542014-04-29T23:24:25.316+05:302014-04-29T23:24:25.316+05:30ලොකු හාමුදුරුවො නිතර නිතර පිටරට සංචාර වලට වැඩියා ද...ලොකු හාමුදුරුවො නිතර නිතර පිටරට සංචාර වලට වැඩියා දායකයන්ගෙ උවමනා එපාකම් මත. ඒ කාලෙට ඉතිං පන්සල අපිට අපේ ගෙදර වගේ තමයි...ඒ වගේ කාලයට තමයි බයිසිකල් රේස්....තැඹිලි කැඩිලි නැගලම ගියේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54682286921789939312014-04-29T23:23:29.749+05:302014-04-29T23:23:29.749+05:30ගොඩාක් උන්ට තිබුනා...කොටින්ම මටත් තිබුනා...ඒ නම කි...ගොඩාක් උන්ට තිබුනා...කොටින්ම මටත් තිබුනා...ඒ නම කිව්වාම තමයි මාව ගොඩාක් උන් අදටත් දන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-50194313577425344842014-04-29T23:23:02.706+05:302014-04-29T23:23:02.706+05:30නගා කාඩ් එක වැදුන එකෙක් හරි බොහෝ තැන් වල ඉදලා තියෙ...නගා කාඩ් එක වැදුන එකෙක් හරි බොහෝ තැන් වල ඉදලා තියෙන බව පැහැදිලියි දැන්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28909357805151849032014-04-29T23:22:38.530+05:302014-04-29T23:22:38.530+05:30නලින් අයියා කාලයකට පස්සෙ කාමරයට ගොඩ බැස්සේ...ඒ කිය...නලින් අයියා කාලයකට පස්සෙ කාමරයට ගොඩ බැස්සේ...ඒ කියන මතකයන් එකක් දෙකක් ඇයි ඔබේ අතින් අකුරු නොවෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17001063596493263492014-04-29T23:22:06.118+05:302014-04-29T23:22:06.118+05:30මෙහෙම කිව්වෙ පන්සලකද ? ඒ උනාට අපි වගේ ගේම් නම් දෙන...මෙහෙම කිව්වෙ පන්සලකද ? ඒ උනාට අපි වගේ ගේම් නම් දෙන්න නැතුව ඇති..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86061294312993825602014-04-29T23:21:37.960+05:302014-04-29T23:21:37.960+05:30අපේ ගෙවල් ලග හිටි කෙනා දැම්මෙ කාගෙ සින්දුද දන්නවද ...අපේ ගෙවල් ලග හිටි කෙනා දැම්මෙ කාගෙ සින්දුද දන්නවද ? රස විදින්න පුලුවන් දෙයක් නම් පාඩම් නොකර හරි අහගෙන ඉන්න තිබුනා...ඒ උනාට කොහොමද බන් බස් අජිත්ගෙ මෙලෝ රහක් නැති ගූ සින්දු අහගෙන ඉන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-45828237260042796682014-04-29T23:20:47.331+05:302014-04-29T23:20:47.331+05:30උඹ වගේ උවමනාවෙන් කමෙන්ට් කරන උන් නිසා තමයි බං බ්ලො...උඹ වගේ උවමනාවෙන් කමෙන්ට් කරන උන් නිසා තමයි බං බ්ලොග් කලාව රසවත් එකක් විදියට මට ඉස්සර දැනුනෙ...දැන් දැන් මේ විදියට තමන්ගෙ හිතේ තියෙන අවංක හැගීම් වෙලා අරගෙන කමෙන්ට් එකක් විදියට දාන්නෙ කීයෙන් කී දෙනාද...මහා ගොඩක් බ්ලොග් අඩවි අතරෙ ඒ ඇත්තන්ට ඒ සදහා මිඩංගු කරන්න කාලයකුත් නැතුව ඇති. නමුත් ලියන කෙනාට කික් එකක් එන්නෙ සුපිරියි..අනර්ගයි කියනවාට වඩා තමාගේ අත්දැකීම් බෙදාහදාගන්න වර්ගයේ කමෙන්ටු වලින්....බොට බොහොම ස්තුතියි..<br /><br />අපි බෑන්ඩ් ගහන කාලෙ අලුතෙන් ආපු පොඩි එකෙක් හිටියා නංගි බබා කියලා..ඒකා ඇරපු අතක් නෑ කෙල්ලෙක්ම තමයි...ඉතින් බෑන්ඩ් එකේ පුහුණුවීම් වලට ආවෙ නැති උනාම දඩුවම් දෙන බව දන්නවා නොවැ. මේකව බයිට් කරන්න හිතාගෙන එදා සැරයන් උගෙන් ඇහුවා උඹ -ක දෙනවද ? වෙඩි කනවද කියලා....වටේ පිටේ හිටපු උන් යන්තමට ඇහෙන ගානට ඌට කිව්වා වෙඩි කනවා කියලා කියන්න නම් එපා...උඹට අම්බානක පනිෂ්මන්ට්....ඒ නිසා අනිත් එකට කැමතියි කියලා කියපං කියලා....අනේ නංගි බබා....අයියෙ මට වෙඩි කන්න නම් බෑ....-ක දෙන්නම් කියලා කිව්වා නේද....අපිට එදා හිනා වෙලා පණ ගියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11313984588002835192014-04-29T23:16:50.972+05:302014-04-29T23:16:50.972+05:30මොනවා කියනවද මලේ...එහෙම දෙයක් කොරපු නිසා නේන්නම් අ...මොනවා කියනවද මලේ...එහෙම දෙයක් කොරපු නිසා නේන්නම් අද අපි මතක් කරලා සතුටක් ලබන්නෙ....නමුත් සීමාවක් ඇතුලෙ තමයි වෙවැනි දේ විය යුත්තෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47869642229042732702014-04-29T23:16:12.519+05:302014-04-29T23:16:12.519+05:30කෑවොත් ඉතින් රෙන්න වෙනවමනෙ ලොක්කො....මොකද ඊයෙත් කල...කෑවොත් ඉතින් රෙන්න වෙනවමනෙ ලොක්කො....මොකද ඊයෙත් කලා, පෙරේදත් කලා කියලා නිකං ඉන්නයැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-73195389274251524062014-04-29T23:15:25.166+05:302014-04-29T23:15:25.166+05:30ඔයා ඉතින් ඕවා කරන්න ආසා උනාට දැන් හොද කාලෙ පහුවෙලා...ඔයා ඉතින් ඕවා කරන්න ආසා උනාට දැන් හොද කාලෙ පහුවෙලා නොවැ....ඒ නිසා ලබන ආත්මෙ හරි එහෙම කරනවා කියලා අධිෂ්ඨාන කොරගන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91493182168171121542014-04-29T23:14:41.082+05:302014-04-29T23:14:41.082+05:30පීරියඩ් දෙකක් පන්තියේ ඉදලා ඉතුරු ටිකට ෂෝට් ලීව් දැ...පීරියඩ් දෙකක් පන්තියේ ඉදලා ඉතුරු ටිකට ෂෝට් ලීව් දැම්මද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69409379327234418552014-04-29T23:14:07.641+05:302014-04-29T23:14:07.641+05:30එහෙමත් එකක්ද ?එහෙමත් එකක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-59649533641294400872014-04-29T23:13:51.950+05:302014-04-29T23:13:51.950+05:30දෙකෙන් එකක්වත් කිව්වොත් නරකද ?දෙකෙන් එකක්වත් කිව්වොත් නරකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85035387898269893132014-04-29T22:11:57.252+05:302014-04-29T22:11:57.252+05:30ඔන්න අද අවා මේ පැත්තේ ගොඩ කාලෙකින් ^_^ ඔන්න අද අවා මේ පැත්තේ ගොඩ කාලෙකින් ^_^ සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6187821688236300942014-04-29T20:41:11.539+05:302014-04-29T20:41:11.539+05:30ශිහ්.. ඌට මහ අජූත නමක්නෙ වැටිලා තියෙන්නෙ..පව් වැඩේ...ශිහ්.. ඌට මහ අජූත නමක්නෙ වැටිලා තියෙන්නෙ..පව් වැඩේ... ඌ මේවා කියවනවද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80088323768559201412014-04-29T20:14:05.267+05:302014-04-29T20:14:05.267+05:30//ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල...//ධර්ම ශාලාවෙ තියෙන බංකු වලින් බාධක හදලා නගාගෙ පොල්ල නැති බයිසිකලේ ඒක ඇතුලෙ පැද්ද. එක වටයක් යන්න යන කාලය ඔරලෝසු වලින් මැනලා ජයග්රාහකයො පවා තේරුවා...අද නම් මේවා බොහොම සුන්දර මතක.// ඔය බොලාඅ ලිව්ව පන්සලේ කතාවෙ..මම කිව්ව වගේ මතකයි ඒත් නැවත කියමි.පින්වන්ත හාමුදුරු කෙනෙක් නැත්තන් තොපිලට ගහල එලවන්නෙ ධර්ම ශාලාවෙ සයිකල් පැදල.<br /><br />පුස්ථකාලෙ කතාත් මතකයි බොලා කිව්ව.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-67564352980202119702014-04-29T20:03:45.403+05:302014-04-29T20:03:45.403+05:30රෙඩ්ෆාම් පැල පොකුරෙන් එකසැරේ ගැලෙව්වම එහෙම තමයි......රෙඩ්ෆාම් පැල පොකුරෙන් එකසැරේ ගැලෙව්වම එහෙම තමයි...! පස්සෙ හරියනව..මුල් අද්දන්න කාලයක් යනව.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39203750997854753872014-04-29T19:09:03.818+05:302014-04-29T19:09:03.818+05:30උඹලාත් එක්ක හිටිය හැම එකෙක්ටම මොකක් හරි වෙනත් නමක්...උඹලාත් එක්ක හිටිය හැම එකෙක්ටම මොකක් හරි වෙනත් නමක් තිබිලා තියෙනවා නේද.Anonymousnoreply@blogger.com