tag:blogger.com,1999:blog-579265960012007263.post756363679026700307..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මැලේසියාවේ අපේ අවුරුදුසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-579265960012007263.post-51572831003821161882015-04-26T20:15:00.916+05:302015-04-26T20:15:00.916+05:30මම අවුරුදු උත්සවේට ආවේ නෑ .. සිංදු වල අවසාන වටේ ඉඳ...මම අවුරුදු උත්සවේට ආවේ නෑ .. සිංදු වල අවසාන වටේ ඉඳන් නාට්ටිය ඉවර වෙනකම් හිටියා .. සිරාව , මැලේ රාලයව දැන්නේ ඉතින් මේ ෆොටෝ වලින් දැක්කේ ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39313981207286411512015-04-26T20:10:26.894+05:302015-04-26T20:10:26.894+05:30මැලේ භාෂාව ඉගෙන ගන්න ලේසි භාෂාවක් කියල තමයි කියන්න...මැලේ භාෂාව ඉගෙන ගන්න ලේසි භාෂාවක් කියල තමයි කියන්නේ ...
හැබැයි මට නම් නම් එච්චර ආස හිතෙන්නේ නෑ .. යන්තම් වචනයක් දෙකක් තමයි අවුරුදු 2ක් ඉඳලත් තාම දන්නේ ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10427676621620358302015-04-26T15:46:17.436+05:302015-04-26T15:46:17.436+05:30දොස්තර නෝනා කෙනෙක් මට උපදෙස් දෙන්නං කියලා උපදෙස් න...දොස්තර නෝනා කෙනෙක් මට උපදෙස් දෙන්නං කියලා උපදෙස් නොදුන් නිසා මම දිව්වෙ නෑ..පපුව පැලිලා මැරෙයි කියන භයට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71527185908295060472015-04-26T15:45:25.503+05:302015-04-26T15:45:25.503+05:30කුඹුරු කොටන විදිය පෙන්නුවාම කඩේ චීනට හිතෙන්න ඇති ම...කුඹුරු කොටන විදිය පෙන්නුවාම කඩේ චීනට හිතෙන්න ඇති මේ සතෙක් මරන විදිය කියලා...මම ෆොටෝ ගත්ත එක විතරයි කලේ..තරග වලට සහභාගි වෙන්න ඇති තරම් කස්ටිය උන්නා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58728888927766273242015-04-23T22:29:12.257+05:302015-04-23T22:29:12.257+05:30සිරා මැරතන් එහෙම දිවුවෙ නැද්ද..............?? ;-)සිරා මැරතන් එහෙම දිවුවෙ නැද්ද..............?? ;-)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48269098442620198912015-04-23T22:22:51.086+05:302015-04-23T22:22:51.086+05:30අනේ...මෙයා බබා..අනේ...මෙයා බබා..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57835617893175551632015-04-23T22:21:15.763+05:302015-04-23T22:21:15.763+05:30මම හිතාගෙන උන්නු මැලේ ගොයියගේ වයසයි මේ රුපෙයි දැක්...මම හිතාගෙන උන්නු මැලේ ගොයියගේ වයසයි මේ රුපෙයි දැක්කම මට හිතුන මුන්දට ඒ වයසෙ දරුවොත් ඇති කියල...හෙක් හෙක්..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77195719931000082722015-04-23T11:23:26.681+05:302015-04-23T11:23:26.681+05:30අම්මප මාත් හිතුවෙ සුට්ටං කොල්ලෙක් කියල.අම්මප මාත් හිතුවෙ සුට්ටං කොල්ලෙක් කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85302242063905404272015-04-23T09:56:45.406+05:302015-04-23T09:56:45.406+05:30"මම අභිරූපන ආකාරයෙන් කුඹුරු කොටා පෙන්නුවෙමි&q..."මම අභිරූපන ආකාරයෙන් කුඹුරු කොටා පෙන්නුවෙමි" එහෙම පෙන්නලත් තේරුනේ නැත්තෙ උබ පෙන්නුවේ හරි කුබුරු කොටන විදිහ නේද ?

දැක්කම ආසයි. උබ මොනවටද බන් හිටියෙ. පේන්නවත් නෑනේ.. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8991254718191432932015-04-22T23:17:09.145+05:302015-04-22T23:17:09.145+05:30ඔය මේ වතාවෙ පමණක් පැවැත්වෙන එකක්...ඔතන තියෙනවා පො...ඔය මේ වතාවෙ පමණක් පැවැත්වෙන එකක්...ඔතන තියෙනවා පොඩි කාරණාවක්..මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. නමුත් ඔය අවුරුදු උත්සවය සංවිධානය කරන අයම තමයි අපේ අවුරුදු උත්සවයෙත් දිවා ආහාරයට අනුග්රහය දැක්වූවෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44447321098891802542015-04-22T23:15:56.718+05:302015-04-22T23:15:56.718+05:30එලද බ්රා මෙන්ඩා යකෝ ඇගේ තියෙද්දි සයිස් එක කියනවනෙ...එලද බ්රා මෙන්ඩා යකෝ ඇගේ තියෙද්දි සයිස් එක කියනවනෙ...ඒක තමයි ඇක්ස්පීරියන්ස් එක කියන්නෙ නේද...හැබෑටම 36 A නොවී B උනේ මක්කෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72053516952428175942015-04-22T23:14:43.321+05:302015-04-22T23:14:43.321+05:30මැලේ රාළ නිකං අවුරුදු කුමාරයා වගේ නේද..බුකියෙ බොලා...මැලේ රාළ නිකං අවුරුදු කුමාරයා වගේ නේද..බුකියෙ බොලාව මම හොයලා බලන්නං.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-23526547877587422362015-04-22T23:13:53.490+05:302015-04-22T23:13:53.490+05:30ස්තූතියි ඇනෝ මිත්රයා ඔබේ අදහසට. ඇත්ත වශයෙන්ම මැලේ...ස්තූතියි ඇනෝ මිත්රයා ඔබේ අදහසට. ඇත්ත වශයෙන්ම මැලේසියාවෙ ජීවත් වන ලාංකික ප්රජාවේ එකමුතුවට බොහොම රුකුලක් වෙලා තියෙනවා මෙහි අගනුවර තිබෙන බෞද්ධ පන්සල් ද්විත්වය. ඒවායේ වැඩ වසන්නේ ලංකාවේ හිමිවරු, ඊට අමතරව බොහොම නිහතමානී තානාපති වරයෙක් මේ රටට ලංකාවෙන් පත් කර තිබෙන්නෙ. එවැනි කාරණාත් මේ එකමුතුවට බලපා තිබෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12267206537908639572015-04-22T23:02:59.190+05:302015-04-22T23:02:59.190+05:30ඔය කොට්ට පොර අට්ටාලය හැම වතාවකම පාවිච්චි කරන එකක්....ඔය කොට්ට පොර අට්ටාලය හැම වතාවකම පාවිච්චි කරන එකක්. කාටවත් හානියක් නෑ. මැලේ රාළ ලස්සන කොල්ලා නේද..උණ බට මෙහෙ දකින්නත් නෑ ලොකු අයියෙ අගනුවර කිට්ටුව. ඕවා හොයාඇවිදිනවට වඩා අතට අහුවෙන දේ සල්ලි දීලා හරි ගන්න එක තමයි කරන්න පුලුවන් පහසුම වැඩේ. අනෙකුත් රටවල අවුරුදු උත්සව බැලුවාම මැලේසියාවෙ අවුරුදු උත්සවය බොහොම සංවිධානාත්මක එකක් බව පින්තූර වලින්ම වැටහෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48909664446102042612015-04-22T12:19:44.190+05:302015-04-22T12:19:44.190+05:30මෙන්න තවත් එකක්.මෙන්න තවත් එකක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46660161812250654612015-04-22T11:32:00.803+05:302015-04-22T11:32:00.803+05:30එල ද බ්රා..
අර රෝස පාට බ්රා එක 36B ෆෝම් කප් එකක්...එල ද බ්රා..
අර රෝස පාට බ්රා එක 36B ෆෝම් කප් එකක්ද බලපියඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55316390431730043092015-04-22T10:01:03.138+05:302015-04-22T10:01:03.138+05:30අපේ අය්ය ඩෑල් එකත් අවුරුදු උස්සවේ දවසේ ගහපු පොටෝ ට...අපේ අය්ය ඩෑල් එකත් අවුරුදු උස්සවේ දවසේ ගහපු පොටෝ ටිකක් දාල තිබ්බ හිහි
මරු ඈ..
කොලුවාට කොලුවෙක් නොවෙන සිරාත්
රාළ රාළ කීවට සීය කියන්න හිතෙන මැලේ රාලත් දැක්කෙ අදම නෙව
හිහි
ජයවේවා....

(අහ් මේ බුකි ඉන්නව නේහ් රික්කෙස්ට් එකක් එවකො යකෝ සෙද්ද)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88371557002475269802015-04-22T08:41:04.080+05:302015-04-22T08:41:04.080+05:30නියම විස්තරයක් එක්ක නියම ජායාරුප ටිකක් සිරා. සිරා ...නියම විස්තරයක් එක්ක නියම ජායාරුප ටිකක් සිරා. සිරා ඉතිං ලිපියක් දාද්දි බොහොම මහින්සි වෙලා විස්තර,ජායාරුප එහෙම සකසාගෙන ගෙන නේ ඒක දාන්නේ.

අනික අපි ගොඩක් වෙලාවට විදේශ රටවල ඉන්න ශ්රී ලාංකිකයන්ගේ එකමුතුවක් දකින්නේ නෑ. ඒ ඒ රටවල තියෙන ලංකාවට සම්බන්ධ සංවිධාන, තනාපතිකාර්යාල උනත් එකිනෙක රුස්සන්නේ නෑ. බොහෝ විට ගැටුම් තමයි ඒ ඒ උදවිය අතර පවතින්නේ. මෙවැනි උත්සවයක් කරන්න ගියත් බොහෝ විට කතාවෙන්නේ එකේ තියෙන අඩුපාඩු, එකිනෙකාගේ වැරදි/මඩ ගැසීම් එහෙම තමයි. අන්න එව්වා ගැන නං කියවීමත් මහා අප්රසන්න දෙයක්.

ඒත් මැලේසියාවේ වෙසෙන ලංකාවේ අය ඒ වගේ නැතුව මෙහෙම එකතුවෙලා ඉන්න එකනං ලොකු දෙයක්. මෙහෙම විස්තරයක් කියවද්දිත් ආසයි. මැලේසියාවේ වෙසෙන ලාංකික ජනතාවට, තානාතිපතිතුමාට ආචාරය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38669351748009780622015-04-22T01:30:32.279+05:302015-04-22T01:30:32.279+05:30මමත් අහන්න හිටියේ කොට්ටපොර ගහපු අයට කරදරයක් නෑ නේද...මමත් අහන්න හිටියේ කොට්ටපොර ගහපු අයට කරදරයක් නෑ නේද කියලා. යකෝ මැලේ රාළව මම දැකලා තියෙන පාටයි. බ්ලොග් අවුරුදු උත්සවයේත් උදලු මිටක් තමයි කණා මුට්ටි පොල්ලට අරන් තිබුනේ. හැබැයි සිරා කොලුවට මතක් උණා නම්, උණ බටයක් ගන්න තිබ්බා පහසුවෙන්ම. අර එල්ලේ ගහන පොල්ල වගේ. සැහැල්ලුයි. විදෙස් රටක මෙහෙම හරි අවුරුදු උත්සවයක් කරන එක ආඩම්බරයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3016225105250489932015-04-21T23:30:35.529+05:302015-04-21T23:30:35.529+05:30බොටත් එසේම වේවා සජ්ජො. කොට්ටා පොර අට්ටාලෙ තිබ්බ ලී...බොටත් එසේම වේවා සජ්ජො. කොට්ටා පොර අට්ටාලෙ තිබ්බ ලී දඬු හතරැස් ඒවා...හතරැස් පොල්ලක් මත ඉඳගන්න ගියාම පුක නැති නිසා තමයි ඒ බටයක් ඔබලා තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76307543503705182392015-04-21T23:29:28.788+05:302015-04-21T23:29:28.788+05:30මම හිතන්නෙ කුමාරියො ටික බඩවල් ඉස්සරහට දාලා ගැම්මෙන...මම හිතන්නෙ කුමාරියො ටික බඩවල් ඉස්සරහට දාලා ගැම්මෙන් ඉන්න ඇති ඒ වෙලාවෙ. මැලේ ආච්චිලා ඉන්නවා තනියම වාහනේ එලවගෙන යන ලස්සන උදවිය.

මෙන්ඩා මේ දවස් වල පේන්න නෑ...ගමේ ගිය නංගිලා තවම එන්න නැතුව ඇති වැඩපලේ...ඒ හින්දා කොල්ලා තනියෙන් වැඩ ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57865575922938122272015-04-21T23:27:57.098+05:302015-04-21T23:27:57.098+05:30මැලේ රාළ ඉන්දුවා නම් අවුරුදු උත්සවය මෙලෝ රහක් නැතු...මැලේ රාළ ඉන්දුවා නම් අවුරුදු උත්සවය මෙලෝ රහක් නැතුව යනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75165128726896451922015-04-21T23:26:58.035+05:302015-04-21T23:26:58.035+05:30අනේ මට කීයක් හරි දියං රාළෙ මේ වගේ කුජීත ඡායාරුපයක...අනේ මට කීයක් හරි දියං රාළෙ මේ වගේ කුජීත ඡායාරුපයක් මේ ලිපියට අැතුලු කොලාට. බොලා 1000 ක් දිනුවා කියලා මටත් ආරංචිය ආවා. වම් පැත්තෙ ඉදන් දෙවැනියට ඉන්න ළමයා මොකද..දරු කමටවත් හදාගන්නද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43994501422399054922015-04-21T23:25:17.091+05:302015-04-21T23:25:17.091+05:30අවුරුදු කුමාරිය විදියට අපි හිතින් තෝරපු කුමාරියො ද...අවුරුදු කුමාරිය විදියට අපි හිතින් තෝරපු කුමාරියො දිනුවෙ නෑ. දුක තමා ඉතින්..මැලයා කාලක් ගහලා ස්ටේජ් නැග්ගෙ ඒ උනාට අතර මැද පොඩි වේව්ලීමක් ආවා. ඒ නිසා ලකුණු කැපුනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74189630957922783782015-04-21T23:24:04.185+05:302015-04-21T23:24:04.185+05:30මම ඉතිං ඔය ඡායාරූපයක් දෙකක් අරගෙන පිට්ටනිය වටේට කැ...මම ඉතිං ඔය ඡායාරූපයක් දෙකක් අරගෙන පිට්ටනිය වටේට කැරකි කැරකි උන්නා. බොලා ඉන්නෙ අරාබි රටකද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com