tag:blogger.com,1999:blog-579265960012007263.post7611783420037773653..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: රඹුටන්සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-579265960012007263.post-15182166599513125322015-07-26T11:56:48.591+05:302015-07-26T11:56:48.591+05:30මම තඉලන්ඩ් වලින් ල්ය්චී ගෙනවා මම ඈට දෙක තුනක් පෙල ...මම තඉලන්ඩ් වලින් ල්ය්චී ගෙනවා මම ඈට දෙක තුනක් පෙල කලා පොඩි පෙලයක් ත්යනව,මට ඩෙන ගන්න පුලුවන්ඩ මචන් ඔව ලන්කවෙ හෙඩේද?, පිදෙන්න කොච්චර කලයක් යඉඩ කියල?
Anonymoushttps://www.blogger.com/profile/10459550758439226670noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39112391058215207842015-07-19T10:29:57.702+05:302015-07-19T10:29:57.702+05:30ස්තූතියි මිත්‍රයා...ස්තූතියි මිත්‍රයා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86037129436064605462015-07-12T21:54:31.971+05:302015-07-12T21:54:31.971+05:30හම්මේ රඹුටන් ... කාලම එපා වෙලා සහෝ ... නියම විස්තර...හම්මේ රඹුටන් ... කාලම එපා වෙලා සහෝ ... නියම විස්තරේ කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64137758363209650542015-07-09T21:15:55.742+05:302015-07-09T21:15:55.742+05:30ඒක බොහොම රසවත් සිදුවීමක් වේවි. බලා ඉන්නවා කථාව ලිය...ඒක බොහොම රසවත් සිදුවීමක් වේවි. බලා ඉන්නවා කථාව ලියපු දවසක කියවන්න...මේ දිනවල කාලයක් නැති නිසා අලුතින් ලියපුවා කියවන්නට එන්න නොහැකි උනා...මේ සති අන්තයේදිවත් උත්සාහයක් දරන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22794026679683060752015-07-09T21:14:46.978+05:302015-07-09T21:14:46.978+05:30අඩේ රස්සාවෙන් අස් වෙලා ඔහෙට රඹුටන් පැටෙව්වොත් නරකද...අඩේ රස්සාවෙන් අස් වෙලා ඔහෙට රඹුටන් පැටෙව්වොත් නරකද කියලා මගෙ අක්මාවට දැනුනා..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21040813579023906272015-07-09T19:25:25.630+05:302015-07-09T19:25:25.630+05:30තියෙනවා. කිලෝඑකක් රුපියල් අටසිය පනහක්, දාහක්, එකදා...තියෙනවා. කිලෝඑකක් රුපියල් අටසිය පනහක්, දාහක්, එකදාස් දෙසීයක් වගේ වෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71916499916047511572015-07-09T13:00:19.805+05:302015-07-09T13:00:19.805+05:30අපේ ගෙවල් ළඟ සිරිල් මාමලාගේ වත්තෙ බොහොම රස මස් ගැල...අපේ ගෙවල් ළඟ සිරිල් මාමලාගේ වත්තෙ බොහොම රස මස් ගැලවෙන රඹුටන් පලගන්න විශාල ගහක් තිබ්බා.ගැට කාලෙ ඉඳලම මිනිහ ගහට ලේනෙකුටවත් එන්න නොදී රකිනවා.ඉදුනම විකුණලා කසිප්පු බොනවා.බීල ඇවිත් ගහට එන සත්තුන්ට බනින බැනිල්ල අහං ඉන්න බෑ බං,තිත්ත කුණුහරුප.අපිට හරි ජොලි.වෙලාවක ඒ කතාව ලියන්න ඕනෑ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7860988374262603262015-07-08T23:11:03.414+05:302015-07-08T23:11:03.414+05:30බොලා මේ අදහස හිටංද ලිව්වෙ..රඹ ගැන අහලා තිබුනට උටන්...බොලා මේ අදහස හිටංද ලිව්වෙ..රඹ ගැන අහලා තිබුනට උටන් ගැන ඇහුවෙ අද නොවැ හිටං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21923024399440235292015-07-08T23:10:06.100+05:302015-07-08T23:10:06.100+05:30උඹත් දැන් පුංචි කෙල්ලට මල්ලියෙක් ගේන්න නේද හිත හි...උඹත් දැන් පුංචි කෙල්ලට මල්ලියෙක් ගේන්න නේද හිත හිතා ඉන්නෙ...ඒ හින්දා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රඹුටන් වගේම දූරියනුත් කාහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49124137318237287942015-07-08T23:09:16.942+05:302015-07-08T23:09:16.942+05:30රඹුටන් ගෙඩි රතුපාටට බැබලෙනකොට ඒ ගස් වලට අමනුෂ්‍ය ...රඹුටන් ගෙඩි රතුපාටට බැබලෙනකොට ඒ ගස් වලට අමනුෂ්‍ය බලවේග ආකර්ශනය වෙනවා කියලා මම අහලා තියෙනවා. එ් නිසාලු රඹුටන් ගස් බඩ ගාන අයට විපත්ති වෙන්නෙ. මමත් රඹුටන් ගස් වලින් ඇදවැටුන සිදුවීම් ගොඩාක් අහලා තියෙනවා. ගිය අවුරුද්දෙ මැලේසියාවෙ රඹුටන් ගහකින් පතබෑවිලා ලංකාවෙ කොල්ලෙක් මිය ගියා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62869470256648877192015-07-08T23:07:25.774+05:302015-07-08T23:07:25.774+05:30රඹුටන් ගෙඩි 20 -25 ක් කියන්නෙ හොඳ සුට්ට...ඔය රඹුටන...රඹුටන් ගෙඩි 20 -25 ක් කියන්නෙ හොඳ සුට්ට...ඔය රඹුටන් ඇට කාපු හැටි ගැන ඉහළින් කසුන් කියලා තියෙන්නෙ. එයා කියලා තියෙන්නෙ කබලෙ බැඳලා කෑවා කියලා...ඒ විදිය අත්හදා බලන්න නගා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6677879975122324052015-07-08T23:06:33.390+05:302015-07-08T23:06:33.390+05:30ඔව්...හොඳ වර්ගයේ ගහක් නම් සාත්තු කලාට පාඩු නෑ. ඵලද...ඔව්...හොඳ වර්ගයේ ගහක් නම් සාත්තු කලාට පාඩු නෑ. ඵලදාව අළෙවි කරන්නත් පුලුවන්...මේ ඇනෝ ගොයියගෙ ගැටලුවටත් පිළිතුරක් දුන්නා නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48395306292317621692015-07-08T23:05:33.085+05:302015-07-08T23:05:33.085+05:30රන් රඹුටන් ගස් දෙකේ කථාව පොඩි කාලෙ ඉදලම අහන එකක් න...රන් රඹුටන් ගස් දෙකේ කථාව පොඩි කාලෙ ඉදලම අහන එකක් නොවැ. බොට ස්තූතියි ආයෙමත් ඒ මතකය අලුත් කලාට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72553470463161005002015-07-08T23:04:47.555+05:302015-07-08T23:04:47.555+05:30අන්න ඒ උගුර දන වෙලාවට දූරියන් කාහං මලයො...අන්න ඒ උගුර දන වෙලාවට දූරියන් කාහං මලයො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54920793029092594442015-07-08T23:04:13.466+05:302015-07-08T23:04:13.466+05:30කම්මලේගෙ ඩබල මැකුවා. මට හිතෙන්නෙ අධි මාත්‍රාවෙන් ද...කම්මලේගෙ ඩබල මැකුවා. මට හිතෙන්නෙ අධි මාත්‍රාවෙන් දූරියන් කාලා වගේ...

මැලේ ගොයියා මේ ගොක්කොල පේන වයසෙ මනුස්සයා...මග යන්න පණ නැති චීන සීයෙක් එක්ක කඳුකරේ නයි මිරිස් වවනවා....ඇටේ කසාගන්නවත් අත පණ තියෙනවද කියලා මට සැකයක් තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68059725169450203852015-07-08T23:01:11.072+05:302015-07-08T23:01:11.072+05:30// පුරුද්දට කටෙන්ම පොත්ත ගලවනවා හෙම නෙවෙයි //
මේ...// පුරුද්දට කටෙන්ම පොත්ත ගලවනවා හෙම නෙවෙයි //

මේවට කොහෙන්ද බොල හිනාවෙන්නෙ..උඹත් ඉඳලා ඉඳලා මාර හරුපයක් නොවැ ඇඳබාලා තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-38036124096593089692015-07-08T23:00:23.766+05:302015-07-08T23:00:23.766+05:30කථාව රඹුටන් උනාට බොල මම කිව්වෙ මැලේසියාවෙ තත්වය ගැ...කථාව රඹුටන් උනාට බොල මම කිව්වෙ මැලේසියාවෙ තත්වය ගැන. උඹට මොකද මේ තරම් ලේ කෝප වෙලා..වෙලාවක දූරියන් ගෙඩියක් අරගෙන කාලා බලහං...

උපේක්ෂාට වෙච්ච අකරතැබ්බය ගැන මට හිතාගන්න පුලුවන්...වරකා කෑවම එහෙම අකරතැබ්බ වෙච්ච කථා කීපයක් මම අහලා තියෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-32968813337125470512015-07-08T22:56:30.699+05:302015-07-08T22:56:30.699+05:30කොහෙද ඉතිං මෙන්ඩලා කේක් කෑල්ල කන්න බලාන හිටියට අපි...කොහෙද ඉතිං මෙන්ඩලා කේක් කෑල්ල කන්න බලාන හිටියට අපිට පෙළවහක් වෙන්න කිසි හැල්ප් එකක් දෙනවා කියලයැ...ඇහුවොත් ඉතිං කෙල්ලො වට කරගෙනලු ඉන්නෙ...

මල්කොබා අනිත් එකා...තනියම ගොඩ ගියා අපිව හලාගෙන...තොපිලා වැටිලා ඉන්න අමාරුවෙ අපිවත් දාපියව්කො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-88626549909800022282015-07-08T22:55:05.604+05:302015-07-08T22:55:05.604+05:30මොකෝ හෙන්රි සෑර්..මාලදිවයිනේ රඹුටන් නැතෙයි....මොකෝ හෙන්රි සෑර්..මාලදිවයිනේ රඹුටන් නැතෙයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75140525212543579272015-07-08T22:54:30.342+05:302015-07-08T22:54:30.342+05:30වෙලාවක ටැස්ට් කොරලා බලන්න ඉටා ගත්තෙමි.වෙලාවක ටැස්ට් කොරලා බලන්න ඉටා ගත්තෙමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3305105655227096362015-07-08T22:54:03.077+05:302015-07-08T22:54:03.077+05:30ඔච්චර අඩුවට කොහෙද අනේ රඹුටන් දෙන්නෙ...අපේ ගේ ලග පො...ඔච්චර අඩුවට කොහෙද අනේ රඹුටන් දෙන්නෙ...අපේ ගේ ලග පොලේ කිලෝව රිංගිට් 5...අද මස්ජිඩ් ඉන්දියා වල දැක්කා කිලෝව 6...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29844705358401189902015-07-08T20:03:33.701+05:302015-07-08T20:03:33.701+05:30රඹුටන්...රඹ+උටන්.ඒ කියන්නෙ ළමයි..
රඹ=කෙසෙල්.උටන්=...රඹුටන්...රඹ+උටන්.ඒ කියන්නෙ ළමයි..
රඹ=කෙසෙල්.උටන්=සෘජු යන්නට සමාන පදයක්.
කෙසෙල් ගෙඩියක් ආකාරයට සෘජුකරන්නාවූ දෙය නැමැති අදහසින් මෙයට රඹ උටන් හෙවත් රඹුටන් යයි කියනු ලැබේ..
ඔන්න බොරුයි නම් ගස්ලබු ගහේ රඹුටන් හටගන්න ඕනෙ.
හෙහ් හෙහ් හේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2337335550761663002015-07-08T16:14:38.440+05:302015-07-08T16:14:38.440+05:30අපිත් බලාගෙන ඉන්නෙ වෙඩිං කේක් කෑල්ලක් කාලා අරක්කු ...අපිත් බලාගෙන ඉන්නෙ වෙඩිං කේක් කෑල්ලක් කාලා අරක්කු ටිකක් බොන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4871191023678996622015-07-08T16:10:45.764+05:302015-07-08T16:10:45.764+05:30//සිරා කොලුවා බැදලත් නැති එකේ කාපන් කිලෝ එකක් දෙකක...//සිරා කොලුවා බැදලත් නැති එකේ කාපන් කිලෝ එකක් දෙකක් දවස ගානේ..//
මල්කොබා එතකොට ස්ටොක් එකට මොනාද කරන්නේ ? මැලේසියාවේ නොවැ ඉන්නේ ...හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54212110588293866762015-07-08T16:07:41.210+05:302015-07-08T16:07:41.210+05:30කම්මලේ මොකෝ බන් හැමතැනම ඩබල් ...රඹුටන් කෑවද ? දුරි...කම්මලේ මොකෝ බන් හැමතැනම ඩබල් ...රඹුටන් කෑවද ? දුරියන් කෑවද ?....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com