tag:blogger.com,1999:blog-579265960012007263.post8180469753736995088..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සඳරුවගෙ කැරකෙන කූඩුවසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-579265960012007263.post-49612085912284035192016-05-28T21:54:44.653+05:302016-05-28T21:54:44.653+05:30කූඩු ගැහිල්ලත් ලේසි නෑ නේද බොලං...කූඩු ගැහිල්ලත් ලේසි නෑ නේද බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33272902858983836442016-05-28T21:52:47.997+05:302016-05-28T21:52:47.997+05:30ගිය වසරෙ අග ලංකාවට ආනයනය උනා...ආයෙම දවසක අපනයනය වේ...ගිය වසරෙ අග ලංකාවට ආනයනය උනා...ආයෙම දවසක අපනයනය වේවි...දින වකවානුවක් කියන්න බෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9315729689937164402016-05-28T21:52:14.416+05:302016-05-28T21:52:14.416+05:30අක්කගෙ අදහස නිවැරදියි...මේ වගේ ක්‍රියාකාරකම් වලින්...අක්කගෙ අදහස නිවැරදියි...මේ වගේ ක්‍රියාකාරකම් වලින් ළමයි..ඉවසීම සහ ජයග්‍රහණය, තෘප්තිය වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. තමන්ම මහන්සි වෙලා සැකිල්ල හදාගෙන...ඒක උඩ සව්කොල අලවලා...වෙසක් දවසෙ රෑට ඉටිපන්දමක් හරි විදුලි බුබුලක් හරි එක්ක කූඩුව එල්ලුවාම ඒ පුංචි හිත් වලට දැනෙන සතුට මගේ ළමා කාලයේ මතකයන් එක්ක ගත්තම බොහොම සොදුරුයි. සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7126311309507916782016-05-28T21:50:29.630+05:302016-05-28T21:50:29.630+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ඔබේ අදහස සමග මම එකගයි...කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ඔබේ අදහස සමග මම එකගයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20688288494643514442016-05-28T21:49:39.666+05:302016-05-28T21:49:39.666+05:30මම හිතන්නෙ දැන් සදරුවා තැන්පත් වෙලා...මම හිතන්නෙ දැන් සදරුවා තැන්පත් වෙලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61318330660854688882016-05-24T17:25:33.314+05:302016-05-24T17:25:33.314+05:30කුඩු ගහන්න ගිහන් කුඩු වෙන්නම කලා තියෙන්නේ.කුඩු ගහන්න ගිහන් කුඩු වෙන්නම කලා තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10113997118521487352016-05-23T10:17:04.017+05:302016-05-23T10:17:04.017+05:30ඈ බන් සිරෝ උබ දැන් ඉන්නෙ ලංකාවෙද?? ආපහු අපනයන වෙන්...ඈ බන් සිරෝ උබ දැන් ඉන්නෙ ලංකාවෙද?? ආපහු අපනයන වෙන්නෙ නැද්ද???Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16438860017815031852016-05-22T08:32:00.188+05:302016-05-22T08:32:00.188+05:30වෙසක් කුඩු කියන්නේ කුඩා ළමයෙක්ගේ නිර්මාණාත්මක හැකි...වෙසක් කුඩු කියන්නේ කුඩා ළමයෙක්ගේ නිර්මාණාත්මක හැකියාවන් අවදි වන දෙයක්. ලොකු වෙලා ඔළු වල විවිධ දේ පිරුණම මග ඇරෙන සුන්දර චමත්කාරජනක දෙයක්. ඒ නිසා ළමයින්ට කුඩුවක් සදා දීම උදව් කිරීම කිසි කලෙකත් කාලයවත් මුදල් වත් නාස්තියක් ලෙස මා නම් දකින්නේ නැහැ.හරි යාම් වැරදීම් ගැන කියාදෙන ජිවිත පාඩම්. පොත පතින් ලබන්න බැරි . අපේ බත් කුරු වෙසක් කතාව ලියන්නම්කො. ඊයෙත් එකක් දාල ළඟ වැඩි නිසා අමාරුවෙන් නොලියා ඉන්නේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-49324336057151090732016-05-21T18:27:01.539+05:302016-05-21T18:27:01.539+05:30///මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන...///මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න. ඒත් තමන්ගෙ එදිනෙදා ජීවිතය තුල ඇතිවෙන නොගැලපීම් ගැලපීම් කරගන්න මිනිස්සු වෙසක් කූඩුවක් හදනකොට තරම් මහන්සි වෙනවද කියලා මේ වෙසක් සමයෙදිවත් හිතලා බලන්න.///

Very ture. Its time to think about our life style more than ever..talnets are wasting due to unorganized own life.. if we can point it out how & why we shuld do this it will benefit to all of us...Thank you Sira..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85913647214021968522016-05-21T18:13:39.341+05:302016-05-21T18:13:39.341+05:30සිරා අය්යේ, සදරුවා රට ගිහිල්ලත් කෑරෙකෙන කුඩුවක් හෑ...සිරා අය්යේ, සදරුවා රට ගිහිල්ලත් කෑරෙකෙන කුඩුවක් හෑදුවද දන්නේ නෑ නේද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83615050459064422832016-05-21T00:30:01.361+05:302016-05-21T00:30:01.361+05:30නැහැ මචෝ මම කිව්වේ කඩෙන් බඩු උස්සපු ඒක නෙමයි අඩියක...නැහැ මචෝ මම කිව්වේ කඩෙන් බඩු උස්සපු ඒක නෙමයි අඩියක් ගහපු ඒක එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58186969695510041912016-05-20T22:27:29.071+05:302016-05-20T22:27:29.071+05:30අපේ පැත්තෙ ගහගෙන ආවා කූඩු අරවා මේවා අතර මග නතර උනා...අපේ පැත්තෙ ගහගෙන ආවා කූඩු අරවා මේවා අතර මග නතර උනා...මෙදා පාර කිසිම ලකයක් නෑ මාමෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22160691781163194082016-05-20T22:27:00.425+05:302016-05-20T22:27:00.425+05:30මම හිතනවා මෙදා පාර සෝබනේට දන්සැල් දෙනවට වඩා ගං වතු...මම හිතනවා මෙදා පාර සෝබනේට දන්සැල් දෙනවට වඩා ගං වතුරෙන් අවතැන් වෙච්ච අපේ සහෝදර ජනතාවට ඒවා ලබාදීම ඉතාමත් වැදගත් කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35800225676043249702016-05-20T22:26:26.546+05:302016-05-20T22:26:26.546+05:30මට මතකයි සෑමා ඉස්සර වෙසක් කලාපයක් කරනවා බ්ලොග් එක ...මට මතකයි සෑමා ඉස්සර වෙසක් කලාපයක් කරනවා බ්ලොග් එක හරහා...මෙදා පාර ඒක නැතෙයි ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74177794873073746242016-05-20T22:25:58.921+05:302016-05-20T22:25:58.921+05:30මම නං ඕන්න අද කූඩු දෙකක් සල්ලි වලට ගෙනාවා...මම නං ඕන්න අද කූඩු දෙකක් සල්ලි වලට ගෙනාවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-91533702417807526612016-05-20T22:25:39.200+05:302016-05-20T22:25:39.200+05:30ස්තූතියි ඉවන්..සඳරුවගෙ අඩුව පුරවන්න කිසිම එකෙක් අද...ස්තූතියි ඉවන්..සඳරුවගෙ අඩුව පුරවන්න කිසිම එකෙක් අදටත් අපේ ගමේ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14187050182570566392016-05-20T22:25:14.820+05:302016-05-20T22:25:14.820+05:30ස්තූතියි ඔබට..ස්තූතියි ඔබට..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53678359758272836382016-05-20T22:24:55.825+05:302016-05-20T22:24:55.825+05:30බොලා ඉන්න රටේ පන්සලක් එහෙම නැතෙයි ?බොලා ඉන්න රටේ පන්සලක් එහෙම නැතෙයි ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31218740995364510062016-05-20T22:24:23.224+05:302016-05-20T22:24:23.224+05:30ස්තූතියි ඇවිත් ගියාට....ආයෙමත් දවසක එන්ට...ස්තූතියි ඇවිත් ගියාට....ආයෙමත් දවසක එන්ට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43605175854431198342016-05-20T22:13:20.230+05:302016-05-20T22:13:20.230+05:30හැක්. මද්‍යපාන පුන්යෝත්සවයට වෙච්චි දෙයක්. මේ පාර ස...හැක්. මද්‍යපාන පුන්යෝත්සවයට වෙච්චි දෙයක්. මේ පාර සිරාලගේ පැත්තෙත් සැරසිලි අඩුවෙයි ගංවතුර නිසා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18579764353624173462016-05-20T20:43:44.304+05:302016-05-20T20:43:44.304+05:30කිව්වත් වගේ මේ සැරේ වෙසක් සිරි නං අඩුවෙයි. ඒත් ඉති...කිව්වත් වගේ මේ සැරේ වෙසක් සිරි නං අඩුවෙයි. ඒත් ඉතිං වෙසක් තියෙන්නෙ හිතේ මිසක් සැරසිලි වල නෙමෙයිනෙ නේ.. මරු කතාව. ලියං යන විදියට කියවන්න ආසවක් එනව.
ජයවේවා.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11195729707895928662016-05-20T13:01:52.398+05:302016-05-20T13:01:52.398+05:30අතීත කූඩු මතක නම් බෝමයි...
මේ පාර කූඩු නැහැ. පහන්...අතීත කූඩු මතක නම් බෝමයි...

මේ පාර කූඩු නැහැ. පහන් ටිකක් පත්තු කරන්න තියෙන්නේ.
දන්සැල් කලින්ම දෙන්න තියෙන්නෙෙsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-35887102971294927002016-05-20T10:58:16.478+05:302016-05-20T10:58:16.478+05:30මේ සැරේ කූඩු අලවන්න වෙන්නේ ගංවතුරෙන් දිය කරලා තමයි...මේ සැරේ කූඩු අලවන්න වෙන්නේ ගංවතුරෙන් දිය කරලා තමයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28625705286624607872016-05-20T09:32:57.407+05:302016-05-20T09:32:57.407+05:30මරු කථාව සහ මරු චරිතයමරු කථාව සහ මරු චරිතයඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-76791599941287404792016-05-20T09:08:19.029+05:302016-05-20T09:08:19.029+05:30සමහර ඒවට වතුර නැතුවත් ok. සමහර ඒවට වතුර නැතුවත් ok. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com