tag:blogger.com,1999:blog-579265960012007263.post8697008462440801811..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: අතුරුදහන්වූ ගුවන් යානය සහ මැලේසියාවසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-579265960012007263.post-82042290950089456572014-03-28T00:10:07.989+05:302014-03-28T00:10:07.989+05:30අගනා ලිපියක් විස්තර සහිතව. ස්තුත්යි සිරා අගනා ලිපියක් විස්තර සහිතව. ස්තුත්යි සිරා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66253538812580314482014-03-18T22:05:14.409+05:302014-03-18T22:05:14.409+05:30මේ ලිපිය ලියන්න පුදුමාකාර විදියට මහන්සි වෙන්න උනා....මේ ලිපිය ලියන්න පුදුමාකාර විදියට මහන්සි වෙන්න උනා. කවදාවත් මීට කලින් මේ තරම් බ්ලොග් ලිපියක් වෙනුවෙන් මහන්සි වෙලා නෑ. මැලේසියානු රජය මේ සිදුවීමට කිසිම සම්බන්ධයක් නෑ. නියමුවන්ගෙ සහ හදුනානොගත් තවත් පිරිසකගේ වැඩක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84215568759538140932014-03-18T21:52:07.327+05:302014-03-18T21:52:07.327+05:30මටඔන අර ප්ලෙන් එකෙ ගිය අය ගාව තිබුන ජාතියෙ එකක්.මටඔන අර ප්ලෙන් එකෙ ගිය අය ගාව තිබුන ජාතියෙ එකක්.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90584957598884683942014-03-18T05:59:04.025+05:302014-03-18T05:59:04.025+05:30සිරා ලියපු හොඳම ලිපිය මේක කියලා මට හිතෙන්නේ. මගේ න...සිරා ලියපු හොඳම ලිපිය මේක කියලා මට හිතෙන්නේ. මගේ නම් විශ්වාසය මැලේසියානු රජය දැනුවත්වයි වෙලා තියෙන දේ වුණේ. බලන්න මේකේ හිටිය මිනිස්සු ටික වෙන කොහෙන් හරි මතු වෙන්නේ නැද්ද කියලා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25111936362581336392014-03-17T21:11:01.976+05:302014-03-17T21:11:01.976+05:30යානය ඉතාම සූක්ෂම සැලසුමක් මගින් පැහැරගැනීමකට ලක්වෙ...යානය ඉතාම සූක්ෂම සැලසුමක් මගින් පැහැරගැනීමකට ලක්වෙලා තියෙන බව තමයි අලුතින්ම තියෙන ආරංචිය. ඒ සදහා යානයේ නියමුවන් පවා හවලු බවක් කියවෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-65392225201512633772014-03-17T21:07:06.676+05:302014-03-17T21:07:06.676+05:30ස්තූතියි...ගුවන් හමුදා කැඩේට් කණ්ඩායම තමයි ඒ ජයග්...ස්තූතියි...ගුවන් හමුදා කැඩේට් කණ්ඩායම තමයි ඒ ජයග්‍රහණය ලබාගෙන තිබුනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-62626802796368795122014-03-17T21:02:02.754+05:302014-03-17T21:02:02.754+05:30පුලුවන් හැම තැනකම කරුණු හොයාලා...මෙහෙ අය එක්කත් කථ...පුලුවන් හැම තැනකම කරුණු හොයාලා...මෙහෙ අය එක්කත් කථා කරලා හොයාගත්ත කරුණු ඔක්කොම මේ ලිපියටම එබුවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60130461558922651412014-03-17T21:01:28.096+05:302014-03-17T21:01:28.096+05:30එහෙම කියලයි දැන් කියන්නෙ. යානය අනතුරට පත් වෙන්න ඇත...එහෙම කියලයි දැන් කියන්නෙ. යානය අනතුරට පත් වෙන්න ඇති කියලා දැන් නිකමටවත් සැක කරන්නෙ නෑ. ඒ සදහා කරුණු කාරණා රැසක් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70398253571286525552014-03-17T21:00:36.423+05:302014-03-17T21:00:36.423+05:30අපේ මහා ගුරෙක් යයි කියාගන්නා හොරෙක් ඔය කට ඇරලා තිය...අපේ මහා ගුරෙක් යයි කියාගන්නා හොරෙක් ඔය කට ඇරලා තියෙන්නෙ.<br />http://www.gossiplankanews.com/2014/03/malaysian-air-mystary-reveals-by.htmlසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70404368632460604732014-03-17T21:00:05.083+05:302014-03-17T21:00:05.083+05:30ගුවන් යානයක් ඇතුලෙ යන පිරිස සතුව ඉතින් ඇත්තටම විශා...ගුවන් යානයක් ඇතුලෙ යන පිරිස සතුව ඉතින් ඇත්තටම විශාල බලාපොරොත්තු පොදියක් තියෙන්නෙ. තමන්ගෙ ව්‍යාපාරික කටයුතු, පවුලෙ සාමාජිකයන් දැක බලා ගන්න, නොදුටු දේ දකින්න...කොච්චරක් නම් තියෙනවද...ඔබේ ප්රාර්ථනාවටම මමත් එකතු වෙන්නම්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22333298091470654532014-03-17T20:58:55.901+05:302014-03-17T20:58:55.901+05:30යානය පැහැරගැනීමට ලක් වී ඇති බව අවසානයේ හරි මැලේසිය...යානය පැහැරගැනීමට ලක් වී ඇති බව අවසානයේ හරි මැලේසියානු රජය පිළිගත්තා. මගීන් අතර ගුවන්යානා තාක්ෂණය පිළිබද ඉංජිනේරුවෙකුත් සිටි බවක් දැන් කියන්නෙ. ඊට අමතරව යානයේ නියමුවන් දෙදෙනාත් පැහැරගැනීමට හවුල් ලු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25242656301233436762014-03-17T20:57:50.633+05:302014-03-17T20:57:50.633+05:30ස්තූතියි නගා...ලිපිය සදහා ගොඩාක් කරුණු ඇතුලුකරන්න ...ස්තූතියි නගා...ලිපිය සදහා ගොඩාක් කරුණු ඇතුලුකරන්න ජාලය පෙරලුවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25190973720615403592014-03-17T20:57:09.477+05:302014-03-17T20:57:09.477+05:30එන්ජිමෙන් නිකුත් වෙච්ච සංඥා වලින් තමයි මුලින්ම කිව...එන්ජිමෙන් නිකුත් වෙච්ච සංඥා වලින් තමයි මුලින්ම කිව්වෙ මේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් උනාට පස්සෙ තවත් පැය 4ක් පියාසර කර තියෙනවා කියලා. තවත් සතියකින් දෙකකින් ඇත්තටම මොකද උනේ කියලා දැනගැනීමට ලැබේවි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-57417429775601037242014-03-17T20:51:22.441+05:302014-03-17T20:51:22.441+05:30ස්තූතියි හරී.ස්තූතියි හරී.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-80763041607158001922014-03-17T20:50:54.291+05:302014-03-17T20:50:54.291+05:30මුලින් මුලින් විවිධ කාරණා කරළියට ආවා..මොකද නිලධාරී...මුලින් මුලින් විවිධ කාරණා කරළියට ආවා..මොකද නිලධාරීන් තනි තනිව පිළිතුරු දුන්නෙ තම තමන්ට හිතුන හිතුන දේ. පස්සෙ තමයි එක කණ්ඩායම් විදියට ගැටලු වලට උත්තර දුන්නෙ. එනකොට ගේන්න නම් බැරිවෙයි. මොකද එනකොට ගේන්න එහෙම ඕඩර් කීපයක්ම තියෙනවා..දුරකථන සීමා සහිත ප්‍රමාණයක් රැගෙන එන්න අවසර තියෙන්නෙ. මුදල් එව්වොත් ලංකාවට එන එකෙක් අතේ එවන්නම්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84302698492927524732014-03-17T20:49:10.805+05:302014-03-17T20:49:10.805+05:30ගුරුකම් දන්න පොරක් ඔය කට ඇරලා තියෙන්නෙ.
http://www...ගුරුකම් දන්න පොරක් ඔය කට ඇරලා තියෙන්නෙ.<br />http://www.gossiplankanews.com/2014/03/malaysian-air-mystary-reveals-by.htmlසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33864265279109487112014-03-17T20:48:38.940+05:302014-03-17T20:48:38.940+05:30මේ අතුරුදන් වීමට නියමුවන්ගේ සහයෝගයත් ලැබිලා තියෙන ...මේ අතුරුදන් වීමට නියමුවන්ගේ සහයෝගයත් ලැබිලා තියෙන නිසයි සොයාගන්න මෙතරම් අපහසු. තාක්ෂණයේ අඩුපාඩු සහිත සිදුරකින් තමයි මේ අය රිංගලා තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55938302156994156572014-03-17T20:47:30.086+05:302014-03-17T20:47:30.086+05:30මිනිස්සු ජීවත් වෙනවා ඇති. ඒ කොහෙද කොතැනද කියලයි තව...මිනිස්සු ජීවත් වෙනවා ඇති. ඒ කොහෙද කොතැනද කියලයි තවම හිතාගන්න බැරි. දවසකට ඒ වේලක් කන්න දුන්නත් මිනිස්සු මැරෙන්නෙ නෑ නොවැ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37545141940913556752014-03-17T20:46:45.304+05:302014-03-17T20:46:45.304+05:30යානයේ ගුවන් නියමුවන්ගේ සහයෝගය ඇතුව කල පැහැරගැනීමක්...යානයේ ගුවන් නියමුවන්ගේ සහයෝගය ඇතුව කල පැහැරගැනීමක් කියන කාරණය විතරයි දැන් කරළියේ තියෙන්නෙ. මැලේසියානු රජයත් නිළ වශයෙන් ඒ කාරණය පිළිඅරන් තියෙනවා. නියමුවන්ගේ ජාතකේ ගැන මේ දවස්වල හොයාගෙන යනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60126322080484065252014-03-17T20:45:50.856+05:302014-03-17T20:45:50.856+05:30ඒ නිසාම තමයි මගේ නින්දෙන් ලොකු කොටසක් කැප කරලා දින...ඒ නිසාම තමයි මගේ නින්දෙන් ලොකු කොටසක් කැප කරලා දින කිපයක ව්‍යායාමක් විදියට මේ ලිපිය ලිව්වෙ. මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම මහන්සි වෙලා ලියපු ලිපියක් මේක.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8612677414018976152014-03-17T20:45:02.723+05:302014-03-17T20:45:02.723+05:30ඇත්තටම තාක්ෂණයේ දියුණුව උපරිම තලයට ආවත් ඒවායේ අඩුල...ඇත්තටම තාක්ෂණයේ දියුණුව උපරිම තලයට ආවත් ඒවායේ අඩුලුහුඩුකම් නැතුවා නොවෙයි. වසර 30 ක අත්දැකීම් ඇති ගුවන් නියමුවෙක් මේ කියන තැන් හොදින් දැන සිටින බව නියතයි. අන්න එහෙම තැනකින් රිංගලා ගහපු ගේමක් කියලයි මැලේසියාවෙ මිනිස්සු මේ මොහොතෙ මේ ගැන කියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-165664990101830012014-03-17T20:33:41.692+05:302014-03-17T20:33:41.692+05:30මොන තරම් ආරක්ෂිත උපක්‍රම තිබුනත් ඒවා ක්‍රියාත්මක ක...මොන තරම් ආරක්ෂිත උපක්‍රම තිබුනත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ තවත් මිනිසෙක් විසින්. ඒ මිනිසාට අවශ්‍ය නම් ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න පුුලුවන්. අන්න ඒ තියරිය තමයි මෙතැනදි භාවිතා වෙලා තියෙන්නෙ. යාහූ අලුතින්ම වාර්තා කරලා තියෙන්නෙ යානයේ සියලුම සන්නිවේදන මාර්ග නියමුවන් විසින්ම අඩපණ කර ඇති බවක්.<br />http://my.news.yahoo.com/mas-aircraft-goes-missing--says-airline-023820132.htmlසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72789956318003401182014-03-17T20:31:39.674+05:302014-03-17T20:31:39.674+05:30පැහැරගත් බව මේ අවස්ථාව වෙද්දි ඉතාම පැහැදිලිව ප්‍රක...පැහැරගත් බව මේ අවස්ථාව වෙද්දි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා..යානයේ නියමුවන් දෙදෙනාගේ සහයෝගය නැතුව මේ කාරිය කොරන්න කිසිසේත් බෑ. මුදලට ගිජුවෙලා තමන්ගෙ රැකියාවෙ ගෞරවය කෙළෙසුවා කියලයි දැන් ආරංචි වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-42793855274834865932014-03-17T20:30:31.002+05:302014-03-17T20:30:31.002+05:30මේ කමෙන්ටුව කොටන ගමන් මම කියවපු අලුත්ම තත්වය අනුව ...මේ කමෙන්ටුව කොටන ගමන් මම කියවපු අලුත්ම තත්වය අනුව නියමුවන් දෙදෙනා යානයේ සියලුම සන්නිවේදන මාර්ග තමන් විසින්ම අඩපණ කරලා තවත් පැය 5 කට ආසන්න කාලයක් පියාසර කර තිබෙන බව තමයි කියන්නෙ. http://my.news.yahoo.com/mas-aircraft-goes-missing--says-airline-023820132.html සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3829211724822070062014-03-17T20:23:46.398+05:302014-03-17T20:23:46.398+05:30මාරෙ අයියා කාලෙකට පස්සෙ කාමරේට ඔලුව දැමීම ගැන ස්තූ...මාරෙ අයියා කාලෙකට පස්සෙ කාමරේට ඔලුව දැමීම ගැන ස්තූතියි...අදහසටත් බොහොම ස්තූතියි...සෑහෙන්න මහන්සි වෙලා ලියන්න යෙදුන ලිපියක් මේක.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com