tag:blogger.com,1999:blog-579265960012007263.post8724840395709078214..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: හලාල් සහ ජාතිවාදයසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger297125tag:blogger.com,1999:blog-579265960012007263.post-45407197825989462262016-07-10T15:49:05.907+05:302016-07-10T15:49:05.907+05:30ela
ela
Anonymoushttps://www.blogger.com/profile/10142865742835304995noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64306652490796464942013-10-20T00:24:33.470+05:302013-10-20T00:24:33.470+05:30මමත් ඒ අදහසේ තමයි තරිදු ඉන්නෙ...දැන් මා සිටිනා මැල...මමත් ඒ අදහසේ තමයි තරිදු ඉන්නෙ...දැන් මා සිටිනා මැලේසියාවත් මුස්ලිම් රටක්...එහෙත් මෙහි සියල්ලන් මතම හලාල් බලෙන් පැටවීමක් නෑ...හලාල් අවශ්‍ය අයට ඒවා හොයාගෙන ගොස් පරිභෝජනය කරන්න පහසුකම් තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46665505790225635592013-06-07T13:27:24.724+05:302013-06-07T13:27:24.724+05:30ඔබේ පැතුමට මමද එකතු වෙමි...
//මිසදිටු දේවවාදී ආගම...ඔබේ පැතුමට මමද එකතු වෙමි...

//මිසදිටු දේවවාදී ආගම් යටපත් වී ලෝක සාමය උදා වේවා //

එය එසේම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89535450050978586012013-06-07T13:25:49.451+05:302013-06-07T13:25:49.451+05:30ඒ ලිපිය ලියපු කෙනත් හලාල් සම්බන්ධයෙන ඉන්නෙ මම ඉන්න...ඒ ලිපිය ලියපු කෙනත් හලාල් සම්බන්ධයෙන ඉන්නෙ මම ඉන්න මතයෙම තමයි. ඒ මතවාදය තමයි අපි ඉදිරියට අරන් යන්න අවශ්‍ය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9439160071826686702013-06-07T13:21:47.757+05:302013-06-07T13:21:47.757+05:30සංවාදය සංවාදයක් ලෙසම කරන්නට දායක වීම පිළිබද සහන් ව...සංවාදය සංවාදයක් ලෙසම කරන්නට දායක වීම පිළිබද සහන් වෙත මගේ ප්‍රණාමය පුදමි. අප අතර මතවාදයේ යම් ගැටීමක් තිබුනොත් පොදු සාධකයක් ලෙස හලාල් කෙරෙහි ඔබේ ඇති අදහස් පැහැදිලිය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28567051572146015082013-06-07T13:18:47.807+05:302013-06-07T13:18:47.807+05:30ඔබ ඉදිරියට ඒමට අවැසි තැන ඉදිරියට ඒමට කටයුතු නොකොට ...ඔබ ඉදිරියට ඒමට අවැසි තැන ඉදිරියට ඒමට කටයුතු නොකොට නවගුණ වැලේ ඇට ගනින්ට...එවිට සියලුම දේ ඉබේ විසදෙනු ඇත. හිට්ලර් මුලින් මුලින් තම විරුද්ධ වාදීන් දඩයම් කරන විට ඊට අදාළ නොවන අනිකුත් අය හිට්ලර් දඩයම් කරන්නේ අපේ වර්ගයේ අය නොවන නිසා ඊට විරුද්ධ නොවී ඔබ ලෙසම නිහඩ පිළිවෙතක් අනුගමනය කලහ. නමුත් අවසානයේ හිට්ලර් ඒ අය මරණයේ දොරකඩට යැවීමට සූදානම් වන විට අන් සියල්ලන්ම මරණය වැළදගෙන සිටි හෙයින් විරුද්ධ වීමට කිසිවෙකුත් නොවූහ. ගැටලුවට විසදුම කල්මැරීම නොව හදුනාගත් මුල් අවස්ථාවේම් පිළියමක් යෙදීමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46874135824152011122013-06-07T13:13:39.625+05:302013-06-07T13:13:39.625+05:30ගවේෂක ඔබේ මතය එක් කිරීමට සෑහෙන වෙහෙසක් සහ සෑහෙන කා...ගවේෂක ඔබේ මතය එක් කිරීමට සෑහෙන වෙහෙසක් සහ සෑහෙන කාලයක් මිඩංගු කිරීම පිළිබද ඔබට ස්තූති වන්ත වෙමි. පුද්ගල ආකල්ප වෙනස් වුවත් සහන් සහ බුවා දෙදෙනාගේම හලාල් යන සාධකයන්ට එරෙහි විරෝධතාවක් වෙයි. බුවා ඇතැම් බ්ලොග් අඩවි වල තම සථාවරය නොභියව සටහන් කර ඇති අන්දමද මම දැක ඇත්තෙමි. හලාල් යන සාධකය ඉවත් කලහොත් මේ දෙදෙනාම විරුද්ධ වන්නේ බෞද්ධ අන්තගාමීත්වය නම් සාධකයටයි. රජය තමන්ගේ වගකීම් පැහැර හරිමින් ගැටලුවට විසදුම ලෙස කල්මැරීම තෝරා ගෙන ඇති පරිසරයක බෞද්ධයන්ට අන්තගාමී වීම හැර විසදුමක් නොමැති බැව් මගේ අදහසයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29395053306079576992013-06-07T13:08:46.071+05:302013-06-07T13:08:46.071+05:30බූන්දියෙ උන්ගෙන් අහලා බලපං...සෞදියෙ උන්ටත් උන් කිය...බූන්දියෙ උන්ගෙන් අහලා බලපං...සෞදියෙ උන්ටත් උන් කියනවද කියලා මේ වගේ මධ්‍යස්ථ වෙන්න කියලා...ඒ ලිපියෙ ගැටලුවට විසදුම් නෑ..තනිකරම සිගිති තර්ක ගොඩක්. රචකයා ෆැන්ටසියක් වටේ කැරකෙනවා විතරයි. වැඩ කරන මිනිහා තමයි හැම තැනකම බැනුම් අහන්නෙ...වැඩ නොකරන එකා නෙමෙයි...ඒ නිසයි ධර්මපාල තුමා කියලා තියෙන්නෙ...සිංහලයාට සේවය කරනවා නම් බැනුම් අසන්නට බලාගෙන එය කලයුතුයි කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53169954849757878272013-06-07T12:57:45.439+05:302013-06-07T12:57:45.439+05:30ඔබට උවමනාවක් නොමැති වුවත්...උලමාවරුන්ගේ සංවිධානයට ...ඔබට උවමනාවක් නොමැති වුවත්...උලමාවරුන්ගේ සංවිධානයට නම් බොහොම තද උවමනාවක් තියෙනවා...නැත්නම් පානීය ජල බෝතලයටත් හලාල් ලේබල් වදියිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74619361504357071252013-06-07T12:55:17.176+05:302013-06-07T12:55:17.176+05:30අනිත් කාරණය තමයි ඒ අය දැන් දැන් සිංහල නම් වලින් තම...අනිත් කාරණය තමයි ඒ අය දැන් දැන් සිංහල නම් වලින් තමන්ගෙ ව්‍යාපාර පවත්වාගෙන යාමට දරන වෑයම...සිංහල මිනිස්සු සිංහල කඩයක් කියලා හිතනවා නම දැක්කම...නමුත් ඇත්ත කථාව ඊට වෙනස්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-440515763412393632013-03-09T18:54:53.858+05:302013-03-09T18:54:53.858+05:30මම මේ පෙත්සම අත්සන් කරන්න පැය 24ක් ඇතුලත 5 දෙනෙකු ...මම මේ පෙත්සම අත්සන් කරන්න පැය 24ක් ඇතුලත 5 දෙනෙකු යොමු කලා. කොහොමද මගේ වැඩ. හොදයි නේද කොල්ලෝ. කොල්ලනේ කෙල්ලනේ වරෙල්ල. මැලිබන් කොම්පැනියට බල කරලා කියමු සිංහල අපට හලාල් එපා කියල. අපි පෙන්නමු සිංහල අපේ වැඩ. http://www.change.org/en-GB/petitions/maliban-biscuit-manufactories-pvt-limited-we-want-non-halal-product-immidiatly-we-don-t-pay-to-halal-brands මෙන්න ලින්කුව.Anonymoushttps://www.blogger.com/profile/17443537975887393192noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8637034693860775382013-03-08T15:01:45.764+05:302013-03-08T15:01:45.764+05:30බොදු බල සේනාවට ජය වේවා. බුදුන් වහන්සේගේ පණිවුඩය (...බොදු බල සේනාවට ජය වේවා. බුදුන් වහන්සේගේ පණිවුඩය (අමා දහම් සිසිලස ) ලෝකයට ගෙනියන්න සිංහල ජාතිය තව චිරාත් කාලයක් වැජබෙවා. මිසදිටු දේවවාදී ආගම් යටපත් වී ලෝක සාමය උදා වේවා. සැමට තෙරුවන් සරණයි.Anonymoushttps://www.blogger.com/profile/17443537975887393192noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48679039496230462282013-02-22T02:13:46.716+05:302013-02-22T02:13:46.716+05:30mail එකක් දාන්නම්mail එකක් දාන්නම්SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77349897156559350092013-02-16T05:56:21.542+05:302013-02-16T05:56:21.542+05:30I've done tooI've done tooPhoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-1928980606394373652013-01-26T22:08:00.809+05:302013-01-26T22:08:00.809+05:30එළ සිරා.. මෙන්න මේකත් බලලම හිටිමු! http://thahanam...එළ සිරා.. මෙන්න මේකත් බලලම හිටිමු! http://thahanamwachana.blogspot.com/2012/12/blog-post_22.html Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48607130619571539982013-01-22T21:16:22.810+05:302013-01-22T21:16:22.810+05:30@ gaweshaka
obage adahas prakasha kireemath , san...@ gaweshaka
obage adahas prakasha kireemath , sanwara bawayath
agaya karami..
me dewal bohoma seeruwata karanna one deyak...
ma siraata pudgalika mail ekak me gana yawa atha..
idak lada wigasa obatada ewannam...

anik de methana rep laranna epa ..
mata meka balanna giyama load more 30 parak withara
obanna wenawa...

e nisa mata mail ekak ewanna..
silentsahan@gmail.comSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39542053589456730422013-01-17T19:36:27.872+05:302013-01-17T19:36:27.872+05:30//කන බත් ඇටයෙන් පවා අපි අපේ මිතුන් මිත්තන්ට ණය ගැත...//කන බත් ඇටයෙන් පවා අපි අපේ මිතුන් මිත්තන්ට ණය ගැතියි කියලා මතක තියා ගන්න.ඒ මිනිස්සු රජ රට හදපු වැව් ටික නොවෙන්න අද අපිට කනනේ වෙන්නේ වහ..දැන් ඉන්න මහ ලොකු දේශ පාලුවන්ට වැවක් තියා ඇලක් වත් හරියට හදාගන්න පුලුවන්ද? මීට වඩා ඒ ගැන කතා කරන්න යන් නැ..නමුත් ඔබ ඉදිරිපත් කරන ඔවැනි අදහස් තුලින් ගම්‍ය වන්නේ සත්‍ය වශයෙන් ඔබ ජාතියට ආගමට ඇති ආදරය කෙබදුද යන්නයි...ජාතියක් වශයෙන් මෙතුවක් කල් ආ ගමන් මග ගැන ආඩම්බර නැති පුද්ගලයා අනාගතේ තමාගේ ජාතිය මුස්ලිම් අන්තවාදයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ කෙසේදැයි සිතා ගත නොහැක//

ඔබේ අතීත කාමය දෙස බලා සිනාසෙනවා හැර කරන්නට දෙයක් නැත . ජාතියක් වශයෙන් ආ ගමන් මගක් ගැන මට ආඩම්භර විය හැක්කෙ වර්ථමානයේ ජාතියක් වශයෙන් සිටිනා තැන අනුවය .

//ඔබ මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි නමුත් මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් ප්‍රබල හඩක් නගන බොදු බල සේනාවටද ඔබ විරුද්ධයි.ඇත්තටම මෙහි ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේද? ඔබ පවසන පරිදි බොදු බල සේනාව අන්තවාදි බවත් මෙම ප්‍රශ්නයට විසදුම අන්තවාදය නොවන බවත් පවසයි...අන්තවාදයට විසදුම් දිය යුත්තේ අන්තවාදයෙන් නොවන බව මමද පිලිගනිමි.නමුත් බොදු බල සේනාවට අන්තවාදි ලේබලයක් යෙදිම ඉතාම අසාධාරණයි..//

බොදු බලසේනාව විවිධාකාර පිරිස් තම භාරයට ගැනීමක් ගැන ඔබ ඉමහත් භක්තියෙක් කථා කරන බවක් පෙනේ , නමුත් එය අමු අමුවේ මෙරට නිතිය උල්ලංඝනය කිරීමක් සහ දැනටමත් විනාශ වී ඇති ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය තවත් කෙලෙසීමකි . බොදු බලසේනාවන් ගැටුම් ඇතිකරගත් අවස්ථාද මාධ්‍ය හරහා වාර්ථා වී තිබුනි , මේවා අන්තවාදය නොවේ නම් වෙන කුමක්ද ? ජනතාව දැනුවත් කරන්නට මෙන්ම නිත්‍යානුකුල නොවන දේට විරුද්ධ ව අධිකරණය හරහා ක ටයුතු කරන්නටත් සාමකාමි සත්යග්රහ ආදියෙන් රජයට සහ නිතිය ක්‍රියාත්මක කරවන්නට කටයුතු කරනවා විනා කලහ කාරි උද්ඝෝෂණ , පුද්ගලයින් අතඩංගුවට ගැනීම් ( අතඩංගුවට ගත හැක්කේ වරෙන්තුවක් සහිතව පොලිසියට පමණි ) ආදියෙන් සිදුවන්නේ තවත් ගැටුම් කාරි තත්වයක් උද්ගත වීම පමණි , එවැන්නකදී සෑම විටකම ලෝකයාගේ අනුකම් පාව හිමිවන්නේ සුලු තරයාට බව මා උදාහරණ සහිතවම සිරාගේ ලිපියට පිලිතුරක් වශයෙන් ලියූ ලිපියක සඳහන් කර ඇත

//හලාල් වලින් ව්‍යාප්ත වෙන්න මොකද හලාල් ලේබලයට ලමයි හදන්න පුලුවනැ නේද? //

ව්‍යාප්තවාදය යනු සෑම විටකම ළමයින් සැදීමම නොවේ , ජාතිය බේරන්නට කථා කරනා ඔබ එය තේරුම් නොගෙන සිටීම කණගාටුදායකය

//එය බොහොම හොද වැඩක්..අගය කරනවා නොබියව මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කිරිම ගැන..එම සත්කර්තව්යට ජය පතනවා.//

Thanksබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-12497131799340459332013-01-17T16:04:37.968+05:302013-01-17T16:04:37.968+05:30මා විසින් ඔබගේ ප්‍රතිචාරයකට එරෙහිව දමා තිබු කමෙන්ට...මා විසින් ඔබගේ ප්‍රතිචාරයකට එරෙහිව දමා තිබු කමෙන්ටුවක් එහි තිබු ආවේගශිලි ස්වභාවය හේතුවෙන් මා විසින්ම මකා දමන ලදි..මෙවැනි සංවාදයකදි ඕනවට වඩා ආවේගශිලි වීම නුසුදුසු හෙයින් එසේ කරන ලදි.ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72522460679283576142013-01-17T15:45:37.489+05:302013-01-17T15:45:37.489+05:30@ බුවා
//සිරා මේ ලිපිය ලියනා මොහොත වන සිංහල බ්ලොග...@ බුවා
//සිරා මේ ලිපිය ලියනා මොහොත වන සිංහල බ්ලොග් අවකාශය තුල ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටිනා බ්ලොග් අඩවියක ඔවුන් ගේ මතවාදයන් සමඟින් අඛණ්ඩව ගැටෙමින් සිටිය අතර මේ වන විට ඔවුන්ට වෙනමම පිලිතූරු දීමට සිදුව ඇත , එදාට වඩා ඉස්ලාමයට එරෙහි තැනක මා අද ඉන්නා බව කෙනෙකුට පෙනේ නම් එකම හෙතුව එයයි//

එය බොහොම හොද වැඩක්..අගය කරනවා නොබියව මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කිරිම ගැන..එම සත්කර්තව්යට ජය පතනවා..

මෙතනින් එහාට මා හට මෙම සංවාදයට එක් වීමට බොහෝ විට නොලැබේවි..නමුත් මාගේ ප්‍රතිචාරය පිලිබද බුවාගේ අදහස නිවාඩු වෙලාවක කියවීමට ලැබේ වි අපේක්ෂා කරනවා..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16909579862926464002013-01-17T15:44:30.159+05:302013-01-17T15:44:30.159+05:30//මේ ලිපියේ තියන ජාතිය ආගම ගැන පුරාජේරු ගැන කිසිම ...//මේ ලිපියේ තියන ජාතිය ආගම ගැන පුරාජේරු ගැන කිසිම එකඟතාවයක් නැති බව මුලින්ම කියන්න ඕනි . ඔය මහ ලොකු ශිෂ්ටාචාර ඕනි තරම් ලොකේ තිබුනා , ලංකාවට වඩා දැවැන්ත දියුණු ඒවත් , නමුත් ඒවා රටක වර්ථමාන සෞභාග්‍ය නිරුපණය වෙන සාධක නෙවෙයි ,//
වර්තමාන සෞභාග්‍ය කෙසේ වෙතත් කන බත් ඇටයෙන් පවා අපි අපේ මිතුන් මිත්තන්ට ණය ගැතියි කියලා මතක තියා ගන්න.ඒ මිනිස්සු රජ රට හදපු වැව් ටික නොවෙන්න අද අපිට කනනේ වෙන්නේ වහ..දැන් ඉන්න මහ ලොකු දේශ පාලුවන්ට වැවක් තියා ඇලක් වත් හරියට හදාගන්න පුලුවන්ද? මීට වඩා ඒ ගැන කතා කරන්න යන් නැ..නමුත් ඔබ ඉදිරිපත් කරන ඔවැනි අදහස් තුලින් ගම්‍ය වන්නේ සත්‍ය වශයෙන් ඔබ ජාතියට ආගමට ඇති ආදරය කෙබදුද යන්නයි...ජාතියක් වශයෙන් මෙතුවක් කල් ආ ගමන් මග ගැන ආඩම්බර නැති පුද්ගලයා අනාගතේ තමාගේ ජාතිය මුස්ලිම් අන්තවාදයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ කෙසේදැයි සිතා ගත නොහැක.. එහෙත් ඔබ පුන පුනා මුස්ලිම් අන්තවාදයට විරුද්ධවද කතා කරයි..
// බොදු බලසේනා කියන්නේ සිංහල බෞද්ධ අන්ත්වාදි , ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට , දර්ශනයට නිගාවන චීවරදාරීන්ගේ ව්‍යායාමයක් විතරයි ( හෙල උරුමයට මීට සාපේක්ෂව ඉදිරියෙන් )//
ඔබ මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි නමුත් මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් ප්‍රබල හඩක් නගන බොදු බල සේනාවටද ඔබ විරුද්ධයි.ඇත්තටම මෙහි ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේද? ඔබ පවසන පරිදි බොදු බල සේනාව අන්තවාදි බවත් මෙම ප්‍රශ්නයට විසදුම අන්තවාදය නොවන බවත් පවසයි...අන්තවාදයට විසදුම් දිය යුත්තේ අන්තවාදයෙන් නොවන බව මමද පිලිගනිමි.නමුත් බොදු බල සේනාවට අන්තවාදි ලේබලයක් යෙදිම ඉතාම අසාධාරණයි..ඔබ ඔය කියන පරිදි බොදු බල සේනාව විසින් සිදු කර ඇති අන්තවාදි ක්‍රියා මොනවාද? සිංහල බෞද්ධයින්ගේ ඇස් ඇරීමද? අන්තවාදයට එරෙහිව හඩ නැගිමද? සිංහල බෞද්ධ උරුමය රුක ගැනිම උදෙසා ඉදිරිපත් වීමද? ඔබ ඔය කියනා අන්තවාදයක් එහි නැත..එසේ තිබුනේ නම් දවටගහ පල්ලිය මේ වන විට පොලවට සමතලා වී තිබිය යුතුය..ඔවුන් පල්ලි ඉවත් කලා ඒ ඉවත් කලේ පුජා භුමි අවට හා අනවසරෙන් ඉදි කල පල්ලි..එහිදිද ගහ මරා ගැනිමක් සිදු වි නැත..පල්ලි ගාව විරෝධතා පැවැත්තුවත් ඒවා ඉවත් කරනු ලැබුවේ නිති මාර්ගයෙන්..එවැනි දෙයක් අන්තවාදයක් වනවා නම් ඔබේ ඉඩමේ කෙනෙකු බලෙන් පදිංචි වුවහොත් ඔහුටද කරුණාව දක්වා නිවසෙන් කාමරයකුත් දි හැකිනම් බිරිදද ලබා දිමට තරම් කාරුණික වීම අවිහිංසාවාදය ලෙස ඔබ සිතිය හැක...බොදු බල සේනාව විසින් ඉවැන්ජලික කල්ලිය අල්ලා පොලිසියට බාරදුන් අවස්තාවේ පොලිසිය කලේ ඔවුන් නිදහස් කිරිමයි..ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ වරද පිලිගත් ඔවුන් පසුදිනම නිදහස් කරන පොලිසි ඇති ලංකාවේ පොලිසියේ පැමිණිලි දමා වරදකරුවන් අල්ලා දෙන තුරු බලාසිටිම විහිලුවක් නොවේද? අස්සයා පැනයාමට පෙර ඉස්තාලය වැසිම පොලිසියේ වගකිමක් උවද ඔවුන් එය නොකරයි නම් කලයුත්තේ අඩ අඩා සිටිම නොව කවුරුන් විසින් හෝ එය කිරිමයි..මීට මාස කිහිපයකට ඉහතදි බංගලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති සාමකාමි උද්ඝෝෂනයේදි තානාපති කාර්යාලයට ගල් වලින් දමා ගසා බොදු බල සේනාව මත එම වරද පැටවිමට උත්සාහ කල මුසල්මානුවා ඒ මොහොතේම අල්ලා දුන්නේ බොදු බල සේනාව විසින්..එහෙම නැතුව පොලිසිය ඔහුව අල්ලගත්තේ නැ..තරු ගහපු පොලිස් ලොක්කෝ ඇවිත් කලේ පහත් තුජ්ජ විදිහට ඇයි යකෝ තොපි මේකට ගල් ගැහුවේ යැයි අත පය උස්සා හාමුදුරුවන්ගෙන් විමසිම පමනි..සත්‍ය කුමක් වුව එය ප්‍රචාරය වන්නේ බොදු බල සේනාව බංගලාදේශ තානාපතිකාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කරයි යනුවෙනි..ඔබලා වැන්නවුන් ඉන් පසු ෆෝම් වෙයි..ඔන්න අන්තවාදින් ගලුත් ගහලා කියලා කැ ගසයි...හෙළ උරුමය ඔබට හොද වන්නේ කෙසේ දැයි නොදනිමි එය හෙළ උරුමයක් නොව හෙළයේ කරුමයයි....

//අනික ඉස්ලාම් ව්‍යාප්තවාදය ලංකාවේ බරපතලව සිද්ධ වෙන්නේ ඔය හලාල් වලිනුත් නෙවෙයි//
හලාල් වලින් ව්‍යාප්ත වෙන්න මොකද හලාල් ලේබලයට ලමයි හදන්න පුලුවනැ නේද? ඒක නිසා එතනදි ඔබ හරි..
ඔය පිලිතුරු දුන්නේ ඔබ විසින් ලිපියට පල කර තිබු කමෙන්ටුවටයි...ඔබගේ දෙබිඩි අදහස් දැක්වීම් හමුවේ ඔබට නිවට බුවා යැයි පැවසුවෙමි..එය සාධාරණදැයි අසාධාරණදැයි මෙය මධ්‍යස්ථව කියවන්නන් තිරණය කරාවි..මා ඉදිරියේ සාධාරනිකරණය වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත..මම එවැන්නක් බලාපොරොත්තු වන්නේද නැත..නමුත් ඔබගේ මතය සාධාරන ලෙස තහවුරු කිරිම ඔබගේ වැඩකි..මම කලේ ඔබගේ ස්ථාවරයෙහි වු ගැටලු සහගත තැන් ගෙනහැර පෑම පමණි.

ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56859166455696139862013-01-17T13:47:25.812+05:302013-01-17T13:47:25.812+05:30ඔව් ඒක හරි, වැදගත් කමෙන්ටු මේ හේතුව නිසා සොයාගැනිම...ඔව් ඒක හරි, වැදගත් කමෙන්ටු මේ හේතුව නිසා සොයාගැනිමට අපහසු වෙන්න පුලුවන්..මා දුටු ආකාරයටනම් සියලුම කමෙන්ටු මෙහි පලවේ.එහෙත් ඒවා Lord විමට බොහෝ වෙලාවක් ගතවේ.කතෘ විසින් මකා දමන ඒවා පමනක් අදාල ස්ථානයෙ නොව වෙනත් ස්ථානයක දර්ශනය වේ(බොහෝ විට සංවාදයේ අග)

88,89 යුගය ගැන මා හට ලොකු වැටහීමක් නැත..අන්තවාදයට මම විරුද්ධයි ඒ ගැන තර්ක දෙකක් නැ..අන්තවාදය යනු මානසික විකෘතියකි..මගේ අදහස වන්නේ බොහෝ විට මෙම රෝගය ආගම් අන්ධ අයුරින් ඇදහීම නිසා ඇතිවේ යන්නයි..ලොව දන්නා පරිදි වැඩිම අන්තවාදින් ප්‍රමාණයක් බිහිවී ඇත්තේ මුස්ලිම් ආගම අන්ධ ලෙස ඇදහීම නිසයි..එයට ඔබද එකගවේ යැයි මම සිතමි..තලේබාන්, අල්කයිඩා, හමාස් ඇතුළු බොහෝ ජිහාඩ් සටන්කාමින් බිහි වුයේ මුස්ලිම් ආගම සම්බන්ධ කොටගෙන බව සියල්ලෝම දනියි.බුදු දහම මුල් කරගෙන ආගමික අන්තවාදයක් මෙතුවක් කල් බිහිවුනේද නැත..අද එවැනි දෙයක් දක්නටද නැත..හෙට දකින්නට වන්නේද නැත.බුදු දහම යනු අවිහිංසාවාදි ආගමක් හා ස්වභාවධර්මයට සමිප බොහොම බුද්ධිමත් දර්ශනයක් වන බැවින් එයින් අන්ධ භක්තියක් බලෙන් ආගම අදහන්නන්ට ආරූඩ නොකරයි..එමනිසා බෞද්ධයෝ අන්තවාදින් නෙවෙයි..ආගම හරිහැටි තේරුම් නොගත් බොහොම සුළු පිරිසක් බෞද්ධ අන්තවාදින් ද සිටිය හැක.නමුත් මුස්ලිම් ආගම තුලින් එවැනි පරිසරයක් නිර්මාණය නොකරයි..දෙවියන් කෙරේ දක්වන අධික අන්ධ භක්තිය හමුවේ ඔවුන්ගේ ඇස් සත්‍යට විවර වී නැත.හොදම උදාහරණය වන්නේ සවුදියේ තිරිසනුන් අතින් ඝාතනයට ලක්වු රිසානාට එසේ දඩුවම කිරිම සාධාරණ යැයි මුතුර් මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පුජකයා මාධ්‍යයට පැවසීමයි..ලංකාවේ මුස්ලිම් බහුතරයක්ද ඇතුළුව ලෝකය පුරා මුස්ලිම් බහුතරය දැඩි අන්තගාමි ආගමික මත දරමින් ජීවත් වෙයි..මුස්ලිම් ආගම ෂියා සහ සුන්නි ලෙස බෙදාගෙන එයටද සටන් වදියි..තමන්ගේ ආගමේ එක් කොටසක් නැති කිරිමට දිවි පරදුවට තබා සටන් වදින ජිහාඩ් සංකල්පය යම් දිනක ලංකාවේ ක්‍රියාතමක වු කල බෞද්ධයන් වෙනුවෙන් නැගි නොසිටියි යැයි කෙසේ සිතන්නද? අපි බෞද්ධයෝ ලෙස මුස්ලිම් ජනතාවට විරුද්ධ නැත..මෙම අන්තවාදයට හා එය ශක්තිමත් කරගැනීමට දරන සියලු උත්සාහ වලට (හලාල් ආදි කුට වෙලද උපක්‍රම ද ඇතුළු ඉහත කමෙන්ටුවෙන් මා සදහන් කල සියලු දේ) විරුද්ධත්වය අපි ප්‍රකාශ කරමු..එය යමෙකු දකින්නේ බෞද්ධ අන්තවාදය ලෙස නම් ඇත්තටම ඔවුන් ගැන ඇතිවන්නේ කලකිරිමකි..නැවත 88,89 වැනි යුගයකට රට ඇදන් යන්නේ අන්තවාදයට විරුද්ධ බෞද්ධයන් නොව අන්තවාදය රිසිසේ ක්‍රියාත්මක කරන මුස්ලිම් ප්රජාවයි.එවන් යුගයක් නැවත ඇති නොවිමට දරන අහිංසක වැයමක් පමණයි මේ කාලය මහන්සිය හා හැකි හැම දේම කැපකිරිම.. එසේ නැතිව කැති පොලු අරගෙන මරා ගැනීමට පාර කපාගැනීමට අපට අවශ්‍ය නැත.මක්නිසාද මාද යුද්ධය යනු කුමක්දැයි හොදින් අවබෝධ කරගෙන ඇති බැවිනි.ඔබ සමග සංවාදයකට එක් වීමට ලැබිම ගැන සතුටුයි..ඔබට ඇති අත්දැකිම් හා ඒ ඒ සිද්දින් නිසා ඔබගේ සමහර අදහස් ප්‍රකාශ වන්නට ඇතැයි සිතේ..එහෙත් මා ඔබට සාපේක්ෂව වයසින් බාල වුවත් මා ඉදිරිපත් කල තර්ක ගැනත් විවෘතව සිතා බලන්න..බොහොම ස්තුතියිගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68185172693738499072013-01-16T12:00:04.723+05:302013-01-16T12:00:04.723+05:30@ ගවේෂක
load more එබූ විටද නොපැමිණේ.බොහෝ විට 200 ...@ ගවේෂක

load more එබූ විටද නොපැමිණේ.බොහෝ විට 200 පසු කමෙන්ට්
කිරීමෙන් වැලකි නැවත නව පොසටුවක් ( එහිම 2 නමින් ) පටන්
ගැනීම වේ .මේ කමෙන්ටුවද කොහේ කොහොම වැටේදැයි නොදනිමි.

ගවේෂක මුලින්ම ඔබ ඉතා ලාබාල අයුරින් මේ ගැන සිතන නිසා
නැවත නැවත කරුණු කීමට යන්නේ නැහැ .මා 83, 89 යුග පසු
කල කෙනෙක් .

එහිදී ඇති වූ තත්වයන් දනිමි, එයින් ඇති වූ තත්වද දනිමි.ඒ ඇති වූ
තත්ත්ව වලදී එයින් මිදීමටද කටයුතු කලෙමි .( දැනුම සහ ජීවිතය )
ඒ නිසා ඔබ සමග කතාවට යන්නේ නැහැ.හැකිනම් මා මේ කියන දේ
තේරුම් ගන්න.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71380283434791899652013-01-15T23:19:04.533+05:302013-01-15T23:19:04.533+05:30 //ඔබ ඉදිරියේ සාධාරණී කරණය වීමට බ්ලොග් කරණයේ යෙදීම... //ඔබ ඉදිරියේ සාධාරණී කරණය වීමට බ්ලොග් කරණයේ යෙදීමේ අවශ්‍යතාවයක් ඇත//

මෙය නැත ලෙස නිවැරදි විය යුතුය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-22646091144299781162013-01-15T23:13:24.605+05:302013-01-15T23:13:24.605+05:30//බුවාගේ සියලුම බ්ලොග් පොස්ට් හෝ ඔහු මුස්ලිම් ක්ර...//බුවාගේ සියලුම බ්ලොග් පොස්ට් හෝ ඔහු මුස්ලිම් ක්‍රියාකාරකම් වෙනුවෙන් ලියවුනු පෝස්ට් කියවන්නට මට වෙලාවක් නැත.ඔබ කියන පරිදි ඔහුද ඔබමෙන්ම මුස්ලිම් ක්‍රියාකරකම් වලට විරුද්ධව පෝස්ට් ලියා ඇත්නම් මෙහි එයට හාත්පසින්ම වෙනස් මත පලකරන්නේ කුමන පදනමකින්ද?//

සියලු පෝස්ට් කියවීමේ අවශ්‍යතාවයක් නැත , බ්ලොගයට පිවිසුනා නම් ඉහලින්ම ඇති පොස්ටුවද ඒ පිලිබඳවය . ඔබ එසේ මාගේ බ්ලොගයට පිවිසීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත . ඔබ ඉදිරියේ සාධාරණී කරණය වීමට බ්ලොග් කරණයේ යෙදීමේ අවශ්‍යතාවයක් ඇත . සිරාගේ ලිපිය තුලදී මතු කල ස්ථාවරය සහ මාගේ වර්ථමාන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත . එනම් මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුර සිංහල බෞද්ධ අන්තවාදයක් නොවේය යන්න එදත් අදත් මාගේ ස්ථාවරය වී ඇත . සිරා මේ ලිපිය ලියනා මොහොත වන සිංහල බ්ලොග් අවකාශය තුල ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටිනා බ්ලොග් අඩවියක ඔවුන් ගේ මතවාදයන් සමඟින් අඛණ්ඩව ගැටෙමින් සිටිය අතර මේ වන විට ඔවුන්ට වෙනමම පිලිතූරු දීමට සිදුව ඇත , එදාට වඩා ඉස්ලාමයට එරෙහි තැනක මා අද ඉන්නා බව කෙනෙකුට පෙනේ නම් එකම හෙතුව එයයි . නමුත් මා එදත් අදත් එක ලෙසින් මුස්ලිම් ව්‍යාප්තවාදයටත් , ඉස්ලාමයේ අන්තවාදි ම්ලේච්ඡතවයටත් විරුද්ධය . නමුත් එයට විසඳුම් සෙවීමට යැයි කියා සිංහල බෞද්ධ අන්තවාදයන්ට උඩ ගෙඩි දෙන්නේද නැත . බ්ලොග් කරණයේදී ඕනෑ තරම් ලේබල් ඇලවී තිබේ , ඔබේ නිවට බුවා යන්න ඊට අලුතෙන් එකතු වන අලුත්ම ලේබලයි .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-26593901390208302722013-01-15T23:01:28.249+05:302013-01-15T23:01:28.249+05:30@සිරා- ගවේෂක කියල දාන කමෙන්ට් වගයක් ඊමෙල් වලට ආවා ...@සිරා- ගවේෂක කියල දාන කමෙන්ට් වගයක් ඊමෙල් වලට ආවා , මගේ නම ගැවිලා තියන නිසා උත්තර දෙන්න අවශ්‍යයි . ඒත් හොයා ගන්න බෑ . පුලුවන් නම් ඒ කමෙන්ට් එකක් දිනෙයි වෙලාවයි දෙනවද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com