tag:blogger.com,1999:blog-579265960012007263.post8771421983442291285..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: පන්සලේ අපි කල පාඩම් 2 ( බූලා අහු වුනු හැටි )සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-579265960012007263.post-41954421983681678542012-09-08T15:55:10.181+05:302012-09-08T15:55:10.181+05:30හෆොයි මට බ්ලොග් එපා උනේ ඒ නිසාම නෙමේ . . ලියන හමෝම...හෆොයි මට බ්ලොග් එපා උනේ ඒ නිසාම නෙමේ . . ලියන හමෝම හිට්ස් ගන්න බලාගෙන කුනුහරුපම ලියන්න ගත්තු එකත් එක හේතුවක් . . සමහර පෝස්ට් වල මාතෘකාව විතරයි 18+ පෝස්ට් එක ලස්සනයි . . ඒත් අර 18+ මාතෘකාව දැක්කාම පෝස්ට් එක කියවන්න එන්නේ ත් නෑ . . හෙ හෙ හේ . . අහ් පරිනත බ්ලොග් කරුවෝ . . පිස්සුද බන් . . කාලයක් එක දිගට බ්ලොග් ලිව්ව පලියට පරිනත වෙනවනම් මොනව කරන්න බැරිද . . . පරිනත බ්ලොග් කරුවෙක් වෙන්න නම් නිර්මාණශීලී ලිවීමක් තියෙන්න ඕන . . එහෙම තියෙන අය කීප දෙනෙක් ඉන්නවා බ්ලොග් අවකාශේ . .. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-64971521100042124322012-09-04T23:03:02.798+05:302012-09-04T23:03:02.798+05:30ගොඩාක් ලස්සන සම හරක් කෙල්ලො ඉන්නවා මේ වගේ ඔලුව ඉදි...ගොඩාක් ලස්සන සම හරක් කෙල්ලො ඉන්නවා මේ වගේ ඔලුව ඉදිමුන.... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77255378141489122772012-09-04T20:49:16.579+05:302012-09-04T20:49:16.579+05:30හෙහ්..හෙහ්...මහ අලිඔලුවෙ එවුන් ටිකක්නෙ බං..ඕකුන්ට ...හෙහ්..හෙහ්...මහ අලිඔලුවෙ එවුන් ටිකක්නෙ බං..ඕකුන්ට ඔහොම්ම තමයි වෙන්න ඕන.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81745363698839056992012-09-04T19:11:33.786+05:302012-09-04T19:11:33.786+05:30මටත් මතක නෑ කලින් ආවද කියලා... ඒක ගැටලුවක් නෑ දිගට...මටත් මතක නෑ කලින් ආවද කියලා... ඒක ගැටලුවක් නෑ දිගටම එන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-13852801797237993102012-09-04T19:11:00.419+05:302012-09-04T19:11:00.419+05:30අපේ පැත්තෙත් ග්‍රීස් යකෙක් හිටියා... ගමේ කොල්ලො ටි...අපේ පැත්තෙත් ග්‍රීස් යකෙක් හිටියා... ගමේ කොල්ලො ටික සැට් වෙලා බූලව හෙව්වා හොයාගන්න බැරිවුනා... පස්සෙ ඒ කරදරේ නැතිව ගියා... තවත් ටිකක් කල් ගිහිල්ලා ආරංචි උනා හොයන්න ආපු කොල්ලෙක්ම තමා බූලා කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19862433181383713092012-09-04T18:50:10.368+05:302012-09-04T18:50:10.368+05:30මම මෙහාට ආවමද මෙ?? :O එහෙම ව්එන්නෙ කොහොමද??
කොහොම...මම මෙහාට ආවමද මෙ?? :O එහෙම ව්එන්නෙ කොහොමද??

කොහොම වුනත් කොටස් 2ම කියෙව්වා.."සිරා" ම කතාව...:ඬ්හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27556962359636548992012-09-04T17:16:50.833+05:302012-09-04T17:16:50.833+05:30හි හී මරු වැඩේ තමා වෙලා තියෙන්නේ, මේක කියවනකොට මට ...හි හී මරු වැඩේ තමා වෙලා තියෙන්නේ, මේක කියවනකොට මට මත උනේ කාලයක් අපේ පැත්තෙ තිබුනා ග්‍රීස් යකා භීතියක්.එකාවා කොහේ හරි දැක්කා කිව්වම ඒ පැත්තේ කොල්ලො සහ බල්ලොත් මේ වගේම මෙහෙයුම් දියත් කලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24989340486736164902012-09-04T13:02:50.206+05:302012-09-04T13:02:50.206+05:30උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ... හු...උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ... හුගකාලෙකින් නේද මේ පැත්තෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51951889367470812332012-09-04T09:56:24.598+05:302012-09-04T09:56:24.598+05:30හේ හේ... තව පොඩ්ඩෙන් උදව් කරන්න ගිහින් ඉලව් වෙන්නය...හේ හේ... තව පොඩ්ඩෙන් උදව් කරන්න ගිහින් ඉලව් වෙන්නයි වෙන්නේ.. වෙලාවට යට කලිසම බලනකම් ඉවසුව...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72892489279766341102012-09-03T14:11:54.073+05:302012-09-03T14:11:54.073+05:30එහෙම උනා නම් රසබර කථා කියන්න සිරා අද නැතෝ....එහෙම උනා නම් රසබර කථා කියන්න සිරා අද නැතෝ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52901825271970138032012-09-03T13:52:51.477+05:302012-09-03T13:52:51.477+05:30අපි එදා පස්සෙන් පන්නලා තියෙන්නෙ ප්‍රදේශයේ වෙසෙන හො...අපි එදා පස්සෙන් පන්නලා තියෙන්නෙ ප්‍රදේශයේ වෙසෙන හොද පිරිස් බලයක් තියෙන ව්‍යාපාරිකයෙක් පස්සෙන්... //අනේ ඉතින් එහෙම උනානම් අපිට රසබර පොස්ටුව්ක් බලාගන්න තිබුන..හි හි..
මේකත් රසබර කතාව..! :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60687832763094276082012-09-03T11:56:11.772+05:302012-09-03T11:56:11.772+05:30හිනාව තමයි කැත.... හිනාව තමයි කැත.... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-66612774001177644572012-09-03T11:13:10.566+05:302012-09-03T11:13:10.566+05:30පට්ට ආතල් වැඩේ .හක්ක හැක හැක පට්ට ආතල් වැඩේ .හක්ක හැක හැක ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54909543982834269722012-09-02T21:17:07.602+05:302012-09-02T21:17:07.602+05:30කාටවත් නොදැනෙන තැන් බින්දිය ස්පර්ශ කර ඇති හැඩයි......කාටවත් නොදැනෙන තැන් බින්දිය ස්පර්ශ කර ඇති හැඩයි.... මේ දක්වා ඇති කාරණා ඇත්තම කියලා තමයි මට හිතෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-89277038630191513842012-09-02T21:16:05.942+05:302012-09-02T21:16:05.942+05:30ස්තූතියි සිත්තමී.... කොහොමද තොරතුරු කොම්පීතරයක් ගත...ස්තූතියි සිත්තමී.... කොහොමද තොරතුරු කොම්පීතරයක් ගත්තද... ඔබත් නැවත පෝස්ටුවක් පල කරන තුරු තමයි අපිත් බලන් ඉන්නෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-34050535426417698962012-09-02T20:11:49.841+05:302012-09-02T20:11:49.841+05:30විහිලු කතා වුනත් උපමා ගොඩයි.
....පන්සලේ හදන බල්ලන...විහිලු කතා වුනත් උපමා ගොඩයි.

....පන්සලේ හදන බල්ලන් වල බල්ලන් තරම් නිර්භීත නැත.

.....ලස්සන කෙල්ලන්ට කොල්ලන් උදව් කරන්නේ පැනගෙනය

.....එව්වා උන්ට මතක තියෙන්නේ සුමාන දෙකකි .

.....අර ව්‍යාපාරිකයාගේ සරම ගැලෙව්වා නම් අද අපට මේ කතාව කියවන්නට නොලැබේ
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39106880455252557282012-09-02T17:40:33.235+05:302012-09-02T17:40:33.235+05:30godak balanna thiyenawa a nisa pasuwata kal dannaw...godak balanna thiyenawa a nisa pasuwata kal dannawa.apu dawasata okkoma balanawa.sirawatamayi kiuwe.apu nathi tikata blog eka lassana wela godak.sirama sira lassanayi.සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16822711424724713522012-09-02T08:36:46.769+05:302012-09-02T08:36:46.769+05:30ඒ විදියට සිද්ධිය ඉවර වුනු එකත් ලොකු දෙයක් තමයි...ඒ විදියට සිද්ධිය ඉවර වුනු එකත් ලොකු දෙයක් තමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51189353682140360382012-09-02T08:36:09.628+05:302012-09-02T08:36:09.628+05:30එහෙමත් හිතෙන්න ඇති...යමක් කමක් ඇති පවුලක කෙල්ලො දෙ...එහෙමත් හිතෙන්න ඇති...යමක් කමක් ඇති පවුලක කෙල්ලො දෙන්නෙක්නෙ.....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-6931623785359123052012-09-01T23:33:11.970+05:302012-09-01T23:33:11.970+05:30ඇති යාන්තම්...ඇති යාන්තම්...නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79327242238875680102012-09-01T23:08:24.909+05:302012-09-01T23:08:24.909+05:30කෙල්ලන්ට තේරෙන්න ඇති කොල්ලෝ ටික බුලා අස්සේ පැණි ගු...කෙල්ලන්ට තේරෙන්න ඇති කොල්ලෝ ටික බුලා අස්සේ පැණි ගුලා හලන්න සෙට් වෙයි කියලා.. :) අපේ ගමෙත් මෙහෙම දෙන්නෙක් හිටියා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48035330300682341512012-09-01T22:18:31.859+05:302012-09-01T22:18:31.859+05:30හරිම ඛේදජනකයි... මතක් වෙනකොට වාවන්නෙ නෑ...හරිම ඛේදජනකයි... මතක් වෙනකොට වාවන්නෙ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-56072891543683120282012-09-01T21:52:18.960+05:302012-09-01T21:52:18.960+05:30මදෑ ගොඩයන්න ගිය උත්සහය ඇළේ ගිය හැටි මදෑ ගොඩයන්න ගිය උත්සහය ඇළේ ගිය හැටි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78092078029019141802012-09-01T20:44:14.321+05:302012-09-01T20:44:14.321+05:30ඔය කියන කෙල්ලො දෙන්නා ගමේ උන් එක්ක ඇයි හොදයියක් නැ...ඔය කියන කෙල්ලො දෙන්නා ගමේ උන් එක්ක ඇයි හොදයියක් නැති උන්... උන්ගෙ ලස්සන නිසාම ආඩම්බර කම ඔලුවට ගහලා තිබුනෙ... අපිත් ඉතිං විස්තරේ අහපු ගමන් වෙඩි වැදිච්ච මොකාද වගේ ගේමට ඇන්ටර් වුනා... පස්සෙ දවසක මට හිතුනා සරමට උස්සගෙන බූලා දුවපු නිසා කොට කලිසම දකින්න ඇති කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2942695859656786422012-09-01T20:43:55.788+05:302012-09-01T20:43:55.788+05:30රජාටත් අත්දැකීම් තියෙනවා වගෙයි එහෙනම්...රජාටත් අත්දැකීම් තියෙනවා වගෙයි එහෙනම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com