tag:blogger.com,1999:blog-579265960012007263.post8844848232647297637..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: සිරාගේ අතිජාත ස්කූටරේසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-579265960012007263.post-56326839918810163182016-01-04T23:06:51.749+05:302016-01-04T23:06:51.749+05:30මචන් සිරා. මමත් ඇන්ටික් ලෝලියෙක් සහ ස්කූටර් පිස්සෙ...මචන් සිරා. මමත් ඇන්ටික් ලෝලියෙක් සහ ස්කූටර් පිස්සෙක්. ලැම්බ්රටාවක් මටත් තියෙනව. සිරාව අඳුරගන්න කැමතියි. අමතන්න ඩෙවින්-0716320372Anonymoushttps://www.blogger.com/profile/00918520578966377640noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-3579675284942146842014-02-22T12:42:42.020+05:302014-02-22T12:42:42.020+05:30සිරා. මං මේක දැක්නේ නෑ බං කලින්.. පස්ටයි.. ස්කූටරය...සිරා. මං මේක දැක්නේ නෑ බං කලින්.. පස්ටයි.. ස්කූටරයක් ගන්නම හිතෙන හරිම ආලවට්ටමින් ලියල තියෙන්නේ. උඹට තියෙන්න ඕන ලොකු ආඩම්බරයක් ඒ ගැන.. කියල වැඩක් නෑ. මං කියවපු රසවත්ම ලිපියක් බං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2237219132754844812014-02-12T16:37:24.656+05:302014-02-12T16:37:24.656+05:30වෙලාවක ඊයක් විදින්නම්කො :Dවෙලාවක ඊයක් විදින්නම්කො :DAnonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60661626544501321082014-02-08T20:18:43.633+05:302014-02-08T20:18:43.633+05:30හැබෑට බොහොම සන්තෝෂයි...පින්තූර ටිකක් දකින්න කැමතිය...හැබෑට බොහොම සන්තෝෂයි...පින්තූර ටිකක් දකින්න කැමතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53233049253507638062013-12-22T22:31:48.780+05:302013-12-22T22:31:48.780+05:30හිහ් හී, එළකිරි භාණ්ඩේ,,, (Y) (Y)
මගේ තියෙනවා 4ශ්...හිහ් හී, එළකිරි භාණ්ඩේ,,, (Y) (Y)
මගේ තියෙනවා 4ශ්රී වෙස්පා එකක්,,,,,,,,,, :) Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-25915243402792176932013-09-19T15:26:20.784+05:302013-09-19T15:26:20.784+05:30මට මතක විදියට මම ඔයාට උදව් කලා...එහෙම නේද ?මට මතක විදියට මම ඔයාට උදව් කලා...එහෙම නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78677738522425200772013-09-19T15:25:55.828+05:302013-09-19T15:25:55.828+05:30හොදමයි යාලුවා...හොදමයි යාලුවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19275123819172422972013-09-19T15:25:34.387+05:302013-09-19T15:25:34.387+05:30මෙහෙම හෘදයාංගමව කොටන කමෙන්ට් තමයි මට තවත් ශක්තිය ද...මෙහෙම හෘදයාංගමව කොටන කමෙන්ට් තමයි මට තවත් ශක්තිය දෙන්නෙ අලුත් යමක් ලියන්න...ස්තූතියි මචං බොක්කෙන්ම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10951076363278572252013-09-19T15:24:52.167+05:302013-09-19T15:24:52.167+05:30අදනෙ මේ කමෙන්ටුව දැක්කෙ...දැන් නම් ගත්ත කෙනා ආයෙ ව...අදනෙ මේ කමෙන්ටුව දැක්කෙ...දැන් නම් ගත්ත කෙනා ආයෙ විකුණලත් ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85310143002376367122013-06-02T10:34:24.828+05:302013-06-02T10:34:24.828+05:30Sira, Man me bike ekak gaththa! udau tikak oni...Sira, Man me bike ekak gaththa! udau tikak oni...Anonymoushttps://www.blogger.com/profile/07736639878943336564noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-39634569254197183032013-01-04T06:31:15.415+05:302013-01-04T06:31:15.415+05:30ඔය ජාතියෙ තව බයික් එකක් හම්බ වුනොත් මට පොඩ්ඩක් කිය...ඔය ජාතියෙ තව බයික් එකක් හම්බ වුනොත් මට පොඩ්ඩක් කියන්න...... මැක්ස් ලිපියක් දාල තියෙන්නෙ....Udesh Madushankahttps://www.blogger.com/profile/16799814214464434957noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78529079406179536382012-12-06T17:35:55.234+05:302012-12-06T17:35:55.234+05:30Sira ube articles supiri machan,deyak igenaganna p...Sira ube articles supiri machan,deyak igenaganna puluwa, Ube band master ge article eka kiyawala es walata kadulu awa ban,mage jeewithe e wage deyak mathak wela. All the best machanManju SPhttps://www.blogger.com/profile/04999050980566851602noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69277799323269568482012-11-28T21:22:57.187+05:302012-11-28T21:22:57.187+05:303Sri Vespa ekak thiyenawa onada?
kaushalyetv@yahoo...3Sri Vespa ekak thiyenawa onada?
kaushalyetv@yahoo.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77418754700484164072012-11-27T20:40:08.437+05:302012-11-27T20:40:08.437+05:30කාමරයට සාදරයෙන් පිළිගන්නවා... අද තමා බොලා මෙහෙට්ට ...කාමරයට සාදරයෙන් පිළිගන්නවා... අද තමා බොලා මෙහෙට්ට ආවෙ ඉස්සෙල්ලාම

ලේඩීස් එකක් ගන්න එක නුවනට හුරුයි... මේ වර්ගයේ බයිසිකල් භාවිතය කාන්තාවකට ටිකක් විතර අපහසුයි... ගියර් දාන්න තියෙන ක්රමවේදයත්, බයිසිකලයේ ප්රධාන ආධාරකය ගහන්න දරන්න ඕනෙ මහන්සියත් ඒ අතර ප්රමුඛයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-77715462915593888532012-11-27T20:38:02.848+05:302012-11-27T20:38:02.848+05:30ගම්මු ගම්මු... මමත් උදව් කරන්නම්...ගම්මු ගම්මු... මමත් උදව් කරන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24362254926422568662012-11-27T15:40:58.565+05:302012-11-27T15:40:58.565+05:30ඒක සෝයි අප්පා... මං පනුච්චි අදමයි ද කොහෙද මෙහෙ ආවේ...ඒක සෝයි අප්පා... මං පනුච්චි අදමයි ද කොහෙද මෙහෙ ආවේ.. කැමති මතෘකාවෙන්ම පටන් ගත්ත... මටත් තීනවා ස්කූටර් ආසාවක් හැබැයි ඔයින් එකක් නෙමෙයි අර ලේඩිස් එකක්.. ඔවුව බර වැඩියි.. වැටුනොත් එහෙම .. හැපුයි...
ජය වේවා!!!
සිනා බො වේවා!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-8140751213566389122012-11-27T09:42:56.719+05:302012-11-27T09:42:56.719+05:30මගේ ස්කූටර් පිස්සුව ආයෙත් වැඩි වුනා. මෙදා පාර නම් ...මගේ ස්කූටර් පිස්සුව ආයෙත් වැඩි වුනා. මෙදා පාර නම් එකක් ගන්නවාම තමා! චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-60653712973442736182012-09-20T17:54:53.973+05:302012-09-20T17:54:53.973+05:30නියමයි නේ. මම පණිවිඩයක් එවන්නම්. මේ ගැන කතා කරමු. ...නියමයි නේ. මම පණිවිඩයක් එවන්නම්. මේ ගැන කතා කරමු. :) ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-71564259884716353222012-09-20T09:13:14.670+05:302012-09-20T09:13:14.670+05:30ඔය කියන්නෙ බජාජ් BYK වෙන්න ඕනෙ... ඒ බයිසිකලෙත් අලු...ඔය කියන්නෙ බජාජ් BYK වෙන්න ඕනෙ... ඒ බයිසිකලෙත් අලුතෙන් එන්නෙ නැති නිසා තව අවරුදු 20 කට විතර පස්සෙ සෑහෙන්න වටීවි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21055703239051854422012-09-20T08:13:21.229+05:302012-09-20T08:13:21.229+05:30මාරයෝ byk වලටත් තව අවුරුදු 10ක් යනකොට ඔය ඉල්ලුම එන...මාරයෝ byk වලටත් තව අවුරුදු 10ක් යනකොට ඔය ඉල්ලුම එනවා, විකූණන්ඩ නම් එපා රජෝ ඔය බයික් එක.
මාරයයෝ මගේ කෑලි හැලෙන byk එකත් විකුණනවද කියලා අහනවා බං පාරේ යනකොට
මාරයට එහෙම කරදරයක් නැද්ද

සිරා ලිපියත් මරු, බයික් එකත් මරු.
මම අළුත් බයික් ගන්න අදහස මේ ලිපිය නිසා අත ඇරියා මේ ලිපිය නිසා
සල්ලි ටිකක් අතට ලැබුනහම මගේ byk එකත් හදනවා මරුවට
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-51369522581265676732012-09-20T06:41:02.642+05:302012-09-20T06:41:02.642+05:30කාරනාවක් කියල පැහැදිලි එකක් නැහැ.බ්ලොග් එකක් හරියට...කාරනාවක් කියල පැහැදිලි එකක් නැහැ.බ්ලොග් එකක් හරියට කියවනවනම් යම් විදිහකින් පුද්ගලයෙක් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්.ඕන කෙනෙක්ට බ්ලොගයේ ඇත්ත/බොරු ලියන්න පුළුවන්.නමුත් මොලේට හරි දේ තේරෙනවා බොහෝවිට හිතට වඩා..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-27556099215042846472012-09-19T22:42:18.448+05:302012-09-19T22:42:18.448+05:30ස්තූතියි හිරු...
එහෙම කියන්න මොනවද හේතු සාධක වුනේ...ස්තූතියි හිරු...

එහෙම කියන්න මොනවද හේතු සාධක වුනේ කියලත් දැන ගන්න කැමතියි... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16497744971402644422012-09-19T22:25:57.598+05:302012-09-19T22:25:57.598+05:30සතුටුයි මේ හමුවීමට... කාමරයට සාදරයෙන් පිළිගන්නවා.....සතුටුයි මේ හමුවීමට... කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
දිගටම මේ පැත්තට ආවට මගේ නම් අමනාපයක් නෑ ඕං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-20904288571625731952012-09-19T22:05:12.361+05:302012-09-19T22:05:12.361+05:30අපට ඉතිහාස පාඩම් කියාදෙන ඔබත් ඉතිහාස පාඩමක් මෙයින්...අපට ඉතිහාස පාඩම් කියාදෙන ඔබත් ඉතිහාස පාඩමක් මෙයින් ඉගෙනගත්තා කිව්වම මට සතුටුයි...
ස්තූතියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-61315833834590655922012-09-19T22:03:47.539+05:302012-09-19T22:03:47.539+05:30ඔය භාණ්ඩෙ මම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නෙ...
ස්කූ...ඔය භාණ්ඩෙ මම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නෙ...
ස්කූටරේ රවුමක් යනකොට මාර ෆන්.... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com