tag:blogger.com,1999:blog-579265960012007263.post8925780400301177075..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: මොරවකදී සාටර් ජීවියෙක් වූයෙමිසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-579265960012007263.post-36609166479463434142014-12-31T16:28:49.126+05:302014-12-31T16:28:49.126+05:30හරි , හරි ඕක ලියල දාහන්කො අපේ නම් ටිකවත් දාල. මොකෝ...හරි , හරි ඕක ලියල දාහන්කො අපේ නම් ටිකවත් දාල. මොකෝ අපිව මරාගෙන කන්ඩ අපිට බ්ලොග් තියන එකක්යැ කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90103459145232132312014-12-31T14:34:11.877+05:302014-12-31T14:34:11.877+05:30හෙහ්...හෙහ්...හිටහන් බලන්න. තොපි කියයි. මටනෙ අපෙ ප...හෙහ්...හෙහ්...හිටහන් බලන්න. තොපි කියයි. මටනෙ අපෙ පොඩි උන්ට කවද හරි උත්තර දෙන්න වෙන්නෙ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-72691873810826815082014-12-31T14:06:32.606+05:302014-12-31T14:06:32.606+05:30ඊට පස්සෙ ඕන්නං හිතේ අමාරුවටත් එක්ක ගල් බාගයක් ගහන ...ඊට පස්සෙ ඕන්නං හිතේ අමාරුවටත් එක්ක ගල් බාගයක් ගහන එකයි තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-55008060476736897322014-12-31T14:05:20.456+05:302014-12-31T14:05:20.456+05:30@ඉන්දික,
ඕක ලියල උඹ කියවන්නෙ නැතුව ඉඳිංකො. අපිනෙ ක...@ඉන්දික,
ඕක ලියල උඹ කියවන්නෙ නැතුව ඉඳිංකො. අපිනෙ කියවන්නෙ අපිට ඒකෙ අවුලක් නෑනෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-18882598901304683722014-12-31T12:01:40.332+05:302014-12-31T12:01:40.332+05:30එපා..එපා සිංහයා කියන්නේ කැලේ රඡා..උඔගේ නමින්ම ලියප...එපා..එපා සිංහයා කියන්නේ කැලේ රඡා..උඔගේ නමින්ම ලියපන් අයියන්ඩි..බලන්න බැරි වුන් කුද ගහගත්තදෙන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-68811547618395533922014-12-31T11:14:34.520+05:302014-12-31T11:14:34.520+05:30@sanjeewa mendis ඊයේ පොල්වත්තේ වැඩ කරද්දී මොකද්ද ව...@sanjeewa mendis ඊයේ පොල්වත්තේ වැඩ කරද්දී මොකද්ද වෙලා. දැන් හරි. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33589021932962950152014-12-31T08:10:46.346+05:302014-12-31T08:10:46.346+05:30නැතුව බං ඒ දවස්වල අතේ සල්ලි මදි වුනාම ගැහැව්වෙ මෙන...නැතුව බං ඒ දවස්වල අතේ සල්ලි මදි වුනාම ගැහැව්වෙ මෙන්ඩිස්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41102094660952258852014-12-30T22:30:43.852+05:302014-12-30T22:30:43.852+05:30ඒක බොහොම සරල කාරණයක්නෙ ලොකු අයියා...බොලාට තියෙන්නෙ...ඒක බොහොම සරල කාරණයක්නෙ ලොකු අයියා...බොලාට තියෙන්නෙ වෙන කෙනෙකුගේ නමක් දාලා කථාව ලියන්නනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-81665943082414469682014-12-30T22:29:58.396+05:302014-12-30T22:29:58.396+05:30අනේ පලයං..උඹලා අතරමග බොක දාන්නෙම නැද්ද...අනේ පලයං..උඹලා අතරමග බොක දාන්නෙම නැද්ද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-317950807758521392014-12-30T22:29:51.770+05:302014-12-30T22:29:51.770+05:30ඉන්දික සිරා තෑන්ක්ස් මචං. දෙවිපිහිටය්.ඉන්දික සිරා තෑන්ක්ස් මචං. දෙවිපිහිටය්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-2397934501006172282014-12-30T22:29:15.653+05:302014-12-30T22:29:15.653+05:30ලොකු පුතාගෙ අදහස බොහොම නිවැරදියි...සමහර දවස් වලට බ...ලොකු පුතාගෙ අදහස බොහොම නිවැරදියි...සමහර දවස් වලට බෝතල් ගනන් බොන්න පුලුවන්..සමහර දවස් වලට දෙක ගහද්දි වැටෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9170440967424346302014-12-30T22:26:14.089+05:302014-12-30T22:26:14.089+05:30අපිට කිතුලව යවලා වැඩේ කරගන්න තිබුනා...නමුත් ඒකට කෙ...අපිට කිතුලව යවලා වැඩේ කරගන්න තිබුනා...නමුත් ඒකට කෙල්ලො හිනාවෙයි කියලා හිතලා ඒ අදහස අත ඇරියා..මොකද මිනිහා හරිම අහිංසක බුවෙක්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11605503121775230282014-12-30T22:11:37.276+05:302014-12-30T22:11:37.276+05:30මම කෙටුවනෙ බං...මම කෙටුවනෙ බං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-218084346288675392014-12-30T22:11:20.275+05:302014-12-30T22:11:20.275+05:30ගම්පහ බාර් කාරයො කෙසේ වෙතත් අපි බයිට් එක දාගෙන බීප...ගම්පහ බාර් කාරයො කෙසේ වෙතත් අපි බයිට් එක දාගෙන බීපු පොට් එක නම් නට්ටං උනා අපි නැතුව ගියාට පස්සෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43591796298945879782014-12-30T22:10:36.546+05:302014-12-30T22:10:36.546+05:30ලොකු කමකට කිව්වා නෙමෙයි මෙන්ඩිස් අයියා...මමත් ලංකා...ලොකු කමකට කිව්වා නෙමෙයි මෙන්ඩිස් අයියා...මමත් ලංකාවෙ ඉද්දි කසියා නැතුව අනිත් දේවල් ගහපු පොරක්...මෙහෙදි බොසා හැම වෙලාවෙම බ්‍රෑන්ඩ් 3 දෙනවා කැමති දෙයක් බීපියව් කියලා...ෂිවාස් / බකාර්ඩි / බ්ලැක් සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44339956806117220152014-12-30T22:07:14.748+05:302014-12-30T22:07:14.748+05:30මම ඇහුවෙ බං මෙන්ඩිස් බිව්වෙ නැද්ද කියලා...මෙන්ඩිස්...මම ඇහුවෙ බං මෙන්ඩිස් බිව්වෙ නැද්ද කියලා...මෙන්ඩිස් බොන්නෙ ගොඩාක් වෙලාවට වයසක අය නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-83405358867687430652014-12-30T22:06:23.265+05:302014-12-30T22:06:23.265+05:30ඇනෝ කොලුවො..මම ඔය කන්වටර්ටරය පාවිච්චි කරන්නෙ නෑ ගො...ඇනෝ කොලුවො..මම ඔය කන්වටර්ටරය පාවිච්චි කරන්නෙ නෑ ගොයියො...මට සිංහල යතුරු ලියන හැකියාව තියෙන නිසා ඒ විදියට යුනිකෝඩ් වලින් ලියන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-10248128014270058082014-12-30T22:04:39.311+05:302014-12-30T22:04:39.311+05:30ලොකු පුතා යකඩෝ ස්කාගාරයට සෑහෙන බිස්නස් කරලා දීපු ග...ලොකු පුතා යකඩෝ ස්කාගාරයට සෑහෙන බිස්නස් කරලා දීපු ගොයියෙක් නොවැ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-43602708404286063992014-12-30T22:03:46.274+05:302014-12-30T22:03:46.274+05:30අපේ තාත්තා කොල්ලා කාලෙ ගිය සිරීපාද ගමනක් ගැන තවම ක...අපේ තාත්තා කොල්ලා කාලෙ ගිය සිරීපාද ගමනක් ගැන තවම කියනවා...එදා අපේ බාප්පා කෙනෙක් කට වරද්දගෙන මිනිහට විතරක් එනකං බඩ ගියා කියනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85910704408065508392014-12-30T21:47:54.733+05:302014-12-30T21:47:54.733+05:30උඹලගෙ මේ කතා මතක් කරනව අපේ ඉතිහාසෙ, ඒත් ඉතින් ඕව බ...උඹලගෙ මේ කතා මතක් කරනව අපේ ඉතිහාසෙ, ඒත් ඉතින් ඕව බ්ලොග් වල ලියන්නෙ කෝමෙයි කියලයි මම කල්පනා කරන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53600741788369634352014-12-30T21:44:22.585+05:302014-12-30T21:44:22.585+05:30ඕ දැනුයි තේරුනේ "මගෙ ගල්" කියන්නෙ කවුද ක...ඕ දැනුයි තේරුනේ "මගෙ ගල්" කියන්නෙ කවුද කියල. බි.පෙ.සි ( බිම පෙරළෙමින් සිනා ).

උඹ පාවිච්චි කරන්නෙ යුන්කෝඩ් කන්වර්ටරෙනං අනික් "ඹ" යන්නට Ba ගහපන් ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-16430496633545125012014-12-30T21:40:47.874+05:302014-12-30T21:40:47.874+05:30සිරීපාදෙ පේවිල යන සීන් මන්ද බං! මම මල් ගහල, බීල වග...සිරීපාදෙ පේවිල යන සීන් මන්ද බං! මම මල් ගහල, බීල වගේම සාම චෛත්‍ය අස්සෙ ...එක්කො ඔන්නෑ..ඒව එහෙමයි. අවුරුදු හතරෙදි විතර ගිය පාර විතරයි ශ්‍රද්ධාවෙන් යන්න ඇත්තෙ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37665567853426671902014-12-30T18:25:35.856+05:302014-12-30T18:25:35.856+05:30මම හිතුවා උබ comment කරයි කියල. මම මුස්ලිම් මචං සි...මම හිතුවා උබ comment කරයි කියල. මම මුස්ලිම් මචං සිංහල පුලුවන් සිංහල ඉස්කෝලෙ ගිය නිසා. උබ ලස්සනට ලියනවා මරුමරු.

අර උබ කියන එකේ අනික් බ යන්න ගහන්නෙ කොහොමද මචං ??
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54293709345453611282014-12-30T17:37:04.805+05:302014-12-30T17:37:04.805+05:30@පොල්වත්තේ මල්කොබා.
උඔගේ බොලෝග් එකේ කමෙන්ටු කොටන්න...@පොල්වත්තේ මල්කොබා.
උඔගේ බොලෝග් එකේ කමෙන්ටු කොටන්න බෑනේ බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4538077664613960202014-12-30T17:28:36.652+05:302014-12-30T17:28:36.652+05:30අපේ ගැනිත් දවසක් විදුරැවක් ගහලා බිම පෙරලි පෙරලි වම...අපේ ගැනිත් දවසක් විදුරැවක් ගහලා බිම පෙරලි පෙරලි වමනේ දාලා මගෙන් ඇහැව්වා චැහැ..මල ඡාරව මොන මගුලකට තමුසේලා මොකට මේවා බොනවද ඔයි..කියලා
මම කිව්වා..ඒක තමයි තමුසේ හිතන්නෙ අපි මේවා ආසාවට බොනවා කියලා අපිත් අමාරැවෙන් තමයි බොන්නෙ..චැහැ ඡාරව කියලා ගැහැව්වා තව විදුරැවක්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com