tag:blogger.com,1999:blog-579265960012007263.post8991971839763262313..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: නාග දූපතසිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-579265960012007263.post-36402659491007263372015-06-10T09:04:02.257+05:302015-06-10T09:04:02.257+05:30පොඩි මෙන්ඩා එක්ක “How to train your Dragon“ ෆිල්ම්...පොඩි මෙන්ඩා එක්ක “How to train your Dragon“ ෆිල්ම් එක බලලා දැන් ඌට පොඩි මකර පැටියෙක් ඉල්ලනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70000698102690793672015-06-10T08:59:48.411+05:302015-06-10T08:59:48.411+05:30මම යනකොට ගල් කේස් එකක් අරගෙන යන්නම්...උඔලා පස්සෙ ව...මම යනකොට ගල් කේස් එකක් අරගෙන යන්නම්...උඔලා පස්සෙ වරෙන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-28644228063225484302015-06-09T22:48:51.526+05:302015-06-09T22:48:51.526+05:30ගියොත් පොඩි පැටියෙක් අල්ලගෙන වරෙන්...ගෙදර ඇති කරන්...ගියොත් පොඩි පැටියෙක් අල්ලගෙන වරෙන්...ගෙදර ඇති කරන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-84919738099882646792015-06-09T22:48:19.068+05:302015-06-09T22:48:19.068+05:30අපොයි..අපේ ගෙදර කවුරුවත් සර්පයො මරන්නෙ නෑ..සමහර ව...අපොයි..අපේ ගෙදර කවුරුවත් සර්පයො මරන්නෙ නෑ..සමහර වෙලාවට පිට මිනිස්සු ඇවිල්ලා සර්පයො මරපු අවස්ථා තියෙනවා අපේ මිදුලෙ...ආච්චිගෙ කෑ ගැහිල්ලට...ඉස්සර...<br /><br />පරිණාමයේ වෙනස්කම නිසා තමයි විෂ වැඩිවෙන්න ඇත්තෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14080712532558982802015-06-09T22:47:12.366+05:302015-06-09T22:47:12.366+05:30මිනිහා බාත්රූම් එකේ පොළඟා කෑවට පස්සෙ දකින්න නෑ තවම...මිනිහා බාත්රූම් එකේ පොළඟා කෑවට පස්සෙ දකින්න නෑ තවම...අර කෙල්ලට රෙදි අන්දනවා ඇති මම හිතන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-85398364088598635602015-06-09T22:46:32.572+05:302015-06-09T22:46:32.572+05:30මඩොල් දූවෙ සර්පයො පීනගෙන ආයෙත් ගමට එනවා කියනවා නේද...මඩොල් දූවෙ සර්පයො පීනගෙන ආයෙත් ගමට එනවා කියනවා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33305562357218596962015-06-09T22:45:28.161+05:302015-06-09T22:45:28.161+05:30ස්තූතියි නගා කාමරේ පැත්තෙ ඇවිල්ලා ගියාට...ස්තූතියි නගා කාමරේ පැත්තෙ ඇවිල්ලා ගියාට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52173532735781532852015-06-09T22:44:57.312+05:302015-06-09T22:44:57.312+05:30ඉස්සලේලා මෙන්ඩව දූපතට දාලා..අපි බෝට්ටුවක ඉමු...පැය...ඉස්සලේලා මෙන්ඩව දූපතට දාලා..අපි බෝට්ටුවක ඉමු...පැයක් දෙකක් යනකං පොළඟා කෑවා කියලා කෑ ගැහුවෙ නැත්තං ගල් කේස් එකක් අරගෙන දූපතට බහිමු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-7045814503090614272015-06-09T22:44:05.827+05:302015-06-09T22:44:05.827+05:30අදහස අත අරින්න එපා මිත්‍රයා...ඉතාම වටිනා වැඩක්..මම...අදහස අත අරින්න එපා මිත්‍රයා...ඉතාම වටිනා වැඩක්..මම හිතන්නෙ අපේ සෞඛ්‍ය අංශ ප්‍රතිවිෂ ආනයනය කරන්න බොහොම විශාල වියදමක් දරනවා...ඉන්දියාවෙ මේ වැඩේ ජයටම යනවා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52956285939219331392015-06-09T22:42:38.131+05:302015-06-09T22:42:38.131+05:30ගල් ගහලා ගියා නම් පොළොන්ගු කෑවට කවුරුවත් ගනන් ගන්න...ගල් ගහලා ගියා නම් පොළොන්ගු කෑවට කවුරුවත් ගනන් ගන්න එකක් නැ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4415968954490805272015-06-09T22:40:32.432+05:302015-06-09T22:40:32.432+05:30හම දියවෙනවා කිව්වම සෙල්ලංද කොල්ලො....දැක්කත් ඇති.....හම දියවෙනවා කිව්වම සෙල්ලංද කොල්ලො....දැක්කත් ඇති...බොක්ක කූල් වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-4048399481670337702015-06-09T22:39:49.779+05:302015-06-09T22:39:49.779+05:30ඔව්...ඒ කාලෙ උගතුන් බුද්ධිමතුන පරයා..කුඩ්ඩො සහ චන්...ඔව්...ඒ කාලෙ උගතුන් බුද්ධිමතුන පරයා..කුඩ්ඩො සහ චන්ඩි මතුවෙමින් ආවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-29062843042318762102015-06-09T22:39:03.816+05:302015-06-09T22:39:03.816+05:30අපරාදෙ...කකුල උස්සගෙන හරි කියවන්න තිබුනෙ.අපරාදෙ...කකුල උස්සගෙන හරි කියවන්න තිබුනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-44604232051067730062015-06-09T22:38:33.387+05:302015-06-09T22:38:33.387+05:30ගම්වල සාමාන්‍යයෙන් නයෙක් අහුවුනොත් මරන්නෙ නැතුව බ...ගම්වල සාමාන්‍යයෙන් නයෙක් අහුවුනොත් මරන්නෙ නැතුව බේරලා යවන අවස්ථා තියෙනවා ගොඩාක්...නමුත් පොළෙඟෙක්ට කවදාවත් සමාව දෙන්නෙ නෑ. පොළඟා ඒ තරම් දරුණු සතෙක්..නයෙක් කෑවම එන්නත් කරන ප්රතිවිෂට අතුරු ආබාධ අඩු උනාට..පොළෙඟෙක් කෑවම දෙන එන්නතේ අතුරු ආබාධ තියෙනවා. හැන්දෑවෙ 6 වෙද්දි එයාලට ඇස් පේනවා අඩු වෙනවා. මේ වගේ හේතු නිසා පොළඟට යන්න දෙන්නෙ නෑ...අනිත් කාරණේ තමයි පොළඟකු මරද්දි ඔලුවටම ගහන්න කියලා කියන්නෙ. ඇගේ වෙන තැනකට වැදිලා ඌට වේදනාව දැනුනම පැන පැන කන්නෙ කියලා පිස්සු බල්ලෙක් වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53999519149875826342015-06-09T22:34:49.562+05:302015-06-09T22:34:49.562+05:30යකඩෝ..බලාගෙන යද්දි හැමෝම වගේ සර්පයින්ට බයයි නේද......යකඩෝ..බලාගෙන යද්දි හැමෝම වගේ සර්පයින්ට බයයි නේද...ඒ සර්පයෙ වෙනම ඉන්න නිසා වෙන්න ඇති ඒ තරම් විෂ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-36563984998869694062015-06-09T22:33:54.940+05:302015-06-09T22:33:54.940+05:30මමත් සර්පයින්ට හරිම බයයි...හරිම පිළිකුල් මටත් දැක්...මමත් සර්පයින්ට හරිම බයයි...හරිම පිළිකුල් මටත් දැක්කම. බ්‍රසීලය කෙසේ වෙතත් අපේ පැත්තෙ ගොයම් කපන වෙලාවට පොළෙඟෙක් දෙන්නෙක් හමුවීම අනිවාර්යයි...වතාවක් ගොයම් කපන යන්තරේ තල්ලු කරගෙන ගිය කෙනාගෙ බූට් එක පසාරු වේගෙන යන්න පොළගෙක් කෑවා...මම නම් බයටම ඒ කාලෙට කුඹුරු වලට බහින්නෙ නෑ...ගොයම් පාටටම ඉන්න නිසා හොයාගන්නත් බෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-86807398623495033762015-06-09T22:30:38.708+05:302015-06-09T22:30:38.708+05:30මමත් බයයි බං...මම කූඩැල්ලන්ටත් පණ බයයි..මමත් බයයි බං...මම කූඩැල්ලන්ටත් පණ බයයි..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-33029276455781448332015-06-09T22:30:09.427+05:302015-06-09T22:30:09.427+05:30මම නම් විස්තර හොයනකොට තමයි ඉස්සෙල්ලාම දැක්කෙ...කලි...මම නම් විස්තර හොයනකොට තමයි ඉස්සෙල්ලාම දැක්කෙ...කලින් අහලා තිබුනෙ නෑ මේ දූපත ගැන.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-70324140159029707892015-06-09T22:29:22.381+05:302015-06-09T22:29:22.381+05:30ස්තූතියි අයියා...වචනයකින් හරි සිරා කොලුවව ධෛර්යමත...ස්තූතියි අයියා...වචනයකින් හරි සිරා කොලුවව ධෛර්යමත් කරනවට....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-48554620227185775912015-06-09T16:07:33.572+05:302015-06-09T16:07:33.572+05:30හරි කියහන් මාත් එනෝහරි කියහන් මාත් එනෝඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-21759882915042571412015-06-09T15:39:02.897+05:302015-06-09T15:39:02.897+05:30මං යනව කවදහරි මං යනව කවදහරි චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17830306789543373122015-06-09T09:20:02.918+05:302015-06-09T09:20:02.918+05:30@ලොකුපුතා - ගොඩක් එවුන් පොළොංගු කියල හිතාගෙන පිඹුර...@ලොකුපුතා - ගොඩක් එවුන් පොළොංගු කියල හිතාගෙන පිඹුරො මරනවා. උඹ කරල තියෙන්නෙ ලොකු පිංකමක්. මේ ලගදි අම්බලන්ගොඩ ටවුන් එකට ටිකක් කිට්ටුව තැනක වෙරළ අයිනෙ විසිකරල දාපු මාලු දැලක පැටලිල හිටිය පිඹුරු පැටියෙක්. කට්ටිය වටවෙලා උෟට බැස්ටිය දෙන්න ලෑස්ති වෙන කොට යාන්තම් මම මැද්දට පැනලා ඌව බේර ගත්තා. වැඩේ කියන්නෙ මං උෟව මාලු දැලෙන් බේර ගනිද්දි වට වෙලා උන්නු එකෙක්වත් නෑ. වැනිෂ්ඩ්...<br />@මෙන්ඩා - මාත් සර්පයින්ට පට්ට බයයි යකෝ... ළං වෙන්නෙ බොහොම පරිස්සමට. මම දැනට නයි දෙන්නෙක් අල්ලල තියෙනවා. තව හරියට අදුරගන්න බැරි වෙච්ච සත්තු කීප දෙනෙකුත් අල්ලලා නිදහස් කරල තියෙනවා. බේර ගන්නම බැරි තැනක පොළගෙක් මරලත් තියෙනවා.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-63869451917293828832015-06-08T22:52:33.425+05:302015-06-08T22:52:33.425+05:30ඇත්තටම මාත් සර්පයො මරල නෑ.පොල්ලක් අරගෙන දෙකක් අනුම...ඇත්තටම මාත් සර්පයො මරල නෑ.පොල්ලක් අරගෙන දෙකක් අනුමත කරලා අබරලා දැම්ම මිසක.මොනව උනත් පරිස්සම් වෙන එක කාටත් හොදයි.මේ දුපත ගැන විස්තරය කලින් කියවල තිබ්බ සගරාවක තිබ්බ එකක්.ඒකෙත් තිබුනේ මීට වසර ගානකට කලින් මේ දුපතට ගෙනිහින් දාපු සර්පයින් උන්ගේ ජිවන චක්‍රය ගෙනියන්නයි ජීවිතය රැක ගන්නයි ඕනේ නිසා උග්‍ර විෂ සත්ව කොට්ටාශයකට පරිවර්තනය උනා කියල.අර සිරා කියල තියෙනවා වගේ මේ වරිගෙම බ්‍රසීල බුමියෙ ඉන්න උන්ගේ අරුන්ට සාපේක්ෂව විස අඩු වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති...වෙනද වගේම සුපිරි ..ජය..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82991587037074495142015-06-08T18:19:08.433+05:302015-06-08T18:19:08.433+05:30දේශකයා යවමුදේශකයා යවමුඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14746397499019332112015-06-08T18:18:45.407+05:302015-06-08T18:18:45.407+05:30අපි දේශකයා එක්කරගෙන යමු..ඌ පොලගාගේ යාලුවනේඅපි දේශකයා එක්කරගෙන යමු..ඌ පොලගාගේ යාලුවනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com