tag:blogger.com,1999:blog-579265960012007263.post9078685536154252418..comments2024-01-01T05:00:00.471+05:30Comments on සිරාගෙ කාමරේ: ගව මුත්තරා ටිකක් බොමුද ?සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-579265960012007263.post-34090831151283278022015-09-16T22:55:40.816+05:302015-09-16T22:55:40.816+05:30මෙන්ඩියා දැන් දිගට හරහට දැන්වීම් දානවනෙ බොලේ...නරක...මෙන්ඩියා දැන් දිගට හරහට දැන්වීම් දානවනෙ බොලේ...නරකද කීයක් හරි අරගෙන මේ වැඩේ දිගටම කලොත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-74141183311142379122015-09-16T22:55:02.814+05:302015-09-16T22:55:02.814+05:30නරකද ඇනෝ කරලම බැලුවොත්...අපිටත් කියන්න ගුණයක් ලැබු...නරකද ඇනෝ කරලම බැලුවොත්...අපිටත් කියන්න ගුණයක් ලැබුනොත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-69267552139018827882015-09-16T22:54:29.197+05:302015-09-16T22:54:29.197+05:30ඌට කෙලියක් සෙට් කරමුද..දවසක හිතෙයි අනේ මම එදා මලා ...ඌට කෙලියක් සෙට් කරමුද..දවසක හිතෙයි අනේ මම එදා මලා නම් කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-9889933795323893792015-09-16T22:53:52.439+05:302015-09-16T22:53:52.439+05:30යට තියෙන බැරල් කිව්වේ....යට තියෙන බැරල් කිව්වේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-46627088411251342032015-09-16T22:53:32.222+05:302015-09-16T22:53:32.222+05:30කසිප්පු මිශ්‍රනයට ඔය පොඩි පොඩි සත්තු වැටිලා මැරිලා...කසිප්පු මිශ්‍රනයට ඔය පොඩි පොඩි සත්තු වැටිලා මැරිලා කුණු වෙලා තියෙනවා කියලා නම් මමත් අහලා තියෙනවා. හරක් මුත්තරා වල ගුණයක් තියෙනවද කියලා මටත් හිතාගන්න අමාරුයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-31240176341454630722015-09-16T22:52:35.909+05:302015-09-16T22:52:35.909+05:30මෙතන ආගමික විශ්වාසයකුත් මේ පුරුද්ද පසුපස තියෙන බවය...මෙතන ආගමික විශ්වාසයකුත් මේ පුරුද්ද පසුපස තියෙන බවයි මගේ හැගීම.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-54827057728922164542015-09-16T22:52:02.764+05:302015-09-16T22:52:02.764+05:30බොලා විතරක් නෙමෙයි. තවත් අය මට පුද්ගලිකව දැන්නුවා ...බොලා විතරක් නෙමෙයි. තවත් අය මට පුද්ගලිකව දැන්නුවා මේක කියවන්නට මනාපයක් නැති බව.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-19741839520962707762015-09-16T22:51:10.824+05:302015-09-16T22:51:10.824+05:30ඔව්...මමත් වතාවක් ඒ බව දැක තිබෙනවා.ඔව්...මමත් වතාවක් ඒ බව දැක තිබෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11624279922958303722015-09-16T22:50:50.663+05:302015-09-16T22:50:50.663+05:30මෙන්ඩා එක්ක සැලසුම් කරලා කම්මලට කියලා ලස්සන නමකුත්...මෙන්ඩා එක්ක සැලසුම් කරලා කම්මලට කියලා ලස්සන නමකුත් දාගෙනම වැඩේට බහිමු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-82589117179705926372015-09-16T22:50:17.849+05:302015-09-16T22:50:17.849+05:30මෙතන අාගමික ගෞරවයකුත් එක්ක මුසුවෙච්ච පුරුද්දක් බවය...මෙතන අාගමික ගෞරවයකුත් එක්ක මුසුවෙච්ච පුරුද්දක් බවයි පේන්නෙ. ඒ නිසා මේ කාරිය කරන්න පහසු ඇති. අපේ ඔපීසියෙ කාන්තා පරාණ තමයි ගොඩාක් ඉන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-53612063074964176032015-09-16T22:49:21.791+05:302015-09-16T22:49:21.791+05:30බොලා දාන දැන්වීම් වල හැටියට සංස්ථා ස්කාගාරයෙන් බොල...බොලා දාන දැන්වීම් වල හැටියට සංස්ථා ස්කාගාරයෙන් බොලාට ගානක් ගෙවන්න ඕනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-37618137519750688052015-09-16T22:48:45.785+05:302015-09-16T22:48:45.785+05:30ස්තූතියි මාධවී...ඉසිඹුවක් ලැබුනාම බෙලාගෙ ඉසව්වට එන...ස්තූතියි මාධවී...ඉසිඹුවක් ලැබුනාම බෙලාගෙ ඉසව්වට එන්නං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-14843750751638378912015-09-16T22:48:12.504+05:302015-09-16T22:48:12.504+05:30මම හිතන්නෙ එච්චර හරියක් කරගන්න බැරි වෙන්න ඇති. පොල...මම හිතන්නෙ එච්චර හරියක් කරගන්න බැරි වෙන්න ඇති. පොල්කට්ටෙ හිල නිසා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-11621660472567971922015-09-16T22:45:50.340+05:302015-09-16T22:45:50.340+05:30ඒ උනාට ඉවානයට පෙවෙනවා ඇති.ඒ උනාට ඉවානයට පෙවෙනවා ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-58143900247916453772015-09-16T15:25:28.307+05:302015-09-16T15:25:28.307+05:30කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙ...කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17806360446410160362015-09-16T13:41:51.753+05:302015-09-16T13:41:51.753+05:30එහෙනම් මුත්තරා බොන්න ඉස්සෙල්ල අනිත් එකෙන් ටිකක් කා...එහෙනම් මුත්තරා බොන්න ඉස්සෙල්ල අනිත් එකෙන් ටිකක් කාලම මුත්තරා ටික බිව්වම තවත් ගුණධායක ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-47015710006631507622015-09-16T08:51:13.032+05:302015-09-16T08:51:13.032+05:30කැමරාවෙන් එහා ලෝකය
ඌගේ හිත රිදිලා...එක්කෝ
වහ බොනවල...කැමරාවෙන් එහා ලෝකය
ඌගේ හිත රිදිලා...එක්කෝ
වහ බොනවලු...නැත්නම්
තපසට යනවලු....බැරිනම්
ගගේ මුහුදේ පනිනවලු...
අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-75259489112153319302015-09-16T08:43:23.125+05:302015-09-16T08:43:23.125+05:30ඒකනේ බං උඔට ඉහෙන් බහින රෝගයක් නැත්තේ..අර ඇද යට තිය...ඒකනේ බං උඔට ඉහෙන් බහින රෝගයක් නැත්තේ..අර ඇද යට තියන බැරල් වලිනුත් උදේට කිරි අලුවා කෑල්ලක් කාලම බිපන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-17522805437832841952015-09-16T08:37:34.766+05:302015-09-16T08:37:34.766+05:30ගල් අරක්කු ටිකක් බොනවා වගේ නෑ බං..
සමි..මධුමාධවි ප...ගල් අරක්කු ටිකක් බොනවා වගේ නෑ බං..
සමි..මධුමාධවි පැත්තට එන්න ඒක ආතල් ලෝකයක්
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-24508134573450109612015-09-16T08:31:01.862+05:302015-09-16T08:31:01.862+05:30අනේ මේ තෝ බිපිය..යකෝ ලියපියකෝ ගල් අරක්කු බිව්වාම ය...අනේ මේ තෝ බිපිය..යකෝ ලියපියකෝ ගල් අරක්කු බිව්වාම යෝධ බල ශක්තිය ලැබෙනවා වගේ ලිපියක්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-78118879126282829042015-09-16T08:25:32.443+05:302015-09-16T08:25:32.443+05:30කොච්චර ගුනයි කිව්වත් ඉවානයා ගල් අරක්කු ටිකක් බොන්න...කොච්චර ගුනයි කිව්වත් ඉවානයා ගල් අරක්කු ටිකක් බොන්නෙ නෑනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-90205357406974265862015-09-16T07:47:34.081+05:302015-09-16T07:47:34.081+05:30පොල්කට්ට පිරෙන්න දාන්න පුළුවන් උනාද කම්මලේ...?පොල්කට්ට පිරෙන්න දාන්න පුළුවන් උනාද කම්මලේ...?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-41596771476265652572015-09-16T07:45:12.547+05:302015-09-16T07:45:12.547+05:30ගව මූත්‍රා වගේම තමන්ගේ මුත්‍රා බීමෙනුත් සමහර ලෙඩ ර...ගව මූත්‍රා වගේම තමන්ගේ මුත්‍රා බීමෙනුත් සමහර ලෙඩ රෝග සුව වෙනවා කියන විශ්වාසයක් තියෙනවා නේද? ඒකත් ඉන්දියාවෙ ප්‍රචලිත මතයක්.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-52812745862312173132015-09-15T21:21:24.294+05:302015-09-15T21:21:24.294+05:30මෙචිචර වටිනා බෙහෙතක් නොවැ හරක් නැටිට උස්සගෙන නිකරැ...මෙචිචර වටිනා බෙහෙතක් නොවැ හරක් නැටිට උස්සගෙන නිකරැනේ බිමට හලලා දාන්නේ.
ගව මූත්‍ර පානය අප්‍රිය කලාට මොකද මිනිස් මූත්‍ර,අසුචි දාලා හදපු කසිප්පු එහෙම ගජරාමෙට පානය කරපු පිරිසක් ගැන මට පොලිස් ලොක්කෙක් කිවිවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-579265960012007263.post-79640777759618472092015-09-15T19:54:41.044+05:302015-09-15T19:54:41.044+05:30http://visitor-v.blogspot.com/http://visitor-v.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com