මේ කාරණය ඉටු කරගන්න සමහරුන්ට විවිධ දේ උදෑසනට අවශ්‍යයි. සමහරුන්ට කිරි තේ එක නැත්නම් එදාට සොරි...තවත් සමහරුන්ට සිගරට් එක නැත්තං එදාට බොක නෑ...තවත් සමහරු හිතේ ගතේ වීරියෙන් මේ අවශ්‍යතාව දරාගෙන ඉන්නවා ආයෙමත් ගෙදර එනකං...පිටතැන්වලට යන්නෙම නෑ...තවත් අයට කොමඩ් මිස ඊට කලින් පැමිණි වර්ගය දිරවන්නෙම නෑ... තවත් වර්ග දෙකක් ඉන්නවා. ඉන් එක් කොට්ඨාශයක් තමයි බොක අවශ්‍යතාව තිබුනට ඒක පිටකරගන්න නොහැකි සැට් එක...ඒ අය මළබද්ධයෙන් පෙළෙනවා කියලයි දොස්තර මහත්තුරු කියන්නෙ. අනිත් වර්ගය නම් හරිම කුජීතයි...වැසිකිළියක් අද්දරට වෙලා තමයි බත් කන්න වෙන්නෙ. උන්ට තියෙන්නෙ කෑ හැටියේ බඩ යාම නම් පජාති ලෙඩක්.
බොග සහ බොක කියන්නෙ දෙකක්..ඒ හින්දා මේ පොඩි ළමයි මේ දෙක පටලවාගන්නවා හෙම නෙවෙයි ඔන්න. අපි ඉතිං යෞවන වයසට පා තියද්දි අර අහවල් කැත වැඩේ කරනවා හදුන්වන්න අලුතෙන් ආපු පදේ තමයි බොක...අපරාදෙ කියන්න බෑ ඕනෑම සමාජයක් ඉදිරියේ බයක් , සැකක්, කිසිම මෙව්වා එකක් නැතුව කියන්න පුලුවන් හින්දම මේ වචනෙ තරුණ සමාජයට ඉතා ඉක්මනින් එකතු උනා. ඇත්තටම මේ කාරිය හදුන්වන්න සම්මත වෙලා තියෙන වැඩිපුර භාවිතයේ තියෙන සිංහල වචනයට වඩා මේ පදය අලංකාරයි. කැත ගතිය අඩුයි.
සිරා කොලුවා ඉතිං ඔය අනිත් උන් වගේ බොක සිග්නල් වැදුන ගමන් ඒක ඉවසාන ඉන්න ට්‍රයි කරන එකෙක් නෙවෙයි. අහල පහල වැසිකිලියක් නැත්නම් ගහකට හරි මුවාවෙලා වැඩේ කොර ගන්න සිරා දස්සයා. ඔයින් මෙයින් අපි පීල්ලෙන් පනින්නයි යන්නෙ...ඒ හින්දා වැඩි කථා පසුවට තියලා අපි මාතෘකාවට බහිමු.
උසස් පෙළට සූජානම් වෙන කාලෙ ඉතිං අතිරේක පන්ති වැහි වැහැලා නොවැ... රාත්‍රී ජාමෙ පන්සලේ පාඩම් කොරලා පැදුරු කඩමල්ලක සැතපිලා උදෑසනම ගෙදර ඇවිත් නාලා කාලා ඉක්මනින් දුවන්න තියෙන්නෙ අතිරේක පන්තියට...මේවායෙ ඉතිං දහස් ගණනක් පිරිස අධ්‍යාපනය ලැබුවා.
උදේට අහුවෙන දෙයක් කාලා බස් කොටේක එල්ලිලා ගම්පහ ටවුමෙන් බැස්සට පස්සෙ ඉතිං පන්තියට පයින් යන දුර...පන්තියෙ ලෑලි බංකුවට ඉතිං පශ්චාත් භාගය තද කොලාට පස්සෙ ආයෙ ඒකට නිදහසක් ලැබෙන්නෙ පැය 4 ක් විතර ගියාට පස්සෙ...දහවල් ආහාරයෙන් පස්සෙ ආයෙමත් පන්තිය පටන් ගන්නවා.
මේ කියන දවසෙත් සිරා කොලුවා මාලු බනිස් ගෙඩියක් දෙසා බාලා ඉක්මනට පන්තියට දිව්වා. ඒ මගේ කථා වල නිතරම කියවෙන මගේ එකල අතිජාත සගයෙක් වෙච්ච නගා කොලුවත් එක්ක. උගෙ තිබුන ගෑණු ගති හින්දම තමයි එවැනි අති සාඩම්බර නමක් ඒකාට වැටුනෙ.
අපි ඉතිං ඉගෙනීමට බර කොල්ලො නොවැ...ඒ කාලෙ පසුපෙළ ආසන අපිට දිරෙව්වෙ නෑ.. පිටිපස්සෙම හිටියෙ වළ බහින සෙට් එක ඒ කිව්වෙ එන්නන් වාලෙ පන්ති එන උන්...එතකොට ඉදිරි පෙළ, ඉදිරිම පෙළ දිරෙව්වෙත් නෑ..ඒකෙ හිටියෙ සෑර්ට කඩේ යන සහ ගොට්ට අල්ලන සැට් එක. මධ්‍යම ප්‍රතිපදාව හොදයි කියලා කවදත් මැද්දට වෙන්න තමයි අපි අසුන් ගත්තෙ.
පන්තිය පටන් ගන්න විනාඩි 5 ක් විතර තියෙද්දි ඔන්න දුවගෙන ඇවිල්ලා ලෑලි බංකුවෙ වාඩි උනා...වටේටම සූ ගාලා ජනතාව...ඒ අතර සිරාගෙ හිත කිති කවපු රුවැත්තියොත් ඉන්නවා...ඔයින් මෙයින් ගුරුතුමා පන්තියට ඇවිල්ලා ඉගැන්වීමේ කටයුතු ආරම්භ උනා. විනාඩි 10 ක් විතර යද්දි සිරාට යම් වෙනසක් දැනෙන්න උනා..ඒ කිව්වෙ බොක සිග්නල් එකක් වදින්න ගත්තා....හප්පේ මේක දැන් පැය 4ක් තිස්සෙ කොහොම ඉවසන්නද ? උගන්වන ඒවා මතකයේ රැදෙන්නෙත් නැ...ගුරුතුමාගෙන් අවසර අරන් එළියට යන්න නම් පන්තිය ඉදිරියට වීරයා වගේ ගිහිල්ලා කාරණේ කියන්නත් වෙනවා...එතකොට ඉදිරිපෙල කෙල්ලන්ටත් ඒක ඇහෙනවා...මගෙ ඔලුව දැන් නිකං යකාගේ කම්මල වගේ...හිත වෙනත් කල්පනාවක නතර කරන්න සෑහෙන්න මහන්සි උනත් තේරුමක් නෑ...කෙමෙන් කෙමෙන් මද සුළග සුළි සුලගක් වේගෙන එන්නෙ...හිතේ භයටම වැඩේ ඉතා ඉක්මනින් වැඩේ කෙරෙන්නයි යන්නෙ.
ඒ අතර ගුරුතුමා ප්‍රශ්න අහනවා...කොල්ලො කෙල්ලො නැගිටලා පිළිතුරු දෙනවා...මොනවා ගැන ප්‍රශ්න අහනවද...මට නෑ කිසිම නිනව්වක්...මගෙ සිත බොක ලග. දැන් දැන් තත්වය ඉතාම භයානකයි...ක්ෂණික තීරණයක් ගත්තෙ නැත්නම් සිරාගෙ රෙදි පන්තිය ඇතුලෙ ගැලවෙනවා...
නගෝ....යමංකො පොඩ්ඩක් එළියට...
උඹට පිස්සුද බං...මේ සර් උගන්නන අස්සෙ...
බස් එකට රු 100 දුන්නා...ඉතුරු ගන්න බැරි උනා බං...උඹ ආවොත් මං උඹට ඒකෙන් 50 දෙනවා.
ආපෝ...උඹෙන් තියන වදයක්...පන්තිය පටන් ගන්න කලින් ඕක උඹට මතක් උනේ නැද්ද ?
නැති හින්දා නේන්නම් බොල දැන් කිව්වෙ...ඉතිං යමංකො...
සර්ගෙන් අවසර ගන්න වෙයි නේද බන්...
හොද එකා වගේ ගිහිං කියලා වරෙන්කො...
මීයට පිම්බා වගේ තියෙන දාහක් විතර ඉගෙන ගන්න පන්තියෙ එක්වරම නැගී සිටින්න මගේ දෙකකුල් එකග කරගන්නත් බෑ වගේ ඒවා මැඩ්ලින් ගහන්නමයි කැමැත්ත...ගෑණු දරුවො නම් ඉතිං එයාලට ස්වභාව ධර්මයා මාසයකට වරක් ලබා දුන්න දායාදය තුරුලු කරගෙන නිතර නිතර හොදම යාලුවා එක්ක අවසර ගන්නෙ නැතුවම නැගිටලා යනවා...ඒත් ඉතිං කොල්ලො දෙන්නෙක් එකට නැගිටිනකොට මොනවා හිතයිද...ප්‍රශ්න බොලව්...හැම අතේම ප්‍රශ්න...
නගා රිටක් වගේ එකපාරටම නැගී හිටියා..
ඉතිං යකෝ නැගිටපිය...ඒකා මගේ අත කෙණිත්තුවා...
ඔන්න ඉතිං මමත් බොක බර දරාගෙන ආයාසයෙන් නැගිටගත්තා..
අතින් පයින් නගා මොනවද සෑර් එක්ක කථා බහ කරගත්තා ඉන්න තැන ඉදලම...සෑරුත් ගිහිං එන්න කියලා කියනවා මට හීනෙන් වගේ මතකයි...
ඔන්න මම දැන් නගා එක්ක අතුරු පාරෙන් ප්‍රධාන පාරට ආවා...වමට හැරුනොත් බස් නැවතුම පැත්ත...දකුණට හැරුනොත් පොදු වැසිකිළිය...අතිරේක පන්ති වලට එන යන ජනතාව වැඩි හින්දම පන්ති වල තියෙන වැසිකිළි ඉතාම අපිරිසිදුයි..මුදල් ගෙවා යන්න ඕනෙ නිසා පොදු වැසිකිළිය පිරිසිදුයි.
මම දෙපාරක් හිතන්නෙ නැතුව දකුණට හැරුනා....
ඔහෙ කොහෙද බොල යන්නෙ...නගා මොර දෙනවා
මෙහෙට්ට තමා මට යන්න ඕනෙ...
ඇයි බොල ඉතුරු සල්ලි නේද ගන්න ඕනෙ කිව්වෙ...
මොන ඉතුරු සල්ලිද බං...උඹ මේ මගුලක් කථාකරනවා...මට ---------බරයි.
නෙදකින් මූසලයා...මට ඉගෙනගන්නත් නෑ...උඹ ඉගෙනගන්නෙත් නෑ...ඕවා ගෙදරදි කරගෙන එන්න එපෑ බොල...
ගෙදරදිත් කරගෙන තමයි බං ආවෙ...උඹ ලගට ආපු හින්දද මන්දා ආයෙමත් කරන්න උනා...
ගිහිං වරෙං, දැන් ආයෙමත් පන්තියට යන්න බෑ...ඉන්ටර්වල් එකේදි ආපහු යමන්...නගා එහෙම කියලා ආසන්නයේ තිබුන කණුවකට හේත්තුව දැම්මා. මම ඉතිං බරාස් පරාස් යන හඩින් හිතේ,ගතේ, වතේ, හිසේ තිබුන සියලුම බර පොදු වැසිකිළියට මුදා හැරලා මගේ වියදමින් අසරණ නගාට හොද කෑම වේලකුත් අරන් දීලයි එදා ආයෙමත් පන්තියට ගියේ. ඒ ගිහිල්ලත් විසුමක් නෑ අපේ අනෙකුත් මිත්තරයන්ගෙන්...
උඹලා දෙන්නත් කෙල්ලො දෙන්නෙක් වගේ නැගිටලා ගියේ අද අහවල් දිනේ හින්දද ? අයියෝ එතනින් එහා ඒවා ලියන්නෙ නෑ බොලව්...මට තනි ඇහැට ඇඩෙනවා ඒවා මතක් වෙනකොට...
දෛවයේ සරදමකට වගේ මේ වගේම වැඩක් මේ කිව්ව නගාටම උනේ අපි හපුතලේ යනකොට...ඒක කාර් එකක මිත්තරයො සමගින් ගිය චාරිකාවක්...මගදි බඩට හලපු තෝසෙ වගයක් විෂ වෙලා...නගාට බොකක් සැට් වෙලා...ඌ කොච්චර ඉල්ලීම් කලත් යාලුවො මේකව බයිට් එකට අරගෙන වාහනේ නවත්තන්නෙ නෑ...නගාට දැන් ඇඩෙන්න ඔන්න මෙන්න.
මේ බඩකඩිත්තුව නැවැත්තුවෙ නැත්තං මම මේක ඇතුලෙ රෙන එක රෙනවමයි...අම්මපා...ඌ එහෙම කියලා දිවුරලා උක්කුටික ඉරියව්වෙන් පිටිපස්සෙ සීට් එක උඩට නැග්ගට පස්සෙ කාර් එක එළවපු ගොයියා ළග පාත තිබුන හෝටලයකට වාහනේ ඉක්මනටම අරගෙන ගියා. මොකද වාහනේ ඒකාගෙ. එදා නගාගෙ බොකට පින් සිද්ද වෙන්න තමයි අපට හපුතලේ ඉතාම මනස්කාන්ත තැනක තිබ්බ මේ හෝටලේ මුලිච්චි උනේ...ප්‍රධාන පාරට එතරම් සුන්දරව නොපෙනෙනවා උනාට හොටලේ ආලින්දයට ගියාම කොළඹ - හපුතලේ පාරට නොපෙනෙන පැත්තෙ අසිරිය හොදට පේනවා...එතැන ඒ කාලෙ කාමර 3කින් යුක්ත ඉතාම අලංකාර තැනක්...හැන්දෑවෙ 5 විතර වෙද්දි මීදුම කාමර ඇතුලටම එනවා...අපි ගෙදර පුරුද්දට තේ එකක් ගෙනාවම කයිය ගගහා ඉන්නවා..අනේ විනාඩි 5ක් යද්දි තේ එක හොදටම නිවිලා. මම හිතන විදියට අද කාමර ගණන කලින්ට වඩා වැඩි ඇති. එදා රාත්තිරිය එතැන ගත කරලා...රසවත් ආහාර පාන ආදියෙන් සන්තර්පණය වෙලා හැමෝම වගේ නගාට හෙටත් අද වගේම බොකක් සැට් වෙන්නට ප්‍රාර්ථනා කොලා.
මීළගට කියන්න යන බොක කථාවෙ අයිතිකාරයා කවුරුත් දන්න අපේ ජපන් චමියා. අපි ඉතිං අපේ බෑන්ඩ් කණ්ඩායම රන්ටැඹේ කදවුරු ගතවුනාම ඒ අය බලන්න ගම්පහෙන් පිටත් වෙන්නෙ ගල් පාන්දර...මේ වෙලාවට අහවල් සිග්නල් වැඩ කරන්නෙ නැති හින්දා අතරමග තැනකදි තමයි ඉතිං වැඩි හරිය මුදා හරින්නෙ. ඒ න්‍යාය පත්‍රයට අනුව මේ කියන දවසෙ අපි වැඩ කලාට ජපන් චමියා ඒකට අනුගත උනේ නෑ. කොහොම හරි ආපහු එන ගමනෙදි කඩුගන්නාවෙ පල්ලම බහිනකොට පළතුරු කඩ තියෙන ඉසව්වෙදි චමියට අසාධ්‍ය උනා.
අම්මෝ...තවත් ඉන්න නම් බෑ බොලව්...වාහනේ නවත්තපල්ලා කියලා...චමියා වාහනෙන් බැහැලා දිව්වෙ දෙබරෙක් ඇන්න ගානට...ඒ හරියෙ ඉතිං වැසිකිළියක ලකුණක් වත් නෑ...මේකා දුවලා තිබ්බෙ හදාගෙන යන ගෙදරක පිළිකන්නට.. එදා එතන වැඩ නැති හින්දද කොහෙද කවුරුවත් හිටියෙ නෑ...චමියා දැන් අපිට පේන දුරින් පුස් වෙඩි පිට කරමින් වැඩේ දෙනවා...අපිත් වටපිටේ ආරක්ෂාව තර කරගෙන බලාන ඉන්නවා...
මට වතුර එකක් දීපියෝ...ජපන් චමියා මද වේලාවක් ඇවෑමෙන් මොර දෙන්න පටන් ගත්තා.
අතන පොඩි දිය ඇල්ලක් තියෙනවා...එතනටම යන්න...ඈතින් පේන කුඩා දිය දහරාවක් පෙන්නලා එකෙක් කියනවා..
මචං...ඔය සිමෙන්ති කවරෙකින් කෑල්ලක් ඉරලා අරන් පිහදා ගනින්...අපි අපිනෙ බන්...කාටවත් කියන්නෙ නෑ තව එකෙක් එහෙම කියනවා.
වතුර දුන්නෙ නැත්නම් එන්න බෑ කිව්ව චමියා දිගටම ඇණ තියාන උන්නා..
දියපාරෙන් ජලය අරන් එන්න භාජනයක් නැති හන්දා අපේ එකෙක් චමියට වතුර ගෙනාවෙ බදාම අනපු බාල්දියකට...ඒකෙ ඒ වෙද්දිත් සිමෙන්ති තිබුනා.
මම අර වේලාසනම කියපු අතිරේක පන්තියෙ හිටියා අපූරු චරිතයක්...මිනිහට අපි ඇත්ත නම වෙනුවට වෙනත් නමක් ආදේශ කරලා උදාර කියලා කියමු. මේ කියන උදාර ගම්පහ නගරයේම පදිංචිව සිටි ඇති හැකි පවුලක එකෙක්. පන්තිය පටන් ගන්න පැය භාගයකට විතර කලියෙන් ජැන්ඩියට ඇදගෙන ඇවිල්ලා, පන්ති යන දැරියන්ට ඇහැ කරකැවීම ඔහුගේ කාලයක සිට පැවතෙන සිරිතක්...නමුත් මේකාට පොඩි පුරස්නයක් තිබුනා...කවුරු හරි බොකක් ගැන කිව්වොත් මිනිහට අනිවාර්යෙන්ම වැසිකිළි ගත වෙන්න වෙනවා. ඒක උදාරට වැළදුන බොක ෆෝබියාවක් කියලයි අපි හිතාගෙන හිටියෙ...මේ හින්දම දන්න කියන කිසිම එකෙක් මේ යෝධයා ඉන්න තැනක බොක කියන වචනය දෙඩුවෙ නෑ....
දවසක් උදේ වරුවක මම පන්තියට යද්දි පිරිස රැස් වෙලා ඉන්නවා කඩයක් අයිනෙ...පන්තිය ආරම්භ වෙන්න තව වෙලාවත් තියෙන එකේ ඔන්න මමත් මුන්ට සැට් උනා කයියක් ගහන්න...
ටික වෙලාවකින් උදාරගෙ පෙර කිව්ව ආබාධය ගැන නොදන්න එකෙක් උගෙ යාලුවෙක් ඉන්නවා දැකලා මෙතනට කඩාපාත් උනා.
කොහොමද මචංලා..උඹලා පන්ති යන්නද ?
උඹ කොහෙද යන්නෙ...එකෙක් උගෙන් ඇහුවා...
මම මේ බොකක් දාගන්න තැනක් හොයනවා බන්...කර මුලටම සෙට් වෙලා...
විනාඩි දෙක තුනකට පසු, නොදකින් මූසලයා, අලුත්ම ටී ෂර්ට් එකකුත් ඇදගෙන මම ආවෙ අර කෑල්ල ටෝක් කරන්න...බලහල්ලා බං...දැන් ඉතිං ගෙදර යන්න වෙනවනෙ...එදා බොක ගැන කියපු එකාට හොද ලුණු මිරිස් ඇතුව කියලා ගෙදර දිව්වෙ කවුද කියලා හිතා ගන්න පුලුවන් නොවැ. මොකද මිනිහට හදිස්සියක් උනාම පොදු වැසිකිළි දිරෙව්වෙ නෑ...ගෙදර එකම තමයි හරිගියෙ...
ඔය කියන උදාරයටම දවසක් කොළඹදි අහවල් එම වර්ගයේම එකක් සැට් වෙලා...ඒකා ඉතිං කොහොම හරි මේ කාරණේ දරාගෙන කොළඹ සිට දුම්රියෙන් සැපත් වෙලා...ගම්පහ ටවුමට බහිද්දි යන්න ඔන්න මෙන්න වගේලු...ඒත් මේකා සැලිලා නෑ...තුන් රෝද රථයක නැගිලා ගෙදරටම ගිහිල්ලා තමයි සැනසුම් සුසුමක් හෙලලා තිබ්බෙ.
තවත් අපූරු බොක කථාවක් මට කිව්වෙ මම ලංකාවෙදි ඉස්සර ආශ්‍රය කරපු ව්‍යාපාරික මහතෙක්...මුද්‍රණ ව්‍යාපාර කීපයක්ම තිබ්බ මෙතුමා නිතරම රට රටවල් වලත් සංචාරය කරන විනෝදකාමී කෙනෙක්... පරණ වාහන එකතු කිරීමත් ඔහුගේ පුරුද්දක්.
බලන්නකො පුතා හරි වැඩක්නෙ අන්තිම වතාවෙ ඉන්දියාවෙ ගිහිල්ලා අපිට උනේ...
හැබෑටම...මොකද උනේ...
මේ සැරේ අපි කේරළ පැත්තටනෙ ගියෙ..එහෙ අර ගගේ පාවෙන පාරු ගෙදරක කාමර ගත්තෙ...ඔක්කොම අපි 6 දෙනයි. ඔය ඔරු පදින අය ගගෙන් මාලු අල්ලලා එවලෙම සුද්ධ කරලා බැදලා එහෙම දෙනවා...අපිත් ඉතිං බෝතලයක් දෙකක් එළියට අරං අර මාලු බයිට් එකෙන් අනුමත උනා...මාලු නම් හරිම රසයි...ඒ උනාට පහුවදා තමයි අපිට කෙළවුනේ....
ඒ කිව්වෙ.....
ඒ කිව්වෙ පුතා...වක්කඩ කැඩුවා වගේ අපි සෙට් එකටම බඩ යන්න ගත්තා...කොහොමවත් නවත්තගන්න විදියක් නෑ...බැරිම තැන ඒ ළගපාත තැනකින් බේත් ගත්තා...ඒවට අනිත් උන්ට හරි ගියාට මට හරිගියේම නෑ...කොහොමහරි ඉතිං අන්තිම දවසත් ඔරුවෙම ඉදලා ලංකාවට එන්න ගුවන්තොටුපලට ඇවිල්ලත් එකක් දා ගත්තා...ප්ලයිට් එක ටිකක් දුර එද්දි ආයෙමත් හීනියට අවශ්‍යතාව මතුවේගෙන එනවා...ඒත් ඉතිං මම කටුනායක බහිනකොටම ඩ්‍රැයිවර් කාර් එක තියාගෙන ඉන්න හින්දා රාගම ගෙදරටම ගිහිල්ලා වැඩේ කරගන්න මම හිතාගත්තා...මේ ගමනට වැඩි වෙලාවක් යන්නෙත් නෑනෙ පුතා.
ඉතිං මම මගේ උවමනාව මිනිහට කිව්වම...මිනිහත් ඉගිල්ලිලා ගෙදර ගියා...ඔයින් මෙයින් අපි රාගම ගුවන් පාලම ලගටත් ආවා කියමුකො...හැමදාම පාලම උඩින් යන මේ මනුස්සයා එදා කරුමෙට වගේ යටින් දැම්මා...වෙනදට ඔය මහ මද්දහනෙ කෝච්චි යන්නෙ නෑ..ඒත් බලන්න මගේ වෙලාවටම අපි ලං වෙනකොටම ගේට්ටුව වැහුවා...දෙපැත්තටම කෝච්චි 3 ක් යනකං බලාන ඉන්න උනා...දැන් ඉතිං මට ඉන්න බැරි සයිස්...කාර් එක ඇතුලෙ මම ඇඹරෙනවා...ඔන්න ඉතිං ගේට්ටුව ඇරුනට පස්සෙ ගෙදරට විනාඩි 5යි. මම කාර් එකෙන් බැස්ස ගමන් බාත්රූම් එකට දිව්වා...බලන්නකො පුතා මගේ වෙලාවක තරම...මම එතනට යනකොට මගේ වයසක අම්මා.. දොර ලොක් කරගෙන ඒකෙ නානවා. එයාට කන් ඇහෙන්නෙත් ලාවට...
මගේ ව්‍යාපාරික හිතවතා මේ කරුම බොක නිසා ඉතාම කරදරයට පත් වූ බව දැන් ඔබ දන්නවා. බොක යන්න මාතෘකාව කොට සිංහල සින්දු වලට එක එක කුපාඩි කොල්ලො විවිධ පද ගොතලා . ඒ අතරින් ඉදිරියේම තිබ්බෙ ජෝතිපාල මහත්තයගෙ “සුසුදු රැල්ල“ ගීතයට බැදපු පද පේළිය... හැබැයි මට හොදටම මතක හිටින කයිය ලියලා තිබුනෙ ඉස්කෝලෙ පාර්ලිමේන්තුවෙ...
ඒ කිව්වෙ ඉස්සර අපේ පාසලේ තිබුන වැසිකිළි පේළි එක එක අනුවර්ථ නාමයන් මගින් වෙන් කරලා තිබුනෙ...මේවා කලේ විද්‍යාලයේ නිසි බලධාරීන් නෙමෙයි...බොකට පෙම් බැදි අපේ කොල්ලො. අපේ පන්ති ලගම තිබුන එකේ පාර්ලිමේන්තුව කියලා පොල්ගෙඩි අකුරෙන් නම ලියලා තිබුනෙ පිට බිත්තියෙ....ඒකෙ ඇතුලෙ තිබ්බ කයිය මෙහෙමයි.
සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිළියක්
තිබුන එකම වැසිකිළියේ තිබුනේ නෑ පනිට්ටුවක්
ඉවසාගෙන සිටිය නමුත් පැය තුනකුත් විනාඩියක්
ගෙදර ගිහිං බලන කලට කලිසම මැද ------- තලියක්
ඊළගට කියන සිදුවීමෙන් පස්සෙ මේ ගද ගහන පෝස්ටුවට තිත තියන්නයි මගේ කල්පනාව...මේ සිදුවීමට මම මුහුණ දුන්නෙ දැරණියගල ටවුමෙදි...එදා නම් පොදු වැසිකිළියට රිංගුවෙ මුත්තරා බරින් නිදහස් වෙන්න...මුදල් ගෙවා සේවය සලසාගත යුතු තැනක් බව පෙනුනෙ එළියට ආවට පස්සෙ...පුංචි බෙලෙක්කයකුත් තියාගෙන මැදි වයසෙ කෙනෙක් අයිනකට වෙන්න තිබුන මේස කොටේක ඉදගෙන අයකැමි වැඩේ කොරනවා.
මමත් ඉතිං එතනට කිට්ටු කොලා....
අයියෙ ගාන කීයද ?
මල්ලි චූ ද ? ගූ ද ?
චූ නම් 5 යි ගූ නම් 10 යි.
ප.ලි
හැබෑටම ඔය කරුම බොක නිසා බොලා අපහසුතාවයට පත්වෙලා නැද්ද ?
කයියේ හිස්තැනට අයත් වචනය නිසි බලධාරියා විසින් කපා දැමූ බව සංවේගයෙන් සිහිපත් කරමි.
ඒ කයිය නැගලා යන්නෙ // සැණකෙලියේ කිසිම තැනක දැනුනේ නෑ මට වෙනසක් // කියන ඉන්ද්‍රනි පෙරේරා මහත්මියගෙ ගීතයේ රිද්මයට අනුව බව නොකියාම බැරිය. උදේට වැඩ අල්ලන ගමන් කියන්න සෝක් කවිය...
අවේලාවෙ, වැසිකිලියක් / ජලය පේන තෙක් මානෙක නැති ඉසව්වක බොකක් ෆිට් වෙච්ච හාදයෙක් |

මෙන්න මේ වගේ ගෙයක් |

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
හැබෑටම ඔය කරුම බොක නිසා බොලා අපහසුතාවයට පත්වෙලා නැද්ද ?
කයියේ හිස්තැනට අයත් වචනය නිසි බලධාරියා විසින් කපා දැමූ බව සංවේගයෙන් සිහිපත් කරමි.
ඒ කයිය නැගලා යන්නෙ // සැණකෙලියේ කිසිම තැනක දැනුනේ නෑ මට වෙනසක් // කියන ඉන්ද්‍රනි පෙරේරා මහත්මියගෙ ගීතයේ රිද්මයට අනුව බව නොකියාම බැරිය. උදේට වැඩ අල්ලන ගමන් කියන්න සෝක් කවිය...
ඇයි බං අර අනෙක් සින්දුව...
ReplyDeleteමහා මෙරක් ලෙසට
හැදුන ......................
:D
මම දන්නා කියන ඩයල් එකක් හිටියා. අමිත් කියමුකෝ. පොරට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'.
Deleteපොරට නම වැටිලා තියෙන්නේ මේ හින්දයි.
මේ අමිතයා පොඩි කාලේ, 4 වසරේ කියමුකෝ. ඉස්කෝලේ ගිහිං පාඩුවේ ඉන්නවලු. දවසක් පොර ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහම කළා ටිකක් වෙලා ඉන්නකොට හැදිලා කක්කා බරක්. අමිත් ඉතිං ඕක ඉවසං ඉලා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි කියලා නෑ ලැජ්ජාවට. ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී කක්කා බර ඉවසන්නම බැරි වෙලා. පොර තනියම ටොයි
ඉතිං අමිතයා කරලා තියෙන්නේ මොකක්ද හිමිං සීරුවේ මිනිහාගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගිහිං. ඊටපස්සේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් පුක පැත්ත (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා) පිහදලා ඒකත් දාලා කෑම පෙට්ටියට.
ඉතිං ඊට පස්සේ පොර පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට ඉදලා.
ඒත් ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කොල්ලෙක් කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කිකියා.
බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. අමිතයගේ වාරෙත් ආවා. අමිතයගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ උගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.
කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. අමිතයගේ වැඩේ මාට්ටු. ඊට පස්සේ අමිත් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
පොරත් ඒ නමට පුරුදු උනා. පස්සේ පාස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් අමිතයා ඕකට සැලුන්නෑ. දැන් අමිතයා ක්‍රීඩා ගුරුවරයෙක්. ඔය පොර ඉගෙන ගත්තු පාසලේම තමයි වැඩ කරන්නෙත්.
පිස්සු හැදෙනවා බං. ඒක නෙවෙයි උඹට මෙන්න මෙතන ලියන්න ගිහින් ඩිලීට් වෙලා වගේ.
Delete>ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී කක්කා බර ඉවසන්නම බැරි වෙලා. පොර තනියම ටොයි...<<
එතන නේද ඇයි ඌ ටොයිලට් එකට නොගියේ කියන රහස තියෙන්නේ?
කතාවේ පොඩි කෑල්ලක් අඩුයි වගේ. සමාවෙන්න ඕනි ඒකට. මමත් මේ අපේ හෙන්රිගේ කොමෙන්ට් එක කියෙව්වම දැක්කේ.
Deleteඅමිතයා තනියම ටොයිලට් යන්න බයයි. පිටසක්වලයෝ එයි කියලා බය. මේ පිටසක්වලයෝ ගැන ඉස්කෝලෙට සම්බන්ධ කතාවක් තියෙනවා. ඒක මෙතන දාන්න පුළුවන්. එත් එතකොට කට්ටිය දැනගනියි ඉස්කෝලේ මොකක්ද, අමිතයා කවුද කියලා. අමිත්දැන් ගුරුවරයෙක් විදියට වැඩ කරන්නෙත් එතන හින්ද ඒක නොදා ඉමු.
ඒ සින්දුව මට අමතක වුනා...නැත්නම් ඒකත් මේ මාතෘකාවෙදි ජනප්‍රියතාවයේ ඉහළම තියෙන එකක්...ඇනෝ සහෝදරයාට බෙහෙවින් තුති...රසවත් කථාවක් තවත් රසවත් කරලා මෙතන අත ඇරියට... අමිතයා මාර බඩ්ඩක්නෙ...යකෝ වැඩේ කරගත්තා නම් පෙට්ටිය විසි කරපං...ඒකා ෂුවර් එකටම පහුවදාත් ඒ ගූ පෙට්ටියෙ කෑම ගේන්න තමයි ගෙදර අරන් යන්න ඇත්තෙ...
Deleteඇත්තටම හෙන්රි අයියෙ...බොට පුදුම ඉවක්නෙ තියෙන්නෙ...ගිය ආත්මෙ රහස් පරීක්ෂකයෙක්ද ?
අපේ පන්තියෙත් හිට්යා ටොයිලට් එක මතක් කරපු ගමන් සු බර හැදෙන එකෙක් වැඩේ කියන්නේ මුට ලැට් එකක් පෙන්න බෑ සු බර හැදෙනවා
ReplyDeleteමරු ගු පොස්ට් එක ගු 7යි
සූ බර නම් තව කමක් නෑ...ගූ බර නැතුව...
Deleteකාමරේම ගදයි බන් මේ කෙහෙල්මලක් ලියලා...
හැක් හැක්. මට මතක් උනේ අපි ට්‍රිපක් ගිහිල්ල එනකොට රාවණා ඇල්ල ළගදි වෙච්චි කේස් එකක්. ඔක්කොටම බඩ අවුල් වෙලා. (මට ඇරෙන්න) රාවණා ඇල්ල අයිනේ පාලුවට ගිය ටොයිලට් දෙක තිබ්බා ඒ කාලෙ. ඉතින් අපේ උන් මේකට තමයි මාරුවෙන් මාරුවට ගියේ රාවණා ඇල්ලෙ වතුරත් අරන්.
ReplyDeleteඅපේ උන් කොච්චර ඒකට ගියාද කියනවා නම් ටිකකින් ගමේ මිනිහෙක් එනවා අතින් ලියපු කොලෙකුයි පිගානකුයි අරන්. මිනිහා ටොයිලට් එකේ දොරේ කොළේ අලවලා පිඟාන එතන ලඟ පඩියක තිබ්බෙ නැතෙයි. 'වැසිකිළි යාමට රු. 10යි'
උඹලගෙ සෙට් එක ටොයිලට් වල පුරවයි කියලා මිනිහට භය හිතෙන්න ඇති...ට්‍රිප් ගියාම තමයි ඉතිං ආතල් බොක කථා වැහි වහින්නෙ...
Deleteහම්මෝ.....................මේකා බොග රජෙක්නේ බලනකොට. මොකක්ද අර බොග සහ බොක අතර වෙනස? බොග හැදුනේනම් ඉංග්‍රීසි භාෂාවේ bog = දියාරු මඩ කියන වචනයෙන්. හමුදාවෙනම් තවමත් කියන්නේ බොගක් දානවා කියලා. තව සින්දු ගොඩක් තියනවා නේද?
ReplyDeleteසැණකෙළියේ වැසිකිලියේ හරිම ජරාවයි
සිලිසිලියේ පණු නලියේ පුකට සනීපයි
මල බද්ධය හැදුන එකාගේ ගීතය මෙහෙමයි
කවදාද ආයෙ reන්නේ
අම්මෝ ඔය ඇති ඔය ඇති. උඹත් හදන්නේ මාවම අවුස්සන්න.
ඔය අහවල් කැත වැඩේ අපි හදුන්වන්නෙ බොක කියන නමින්...නියම නම බොග වෙන්නත් පුලුවන්...ඒත් දැන් බ්ලොග් කියන වචනය බොග යනුවෙන් කෙටි කරන හින්දා තමයි ඒ වෙනුවට බොක කියලම ලිව්වෙ...නැත්නම් බ්ලොග් අවකාශයම එකම ගූ ගොඩක් වෙනවා..
Deleteවිචාරක තුමා වගේ මාමණ්ඩියෙක් ලැබුනා නම් කියලා මට හිතුනා...කොච්චර ජොලියෙ ඉන්නවද සින්දුවක් දෙකක් කියාගෙන...අන්න එහෙම තමයි ඉන්ට ඕනෑ... තම්පලා ගස් එහෙම කපන්න නෑ ?
හෙහ් හෙහ් හ්හ්හ් මරු බොක කතා සැට් එක.මමත් අත්දැකමක් ලියල තියනව.ඇඩ් එකක් දාන්න හිතුනත් මේ කාලෙ ඇඩ් දාන එක අවදානම් නිසා නොදා ඉන්නම්
ReplyDeleteකමක් නෑ බං...මගේ කාමරේ ඇතුලෙ ඕනෙ ඇඩ් එකක් දාහං...ඒ එද්දි මතක් කරලා බොක දාගෙන වරෙන්...
Deleteයකෝ අද මට උනා වැඩක් කියල වැඩක් නැහැ. . . හෙට දහාට ලියන්නම්කො
Deleteසර් තෝව නැගිට්වල තියන්න තිබ්බෙ. මාර ආතල් එකක් බලන්න තිබ්බා..
ReplyDeleteඋඹලගෙ සෑර්ලා වගේ නෙමෙයි බන් අපේ සෑර්ලා...පන්තිය ඇතුලෙම පහ උනා නම් ආයෙ පන්තිය කරන්නෙ පොලිසියෙන්ද ?
Deleteසුභ උපන් දිනයක් සෑමො....දැන් කීයද 40 ද ලැබුවෙ ?
අපෙත් උනා ඔහොම කාතාවක් නම්.. මේක කියෙවුවමයි මතක් වුනේ.. ලියන්න ඕන ඒක..
ReplyDeleteහිත හිතා ඉන්න එපා බං...බොකක් එහෙම දාලා වැඩේ පටන් ගනින්...හොදට ගද එන විදියට ලියහං...
DeleteMEKA APE KAKKA IYATA AITHI TOPIC EKAKA NEVE.
ReplyDeleteබොක දාන්න හොද නම් ලියන්න බැරිද බොලං....
Deleteමරු කතාව...විලි ලෙජ්ජාවෙ සන්තොසේ බෑ!!
ReplyDelete-Mahesh
තනි ඇහැට ඇඩෙන්නෙ වතුර නැති තැනක් බොක සිග්නල් වැදුනම...නැද්ද මං අහන්නෙ...
Deleteෂීක්... මොනාද මේ උදේ පාන්දර... ලියන්න වෙන එකක් තිබ්බෙම නැද්ද බොට සිරෝ....
ReplyDelete( උඹට එකෙක්වත් බනින් නැති පාටක් තියෙන නිසා මං මේ බැන්නෙ... හි හි)
මටත් ඔය ගෙදර එන්නම ඕනෙ සීන් එක තියෙනව.. මාර කරුමයක්...
ඔය මදි බං....ගද යන්නත් එක්ක තව සැරට බැනපං...
Deleteඋඹලට ස්වභාව ධර්මයෙන්ම ඉවසීමේ ගුණය ලැබිලද කොහෙද බන්...බලහං ට්‍රිපක් ගියත් කවදාවත් කාන්තා පරපුරට මේ වගේ අකරතැබ්බ වෙනවා මම දැකලම නෑ...අවේලාවෙ බොකක් දාන්න කථා කලොත් ඒ අනිවාර්යෙන්ම පිරිමියෙක්...
මදැයි උදෙන්ම කියෙව්වා ,මේක කියවලා සිග්නල් ආවා වගේ , පොඩ්ඩාආආ ....ක් හිටු දාආආආ ..ලා එනකාආආආ...න්
ReplyDeleteමොකද කෙදිරිය කොලුවො...මලබද්ධයද ?
Deleteයකෝ වැඩේ කරං ආවා විතරයි උඹ ආයි සෙන්න බර හැදුවා...
ReplyDeleteආයෙ හැදුනා නම් සැකයක් නෑ...භාගෙට කරලා තියෙන්නෙ...දැන් සම්පූර්ණ වෙන්න කොරමු හොදා...
Deleteඔය වගේ ඇබැද්දි වලට ගොඩාක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ ට්‍රිප් ගිහින් එනේකොට එහෙම තමයි...,අපේ එකෙක්ට ඔය අවශ්‍යතාවය ඇවිල්ලා හයිවේ එකේදිම වහනය නතර කරලා වැඩේ අහවර කරන්න උනා ..
ReplyDeleteඅනිවාර්යෙන්ම...ට්‍රිප් යද්දි තමයි වැඩිහරියක් මටත් ඔය සන්තෑසිය වෙලා තියෙන්නෙ...
Deleteමේවා කාරණාව වගේ නෙවෙයි කියනකොට හරි ගඳයි.
ReplyDeleteගදයි කියන්නෙ හොදටම ගදයි...ඒකනෙ වේලාසනම හදුන්කූරු මිටියකුත් පත්තු කලේ...සුදීක අයියත් වතාවක් රේමන් කථාවක් ලිව්වා නේද ?
Deleteමුලින්ම ඔය වචනේ බොකද, බොගද? අපි නම් ඕකට කිව්වේ සහ කියන්නේ බොග කියලා.
ReplyDeleteඅරූට තිබිලා තියෙන්නේ පුදුම අසනීපයක්නේ. වචනේ කිව්ව ගමන් වැඩේ කරන්න ඕනෙ වෙන්න. ඕක VABT (වොයිස් ඇක්ටිවේටඩ්බොග් ටයිට්) වෙන්නැති.
මතකද පිංසිබොල්ගේ කොමෝඩ් බැක් අප් එක
එතකොට මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නේ?
Copyright © Jeniya’s Theory Of Stunning, Intimidating And Temporary Forced Retreating of Shit/බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන් පසු බැස්සවීමේ ජෙනියාගේ න්‍යාය.. (උපුටාගැනීම ඉහත බ්ලොග් ලිපියෙනි.)
ජෙනියා කියනවා, “මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං. බෙ$# බය වෙනව ටික වෙලාවකට.”
ජෙනියා කිව්වෙ ෆුල් සිරාවට. මාත් පස්සෙ ඕක අත් හදා බලල තියෙනව. (Copyright © Jeniya’s Theory Of Stunning, Intimidating And Temporary Forced Retreating of Shit/බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන් පසු බැස්සවීමේ ජෙනියාගේ න්‍යාය.). අනේ, විශ්වාස කරපල්ල ටින්ටිනා අත මිට මොලවලා තමන්ගෙ පශ්චාත් භාගයට දුන්න පාරක් කොර වෙන්න.
“මචෝ ඕනෙවට වඩා හයියෙන් ගහන්න එපා. බෙ*ටෙ ඔලුව තැලෙයි.”
“ඔලුව තැලෙන්න තමයි ඩෝ ඕනෙ. එතකොට ප්ලග් එක ගැහුව වගෙ ටිකක් වෙලා අල්ලන් ඉඳී!”
“ඒ වැඩේ හරියන්නෙ නෑ, දැනටම දිව දාල නම් තියෙන්නෙ. ටින්ටිනෝ දිව දාල වගෙද දැනෙන්නෙ?”
(උපුටාගැනීම ඉහත බ්ලොග් ලිපියෙනි.)
++++++++++++++++++ යකෝ හිනාව නවත්ත ගන්න බැරි උනා
Deleteබොක තමා හරි වචනේ. බොග දානවා කියන්නෙ පාඩම් කරනවට.
Deleteඅඩේ පට්ට ආ...මගේ පාට්නර් නැද්ද අදහසක් මුත්තරා බර සැහැල්ලු කලා වගේ මේ බරත් සැහැල්ලු කරන අලුත් උපාංගයක් ගැන පරීක්ෂණයක් කරන්න...බොක සිග්නල් වැදුන ගමන් ඒක පැයක් / පැය භාගයක් වගේ පස්සට දාන්න පුලුවන් සිස්ටම් එකක්...
Deleteදිව දාන්න කලියෙන් ඔලුව තැලෙන්නෙ නැතිවෙන්න ගහන එක තමයි ගේම...ඒක ඉතිං අතේ හුරුව තමයි...නැද්ද සුදෝ...ලින්කුවට ස්තූතියි...
අම්මේ බඩ...!ඩූඩ්ට බඩම පල..!
Deleteමාර ප්‍රශ්න නේ සිරාටත් තියෙන්නේ :D
ReplyDeleteදිලිනිට මේක ප්‍රශ්නයක් වෙලාම නැද්ද...බොරු කියන්න එපා....
Deleteයකෝ උඹලා ජපන් චමියගේ පුකට කොන්ක්‍රීට් දාලනේ...........
ReplyDeleteකොන්ක්‍රීට් කරන්න තමයි ට්‍රයි කොලේ...ඒ උනාට ඒ කොන්ක්‍රීට් එක පහුවදා උදේම ගැලවුනාද කොහෙද...
Deleteහිකිස්............
ReplyDeleteමරු බොග කතා ටික...
වෙලාවට උදේට කාලා මෙතනට ආවේ...:D
බොග නෙමෙයි බොක. සිරා කලින්ම කියලත් පාඩම් කරලා නෑනේ
Deleteවර්තමානයේ බොග යනු...බ්ලොග් යන්නයි...බොක යනු ගද ගස්සන වර්ගයයි...උදේට කෑවට කමක් නෑ නංගි...තව සැරයක් ගිහිල්ලා එන්න...
Deleteයකෝ මට ඔහොම සීන් නෑ... මට තියෙන්නෙ ගෙදර එකට නැතුව යන්න බෑනෙ.... කලාමතුරකින් තමා වෙන එකකට සෙට් වෙන්නෙ.... හෙන කරුමෙ.....
ReplyDeleteඑහෙම වුනාම හෙන අවුල්නෙ කොලුවො...නිකමට හිතහං ඈත පළාතක ගමනක් ගියාම සිග්නල් එක වැදුනා...ගෙදර එනකං ඉවසගෙන ඉන්නද ? ඊට වඩා කොච්චර සෝක්ද බලහං මද පවනෙ බඩවැටියකට රිංගලා නිදහස් වෙන එක...
Deleteහිකිස් කියලා.. දාන්නම්!! වෙන මුකුත් නොකියා
ReplyDeleteමම දන්නවා ඉතිං...කාන්තා පාර්සොවේ මේ වගේ මාතෘකා වලට එළිපිට උත්තර බදින්නෙ නැති වග...
Deleteජප්පට වෙච්ච වැඩේ තමයි ආතල්ම වැඩේ. අපරාදේ සිමින්ති එක්ක වැලියි ගලුයි ටිකකුත් දැම්ම නම් ආයේ වතුර දෙන්න ඕනේ වෙන එකක් නැහැ
ReplyDeleteඌට උනේ කැතම සිද්ධිය...ඊට පස්සෙ දවසකත් බයික් වල වෙසක් බලන්න ගිහිං එද්දි දන්සැල් වලින් කාලමද කොහෙද අතර මගක සැට් උනා...එදා නම් ගහක කොළයක් කඩලද කොහෙද පිහ දා ගත්තෙ....
Deleteදවසක් කොළඹ සිට ගෙදර එනකොට රෑ 7 ට විතර දෙමටගොඩ හරියේදී යාන්තමට සිග්නල් එක අවා හොඳටම වාහන තදබදය නිසා පෑලියගොඩ හරියේදී ඉවසන්න බැරිවුණා මටත් ගෙදර නොවේ නම් හරියන්නේ නැහැ පොදුවසිකිලි කොහොම තව විනාඩි 15 ක් වගේ ඇතුලට ගෙදරට යන්න පුළුවන් නිසා කොමහ හරි අමාරුවෙන් ගෙදර යනකොට කැළණි පන්සල පහුවෙන කොට ඉන්නම බැහැ. ගෙදරට වැඩිදුරකුත් නැහැ තව ඉන්නත් බැහැ නාගහමුල හන්දිය කිට්ටුවටම අවා තවත් ඉන්න බැහැ නාගහමුල හන්දිය ය ට මෙහා තියෙන බහලුම් අංගනය ළඟ තියෙන පාලුවට ගිය පරණ ගෙය(අර වලවුවක් වගේ එක දැන් අවුරුදු 3-4 කලින් ඒක කැඩුවා) ගාව කාරය නතර කළා වැස්සේම ටිකක් වත්ත ඇතුලට ගියා බරෙන් නිදහස් වෙලා ලේන්සුවෙන් පිහිදාගෙන ඒක විසිකරලා තෙත ඇඳුම් පිටින් කාර් එකට ගොඩවෙලා සනීපෙට ගෙදරට ගියා. තව විනාඩි 5 ක් ඉවසන්න පුළුවන් නම් ගෙදරදීම කරන්න තිබුනා.
ReplyDeleteඅද ඇනෝලනේ බං හොඳම කමෙන්ට් දාන්නේ. අර උඩ ඇනෝ දාලා තියෙන එක බැලුවද? අර කෑම පෙට්ටි කතාව?
Deleteඑහෙමද නැතිනම් වෙනදට ප්‍රොෆයිල් තියෙන උන් කතාව කක්කා හන්දා ඇනෝ දානවද?
මේ ඇනෝවා නම් සෑමාලගේ ගෙවල් පැත්තේ ඉන්න බුවෙක් වගේ. :D
මටනම් ඔය කියපු තැන මැවිලා පේනවා. රසවත් කමෙන්ට් එකක්.
Delete//තව විනාඩි 5 ක් ඉවසන්න පුළුවන් නම් ගෙදරදීම කරන්න තිබුනා.// එතන ඉඳලා විනාඩි පහක් ඇතුලට යන්න පුළුවන් තැනක් තමයි බොල්ලෑගල. සැමාම අනෝ අවාද මන්දා? :D
මේ කමෙන්ට් එක ෂුවර් එකටම සෑමගෙ...ඕකා තමයි ඔය පැත්තෙ යන එකෙක්ට ඉන්නෙ...ලැජ්ජාවට ඇනෝ කොටලා....
Deleteසැමාට ඕක වුනා නම් ඌ ඔය කතාව යාලුවෙකුට උන දෙයක් වගේ උගේ බ්ලොග් එකේ දානවා තවත් ඔප කරලා. සමහර විට ඌ ගූ කථා උගේ බ්ලොග් එකේ දාන්න අකමැතිව ඉඳලා මෙතන ඕක ලියන්න ඇති.
Deleteපට්ට කථාව ඇනෝ...ස්තූතියි මෙතන කෙටුවට...හැබෑටම ඔබ ඇනෝමද ? නැත්නම් අපේ කබුනායක සෑමද ?
Deleteඇනෝ කවුද කියල නම් දන්නෙ නැහැ. ඒත් නාගහමුල රීපු එකා රීල තියෙන්නෙ කන්ටේනර් යාඩ් එක ලග පාලු වලව්වක් වගේ තිබ්බ තැන වත්තෙ. මට එහෙම අවුලක් වුනා නම් එතන වංගුව ලගම ගෙදර ඉන්නෙ අපේ එකෙක්. එහෙ ගිහින් ආතල් එකේ බොක දාන්න තිබ්බා.
Delete@විශ්ව - වාහනේක ආවොත් එතැන ඉදන් අපේ ගෙදරට විනාඩි පහක් යන්නෙ නැහැ.
@ඇනෝ 11:53 AM / 1:07 PM - මට කොහෙදි හරි රෙවුන නම් මම ඒක ලියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. මොකද මම බ්ලොග් ලියන්නෙ මම පොර කියල කියන්න නෙවෙ.
@සිරා - මට උබෙ බ්ලොග් එකේ ඇනෝ එන්න තරම් අඩපන් වීමක් හෝ බෙලහීනතාවයක් හෝ නොමැත.
සෑමා කිපෙන්න එපා...මේක මම විහිලුවට කියපු දෙයක් පමණයි...හිතරිදුනා නම් සමා වෙයං...
Delete_මම නාගහමුල රීපු ඇනෝ_
Deleteමම සැමා නොවේ. ඒ දවස්වල මම හිටියේ පට්ටිවිල පාරේ ගෙයක් කුලියට අරගෙන. මට ප්‍රොෆයිල් එකක් නැහැ එක නිසා තමයි අනෝ ලියුවේ. දැන් මම ඉන්නේ නුවර. මම පට්ටිවිල ඉඳපු කාලේ සැමා ගැන දැනගෙන හිටියා නම් කතාබහ කරන්න තිබුනා.
සතූතියි ඇනෝ...ඇත්ත තත්වය පැහැදිලි කලාට...
Delete@නාගහමුල රීපු ඇනෝ
Deleteඅපරාදේ බං!
තව චුට්ටක් ඉවසුවා නම් බොට අපේ ගෙදරම ඇවිල්ලා ඔය කාරිය කොරගන්න තිබුණනේ.....!
(ඒ දවස්වල අපි හිටියේ මානෙල්වත්තේ)
එක වතාවක් අපි ට්‍රිප් එකක් ගියපු තැනක, පිරිමි උන්ගෙන් චූ කරනවට වෙනම ගානක් ගන්නවා. බොක දානවනම් වෙනම ගනක්. ගෑනු කට්ටිය ඔය දෙකෙන් කොයික කලත් එකම ගානක් ගන්නේ ඇයි ඉතින් උන්ලා මොක කලත් කරන්නේ එකම හොයන්ඩ පුලුවනෑ.. :)
ReplyDeleteකෝක කරන්නත් ඉතිං දොර වහලා ඉදගන්න එපායැ...නේද බං...
Deleteඔන්න ඕන තමා ඒ ලැට් එක සුද්ද කරන්න හිටපු උන්දැත් කිව්වේ...
Deleteමටත් ඔය පිට ගියාම ඕක කරන්න බැරි වෙන වැඩේ වෙනව සමහර වෙලාවට. කොහේහරි ට්‍රිපක් ගහල ඇවිල්ල කෙලින්ම නවතින්නෙ ගෙදර ටොයිලට් එකේ.
ReplyDeleteඑකපාරක් සිරීපාදෙ ගිහිල්ල රත්නපුර පැත්තෙං බහිනකොට හතර පස්දෙනෙකුටම සෙට් උනා බොගක්. යංතං මකර තොරණ හරියට ඉවසගෙන ඇවිල්ල එතන තියෙන පංසලේ ලැට් එක බදු ගත්ත කට්ටිය.
සිරීපාදෙ ගිහිං කට වරද්දගෙන අපේ බාප්පා කෙනෙක්ට ආපහු ගෙදර එනකම්ම බඩ ගියා කියලා අපේ ආච්චි ඉස්සර කියනවා...
Delete@ සිරා අයියා
Deleteඅර "රිරීපාදේ" සීන් එක නේද ඔය කියැවුවේ??
නා ගන්න උනත් මම මේ ටික කියන්නම්. මට කස්ටිය දාල තිබ්බ එක නමක් තමයි "රේමන්ඩ්"... කොහේ හරි ට්‍රිපක් ගියොත් අනිවා....
ReplyDeleteඅපෙත් ඉන්නවා ඔහොම සැට් එක...ටොයිලට් එකක් ලගින් ගියත් ඇති...හෙට ඒවත් අදට සැට් වෙනවා...
Deleteඅම්මෝ මම බඩ වේලපු සීන් එකකට බෙහෙත් අරන් එදා රෑ එක වේලයි බිව්වේ. පහුවදා වැඩට එන්න ඕනි හින්දා. ඉතින් උදේ බෙහෙත් බීවේ නෑ.. මෙන්න යකෝ බස් එකේ එද්දී මගදී සිග්නල් එක ආවා.. අම්බෝ වින්ද දුකක්. දුවගෙන දුවගෙන බෝඩිමට ආව... බෝඩිමේ එකෙක් නානවා. උට අඬල අඬල එලියට අරගෙන ඇතුලට ගියා විතරයි, කලිසම කකුලෙන් පන්නන්නත් බැරි වුනා අයියේ.
ReplyDeleteඅනේ රයිටරයො....මට වාවන්නෙ නෑ බං කලිසමේම උබට බඩ ගියා කියලා ඇහුවම...මොන නව නිංගිරාවක්ද ? එදා උඹ වැඩට යන්න නැතුව ඇති නේද ? වැඩට ගියා නම් ඉතිං අහල පහළ උන්ට නිවාඩු දෙන්න තමයි වෙන්නෙ...
Deleteසිරාගේ කාමරේ පින්තුරෙත් තියෙන්නේ සිරා කලිසම ගලවල ඉන්න ෆොටෝ එකක්. හරියට බොකක් දාල ඇවිත් වගේ
ReplyDeleteඒක අහන්න ඕනෙ චිත්‍රය ඇන්ද හෙන්රි උතුමාගෙන්...හැබෑටම හෙන්රි අයියා එතකොට ඇදලා තියෙන්නෙ වලත්ත චිත්‍රයක්ද ? මට ඕක මෙච්චර කල් හිතුනෙම නෑනෙ බොලං...
Deletebeurk.................:D:D
ReplyDeleteවමනෙ ගියෙ...මාස ගාණක් හොද වෙන්න යන මහ ලෙඩේ හැදිලද මන්දා.....හක හක...
DeleteA HA! Good News??????????????
Delete(or bad news?)
දොස්තර: මිසිස් විජේමාන්න මට තියෙනවා හොඳ ආරංචියක් කියන්න
කාන්තාව: මම මිස් විජේමාන්න. මිසිස් නෙවෙයි.
දොස්තර: ආහ් එහෙනම් නරක ආරංචියක් තියෙනවා කියන්න.
//beurk// "yuck" in French...:D:D
DeleteReally? By bad. Still, what I said goes. :D
Deleteeka nemei ban... anal sex damma kellonta boka bara iwasa ganna ba kiyanne aththada...? man may nikamata wage ahuwe...
ReplyDeleteඒක අහන්න ඕනෙ ඉතිං එහෙම කරපු එකෙක්ගෙන්නෙ බොලං...
Deleteමාත් අසා තිබේ! (ඇතුලේ මාංස පේසිවල සක්තිමත්බාවය අඩු වෙනවලු! එතකොට ඔහොම වෙනවලු!!)
Deleteදැන් ඉතින් මේක කියෝලා මටත් සෙට් උනා වගේ -_-
ReplyDeleteඑහෙනං කාමරේ ගදගස්සන්නෙ නැතුව ඉක්මනට දුවහං...වැසිකිළියකට....
Deleteඅපෙත් එකෙක් දවසක් මරු වැඩක් කලා.එදා පට්ට වැස්ස.ඉන්ටවල් දුන්නෙ නැ එලියට යන්න බැරි නිසා.මගෙ යාලුවෙක් එක පාරටම අත් ඉස්සුව.සර් "ඇයි "
ReplyDeleteපොර "සර් එලියට යන්නද "
සර් "ඇයි මොකද "
පොර "නැ මෙ " කියල අත් එහේට මෙහෙට කරනව
සර් "ආ හරි හරි යන්න "කිවුව
පස්සෙ පන්තියට කියනව "අද වැස්ස දවසක් නෙ.ඔව වෙනව' කියල
ලස්සන වැඩෙ පන්තියෙන් පස්සෙ අරු අහනව යකො උබල කොහොමද හිටියෙ.මට නම් එපා වුනා කියල.
බිත්තිය අයිනෙ හිටපු එකා කියනව "මම නම් ෂේප් එකෙ බිත්තියට ඇල්ලුව කියල "
වැස්ස දවස් වලට ඉතිං සූ බර සූ ගාලා...මේ දැම්මා උනත් ඊළග විනාඩි 10 යද්දි කර මුලට සැට් වෙලා...
Deleteහනී ඉතාම ප්‍රනීත පෝස්ටුවක්..හරිම ආසාවෙන් කියෙව්වා..
ReplyDeleteහරිම රහයි නේද...ගද තමා ටිකක් වැඩි...
Deleteහරී සංතෝෂයි බොල මම වගේ තවත් ඈයො ඉන්නව කියල දැනගත්ත එකට..:)))
ReplyDeleteඋදේට....නැගිට්ට ගමන් ටී එක බීමහෝබොක තෝරා ගත යුතුය. විනාඩි10ක්පරක්කු උනොත් බොක සැට්වේ...කනගාටුවට කරුන,,...ටී එකබීමෙන් පසුවද..බොකදැමිය යුතුය.
ඉන්නේ කොහේද කිසි නිනව්වක් නැත...නැගිට්ට ගමන් උවමනාවේ..!
අඩෝ මතක තියා ගන් නුවර එලියෙ ග්‍රෙගරි වැවටත් බොක දාපු එකෙක් මම..!!
අමතක උනා..මීට කලින් අන්තර්ජාලෙ හොයද්දි හමු උනා ශැන්ග්ර්ල්ලාහොටෙල් එක..පොඩ්ඩක්මිල ගනන් එහෙමකොහොමද කියලත් කියාපන්කො..?
Deleteග්‍රෙගරි වැවටත් හැලුවා කියන්නෙ..බොලේ වීයා සෙල්ලම් නෑනෙ...ඒක තමයි ග්‍රෙගරි වැවේ මාලු නිකං පුපුරන්න හැදිලා තියෙන්නෙ...උඹේ අරවා කාලා... ඇත්ත කියහං..ඩෝප් පිට නේද වැඩේ උනේ ?
Deleteබලාගෙන ගිහාම කස්ටිය බොකපති ලා!!!
ReplyDeleteඔය ගොයියත් ඒ ගොඩට වැටෙන්නෙ නැතුව ඉන්න විදියක් නෑ...
Deleteසිරෝ ගස් බොගක් එහෙම දාල නැද්ද..? අපේ පොරක් ගස් බොගක් දාන්න ගිහින් කොමොඩ් එක කැඩිල පුක කැපිල මැහුං 4කුත් දැම්ම.. කොහොමද ආතල් එක......
ReplyDeleteමං මේ සිරාගෙ කාමරේට කොමෙන්‍ටුවක් දාන්න සැට් උනාමද කොහේද....ඒත් හැම දාම කියෝනව හරිය.... මේ මාත්තුරුකාව මග අරින්නම බැරිඋනා ඒකයි.... හොහ්....හොහ්.....
ගස් බොකක් දැම්මා අර නගා හොයාගත්ත හෝටලේට අපි දෙවන වර ගියාම අපිත් එක්ක ගිය සුදු කොල්ලා කියලා එකෙක්...ඒ සිද්ධිය ජංගම දුරබණුවකින් වීඩියෝ කලා ඒකට හොරෙන්...කොහොම හරි මේ සිද්ධිය දැනගෙන මිනිහා ආපහු එනගමන් සෑහෙන වෙහෙසක් දරලා අර ක්ලිප් එක මැකුවා...ඉදිරියටත් කියවමු මිත්‍රයා..ජය !
Deleteබොක හින්ද චාටර් නොවුණු එකම පුකක් වත් මේ ලෝකෙ නැතිව ඇති. හරිම ගද කතාව සිරා. :D
ReplyDeleteමොනවා කියනවද අයියෙ..පුක හරි පවු නේද...හැම දහ දුකක්ම එයාට...
Deleteඅඩේයප්පා!!!!!!!
ReplyDeleteකාකාතුමෝ මෙන්න ටොපික්ස් උස්සනෝ!!!!
බොක ෆෝබියාව??????
අදමයි ඇහුවේ! හික්z!!
ඇයි බොල...කකා විතරද බොක දාන්නෙ...අපිත් දානවා...ඔය ෆෝබියාව තියෙන කීප දෙනෙක්ම මට හමුවෙලා තියෙනවා...උන්ට පොඩ්ඩක් මතක් කලත් අවශ්‍යතාව සැනෙකින් ඇති වෙනවා...
Deleteහික්Z!
Deleteඒ සිරා අයියේ.. අපි නම් ඒ සින්දුව මොඩ් කරලා තිබුණේ මුල් ගීතයේ රසයට වෙන බාධාව අවම වෙන විදියට........:D
ReplyDeleteඑදා තරම් මගේ _කේ තිබුණේ නෑ එහෙම බරක්.....
ඉවසාගෙන සිටියා මම පැය තුනකුත් විනාඩියක්......
සැණකෙලියේ කිසිම තැනක තිබුණේ නෑ වැසිකිලියක්......
තිබුනේ එකයි ඒකෙත් නෑ _ක හෝදන බාල්දියක්.....
පාසල් යන සමයේ ජෙමා මිත්‍ුරෙක් මෙවැනි හදිසි බොකක් සෙට් වීමෙන්, ඇබැද්දියකට පත්වූ අතරම වෙල නියර පැන නිවසට එන විටත් බොක ලීක්වී තිබුණෙන් ප්‍රසිද්ධ නමක් පටබැදුණු බව ද මතකය.
ReplyDeleteහරිම රසවත් සිරා මලේ. උබගේ බොක කථා ඇහුවම මටත් කථා කීපයක් මතක් උනා. එකක් උනේ උබගේ යාළුවට වගේ මගෙත් යාළුවෙකුට පාසල් විනෝද ගමනකදී. ඌට "බොග රාවණ" කියලා නමකුත් හැඳුනා මේ සිද්ධියෙන් පස්සේ.
ReplyDeleteඇත්ත තමයි ඒ කාලේ අපි කිව්වේ බොග කියලා. මේ බ්ලොග් ගැන ඒ කාලේ දන්න එකක්යැ. මැරීගෙන පාඩම් කරනවටත් බොග දානවා කිව්වා.
ඉතිං අනික් බොක සිද්ධිය උනේ මටම. ඒ කාළේ මම පේරාදෙණියේ ඉගෙන ගන්න කාළේ. එදත් දවල් මහා පෝලිම් වල ඉදලා "අඩු" බත් පිඟන් දෙකකටත් වග කියලා දිවා ආහාරයෙන් පස්සේ තිබුණ දේශණයට සෙට් උනා. ටික වෙලාවක් ශාලාවේ අවසාන හරියේ ඉඳගෙන ඉන්න කොට මටත් අර අපේ සිරාට ආපු ජාතියේ සිගිනල් එන්න පටන් ගත්තා. දේශනය පටන් ගත්තා විතරයි. ඒ මඳිවට උඩ ඉදන් පඩි බැහැගෙන දේශක තුමාත් පහු කරගෙන ඉස්සරහ තියෙන දොරටුවෙන්ම එලියට යන්නත් ඕනේ. ප්‍රශ්න ගොඩයි. ඉවසන්න ට්‍රයි කරා මොන...මුළු ඇගම තෙත් වෙලා කලන්තේ වගේ ආවා. දැනුත් ඒක සිහිවෙනකොට හිරි ගඬු පිපෙනවා.
මොනවා කරන්නද ඉතිං ඉන්නම බෑ. පොත් ටිකත් අරං නැඟිට්ටා කොහේවත් බැළුවේ නෑ. සුරැස් ගාලා පඩි ටිකත් බැහැගෙන විදුලියක් වගේ ශාලාවෙන් පිටවුනා. කෙලින්ම ගිහින් නැවතුනේ අක්බාර් ශාලාවේ ලඟම තිබුන වැසිකිලියේ. ගිහින් ඉඳගත්තා විතරයි කලා වැවේ සොරොව්ව ඇරියා වාගේ මහා බොක ප්‍රවාහයක් නික්මිලා මුළු පෑන් එකම
පිරැනා වගේ මතකයි.
ඉතිං මේ සමඟම කොල්ලෝ බොක වලට වෙනස් කරල හඳපු තවත් රසවත් සිංහල ගීතයක කොටසකුත් පලකරන්න හිතුනා. කොමෙන්ටු ගොඩක් තියෙන හින්දා ඔක්කොම කියෙව්වේ නෑ. මීට කලින් කමෙන්ටුවක මේ ගී කොටස පලකර ඇත්නම් මට සමාවෙන්න.
"කොළඹ බාප්පා පිළිකන්නේ රෙනවා...
නැඟිටින් පුතුනේ ගූ ගඳ ගෙට එනවා....."
සිරාගේ කථා හරිම අපූරැයි! ජයෙන් ජය!!!!
ලෝකෙ තියෙන ලොකුම සැපත බොගය කියල අන්දරෙත් කිව්වෙ කට කහනවට නෙවෙයිනෙ... ඒක කොච්චර ඇත්තද කියල තේරෙන්නෙ තදවෙලාහිටි එක නිදහස් වෙනකොටයි.. කාට කාටත් පොදු දෙයක් තමයි..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමටත් සැට්වුනා ඕයි මේවාගේ රාජකීය බොකක් සන්නස්ගල සර්ගේ පන්තියේදී හපෝයි. කොල්ලන්ගේ සූවයි සර් කායගේ කුණු කටයි මතක් වෙනකොටත් දැනුත් මයිල් කෙලින් වෙනවා ඕයි.
ReplyDelete