මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක ඒ වැඩේ කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනීම ගියා.. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරැව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා ඒකට ස්ථිරසාර විසදුමක් දෙන්න.
ඒ තමයි මේ
සිරාගේ කාමරේ
(පුටු මදිනම් ඇද උඩ හරි ඉදගෙන සිරාගෙ කථා අහන්න කාමරේට වරෙල්ලා)
ඉබේම රෝපණය වී කාලයක් තිස්සෙ මා තුල අතු ඉති ලා වැඩුනු බ්ලොග් සිහිනය නම් මේ කුඩා පැලය ලෝකය හමුවට එන මේ අවස්ථාවට සපැමිණි ඔබ සැම ආදරයෙන් පිළිගන්නා අතරම.. ඔබගේ අදහස් උදහස් ගෞරවයෙන් අපේක්ෂා කරමි.
ඉදින් සබද අද සිට සයිබරයේ ඇරඹෙන මේ අපේ අලුත් මිතුරැකම චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා !
මා ඔබේ අලුත් මිතුරා
සිරා.....
ප.ලි පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.doctors20.com/wp-content/uploads/2012/02/start-up-finance.jpg
ප.ලි පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.doctors20.com/wp-content/uploads/2012/02/start-up-finance.jpg
සුබ පැතුම් නුබ ගත් උත්සාහයට...ජය වේවා...
ReplyDeleteහා පුරා කියලා මගේ කාමරේට ඇවිල්ලා පොඩි තල්ලුවක් දාලා ගියාට මහෞෂධ තුමාට ගොඩාක් ස්තූතියි !
Deleteහරි, අපිත් ආව බලල යන්න. දිගටම ලියන්නකෝ. සුභ ගමන් !
ReplyDeleteමගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්රණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...
Deleteහරි අපිත් ආවා .. වෙනස් දෙයක් මිනිස්කම ඉස්මතු වෙන ආදර්ශ දෙන දෙයක් කරන්න බලපන් මචං ... ජයවේවා
ReplyDeleteමගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්රණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...
Deleteඅහම්බෙන් දැකලා ගොඩ උනා , පට්ට කතා ටිකක් ලියහන්, මම ආයෙත් එනවා.
ReplyDeleteමගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්රණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...
Deleteසිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් මිත්රයා
ReplyDeleteකාලෝ අයන්තේ
මගේ මේ කුලුදුල් වෑයම අගයනු වස් ඔබේ හැගුමන් යතුරැ ලියනය හරහා කමෙන්ටුවක් ලෙස එන්නත් කල ඔබ සැමටම මගේ ප්රණාමය! ආයෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා...
Deleteපටන් ගන්න ලේසියි ගෙනියන්නයි අමාරු. මගේ සුබ පැතුම් දිගු ගමනකට.
ReplyDeleteස්තූතියි ! දිගටම ගෙනියන්න තමා හිතන් ඉන්නෙ මොන කට්ට හරි කාගෙන...
Deleteපටන් ගත්තා වගේ නෙමේ දිගටම ලියන්න හොඳේ . .
ReplyDeleteස්තූතියි ! දිගටම ගෙනියන්න තමා හිතන් ඉන්නෙ මොන කට්ට හරි කාගෙන...
Deleteලියමු.. එන්නම් කියවන්න..
ReplyDeleteස්තූතියි ක්සැන්ඩර් .. දිගටම එන්න..
Deleteමේ වෙනකොට සිරා ලියපු කතා සෙට් එකම කියෙව්වා. සිරා ලියන විදිහ පට්ටයි !!1
ReplyDeleteකියවන්න ආස හිතෙනවා. කතා වල අඩුපාඩුවක් දකින්න ලෑ ඒ තරමටම සුපිරියි..
මචං සිරා.. පොඩ්ඩක් අකුරු සයිස් එක වැඩි කලා නම් හොදයි. මොකද කියවනකොට ටිකක් අමාරුයි බොලවු... :)
බ්ලොග් අවකාශය තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා එක හිතින්ම පතනවා.
Deleteජය වේවා සිරා !!!
ඔන්න පෝස්ට් සේරම ටික කියෙව්වා !
මධුරංග එකහිතින් නිහතමානීව කිව්ව මේ දෙවල් ඔක්කොටම ගොඩාක් ස්තූතියි... ඔබේ මේ වචන තමා මගේ ශක්තිය... ජය!
Deleteehama dalu daapu eken jeewithe ganama aye harila balanna
ReplyDeletepuluwan una penna deyak nothibbath..
බ්ලොග් අවකාශය තුල හමුවුනු බොහොම සොදුරු මිනිසෙක් බන් උඹ...සතුටුයි අපේ මේ හමුවීමට...
Deletenice idea,best of luck
ReplyDeleteස්තූතියි ලසිදු...
Deleteathatama sira apita sathutui ube me wadeta.aniwa api enawa ube kabareta.ube kabaree kotchara putu nathiunath,messa nathi unath,ube adee ida nathi unath bn ubath ekka hitagena hari assaraya karana eka watinawa.uba hoda yaluwek awankawama,uba samajaye hasirena ekak nisa assarayata sudusui bn.
ReplyDeletemama
sujeewa piyumal
බොහොම හෘදයාංගමව තමන්ගෙ අදහස එක් කරපු සුජීවට බොහොම ස්තූතියි...එන්න හැමදාම උනත් කාමරේට...දොර විවෘතයි...
Deleteමුලටත් ඇවිල්ල යන්න එපැයි.
ReplyDeleteඔයා මුලටම ආවා කියලා අදනෙ දැක්කෙ...හැක්.
Delete