Tuesday, November 25, 2014

97 ජැක් කාරයෝ

අද මා බොලාට කියන්නට යන්නේ ජැක්සන්ලා ගැනයි. ජැක්සන් කියූ පමණින් ඔබට පළමුව මතකයට එන්නේ පොප් සංගීත ලොව කිරුළු පලන් මයිකල් ජැක්සන් ලොකු අයියා විය යුතුය. අනේ නැත. මා මේ කියන්නට යන්නේ ඔහු ගැන නොවේය.

එහෙනං සිරා කොලුවා කියන්නට තනන්නේ මහ රජතුමාගේ දෑත ශක්තිමත් කරනා පනාපුත්‍ර කුහුඹු පැනියා ගැන විය යුතු යැයි තවෙකෙකු කියනු ඇත. නැත පින්වත, ඔබද නිවැරදි නොවේ. සකලවිද කාන්තා සනුහරය පිළිබද හදිසියේ මා හදවතේ පැන නැගි අකලංක මෙව්වා එකක් නිසා මේ ඇත්තියන්ට පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් බිමන් යන විටෙක දස වද දෙන ජැක්සන්ලා හෙවත් ජැක් කාරයෝ  ගැන කියන්නට මෙතැන් සිට සිරා කොලුවාට අවසර දෙනු මැන. තත්වය එසේ වුවද සිරා කොලුවාද ජැක් කාරයෙක් යැයි බොලා කියන්නට බැරි නැත. ඒ නිසාම මම වේලාසනින්ම කියන්නේ මා අහිංසකයෙකු බවයි.



බස් රථයක, දුම්රියක නිදහසේ කාන්තාවකට ගමනක් බිමනක් යන්නට බැරි බවට මැසිවිලි නැගෙන්නේ අදක ඊයක සිට නම් නොවේය. සාරියේ පොටට සැමියා ලවා කට්ට ගස්සාගෙන සංවර ලෙස රැකියාවට යන ඇත්තියන්ද, කොට්ට උරයක් වැනි කොට ගවුම් ඇඳගෙන යන බාල මහළු නංගිලාද, පොල්තෙල් බැරිනම් තල තෙල් හෝ උලා හිරට හිරේ කකුල් දෙකටම ඩෙනිම් කලිසම් ඇඳගෙන යන නැන්දලාද, බිම ගෑවෙන තරම් දිගට සායක් ඇද එය කලවා දක්වා පලාගෙන සුදු කකුල පෙන්නාගෙන යන අක්කලාද වෙනසක් නැතිවම මේ කියන ජැක්සන්ලාගේ ගොදුරු වන්නේ පූරුවේ කල ණයක් ගෙවන්නට වාගේය.

ජැක්කාරයින්ට වයස් භේදයක් නැත, තැනක් නොතැනක් නැත, ගොදුරට ගන්නා කාන්තාව කළුද සුදුද කියා වර්ග කිරීමක් නැත. උදෑසන සවස දහවල් කියා වෙනසක් නැත. බස් රථයේ සෙනග කට කපලා නම් හිතුන හිතුන තැන ජැක් ගසති. ඒ සඳහා ගොදුරු වන කාන්තාවෝ ජැක් කාරයාගේ පරම්පරා කීපයක ඥාතීන්ට තිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කිරීම ජැක් ගැසීමකින් පසු ඇතැම් විටෙක දකින්නට ලැබෙයි.

ඇතැම් කුල කතුන් ලැජ්ජා භය නිසා කිසිත් නොදොඩා ජැක් කාරයාගේ කරදරය ඉවසා වදාරති. තවත් ඇත්තියක් සැමියා ලගදි ගෙදර නොආ නිසා ජැක් කාරයාට තම පසුපස කලාපය සිතා මතාම දන්දෙති. මෙවැනි විටෙක ජැක් කාරයින් අමන්දානන්දයට පත් වී බස් රථය හෝ දුම්රිය තුලම දිව්‍ය සැප වළඳති. එහෙත් කටකාර එකියකට වැරදීමකින් හෝ ජැකක් වැදුනොත් එවැනි දිනයක උදේ පාන්දරම දවස සුභ වන ලකුණු දැකිය හැකි වෙනු ඇත. මනෝරම්‍ය වචන සමූහයකින් කන් බෙරය කම්පොනය කර ගෙන යන ගමනක් යන්නට සාමාන්‍ය ජනතාව ලෙස අපට ගින්දර චෑන්ස් එකක් එදාට වදින්නේය.

මොකද යකෝ මගෙ ඇගට හේත්තු වෙන්නෙ....මගෙ මිනිහා ගෙදර ඉන්නවා.....ඇතැම් විටෙක ප්‍රතිචාරය එබඳුය. නෙදකින් කාලකන්නි...වයසට ගිහිල්ලත් මඟුල් විසේ අඩුවෙලා නැති හැටි...තවත් විටෙක එහෙමය. මේ කොයි ආකාරයෙන් පරිභව කලත් ජැක් කාරයෝ සැලෙන්නේ නැත. ඊළග දවසේද ජැක් එකක් නොවැරදීම ගහනවාමය.

මා දන්නා වැඩිමල් සහෝදරියක් ජැක් කාරයින්ගෙන් බේරීම සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කලාය. ඇය පළමුව නගරයට පැමිණ එතැනින් දුම්රියට ගොඩ වී රැකියාවට යා යුතුය. නගරයට පැමිණෙන බස් රථයේ නම් දැරූ ජැක් කාරයෙකි. මැදිවියේ පුද්ගලයෙකු වූ මේ මිනිහා කෙල්ලන් විසින් ඇමතූයේ ජැකියා යන අන්වර්ථ නාමයෙනි.

අන්න අක්කෙ ජැකියා අදත් බස් එකට නැගලා යනුවෙන් වෙනත් එකියක් කී කලට පෙර කී සහෝදරිය දිග හරින ලද හැට්ට කට්ටක් තම පසු පස කලාපයට ආසන්නයෙන් පිටුපසට වන්නට සඟවා තබා ගනී. කාන්තාවන් මැද තෙරපෙමින් බස් රථයේ මැද පොල්ල අල්ලාගෙන පසුපසට එන ජැකියා වට පිට බලා අක්කාට හේත්තු වෙයි.

එසැනින් ඌහ් යන අනුකරණයෙන් විදුලි සැර වැදුනාක් මෙන් ආතභූත වෙන ජැකියා කෙල්ලන්ගේ සිනා හඬ මැද කුජීත වී බස් රථයෙන් පිටතට පැනගනියි..

මෙයටත් වඩා සාටර් සිදුවීමක් වරක් සිදුවූයේ අපේ අල්ලපු ගමේ බන්ටියාටයි. එකල ඒකා උසස් පෙළ විභාගය වෙනුවෙන් අමතර පන්ති ගිය කාල සමයයි. කට කපලා තිබූ බස් රථයක ජැක් එකක් ගැසීමට බන්ටියාට සිත් වී ඒකා තමාට වඩා වයසින් වැඩි එකියක් වෙත හේත්තු වී තිබේ. බන්ටියා ජැක් මිහිරෙන් මත්වී ගතකල කාලසමය තුල බස් රථයේ බහුතර මගීන් බැස ගොස් තිබුනද බන්ටියා ඒ බව දන්නේ නැත. ඒකා තවමත් අක්කාට හේත්තු වූ ගමන්මය.

මල්ලි....තමුසෙ මොනවද කරන්නෙ...අක්කා විමසයි

ම..ම...මම A/L කරනවා අක්කෙ. බන්ටියා ගොත ගසයි. 

නමුත් මේ සිදුවීම දෑහින් දුටු ගමේ තවත් කකුලක් එතැන සිටි හෙයින්ම බන්ටියාගේ ඇඳිවත පසුකලෙකදී ගම මැද්දේ ගිලිහී ගිය බව මට මතකය.

අද උදෑසන ඩුබායි හි සිටිනා මා මිතුරියක් අමුතුම කථාවක් කීවාය. 

ඊයෙ මාර වැඩේනෙ උනේ අයියෙ. මම වැඩ ඉවරවෙලා වාහනේ ගන්න පාක් එකට යද්දි කාර් එක ලග මිනිහෙක් එයාගෙ ආයුදේ එළියට අරගෙන අත ගගා හිටියා. මම භය වෙච්ච පාර දුවලා ගිහින් ඒ අහල පහල තියෙන මම නිතරම යන ග්‍රොසරියෙ අයට කිව්වම ඒ අය 4 දෙනෙක් දුවලා ඇවිත් අර මිනිහව බිත්තියකට හේත්තු කරලා විස්තර ඇහුවා ඒ කවුරුවත් ලංකාවෙ අය නෙමෙයි....දැක්ක ගමන් මම හිතුවෙ මේ මිනිහා බංගලියෙක් වෙන්න ඇති කියලා. අනේ බැලින්නම් ලංකාවෙ එකෙක්...මට පොළොව පලාගෙන යන්න හිතුනා ග්‍රොසරියෙ උන් ඉස්සරහා. අන්තිමට අර යකා මට වැඳලා, හදිස්සියෙ කැසිල්ලක් ආවා මට සමාවෙන්න මැඩම් කියලා යන්නත් ගියා.

ජැක් කාරයින්ට ලැජ්ජාවක් කියා දෙයක් නැත. ලැජ්ජාවක් තිබුනා නම් ගෑණුන්ගෙ අහනා කුණු බැනුම් වලට, කුඩ කැඩෙන තුරු කන ගුටි බැට වලට නැවත ජැක් ගසන්නේද නැත. ඉස්සර දවසක සිරා කොලුවා ගම්පහ සිට මරදාන දක්වා දුම්රියෙන් ගමන් ගත් බොහෝ අවස්ථාවල ජැක්සන්ලා වැඩ පෙන්වනු දැක තිබේ. ඇතැම් විටෙක කාන්තාවකගේ කෑ කොස්සන් හඬට මොරාල් අප් වෙන අවට සිටින පිරිමි පාර්ශවය ජැක් කරුවාට බඩකට පුරා සළකති. එලෙස ගුටිබැට දෙන උන් අතරද ඇතැම් විටෙක ජැක් කාරයෝ සිටිති.

අල්ලපු ගමේ රොෂාන් කොලුවා මම කලක සිට දන්නා හඳුනන එකෙකි. ඒ අරමුණක් නොමැතිව පාපැදියද සමග සිරා කොලුවා හන්දියේ රැදී සිටි හැන්දෑවකි.

ගම්පහ සිට ජා-ඇල දෙසට ධාවනය වන පුද්ගලික බස් රථයක් හන්දියේ නතර වෙයි. රොෂාන් කොලුවා වෙඩි කෑ ඌරෙකු ලෙස එයින් බැස එක එල්ලේ මා වෙතට පැමිණෙයි.

ගනිං ගනිං ඔය බයිසිකලේ ඉක්මනට යමං බස් එක පිටිපස්සෙ...

මොකද බොල තොට උනේ...කවුරු හරි ගැහුවද ?

නෑ නෑ බං බස් එකේ ජැක් කාරයෙක් ඉඳලා මම ඌ එක්ක ජල්ලියක් ඇල්ලුවා. අපි දෙන්නා බස් එකේ මරාගනිද්දි මිනිස්සු කෑ ගැහුවා තොපි දෙන්නම බැහැපියව් කියලා...වෙලාවට අපේ හන්දිය. නැත්තං මට බහින්න වෙන්නෙ මගින්...පාගපං යකෝ හයියෙන්...ඊලග හෝල්ට් එකෙන් අරූ බහිනවා ෂුවර් ඇන්ඩ් සොට්.

ඉතිං ඒකා මොකද කලේ...වයසක එකෙක්ද?

ඔව් බං වයස 40 කට විතර කිට්ටු ඇති.  ඒකා මල්ලිව එළියට අරගෙන සීට් එකක ඉදගෙන හිටිය අපේ අම්මගෙ වයසෙ වගේ ගෑණු කෙනෙකුගෙ ඇගේ අතුල්ලනවා...ඒ ගෑණි දන්නෙත් නෑ. මට බලාගෙන ඉඳලා යකා වැහුනා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා රණ්ඩුව ඇල්ලුවෙ.

අප ඉදිරියෙන් තරමක් දුරින් උස පුද්ගලයෙකු මහා මාර්ගයේ ඉදිරියට ඇවිදින අයුරු පෙනෙයි.

අන්න අර ඉන්නෙ...ඕකා ගැන තමයි මම කිව්වෙ...නවත්තහං බයිසිකලේ..රොෂාන් කොලුවා බයිසිකලය නවතාලන්නටත් කලියෙන් බිමට පැන ඒකා කරා මාරාවේෂයෙන් දුවයි.

අඩි 6 කට වඩා උසැති මේ හාදයාට දැන් දැන් වෙන්නේ කුමක්දැයි මගේ දෙනෙත විමසිල්ලෙනි.

තෝ තමයි මම හෙව්වෙ...වල් පරයා...අනිත් දවසෙවත් පාඩුවෙ පලයං බස් එකේ...රොෂානයා උඩ පැන ජැක්කාරයාගේ කම්මුලට සැර පහර ගසයි...පටාස් යන ශබ්දයෙන් පළාත ගිගුම් දෙන විට නැවත නැවත උගේ මුහුණටම පහර පිට පහර කීපයක් ලැබුනි. මේ ශබ්දයට අහළ පහල ජනතාව රැස් වන විට ජැකාගේ කටට පණ එයි. මෙතෙක් වේලා ගහන්න එපා යැයි පිංසෙන්ඩු ඌ ජැකා...

ගහන්න මල්ලි තව ගහන්න.....ගුටිකාලා මට මොනවා හරි උනොත් මල්ලි තමයි වගකියන්න ඕනෙ...මම ලෙඩෙක් මල්ලි...

රොෂාන් කොලුවා ආයාසයෙන් නවතාගෙන මම එදා ජැක් කාරයා බේරා ගතිමි. ඉන් සතියකට පසු මට නැවතත් මගේ මිත්තරයා මහ මගදී හමු උනි. 

මාර වැඩක් බොල උනේ....අර එදා මගෙන් ගුටි කාපු ජැක් කාරයා අද ජා-ඇලදි දැක්කනෙ. මිනිහා ට්‍රැෆික් පොලිස් පොරක්...මල මගුලයි කියන්නෙ මගේ බයික් එක උගෙ ලගමයි කහඉරේ නතර උනේ...මාව අඳුන ගත්තා නම් තවම ගුටි කනවා යකෝ. 

සිරා කොලුවාගේ පර්යේෂණ අනුව ඇතැම් විටෙක ජැක් කාරයා පිළිගත් වෘත්තිකයෙකි. ඇතැම් විටෙක විවාහක අයෙකි. එහෙත් ජැක් ගැසීමෙන් පමණක් ලිංගික තෘප්තිය සොයන්නෙකි. මෙවැනි පුද්ගලයන් මනෝ උපදේශනය සඳහා යොමු කිරීමෙන් මේ ගැටළුව විසඳිය හැකි වෙතැයි මට සිතේ. එහෙත් මේ උන්දැලා ඒ සඳහා ප්‍රතිකර්මයක් ලබාගන්නවා වෙනුවට ගෑණුන්ගේ ඇණුම් බැනුම් අසමින් කුඩ පහර, සෙරෙප්පු පහර කමින් ඔබ යනෙන පොදු ප්‍රවාහන මාධ්‍යයක තව දුරටත් යන්නෝ වෙති



මම කාමරේ අරින සිරා කොලුවා. 

97 comments:

  1. මේ ලඟදි දවසක මාම බස් එකේ එද්දී ජැක්සන් කෙනෙක් හේත්තුව දානවා. පොඩි සද්දයක් දාපුවහම යකෝ ජැක වැදුන අක්කා සද්ද නැතිව උන්නා කියපන්කො.. අපි මොනා කරන්නද ඉතිං ඊට පස්සේ...

    ReplyDelete
    Replies
    1. උඔ පත්තර මල්ලිව අදුන ගත්තෙ නැද්ද? කොල්ලා රට ඉදලා ආපු අලුතනේ සග එහම දාලා හිටපු නිසා උඔට අදුන ගන්න බැරි වෙන්න ඇති.

      Delete
    2. ඇත්තට නාඩියා උඹට පත්තර මල්ලිව අඳුනගන්න බැරි උනාද...පත්තර මල්ලි පහුගිය දවස් වල සංවිධානාත්මක ලෙස බස් වල ජැක් ගැහුවා කියලා මටත් ආරංචිය ආවා.

      Delete
  2. //තත්වය එසේ වුවද සිරා කොලුවාද ජැක් කාරයෙක් යැයි බොලා කියන්නට බැරි නැත. ඒ නිසාම මම වේලාසනින්ම කියන්නේ මා අහිංසකයෙකු බවයි //

    ඔන්න බොල පැන්නා බලලා " හූ " කියාගෙන ..

    උසාවියකින් වැරදිකරු ලෙස නිගමනය කරන තෙක් විත්තිකරු අහිංසකයෙකි !! :D

    64 වන පිටුව , 4 වන පරිච්ඡේදය , (ඇ) වගන්තිය

    ReplyDelete
    Replies
    1. දැං කවුද සිරාට විරුද්ධව උසාවි යන්නෙ. :D

      Delete
    2. ප්‍රසන්න අයියෙ … කෝ බං මේ වනිතා හඬ ?? චැහ් .. :D

      Delete
    3. ජා ඇල _ ගම්පහ බස් වල ජැක් ගහපු අයිය දැන් නෑ කියල කෙල්ලො කියනව ලු.

      Delete
    4. ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න කියලා

      Delete
    5. ඕකට ඉතින් මක්කැයි ඔහෙල කලබල වෙලා ඇත්තෙ...සිරා කොලුව ගැන එහෙම කියන්න උන්දැ අහුවෙලා තියෙනවයි කවදාවත්...

      Delete
    6. පත්තර මල්ලිගෙ පතරංග ජාතකය ඔය අපේ මෙන්ඩයියා අපූරුවට වනලා තියෙන්නෙ...ඒක තමයි කාරණේ පත්තර මල්ලි රට පැන්නෙ....ජැක් ඇන්ඩ් ජිල්....හැක් හැක්

      Delete
    7. මං දැක්කා මෙන්ඩා ගිහිං වනිතාට ජැකක් ගහගෙන ඉන්නවා කවුරුත් නැති බස්සෙකක!

      Delete
    8. වනිතා අක්ක බහින්න ඔිනේ හොල්ට් එකෙන් බැස්සෙත් නෑ..
      ආ..අක්කා විසිටරයව ඇහැව්වා..ගිහින් වරෙන් අංහිසකි බලන්න..මතක් කරලා එදා අරන් ගි රෝස පාට මල් මල් පෑන්ටිය අරගෙන එන්න කිව්වා..

      Delete
    9. මෙන්ඩයියෙ වනිතා අක්කව එක්කගෙන එන්නකො මේ පැත්තට...ආශ්‍රය කරන්න අපිත්...

      Delete
  3. කොල්ලා- නංගි..ගාමන්ට් එකකද වැඩ කරන්නේ?
    කෙල්ල-ඔව්..අයියේ..කොහෙමද දැන ගත්තේ?
    කොල්ලා-නංගිගේ..ඇගේ තියන නුල් කෑලි වලින්
    කෙල්ල-අයියා..ගැරැඡ් එකක නේද වැඩ කරන්නේ?
    කොල්ලා-අම්මට හුඩු...නංගි කොහෙමද හරියටම දැන ගත්තේ?
    කෙල්ල- අයියා..ගහපු ඡැක් එකෙන්

    දවසක් බස් එකකදි කෙල්ලෙක් කෑ ගහලා සද්දෙටම කිව්වා...ඇයි හොරෙන් හොරෙන් අත ගාන්නේ (සාය ටිකක් උස්සලා) ආ..අත ගා ගන්නවා ඇති තරම්...(මට නෙමේ යකෝ..)

    ඡැක් කාරයෝ නිතරම කියන වචනයක් සැපට යන්න කාර් එකක් අරගෙන යනවා...එතකොට දැන් කෙල්ලෝ කියන්නේ...මම කාර් එකක් ගන්නම් තමුසේ ගැනියෙක් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ප . ලි

      අයියා යන්න "මෙන්ඩිස් අයියා " ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.… ඕ යේස් !!

      Delete
    2. අර කෙල්ල සාය ටිකක් උස්සලා එහම කිව්වා විතරයි තව පොඩ්ඩෙන් පත්තර මල්ලිගේ හොම්බ බිම ඇනෙනවා බස් එකෙන් බැනපු පැනිල්ලට..
      දවසක් හොදට ගහලා ඉන්න වේලාවක
      මම- ඇයි බං මේ හදිස්සියේ කසාද බැන්දේ?
      ප;ම- නෑ බං හැම ඒකිම කියන්නේ මම කාර් එකක් ගන්නම් තමුසේ ගැනියෙක් ගන්නවා කියලා
      මම- ඒ වුනාට බං මටවත් කිව්වනම් අපි කවුරැ හරි එනවනේ කසාදෙට අස්සන් කරන්න..
      ප;ම- අඩෝ..රෙස්පා පොරවල් දෙකක් මගේ කෂාදේ අස්සන් ගහැව්වේ..පොලසියේ OIC මහත්තයයි ඉස්ටෙසේමේ මහත්තයයි..ඕ යේස්
      සින්දු ඇනෝ- අම්මට හුඩු දෙන්නම උඔලාගේ නෑදෑයෝද?
      ප;ම- නෑ බං කෙල්ලෙක් එක්ක රෑ ඉස්ටේසම කොච්චි පෙට්ටියක් ඇතුලේ ඉදලා අහුවෙලා පොලිසියෙන් බලෙන් බැන්දුවා..ඕ යේස්..
      සින්දු ඇනෝ- හරි..හරි.දැන් ඉතිං නහයෙන් අඩන්නේ නැතුව ඒකිත් එක්ක හොදට ඉන්න බලපිය..
      ප;ම- ඒ වුනාට ගෙදරදිත් අමතක වෙලා ඒකිට හෙත්තුවදානවා බං පුරැද්දට.

      Delete
    3. හාහා දෙන්නම කීම අහල කාර් දෙකක් ගත්තනෙ,

      Delete
    4. කොම්පැණියෙං මූට කාරෙකක් ඇරං දුන්නා බැරිම තැන..හුකෑස් :D

      Delete
    5. අනේ අම්මේ...බොලා කරලා තියෙන දේවල් හැබෑට...මොකද පත්තරයො මෙන්ඩයියා ගැන හිතන්නෙ...ඔය වගේ අවලං වැඩ කරපු නැති නිවිච්ච මනුස්සයා නේද බං...

      Delete
    6. අනේ මෙන්ඩො, උඹට ගහපු මඩ පාර වැදුනෙ උඩ එකේ. කමක් නෑ කොහෙං හරි වැදුනනෙ.

      Delete
  4. මේකනම් හදිසියේ ලියපු එකක්. නමුත් හොදයි, ටිකකින් ඇවිත් කොමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. හා..අත්දැකිම් ටික ලියහන්..ඒවා වටිනවා මේ ඡැකක්වත් ගහන්න දන්නේ නැති අලුත් කොල්ලන්ට

      Delete
    2. මම උපන්දා ඉදන්ම කාරෙකේ ගිය එකානෙ, රෝදයක් මාරු කරන්න ගහපු ජැක් එකක් තමයි : D
      රහසින්... ජැක් ගහන්නෙ කොහෙද බං මගෙ තඩි බඩත් එක්ක.

      Delete
    3. බඩෙන් ජැක් ගහන එකෙක් ඇහුවමයි :D … ඕ යේස් .

      Delete
    4. පත්තරේ, රිදම් ගහපු සීයගෙන් අහල බලපන් කොහොමද ජැක් ගැහුවෙ කියල.

      Delete
    5. වැඩක් නෑ අහලා...මුන්ගෙ රිදම් සීයා අවුරුදු 180 කට කලින් හිටිය පොරක්නෙ...මිනිහා කියයි පුතේ අපි කරත්තෙ ගොනා මාරු කරන වෙලාවට තමයි ජැක් ගැහුවෙ කියලා...හැක් හැක්...

      Delete
  5. තව පොඩ්ඩෙන් කහ ඉර උඩ නැවත්තුවා කියලා හරි දඩකොළයක් කන්න තිබුනා. අපෝ ජැක් කාරයොත් නැති තැනක් නෑ. හැම බස් එකකම වාගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අසහනය බොල අසහනය...උඹ එහෙම යනවා නෙමෙයි මේ වැඩ වලට....

      Delete
  6. ජැක් කතානම් එමටයි. එකක් කියන්නම්
    මමයි ටෙරන්ස් කියලා මහින්දෙ එකෙකුයි දවසක් මාතර බස් එකක යනකොට තාත්ත කෙනෙකුයි පන්ති ගිහින් එන දුවෙකුයි වාඩිවෙලා යනවා බස් එකෙ. පිටිපස්සෙ සීට් එකේ හිටපු ගොය්ය ජනේලෙ පැත්තෙන් අත දාගෙන කෙල්ලගෙ කිරි දොවනවා. කෙල්ල ඇඹරෙනවා. තාත්තා කෙල්ලගෙ අත අල්ලගෙන ඉන්නවා ගාණක්වත් නෑ.
    ඉතින් පුරුෂ මොකක්ද එක අරගෙන මම ඇහුවා "මොකක්ද යකෝ කරන්නෙ" කියලා.
    ඔලුව ඉස්සුවාමයි දැක්කෙ කිරි දොවන එකා මොංගල් එකෙක් කියලා. ඌ දැන් නෑ නෑ මල්ලිකියකියා හිනාවෙනවා. මේ අතරෙ තාත්තා නැගිටලා මූට නෙලන්න යන්වා. මම ඉතින් මේ ගොය්යගෙ තත්වෙ සලකලා "අන්කල් දැන් මම කියන්කම් දුවට කරදර කරනවා දන්නෙන්ත් නෑනෙ.අනික මනුස්සයාගෙ හැටි පේනවනේ . දැන් ඔයා වාඩිවෙන්න" කිව්වා.
    මෙන්න මේකා "අන්කල්!! තමුසෙ මගෙ කවුද?මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. තමුසෙලාගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඩැනියස් සර් මගේ සර් කෙනෙක්." කියකිය අර මන්ද්යාට ගහන්න්න යන එක පැත්තක දාලා මට ගේමට එනවාඅන් සැපතට බදාකිරීමේ පාපයට මම ඉතින් වැඩැක් නැති රණ්ඩුවකට පැටලුනා. බලාගෙන ගියාම මේ යකා කිරිසප්ප දුෂකයෙක්. තමන්ගෙන් ඉගෙනගත්තු කෙල්ලව සෙට් කරගෙන ගාලු ගිහින් එනගමන්. ඌට දෙකක් විතර නෙලල බස් එකේ මිනිස්සු දෙපැත්තට කරාට පස්සෙ මිණිමුතු ඔවදනක් දුන්නා තඩි ඇන්ටි කෙනෙක්.
    "පුතේ දැක්කනේ මීටපස්සෙ ඕවා දැක්කම අනිත්පැත්ත බලාගෙන යන්න"
    හොදම හරිය කියන්නෙ ඊලග මාසෙ අපේ ලොකු මාමගෙ වෙඩින් එකට අපියනකොට.මෙන්න මේකා ඉන්නවා වතුර බේසමකුත් තියාගෙන මාමගෙ කකුල් හෝදන්න.

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඩෙන සිදුවීමක්නෙ බං මේක...පුදුම ලෝකයක්...පොඩි කෑලි පේන්න බෑ නේද 40 පැන්නට පස්සෙ....

      Delete
  7. ඔය ජැකී චෑන් ලා නම් ඕනෙ තරම් දැකලා තියෙනවා. වැඩේ කියන්නේ ඕවට කතා කලහම වැරදි කාරයෝ අපි. ජැක ගහපු උන් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. චෑ..චෑ එහම නෑ බෑ කියලා හරි යන්නේ නෑ පත්තර මල්ලි හරි සිරා කොලුව මුන ගැහිලා ඉගෙන ගන්න බලහන්..
      කවදාහරි මුනුපුරෙුටවත් කටක් ඇරලා කියන්න පුලුවන්ද සියා ඡැකක් ගහලා නෑ කියලා

      Delete
    2. අනේ පලයං මෙන්ඩයියෙ....මොකද මම ජැක් ගැහුවා කියලද..අපේ බස් වල යන තරමක් යන්නෙ අදුරන උන්...ජැකක් ගහලා කුණු කථාවක් අහනවට වඩා හොදයි හන්දියෙ කලිසම ගලවන එක...

      Delete
  8. නෝටි මිනිස්සු... මක් කරන්නද ඉතින් ජීවත් වෙන්න වෙනවනේ මුං ඉන්න ලෝකෙම... මම නම් ගොඩාක් විරුද්ධ මුකුත් තේරෙන්නේ නැති පුංචි ළමයින්ට කරදර කරනව දැක්කම...

    ReplyDelete
    Replies
    1. දැං සාස්තර කියන්නැතෙයි..

      Delete
    2. කියනවා කියනවා.. වෙලාව තමයි නැත්තේ දේශකයෝ...

      Delete
    3. මමත් ඒ වගේ දේ වලට නම් විරුද්ධයි නගෝ....වයස අවුරුද්දක් වත් නැති ළදැරියන්ට අතවර කරපු කාලකන්නි ජීවත් වන ලෝකයක් මේක...අර සාස්තර කථාව සහසුද්දෙන් කිව්වා නම් ඇඩ් එකක් කාරිය දාලා බිස්නොස් වැඩි කරලා දෙන්ට තිබුනා.

      Delete
  9. සමහර ගෑණු අය ඉල්ලගෙනම ජැක් ගහගැනීමට කැමැත්තෝ වෙත්. එවන් දෙයකට අපි කතාකිරීමට යෑමේදී ජැක් ගැසූ එකාට කලින් ජැක් වැදුන කාන්තාවගෙන් අපට අසාගත හැකිය. ඒ නිසා ප්‍රවේශමෙන්.

    ReplyDelete
    Replies
    1. අනිවා..ඇත්ත කතව..අපි පැත්තකට වෙලා ඉන්න හැදුවත් ඡැක් එකක් ගහන්නකෝ කියලා ආරධනා එන වෙලාවල් තියනවා.

      Delete
    2. ප්‍රසන්න අයියගෙ කථාව සහතික ඇත්ත...මමත් දැකලා තියෙනවා ජැක කාපු අක්කා ආතල් එකේ ඉද්දි පිටමිනිස්සු ජැකාව මරන්න හදපු දර්ශන...

      Delete
  10. එක්කො තරු පේන්න හීල් එකක් බස්සනවා. නැත්නම් කට්ට සෙට් කරන් බලන් ඉන්නවා. මොකද දන්නෑ වගේ අහක බලාගෙනනේ එන්නෙ. ඇනෙනකම් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොටත් කවුරු හරි ජැක් ගහන්න ආවොත් අර හැට්ට කට්ටෙන් හදන ආයුදේ පාවිච්චි කොරනවා හොදා...මොකා උනත් හූ තියාගෙන දුවයි...

      Delete
    2. බස්සි දන්නවා ජැක්සන් එනකොටම  මොකාටද එන්නේ කියලා. ඒක තමා ගෑනියෙක්ගෙන් වෙන්න ඕන දේ.. තමන්ට කරදරයක් නං ඇඹරෙන එක නෙමෙයි.. වන් ෂොට් නොකව්ට් කරල දාන්න ඕන. හුගක් අය ඇඹරෙනවා.. දගලනවා. ඇයි හත්දෙයියනේ තමන්ගේ සරිරේ ගැන තමන්ට උවමනාවක් නැද්ද. කොහේද නැති ලැජ්ජාවක් උඩට වෙලා ඕන දෙයක් කරනකං ඉවසං ඉන්නවා. මෝඩයි අප්පා බහුතරයක්..

      Delete
    3. ගැණු සද්ද නැතුව ඇඹරෙන්න ඇඹරෙන්න ජැක්සන් ෆෝම් වෙනවා...

      Delete
  11. දවසක් හවස් ජාමෙක බස් එකට ගොඩ උනාම (අපේ ගෙවල් පැත්තට තියෙන අවසාන බස් එක) පට්ට පුකක් තියෙන කෙල්ලෙක් සෙට් උනා... ඇත්තටම සෙනග වැඩිකමට මුලින්ම මල්ලියා ගිහින් පොඩ්ඩක් හේත්තු උනේ... (හේත්තු උනා කියන්නේ රූටලා ගිහින් කානුවටම වැටෙනවා) පුකේ පවර් එකට මුත් කෙලින් උනේ නැතැයි දෙතුන් පාරක් වදිනකොට... මෙකි හැරිලා බැලුව මන් දිහා... මට දැන් හීන් දාඩිය දාලා... මෙන්න මෙකි ආපහු ඉස්සරහ බලා ගත්තා.. තව හොදට ජැක වදින්න පුක සෙට් කරා කියපන්කෝ.... උබලා කිව්වට විස්වාස කරයිද දන්නේ නෑ මෙකි පස්සට අත දාලා මගේ මලයන්ඩිවත් මිරිකුවා ඔයි... මාර චාන්ස් එක එදානම්...

    ආදර්ශය.... ඔහොම මෝල තද වෙච්ච කෙල්ලොත් බස් වල ගමන් කරයි...

    ReplyDelete
    Replies
    1. උඔ ඇත්ත කතා කරපු එකට මගේ සැලියුට් එක

      Delete
    2. ජැකක් වැදුන්නැති පුකක් මොකටද කියල නිකං ඉන්නැති.

      Delete
    3. පර්ස් එක පරිස්සං කරගනිං පුතේ …
      හැමදාම නත්තල් නෑ :D

      Delete
    4. පර්ස් නම් කියක් කියල නැති කරගෙනද පත්තරය පාඩමක් ඉගෙන ගත්තෙ.

      Delete
    5. ඇනෝ කොලුවා බොහොම රසබර මතකයක් නොවැ මතුකරලා තියෙන්නෙ...ඔය වගේ අය ගැන තමයි මම ලිපිය තුල සැමියා ලගකදී නිවසට ආවෙ නැති කියන විශේෂණය යොදලා තියෙන්නෙ.

      පත්තර මල්ලි දක්වන අදහස් අනුවා...මේකා ජැක් කාපර් කෙනෙක් බව මගේ අක්මාවට දැනෙයි.

      Delete
  12. කොච්චි ,බස් වල මිනිස්සු හිරවෙලා යන විදිහට ගෑනු වගේම මිනිස්සුත් පුදුම අපහසුතාවයකට පත් වෙනව. අපි එකෙක්ව නෝට් කරන් හිටිය, කෝච්චියේ අපි ගිය පෙට්ටියේ ගියේ, එකදවසයි කෙල්ලෙක් කෑගැහුවේ අනික් දවස් වල එක්කෙනෙක්වත් විරෝදයක් දැක්කුවේ නෑ .

    ReplyDelete
    Replies
    1. හැමදාම යන එන අඳුරන එකා හින්දා සද්ද නැතුව ඉන්නැති..ඒ උනාට හැමදාම ඉවසන එකක් නෑ බං.. :D

      Delete
    2. සමහරු ඇත්තටම ඉවසන්නෙ මහා සෙනග ගොඩාක් මැද්දෙ කෑ ගහන්න තරම් දහිරියක් නැති හින්දයි....ඒත් මරියකඩේ වගේ කට තියෙන එකියකට ජැක් ගහපු දාට තමයි ජැක් කාරයා ආයෙ ජැක් ගහන්නෙ නෑ කියලා හිත හදාගන්නෙ...කියන බලු කථා ටික අහන් ඉන්න බැරි නිසා.

      Delete
  13. මාත් නෝට් කරගෙන ඉන්නවා සමහර ජරා මිනිස්සුන්ව උදේට බස් එකේ යනකොට.මම බස් එකට නගින්නේ බස් එක පටන් ගන්න තැනින්,ඉතින් ඕන තරම් නිදහස තියනවා තමන් කැමති තැනකින් වාඩි වෙන්න. අංකල්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා බස් එකේ හොදට ඉඩ තියෙද්දී කෙල්ලෝ ගාවින්ම වාඩි වෙන.ඊළගට දෙන්නගෙන් එක්කෙනෙක් බහිනකන් ඒ කෙල්ලට නොයෙකුත් වද දෙනවා.ඉනට වැලමිටෙන් අනියි , නැත්තන් බොරුවට ඇඟට බරවෙයි, කකුල් හේත්තු කරගෙන ඉඳියි. කොච්චර අපි එහාට උනත් උන් අපේ අස්සටමයි එන්න හදන්නේ.මට දැන් උන් ටික නෝට් නිසා උන් මගේ ලග වාඩි වෙන්න ආවොත් මම කරන්නේ ටක් ගාලා බෑග් එක තියලා " මෙතන එක්කෙනෙක් ඉන්නවා" කියනවා. මේවා ගැන නම් කොච්චර කතා කරත් මේ මිනිස්සුන්ගේ මානසික අසහනේ හොඳ කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට ගොඩාක්ම කරදර එන්නෙ වයසක මාමලාගෙන්...ඒ අයගෙ බිරින්දෑවරු ආර්තවහරණයත් එක්ක ලිංගික කටයුතු වලට අකමැත්ත දක්වන නිසාම මේ මහත්වරු කම්සැප නොලැබෙන පිරිසක් බවට පත් වෙනවා...ඉතින් බස් වල යන එන උන්ගෙන් තමයි ඒ අඩුපාඩුව පුරවාගන්න උත්සාහ කරන්නෙ.

      Delete
  14. ජැක් කිව්වම අනිවාර්‍යෙම්ම ගෑණු අපහසුතාවයට පත්කරන දෙයක්. ඒ උනාට සමහර ගෑණු අහක ඉන්නට උන්ට කියලත් ගස්සව ගන්නව. අපේ පැත්තෙ හිටිය කලු උනාට ලස්සන කෙල්ලෙක්, ඒකිට කිව්වෙ "තාප්පෙ" කියල. ඒ තරමට කොල්ලො පෝස්ටර ගහනව, ගැහ්වෙ නැත්තන් ගිහින් වදින තැනකට රිංගනව.

    දවසක් මම ඉන්ටසිටියක අර මුල සීට් දෙක තුන අස්සෙ හිටගෙන යනව හෙන අපහසුවෙන්. මන් හිටි තැන හිටි ඇන්ටි නිතර කොන්ඩෙ හදනව අත් උස්ස උස්ස. පස්සෙයි තේරුනේ මෙයා මේ කොන්ඩෙ හදන ගමන් වැළමිට හේත්තු කරගෙන ඉන්නව කියල මගේ අහවල් එකට.

    ඔයිවගේ කේස් නිසා ජැක් සීන් එකක් දැක්කොත් මුලින් බලන්න වදින එක්නාගෙ තත්වය. අපහසුවෙන්නම් ඉන්නෙ, උදව් කරන්න වහාම. එයා ආතල් එකේනම් ඉන්නෙ, තමනුත් දැක්කෙ නෑ වගේ ඉන්න.

    ReplyDelete
    Replies
    1. මගෙත් ලැජ්ජ බය ගියා මේ පූෂ් හින්ද , මම ලගදි කෝච්චියකට නැග්ග අප්පේ සෙනග ගොඩ, මට මුනට මුණ ලස්සන කොට කෙල්ලෙක් හිටිය , මෙයාට අල්ලගන්න තැනක් නැතිව ඉනවටේ අතදාල මගෙ බෙල්ට් එක අල්ලගත්ත මාව තුරුල් කරන ගියා හරියට එයාගෙ වගේ.

      Delete
    2. ඉන්දික අයියාගේ අදහස හොදයි...කෙල්ල දිහා බලලා උදව් කරනවද නැද්ද කියන කාරණය තීරණය කරන එක...වතාවක් මම දුම්රියකදි ඔවැනි උදව්වක් කලා කෙල්ලෙකුට...ඇයට මම අසුන් ගෙන සිටි ආසනය පිරිනැමුවා ජැකාගෙන් බේරගන්න.

      කම්මල අයියා කාර් තියාගෙන කෝච්චි වල බඩගාන්නෙ මේකයි එහෙනං කාරණේ..

      Delete
  15. Replies
    1. හුහ්ඃ ඒක මාගලක් නෙව.

      Delete
    2. බොලාගෙ පෝස්ටුව අද කියෙව්වෙ හිරු...බොට කියන්න මේ රටක බේතකට ජැක් කාරයෙක් දකින්න නෑනෙ බං...පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂම නිසා පොල් පටවන්නේ නැතුව දුම්රිය වගේම බස් රිය ධාවනය වීමත් එයට හේතුවක්...එහෙත් හදිසියක හෝ එහෙම උනත් කිසිවෙකු ජැක් ගහන්න උත්සාහ ගන්න බවක් මා දැක නෑ.

      පිංකැටේ දිහා ගොඩාක් අය බලනවා නේද....

      Delete
  16. Ape Rate bus wala jack gahanna onane,nikammawadinawa, innasenage hetiyata.Denkiyapalla mama jack karayange sangamaye ekek kiyala.(Jack-sana)

    ReplyDelete
    Replies
    1. ඉස්ම මිරිකෙන්න හිරවෙනවා නොවැ...ඉතින් ජැක් ගහනවා නෙමෙයි...ජැක් වදිනවා....එහෙමද ඇනෝ කොලුවා කියන්නෙ

      Delete
  17. සිරා අය්යෙ සමහර වෙලාවට කෙල්ලො ඔය ජැක් සීන් වලට විරුද්ධව කතා කලත් සමහරුන්ට නං ගාණත් වත් නැ...
    ඒ කියන්නෙ අපි ඒකට විරුද්ධ වුණත් ඒ කෙල්ලට ඒ ගැන කමන් නෑ කියල ඉන්නව...
    සමහරු නං දෙනව දෙපරැන්ද අස්සටම ආයෙ මොනාත් නැ බිව් කිරි කටිං එන්න...
    හිහි...
    කෝමත් මේක සිරා අය්ය කියන්නහෙ මානසික ප්‍රශ්නයක් නං තමා

    ReplyDelete
    Replies
    1. එහෙම තැන් මමත් දැකලා තියෙනවා...ජැකාට මිනිස්සු බැන්නට ජැක් පාර කාපු එකී සද්ද නෑ...

      Delete
  18. ඔය අසහන කාරයෝ කවුද කින්ද මන්ද හොයන්නේ නැතුවම කෙලින ඒක තමා කරන්න ඕන.....මමත් ඒකටනම් එකඟයි....

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනෙ කිව්වෙ මානසික රෝගී සායනයකට යොමු කරන එකද ?

      Delete
  19. මේකට හේතු ගොඩයි බං. ඔය දියුණු රටවල් වල නං මම හිතන්නේ නෑ ජැක් ගහන්න තරං ගැරේජ් බාස් ල ඇති කියල. හේතුව එයාලගේ අවශ්‍යතා සපුරාගන්න විදි තියන එක. නමුත් අපේ රටේ වගේ වික්ටෝරියානු ශ්‍රීලාංකික සංස්කෘතියක් තියන රටක ඒවා තියා කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක පාරේ කිස් එකක් දෙන්න පුළුවන් ද කියපන් කෝ දාහක් දෙනා බලන්නේ නැතුව??

    ReplyDelete
    Replies
    1. කොස් කිරන්න ඹ්න නෑ ක්සැන්ඩර්, කොල්ලෙකි කෙල්ලෙකි එකට පාරෙ බැහැල ගියත් හැරිල බලන රටක් මේක.

      පහුගිය කාලෙ පත්තරේක තිබුනු නිවුස් එකක මම දැක්කා විදේශයකදි කලින් හමුවෙල තිබුනු විදේශිකයො දෙන්නෙක් (ගෑනියෙකි පිරිමියෙකි, හරිය) අහම්බෙන් ලංකාවෙදි මුනගැහිල, මාතර ටවුන් එක මැද පාලම උඩදි. දුටුගමන්ම ඇතිවුනු සතුටට දෙන්න පැනල බදාගෙන මූන හපාකාල. :) අනේ, ප්‍රසිද්ධියෙ අශෝබන ලෙස හැසිරීමෙ වරදට පොලිස් මාමල උසාවි දාලා දෙන්නව. උසාවියෙන් පොඩි දඩයක් ගහල කියල පත්තරේ තිබුන. ඒ වගේ සිදුවීමක නම් පැති කීයපයක්ම සලකල බලන්න ඕන කියල මම හිතනව.

      කොහොම උනත් වික්ටෝරියාටවත් තිබුනෙ නැති කැක්කුමක් අපේ උන්ට තිබීම ගැන මටත් පොඩි නොරිස්සුමක් වගේ එකක් නම් තියෙනව. :)

      Delete
    2. දණිහෙන් පහලට රෙද්ද අඳින්න තනම් සහ උඩුකය වහන්න තහනම් ගැහැණු උදව්වට ගමේ සහ ගෙවල්වල හිටපු, ගෙදරට එන අමුත්තට රෑට සළකන්න දුවව හරි නෝනව //වික්ටෝරියාටවත් තිබුනෙ නැති කැක්කුමක් අපේ උන්ට තිබීම ගැන//

      හරි සන්තෝසෙන් දෙන සංස්කෘතියක් තිබ්බ, මනමාළි ගෙනත් සතියක් එකට ඉඳල හොඳනං බඳින නැත්තං යවන ක්‍රමයක් තිබ්බ රටක, කන්‍යාභාවය කියන්නෙ මොකද්ද කියලවත් හැඟීමක් නොතිබ්බ සහ නොදත් මිනිස්සු අවුරුදු දෙසීයකදි වෙනස් වෙලා තීන තරම සහ ඒ වෙනස හන්ද්හුන්වල දුන්න උන් ඒ දෙසීයෙදිම වෙනස් වෙලා තීන තරම දැක්කම පුදුමයි ඇත්තටම!

      Delete
    3. අනේ මමත් නොදැන උන්නු දේ දැනගත්තා බොලාගෙ සාරගර්භ කථා බහෙන්...ලංකාවෙ මාධ්‍ය වලින් පුලුවන් තරම් රාගය අවුස්සනවා...නමුත් ඒ හැගීම පිටකරගන්නවා තබා ලංවෙලා කථා කරන්නවත් නිදහසක් නෑ. අන්තිමට ඉතින් පීඩනය පිටවෙන්නෙ පුංචි දරුවෙකුගෙන්...නැත්තං වැඩිහිටි කාන්තාවකගෙන්..

      Delete
  20. ඈ බං සිරා මම ඊයෙ ඇවිත් ලිපියත් කියවල කමෙන්ට්ස් ටිකත් කියවල ගියා. ඒත් දැන් බලනකොට මම කමෙන්ට් එකක් දාලා නෑනේ. ඒකත් හොඳට ගියා, සද්ද වහල ඉන්න එකත් වැඩිය හොඳා. :)

    ReplyDelete
    Replies
    1. බොලා ඊයෙ කමෙන්ට් එකක් දාලා තිබුනා පරණ ලියවිල්ලකට...සද්ද වහල ඉන්නෙ මන්දා...උඹටත් ජැක්සන් චෝදනාවක් එයි කියලද...

      Delete
    2. පරණ ලියවිල්ලකට කිව්වෙ හිරුට දාපු කමෙන්ට් එකද? ඒ මාගල නිසා තමයි බන් මට උන් හිටිතැන් අමතක උනේ. :)

      මොන චෝදනාද බං, මම පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන්. කොටින්ම මාස ගැනකට සැරයක් විතර. මූලිකම දේ පොදු ප්‍රවාහන සේවාවල යන්න එන්න මම අකමැතියි, අනෙක අවශ්‍යතාවයක් නෑ.
      විවාදාපන්න මාතෘකාවලට කමෙන්ට් කොටන්න හිතෙන්නෙ නෑ බං, පැල්බැඳන් කොට කොට ඉන්න වෙලාවකට මම මහ කම්මැලියි බන්ස්. :)

      Delete
  21. මම හිතුවෙ අවුස්සපු කේස් එකේ හැටියට කමෙන්ට්ස් දෙසීයක්වත් පැනල ඇති කියලා. කෝ, අර සෑර්ගෙ කේස් එකට විතර මේකට නෑනෙ. යකෝ, අර බිලියනර්ස්ලගෙ එකට තරංවත් නෑ.
    මගේ නිගමනය- මිනිසා දියුණු වීමට සහ මත් පැන් බීමට තරම් උනන්දුවක් ජැක් ගැසීමට නොදක්වයි.
    අන්න ඒකටත් එක්ක අපි (හුටා!)

    ReplyDelete
    Replies
    1. ජැක් ගහන්නෙ ඉතින් අවස්ථානුකූලව නොවැ....සෙනග නැති බස් වල ජැක් ගහන්න ගියොත් ගුටිකන්න වෙන්නෙ...ඒ නිසා හොඳ ජැකක් ගහන්න නම් බස් එකේ කට කපලා සෙනග ඉන්නත් ඕනෙ.

      Delete
  22. යකෝ පත්තරේටයි,උඹටයි ගහලා තියෙන මඩ ගොඩ.
    අපි ජැක්කාරයෝ නොවෙමු.

    ReplyDelete
    Replies
    1. ඔය මඩ ගහන උන් අතරත් ජැක් කාරයො කී දෙනෙක් ඇතිද ...නේද බං..

      Delete
  23. මේ තනිතරුව බ්ලොගයට මා දැමු කමෙන්ටුවක්!!

    නෑ මේවා ඇත්තටම විහිලු නෙමේ. මේවා සම්බන්ධව සිවිල් සංවිධාන තුලින් යම් සාකච්ඡාවක් ගොඩ නගා යම් සමාජ මතයක් ගොඩ නැගිය යුතුයි. ඉස්සර බස්වල, කෝච්චිවල සිගරට් බිව්වා. මිනිස්සු තුලින්ම මතයක් ගොඩනැගුනා. මිනිස්සු ඒ නිසා විමසිලිමත් වුනා. සිගරට් බොන අය පවා වැලකී සිටියා. එහෙම වුනේ කාලයත් එක්ක. ජැක් ගැසීම තහනම් කියලා නීතියක් ගේන්න බැහැ, නමුත් මා කියනා පරිදි සමාජ කතිකාවක් ප්‍රසිද්ධ වේදිකාව තුලට ආවොත්, ඒ තුලින් තෙරපුමක් සහ ස්වයං විනයක් ඇතිවේවී. මෙවැනිදේ කලයුතු වන්නේ ස්වයං විනයක් ගොඩ නැගීමෙන් පමනයි. ඒ සඳහා බරපතල සමාජ කතිකාවක් ඇති විය යුතුයි.

    ඒක පුද්ගල විරෝධතා අපි වගේ රටවල වටිනාකමක් නැහැ. මොකද මිනිස් අයිතිවාසිකම් නොසලකා හරින සමාජයන් තමයි අපි වගේ රටවල තියෙන්නේ. ඒ නිසාම තමයි එක වෘත්තියක් සඳහා එක් වෘත්තිය සමිතියක් යන සංකල්පය වඩාත් වැදගත්වෙන්නේ, ඒක ටිකක් දේශපාලනික කාරනයක්. මෙතනට අදාලයි. නමුත් කතා කරයිද දන්නේ නැහැ කවුරුවත්. ඒක අමතක කරන්න. මම උදාහරනයකට කිව්වේ. ඒකත් හරියට කට්ටියක් ජැක් ගහනවාට විරුද්ධ වෙනකොට, තව ගෑණු කට්ටියක් , නෑ අපි ඒකට කැමතියි කියනවා වගේ වෙයි. මතකනේ ලයිට් බිල් අඩුකරන්න කියලා තිබ්බ විරෝධතා වලදි කටු කන කට්ටිය කරපු දේ.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු ගොඩාක් දෙනා මෙවැනි ජැක් කරුවෙකුගෙන් කාන්තාවකට හිරිහැරයක් වෙනවා දැක දැක අහක බලාගන්නවා...මේ මගේ කවුරුවත් නෙමෙයිනෙ කියලා හිතලා. කාන්තාව මිනිස්සු ගොඩාක් මැද අසරණ වෙනවා...නමුත් සාමුහිකව හැමෝම වගේ එවැනි විටෙක ඊට එරෙහිව කථා කරනවා නම් ජැක් කරුවො වඳ වෙලා යාවි.

      බඩගින්නෙ ඉන්න කාන්තාවො නම් ජැකාට කැමැත්ත දේවි....ඒකට නම් කොරන්න දෙයක් නෑ නේද ලොකු අයියෙ...

      Delete
  24. මට තියෙන ප්රශ්නේ ඇයි පිරිමි විතරක් ජැක් ගහන්නේ කියන එක? ඕක අනික් පැත්තට වුනා නම් කොහොම තියෙයිද? :P

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා. සමහර අය(කාන්තාවෝ) වාඩි වෙලා ඉන්න පිරිමින්ගේ කරට හේත්තු වෙනවා. ඒවා වැඩිය එලියට එන්නේ නෑ. මොකද පොදු එකඟතාවක් ඇතුව වෙන දේවල් නේ.

      Delete
    2. තැබිලි වලු නම් කීයක් කියල කරගහල ඇතිද ? අපි නෙමේ මීක් කියන්නෙ.

      Delete
    3. ඔය සුදීක අයියා කියපු අත්දැකීම නම් මටත් තියෙනවා. ඇතැම් කාන්තාවො වට පිට බලලා හොදට උරහිස්සට හේත්තුව දානවා...

      Delete
  25. මම හිතන්නේ දැන් මේක බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. අප පාසල් ගිය සාමය තමයි මේක උච්චස්ථානයේ තිබුණේ. ඇඟලුම් කර්මාන්තෙ එක්කම ඇති වුණ සංස්කෘතියක් කියන එක තමයි මගේ විශ්වාසය. අනික ඒ කාලේ තිබුණ බට්ටෝ බස් වල මේවා නිරායාසයෙන් සිදු වුණා. විරෝධය දක්වන්න බැරි තත්වයක් ඒ බස් වල තිබුණේ. කෙනෙකුට හැරෙන්න තියා හිතන්නවත් බෑ. ඒ පසුබිම තුල කාන්තාවනුත් එයට පුරුදු වූ සෙයක් තමයි ඒ යුගයේ තිබුණේ. පසුකාලීනව මෙයට ලොකු විරෝධයක් ගොඩනැගුණා. තනිව ගමන් නොකර කිහිප දෙනෙක් වශයෙන් ගමන් කිරීම තුල ඇනුම්පද මගින් ජැක්කරු ඈත් කර ගන්න ඒ උදවිය සමත් වුණා. දැන් යලිත් මේක හිස ඔසවන තත්වයක් තියෙනවා. බස් වල සෙනග පැටවිල්ල තමයි හේතුව. නමුත් මේ සඳහා හිර දඬුවම් දක්වා දඬුවම් නියම කරන්න පුළුවන්. නමුත් සමහර කාන්තාවන් ස්වභාවිකව සිදුවන ගැස්සීම් වලට පවා පමණට වඩා සංවේදී වෙන්න යාම නිසා ගැටළු ඇති වනවා.

    ReplyDelete
    Replies
    1. තරුණයො නම් ජැක් ගහනවා අඩුයි...නමුත් තම බිරිඳගෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලිංගික තෘප්තියක් ලබන්නට අවස්ථාව නොලැබෙන අය තමයි මෙවැනි ක්‍රමයකට තෘප්තිය සොයන්නට යන්නේ කියලා මට හිතෙන්නෙ. ජැකාගේ ග්‍රහනයට නතු වෙන කාන්තාව දෙස බලා අහක බලාගන්නවා වෙනුවට ඇය වෙනුවෙන් හඬ නගනවානම් ජැක් කරුවො භය නැතුව මෙවැනි ක්‍රියා වලට යොමු වීම වැළකේවි.

      Delete
  26. මම ගම්පහ සිට කොටුවට අවුරුදු 5ක් කෝච්චියේ වැඩට ගියා.පොල් කෙටුවා වගේ සෙනග මමනම් ජැක් ගැහුවේ නෑ. මම දාගෙන ගියේ පැත්තට දාන බෑගයක්.එක අතකින් උඩින් අල්ලගෙන අනික් අතින් බෑග් එක අල්ලගෙන ගියේ. එහෙම යද්දි සමහර තරුණියන්ගේ කලවා වල අත වදිනවා.මම හිතලා ගාවන්නෑ. එ් වෙලාවට සමහර අය ඉවත් වෙනවා සමහර අය එහෙම්මම ඉන්නවා. එහෙම අය බලලා වැඩේ පියවරෙන් පියවර ගිහින් මරදාන ලංවෙද්දි.සමහර තරුණියො සුරන්තයන් 2ක් වත් ලබනවා. මම එ් විදියට 500ට වඩා සතුටු කරලා අැති. හැබැයි ඔවුන් බැහැලා යන්නේ.මොකුත් නොවුන ගානට මූණවත් නොබලා. නම්බරේවත් ඉල්ලුවොත් හොඳවයින් කියනවා.එකම එක තරුණියක් තැන්ක්ස් කරලා තියනවා. එතනින් 13 දෙනෙකුට බැහැලා කාමරේට අරං ගිහින් තියනවා. එතනින් 9 දෙනෙක් විවාහකයි. හැබැයි මම නෑවේ රේන් කෝට් දාලා. වියදම් කරන්නෙත් ඔවුන්

    ReplyDelete
  27. මම ගම්පහ සිට කොටුවට අවුරුදු 5ක් කෝච්චියේ වැඩට ගියා.පොල් කෙටුවා වගේ සෙනග මමනම් ජැක් ගැහුවේ නෑ. මම දාගෙන ගියේ පැත්තට දාන බෑගයක්.එක අතකින් උඩින් අල්ලගෙන අනික් අතින් බෑග් එක අල්ලගෙන ගියේ. එහෙම යද්දි සමහර තරුණියන්ගේ කලවා වල අත වදිනවා.මම හිතලා ගාවන්නෑ. එ් වෙලාවට සමහර අය ඉවත් වෙනවා සමහර අය එහෙම්මම ඉන්නවා. එහෙම අය බලලා වැඩේ පියවරෙන් පියවර ගිහින් මරදාන ලංවෙද්දි.සමහර තරුණියො සුරන්තයන් 2ක් වත් ලබනවා. මම එ් විදියට 500ට වඩා සතුටු කරලා අැති. හැබැයි ඔවුන් බැහැලා යන්නේ.මොකුත් නොවුන ගානට මූණවත් නොබලා. නම්බරේවත් ඉල්ලුවොත් හොඳවයින් කියනවා.එකම එක තරුණියක් තැන්ක්ස් කරලා තියනවා. එතනින් 13 දෙනෙකුට බැහැලා කාමරේට අරං ගිහින් තියනවා. එතනින් 9 දෙනෙක් විවාහකයි. හැබැයි මම නෑවේ රේන් කෝට් දාලා. වියදම් කරන්නෙත් ඔවුන්

    ReplyDelete
  28. මම ගම්පහ සිට කොටුවට අවුරුදු 5ක් කෝච්චියේ වැඩට ගියා.පොල් කෙටුවා වගේ සෙනග මමනම් ජැක් ගැහුවේ නෑ. මම දාගෙන ගියේ පැත්තට දාන බෑගයක්.එක අතකින් උඩින් අල්ලගෙන අනික් අතින් බෑග් එක අල්ලගෙන ගියේ. එහෙම යද්දි සමහර තරුණියන්ගේ කලවා වල අත වදිනවා.මම හිතලා ගාවන්නෑ. එ් වෙලාවට සමහර අය ඉවත් වෙනවා සමහර අය එහෙම්මම ඉන්නවා. එහෙම අය බලලා වැඩේ පියවරෙන් පියවර ගිහින් මරදාන ලංවෙද්දි.සමහර තරුණියො සුරන්තයන් 2ක් වත් ලබනවා. මම එ් විදියට 500ට වඩා සතුටු කරලා අැති. හැබැයි ඔවුන් බැහැලා යන්නේ.මොකුත් නොවුන ගානට මූණවත් නොබලා. නම්බරේවත් ඉල්ලුවොත් හොඳවයින් කියනවා.එකම එක තරුණියක් තැන්ක්ස් කරලා තියනවා. එතනින් 13 දෙනෙකුට බැහැලා කාමරේට අරං ගිහින් තියනවා. එතනින් 9 දෙනෙක් විවාහකයි. හැබැයි මම නෑවේ රේන් කෝට් දාලා. වියදම් කරන්නෙත් ඔවුන්

    ReplyDelete
  29. මම ගම්පහ සිට කොටුවට අවුරුදු 5ක් කෝච්චියේ වැඩට ගියා.පොල් කෙටුවා වගේ සෙනග මමනම් ජැක් ගැහුවේ නෑ. මම දාගෙන ගියේ පැත්තට දාන බෑගයක්.එක අතකින් උඩින් අල්ලගෙන අනික් අතින් බෑග් එක අල්ලගෙන ගියේ. එහෙම යද්දි සමහර තරුණියන්ගේ කලවා වල අත වදිනවා.මම හිතලා ගාවන්නෑ. එ් වෙලාවට සමහර අය ඉවත් වෙනවා සමහර අය එහෙම්මම ඉන්නවා. එහෙම අය බලලා වැඩේ පියවරෙන් පියවර ගිහින් මරදාන ලංවෙද්දි.සමහර තරුණියො සුරන්තයන් 2ක් වත් ලබනවා. මම එ් විදියට 500ට වඩා සතුටු කරලා අැති. හැබැයි ඔවුන් බැහැලා යන්නේ.මොකුත් නොවුන ගානට මූණවත් නොබලා. නම්බරේවත් ඉල්ලුවොත් හොඳවයින් කියනවා.එකම එක තරුණියක් තැන්ක්ස් කරලා තියනවා. එතනින් 13 දෙනෙකුට බැහැලා කාමරේට අරං ගිහින් තියනවා. එතනින් 9 දෙනෙක් විවාහකයි. හැබැයි මම නෑවේ රේන් කෝට් දාලා. වියදම් කරන්නෙත් ඔවුන්

    ReplyDelete
    Replies
    1. සිකුරාදා දිනක 8ට බදුල්ල යන කෝච්චියේ දී. තරුණියක් හම්බුනා. අැය තමා මට හම්බුන විශේෂම කෙනා. සෙනග ගොඩේ අඩ අඳුරේ අැයටගේ පුටු පසින් සිට. සාය අැතුලටම අත දාලා. එයාගේ නංගිව හොඳට අත ගාලා, හුරතල් කලා. අැය විවාහකයි. දින කීපයක් කාමරේට අරන් ගියා.කරන්න තියන ඔක්කොම කලා. හවස් වෙනකොට පූසා හේදුවෙත් හරි අමාරුවෙන් අල්ලන්නවත් බැරි වෙන්න හිරිවැටිලා.අැය කොතරම් මට නතු උනාද කිව්වොත් අැය විවාහ කරගන්න පවා කිව්වා. මම ඊට අකමැති වුනා. පසුව අැගේ නැගනිය විවාහ කරගන්න කියලා අැය හඳුන්වා දුන්නා.මම අක්කට ගේම දේන බව අැය දන්නවා එ් නිසා අැය ඊට විරුද්ධ වුනා. නමුත් අැයගේ පූසත් මගේ මීයා ගිල්ලා. අවසානේ මම දෙන්නම එක අැඳෙ තියාගෙන මාරුවෙන් මාරුවට බැස්සුවා. නංගිට බස්සලා අවසානේ බඩු ටික යැව්වේ අකක්ගේ අැතුලේ.

      Delete
  30. මගේ නැගනිය දින කිහිපයක සිට නිවසට අා ගමන් කාමරයේ දොර වසාගෙන පැය භාගයක් පමණ සිටිනවා. මට මේක ලොකු ගැටළුවක් වුනා.මම ටිකක් මේ විපරම් කලා. බලද්දි අැය ස්වැං වින්දනයක් ලබනවා.පස්සේ දවසක මම අැගේ ෆෝන් එක අරගෙන මැසේජ් බැලුවා. අැය මිතුරියකට මැසේජ් කර තිබුනා.බස් රථය තුල සිදු වන අතවරයක් ගැන. මිතුරිය උපදෙස් දී තිබුනේ. එ්ක සාමාන්ය දෙයක් ෆන් එකක් ගනින කියලා.මම මේකේ අගමුල හොයන්න තීරණය කරලා. නැගනියට හොරෙන් අැය එන බස් රථයට ගොඩ වුනා.සෙනග අතරවයස 45 ක පමන අයකු අැයට පිටුපසින් දනහිස මදක් නවා අැයට හේත්තු වී සිටියා. මම මේකට කරන්න දෙයක් හිත හිතා ඉනන් අතරේ. දිනක් මම හදීසියේ නිවසට අාවා. එනවිට අමුත්තක් දැනුනා. හොරෙන්ම නැගනියගේ ජනලෙන් බැලුවා. අර පුද්ගලයා අවුරුදු 20ක් වු. විවාහ වී මාස අටක් වු මාස හයෙන් හයට සැමියා විදේශගත වන නැගනිය සම්පූර්ණයෙන් නිරුවත් කර. නැගනියගේ නංගිගේ රස බලනවා. උගේ අඬුකඩන එක කරන්නේ හිතුනේ නෑ මම වෙන දේ බැලුවා.ටික වෙලාවකින් ඔහුගේ ලිංගය අැතුලු කලා. මට එදා සිට අැය නැගනිය තනතුරෙන් ඉවත් කලා.මම වෙනත් රැකියාවකට කොළඹ ගියා. ටික කලකින් නැගනියද කොළඹට ගෙන්න ගත්තා. අැගේ සැමියා එන්නේ මාස 6ට වරක් එතකන් අැයව බලාගන්නේ මම
    ජැක් එකක් ගිය දුරක්

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...